Hema tapparema rupayak saha rupayak dakina mamek ipadenawa.eka tama pancha upadanaskhnada dukhha kivve.eka kchanayaka meka dekkoth aluth karma ekathu wenne ne.
ප්‍රශ්නය තුළම පැටලිලි සහගත බවක් පෙනෙනවා ඒ හින්දා ප්‍රශ්නය ටිකක් සරල කරගෙන බලමු.
මේ වචන තුළ තියෙන්නෙ පෙර ජීවිත, ඊළඟ ජීවිත අපිට පෙනෙන්නැති නිසා "සසර බියකරුයි" කියන එක ගැන අපිට විශ්වාසයක් නෑ කියන එක.සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්.
කෙනෙක් නිවන් දකින ප්‍රතිපදාව අනුගමනය කිරීමට (ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමට) පෙළඹෙන්න හේතු වන කරුණ ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනස් වෙන්න පුලුවන්.ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ
@greenthunder meka gana oya mokadda hithanne
thank youඅහන්නේ මොකක්ද කියලා පැහැදිලි මදි.
OP ටයිට්ල් එකටනම් දෙන්න තියෙන්නේ "ඔව්" කියන පිලිතුර.
හොඳ ප්‍රශ්නයක් නිසා යමක් ලියන්න හිතුන....![]()
මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.
දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)
ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ
මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)
මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්
ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.
චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life,_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg
Menna me tika terenawanan oya okoma prashna ivarai
![]()

හොඳ ප්‍රශ්නයක් නිසා යමක් ලියන්න හිතුන....
ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි.
මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි. ජාති කිව්වට. ජාති දුක. ඉතිං ජාති දුක නිරෝධය තමයි නිවන.එතකොට ජාති නිරොදයයි, නිර්වානයයි කියන්නෙ දෙකක්ද?
ජති නිරොදය කියන්නෙ මොකක්ද? නිර්වානය කියන්නෙ මොකක්ද?
------ Post added on Sep 20, 2023 at 10:51 PM
මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි. ජාති කිව්වට. ජාති දුක. ඉතිං ජාති දුක නිරෝධය තමයි නිවන.
නමුත් යමෙක් එයට වෙන අර්ථයක් දෙනවනම් අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ...

ඔව්, යමෙක් නිවන් දැකීම කියන එකට ජාති දුක නිරෝධය හැර වෙන අර්ථයක් දෙනවනම් (ඔය නැවත ඉපදීම නැති කිරීම වගෙ) අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ... කියන එකයි මම කියන්න උත්සහ කලේ..."ඔබතුමාගෙ ප්‍රශ්නය ... බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?, කෙටි පිළිතුර නැහැ... බුදු දහමේ අරමුණ නිවන් දැකීම නෙමෙයි මම දන්නා විදියට බුදු දහමේ එකම අරමුණ ජාති දුක නිරෝධය පමණමයි."
"මගේ අදහස නම්, ජාති නිරෝධය කියන්නෙ නිවනට තවත් නමක්, මේ දෙකම එකයි."
![]()
ඉතිං "ජාති දුක නිරෝධය" වගේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ, සෝක, පරිදේව, ....... ඔය සියලු දුක් වල නිරෝධය කියන එක වැරදි නෑනෙ.ඔව්, යමෙක් නිවන් දැකීම කියන එකට ජාති දුක නිරෝධය හැර වෙන අර්ථයක් දෙනවනම් (ඔය නැවත ඉපදීම නැති කිරීම වගෙ) අන්න ඒ නිවන නෙමෙයි බුදු දහමේ අරමුණ... කියන එකයි මම කියන්න උත්සහ කලේ...
ඔහොම දුක් කොහෙද තියෙන්නෙ මහත්තය? ලෝකෙ දුක් තියෙන්නෙ එකයි, එක තමයි ජාති දුක... අනික් ටික ඔක්කොම විඳවීම්නෙ (ජාති දුක නිසා ඇතිවෙන)ඉතිං "ජාති දුක නිරෝධය" වගේ ජරා දුක, ව්‍යාධි දුක, මරණ, සෝක, පරිදේව, ....... ඔය සියලු දුක් වල නිරෝධය කියන එක වැරදි නෑනෙ.
මේ ටික ඉතිං හරි... ඔතන දුක කියන්නෙ ජාති දුක.* දුක (අවබෝධ කිරීම)
* දුකේ හටගැනීම; තණ්හාව (ප්‍රහාණය කිරීම)
* දුකේ නිරෝධය; තණ්හාව නිරුද්ධ වීම (සාක්ෂාත් කිරීම)
* දුක නිරුද්ධ වන ප්‍රතිපදාව; ආර්ය අෂ්ඨාංගික මාර්ගය (ප්‍රගුණ කිරීම)
ජාති'පි දුක්ඛා, ජරා'පි දුක්ඛා, ව්‍යාධි'පි දුක්ඛා, ..... දම්සක් පැවතුම් සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ, සච්ච සංයුත්තයේ බොහෝ තැන් වල තියෙනවා.ඔහොම දුක් කොහෙද තියෙන්නෙ මහත්තය? ලෝකෙ දුක් තියෙන්නෙ එකයි, එක තමයි ජාති දුක... අනික් ටික ඔක්කොම විඳවීම්නෙ (ජාති දුක නිසා ඇතිවෙන)
ඉපදීමත් දුකක්.ජාති පච්චයා >> ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව...(විඳවීම්)
ඔව් එහෙම කියල තියෙනව තමයි නමුත් ජාති දුක ඇති වුනාට පස්සේ ඔය ඉතුරු විඳවීම් ටික නවත්වන්න බුදුන්ට වත් බැහැනේ , එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි.... ඔබතුමා දැකල තියෙනවද රහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය වල කොහේවත්:ජාති'පි දුක්ඛා, ජරා'පි දුක්ඛා, ව්‍යාධි'පි දුක්ඛා, ..... දම්සක් පැවතුම් සූත්‍රයේ, මහා සතිපට්ඨාන සූත්‍රයේ, සච්ච සංයුත්තයේ බොහෝ තැන් වල තියෙනවා.
"ඔය ඔක්කොම දුක් ය" කියන එක තමයි "දුක්ඛ ආර්ය සත්‍යය"
ඉපදීමත් දුකක්.
ජරා, ව්‍යාධි, මරණ, .... ආදියත් දුකක්.
* මෙතනදි දුක් විදිහට නෙවේ, පටිච්ච සමුප්පාදයේ අංග 12න් දෙකක් විදිහට ඔතනදි ඔහොම සඳහන් වෙන්නෙ.
දුක් වශයෙන් සඳහන් වෙන්නෙ අර තැන් වල.
ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං.ඔව් එහෙම කියල තියෙනව තමයි නමුත් ජාති දුක ඇති වුනාට පස්සේ ඔය ඉතුරු විඳවීම් ටික නවත්වන්න බුදුන්ට වත් බැහැනේ , එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි.... ඔබතුමා දැකල තියෙනවද රහතන් වහන්සේලාගේ උදාන වාක්‍ය වල කොහේවත්:
ජරාව ක්ෂය විය...
ව්‍යාධි ක්ෂය විය...
මරණය ක්ෂය විය... යනාදී වශයෙන් තියෙනව?
තියෙන්නෙ ජාතිය ක්ෂය විය... කියලනෙ. තියෙන හැම එකම අමු අමුවේ ගන්නෙ නැතුව බුද්ධියටත් පොඩ්ඩක් ඉඩ දුන්නොත් නරකද?
ජාතිය ක්ෂය වුනහම ඔය ඉතුරු ටික අදාළ නැහැනෙ...