බුදුහාමුදුරුවොත් කන්පියුස් වෙන සීන් එකක්..
lilman Well-known member May 10, 2009 41,197 54,973 113 Colombo Nov 21, 2025 #1 Reactions: AnuradhaRa, Maui_15 and sahansira
todd2231048 Well-known member Apr 28, 2008 12,817 17,042 113 Nov 21, 2025 #2 දුරකතන සංවාදයක්: 1- හලෝ 2- හලෝ 1- හලෝ ඔය කවුද? 2- හලෝ කවුද කතා කරන්නෙ? 1- ඔයා කවුද? 2- ඉස්සෙල්ලා ඔයා කවුද කියන්නකෝ 1- මං මේ ලොකු හාමුදුරුවෝ 2- ආහ් මං මේ බුදු හාමුදුරුවෝ නිමි
දුරකතන සංවාදයක්: 1- හලෝ 2- හලෝ 1- හලෝ ඔය කවුද? 2- හලෝ කවුද කතා කරන්නෙ? 1- ඔයා කවුද? 2- ඉස්සෙල්ලා ඔයා කවුද කියන්නකෝ 1- මං මේ ලොකු හාමුදුරුවෝ 2- ආහ් මං මේ බුදු හාමුදුරුවෝ නිමි
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,969 113 Nov 21, 2025 #5 මහින්දානාන්දට මරු වැඩේ වුණේ. පොර සත පහක් හොරකම් නොකළ සිද්ධියකට ලංකාවේ උසාවිය ඇතුලට යැව්වා...