බුදු දහමින් සනාථ වන විද්‍යාව........

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මම හිතන්නේ තමන් විශ්වාස කරන එක විද්‍යාත්මක ක්‍රම මගින් සාධනය කරන්න යන එක සුදුසු වැඩක් නෙවෙයි
මොකද විද්‍යාව නිතරම Update වෙනවා Modify වෙනවා නමුත් දහම කියන එක නියතයක්.
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ස්තුතියි මිත්‍රයා
religion section එකෙත් ගොඩක් වටින ලිපි තියෙනවා ඒ ව‍ගේම අපි දැනගන්න ඕන කරුණක් තමයි බුදු දහමත් එක්ක බලද්දි විද්‍යාව කියන්නේ මහ මුහුදෙන් ගත්ත ජල බිංදුවක් විතරයි කියල

:yes::yes: