බුදු දහමට මේ ටිකේ ගොඩක් මඩ වදිනවා!!! බුදු දහම බේරා ගැනීම අපේ වගකීමක්
rep+
aniwaryen machan..
bududahamata niga wana dewal godak me tikema wenawa penawa..
wagakiwayutto mara ninde..
බුදු දහමට මේ ටිකේ ගොඩක් මඩ වදිනවා!!! බුදු දහම බේරා ගැනීම අපේ වගකීමක්
අපි කුමන්ත්‍රණ වලට විරැද්ධව සටන් කරන්න ඔනේ!!!
අපි හැමෝම එක එක පැති වලින් ලොකු හැකියාවල් තියෙන අය!!! වෙනත් ආගම් අරන් බැලුවොත් ඔවුන් බ්ලොග් අඩවි ගොඩක් පවත්වාගෙන යනවා ඒත් බෞද්ධ අපේ අතලොස්සක් පමනක් තිබේ!!
තමන්ගේ හැකියාවන් තුලින් බෞද්ධ ධර්මය බේරා ගැනීමට සියලුම බෞද්ධයන් එකතු වෙලා සංවිධානයක් පටන් ගමු !! අපි ජනතාව දැනුවත් කරමු!!
සුවාරිස්;11464845 said:තමන්ගේ රෙප් පවර් එක, ජනප්‍රියත්වය වැඩි කර ගන්න බුදුදහම ගාවගන්න එපා බන්.. උඹ කොහොමද කියපන්කො මෙ ත්‍රෙඩ් එකෙන් බුදුදහම සුරකින්න යන්නේ.. පිනක් දහමක් කරගෙන හිටපන් බන් නිකම් මිනිස්සු මුලා නොකර.. තමන්ගෙ හදවතින් අහල බලපන්, උඹෙ මේ ත්‍රෙඩ් එකේ අරමුණ..
![]()
" මතක තියා ගනිල්ලා,කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේබෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ටඋගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.පන්සල් වටේ පල්ලි, කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්නදියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බවමතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ටඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "
අනගාරික ධර්මපාලතුමා( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)
බලන්න මිත්‍රවරුනි මේ කියපු ටික අද වෙනකොට කොයි තරම් දුරට ඇත්ත වෙලා තියෙනවද කියලා..


සුවාරිස්;11464845 said:තමන්ගේ රෙප් පවර් එක, ජනප්‍රියත්වය වැඩි කර ගන්න බුදුදහම ගාවගන්න එපා බන්.. උඹ කොහොමද කියපන්කො මෙ ත්‍රෙඩ් එකෙන් බුදුදහම සුරකින්න යන්නේ.. පිනක් දහමක් කරගෙන හිටපන් බන් නිකම් මිනිස්සු මුලා නොකර.. තමන්ගෙ හදවතින් අහල බලපන්, උඹෙ මේ ත්‍රෙඩ් එකේ අරමුණ..
අද ලෝකයේ කවර ජාතියකටත් වඩා අපේ සිංහල ජාතිය අන්යාගමික විජාතික බලවේග වලට යට වෙලා. ඒත් මතක තියාගන්න අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව කෝටි එකහමාරකට වඩා ඉන්නවා. පිටරටවල ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරගන්න තමයි අව්ශ්ය වෙන්නේ. ලංකාවේ තව තවයි සිංහල සිවිල් සංවිධාන බිහිවෙන්න ඕනේ. පන්සල් ආශ්‍රිතව සිංහල ජනයා එකතුවෙන්න ඕනේ. එතකොට තමයි රටේ සිංහලයින්ගේ අනාගතය තහවුරු වෙන්නේ
rep++