ඇට දෙක වතුරෙ වදිනකොට බිමට පැන්නනම් හොඳයි කියල හිතෙනවා බං![]()
apith podi kale nam adi 15k 20k withara uda idala nam wathurara paninawa... den nam huga kalekin ehema nanna yannawath wenne ne... kohoma unath mun nam sirawata life eka enjoy karanawa.... mehema risk ekak nethuwa life eke kisi thrill ekak ne.. kisima go ekak ne.. ehema balanakota nam podi kale nam mara fun...


ඔහොම පැනලා කොල්ලෙක්ගේ ඔලුව හරියටම දෙකට මැදින් පොල්ගෙඩිය බින්දා වගේ පැලෙන වීඩියෝ එකක් මේකෙම එකෙක් දාලා තිබ්බා.Hospital ඒකේදිත් පන තිබ්බා. දොස්තරලා කටු දෙක එකට එකතුකරන්න හදද්දි වෙන්වෙනවා. මොලේ එලියේ.
පොර ඒත් දවසක්ද කොහෙද ඉඳල මැරිලා තියෙන්නේ. පුලුවන්නම් හොයාගෙන බලපන්.


ඔන්න උදේම කියෙව්ව එක


Fun ගන්න ඕන තමයි. ඒත් ජීවිතේ අවදානමක දාලා Fun ගන්නවට කියන්නේ මොඩකම කියලා. මෙහෙම ෆන් ගන්න ගිහින් මැරිලා තුර්කිය සිරියාව උ.කොරියව ඇෆගනිස්තානය ඉරාකය වගේ රටක ඉපදුනොත් ෆුල් ෆන් තමයි

uba hari .mamath ehemai.dan ewa karanna bari tharam api hira wela.. eth thamath asai owa dakkama ban..


hapooooi


ඇට දෙක වතුරෙ වදිනකොට බිමට පැන්නනම් හොඳයි කියල හිතෙනවා බං![]()



ඩිස්කවරි එකේ මම ඔහොම එකක් පුන්චි කාලෙ බලල කරපු සීන් එකක් කියන්නම්, මචන් පට්ට.....
මුන් පනිනව මචන් අත් දෙකෙන් හිටගෙන....
අපේ ගෙදර කන්ඩියක් තිබ්බ අඩි 7 විතර උස, එතන යට තිබ්බ වැලිගොඩ...
මන් නන්ගිට කිව්ව අත් දෙකෙන් හිටගෙන කන්ඩියෙ ඉන්නම් ගානට පහලට දාන්න කියල....
මේ යෝදය මන් අත් දෙකෙන් හිටගත්ත ගමන් තල්ලු කල බිමට වැටුනෙ වැලි ගොඩට නෙවෙය් ... මට හුස්ම ගන්න බැරුව මාර කේස් එකක් උනේ..
තාත්ත හිතල නන්ගි මාව තල්ලු කලා කියල හොදට ගුටි කැව බන් පට්ට සීන් එක


