බුදු අම්මේ මෙහෙමත් පනිනවා ද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යකෝ පූල් එකේ ඩිප් එකට පනිද්දීත් පුදුම විදිහට රිදෙනවා ඇඟ වතුරට වැටෙනකොට.. මුන්ට කොහොම දැනෙනවා ඇතිද ?
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    යකෝ පූල් එකේ ඩිප් එකට පනිද්දීත් පුදුම විදිහට රිදෙනවා ඇඟ වතුරට වැටෙනකොට.. මුන්ට කොහොම දැනෙනවා ඇතිද ?

    Sirawata :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • apith podi kale nam adi 15k 20k withara uda idala nam wathurara paninawa... den nam huga kalekin ehema nanna yannawath wenne ne... kohoma unath mun nam sirawata life eka enjoy karanawa.... mehema risk ekak nethuwa life eke kisi thrill ekak ne.. kisima go ekak ne.. ehema balanakota nam podi kale nam mara fun...

    සුද්දෙක්ට පඩයක් ගියත් අපි හිතෙන්නෙ එයාල ලයිෆ් එක එන්ජෝයි කරනව කියල.. :rofl: