බුදුහාමුදුරුවොත් කන්පියුස් වෙන සීන් එකක්..

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    දුරකතන සංවාදයක්:

    1- හලෝ
    2- හලෝ
    1- හලෝ ඔය කවුද?
    2- හලෝ කවුද කතා කරන්නෙ?
    1- ඔයා කවුද?
    2- ඉස්සෙල්ලා ඔයා කවුද කියන්නකෝ
    1- මං මේ ලොකු හාමුදුරුවෝ
    2- ආහ් මං මේ බුදු හාමුදුරුවෝ

    නිමි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මහින්දානාන්දට මරු වැඩේ වුණේ.
    පොර සත පහක් හොරකම් නොකළ සිද්ධියකට ලංකාවේ උසාවිය ඇතුලට යැව්වා...