බුදු දහමේ අරමුණ නිවන් දැකීමද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life%2C_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life%2C_Trongsa_dzong.jpg

    මේක සම්පුර්නයේනම මම දන්නෙ නැති නිසා අහන ප්‍රශ්නයක් ඒ හින්දා දන්නා කෙනෙක් මට කියල දෙන්න.

    දැන් අපි කියනවනේ සසර බියකරුයි ඒ හින්ද සසර කෙළවර කරගන්න නම් නිවන් දකින්න ඕන කියල. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා (ඇත්තටම මේක මගෙන් ඇහුවේ අපේ තාත්තා)

    ප්‍රශ්නය: සසර බියකරු වුණා කියල අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඇයි අපි දන්නෙ නැහැ අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලත් අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එකත්. ඒ හින්ද ලබන භව වල අපිට දුකක් වෙන එක නිවන් දැකීම සඳහා ලොකු අභිප්‍රේරනයක් වෙන්නේ නෑ කියන ඒකයි මට හිතෙන්නේ

    මම හිතන උත්තරේ: සිදුහත් කුමාරයාගේ කාලෙත් මේ සසර කියල එකක් තියෙන බවත් අපි නොයෙක් ආත්ම වල ඉපදිලා සැප/දුක විදින බවත් දැනගෙන ඉදලා තියෙනවා. අනිවාර්යෙන්ම සිදුහත් කුමාරයත් ඒ බව සහ ඒ දුක අඩු කිරීමට/නැති කිරීමට ඒ කාලේ තිබ්බ ක්‍රම දැනගෙන ඉන්න ඇති. එනිසා උන්වහන්සේට එසේ කරන්න වුවමනා වුනානම් ඒවා කරනවා. නමුත් උන්වහන්සේ ට අවශ්‍ය වුණේ මේ භාවයේ අපට ඇතිවෙන දුක් - සතර පෙරනිමිති වල දැකපු මහලු වීම, මියයාම සහ අනිත් දුක්- ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේ ඒවා (ඒවානම් අනිවාර්යෙන් දුකක් කියල අපිට පිළිගන්න වෙනවා වගේම ඒක නැති කරගන්න අපි හැමෝම කැමතියි) නැති කරගන්න. (මොකද අපි කොච්චර තාවකාලික සැප ගත්තත් මේ දුක් අනිවාර්යෙන් එනවා කියල උන්වහන්සේට තේරුම් ගිය නිසා)

    මේ ටික sure නැහැ: උන්වහන්සේ අවසානයේ මේ සියලු දේ වල යතා ස්වභාවය දැනගතත නිසා සිතේ ඇතිවන තන්හාව (ඇලීම ) නැති කළා ඒ හින්ද මේ භඑයේ දුක් වලින් නිදහස් වුණා. නිවන් දැකීම මට අනුවනම් bonus එකක් වගේ එකකට හමුවුන දෙයක්

    ඔයාල මොකද්ද හිතන්නේ. මම වැරදිනම් නිවැරදි කරන්න.

    චායාරූප විකිපීඩියා ගෙනි: https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/The_wheel_of_life,_Trongsa_dzong.jpg/800px-The_wheel_of_life,_Trongsa_dzong.jpg
    ඔබ තුමාගේ ප්‍රස්නේ අපැහැදිලියි. සසර බියකරු නිසා සසර කෙලවර කරගන්ඩ ඔනෑ කියලා තිබෙද යන්න පුරස්නයක්.

    බුද්ධ වචනයේ එන්නේ "ලොකෝ පටිත්තිථෝ දුක්ඛෝ" - ලෝකය දුක මත පිහිටියේය යනුවෙනි. ඒ කියන්නේ ලෝකය කියල මෙතන ගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර , විඥ්ඥාන කියන පංච උපාදානස්කන්ධය, මේ පහෙන් ඇර ලෝකය හරි විස්වය හරි තියෙනවද, තිබ්බද, නැද්ද? ආදී වසයෙන් "දැනගන්ඩ " ක්‍රමයක් නෑ.

    දැන් මේ කියන දුක අපිට පේනවද දැනෙනවද? ලෝකයම දුක මත පිහිටලා තියෙන්නේ කියලා මේ රස්සාවල්, ගෑනු , මේන්ටේන් කොරන අපිට පේනවද? නෑ නේ.

    ඒක තමයි දුක කියන ඒක ආර්ය්‍ය සත්‍යක් වෙන්නේ. ඒක මේ උදේ හවස බණ අහන උන්ට පේන එකක් නෙවෙයි. පිරිසිඳ දැක ගතයුතු සත්‍යක්. දුක කියන ආර්ය සත්‍ය පිරිසිඳ දකින්න, අවබෝද කොරන්න ඕනේ එකක්. ඒ ක නොදන්න සත්වයා තමයි ලෝකය සැපයි කියලා ගන්නේ. ලෝකය සැපයි, නිත්‍යයි, ආත්මයි, කියල ගන්නේ අවිද්‍යාව නිසා නේහ්.

    අපිට අනාගතයේ වෙන්ඩ තියෙන දේ ගැන නොදැනුවත් කම නිසා අනාගතයේ එන දුක නැති වෙන්නෙත් නෑ, "අපි" කියලා ගන්න එකත් වැරදියි. "අපි" ට අතීතයේ වුන දුක් ගැන දැනුවත් කමක් නැති වීම නිසා අතීතයේ දුක් නොවින්දෙක් හිටියා වෙන්නෙත් නෑ.

    ධර්මය ගැන දැනුම වැඩිකර ගන්ඩ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදු දහමේ, නිවන කියන එක පැහදිලිවම අර්ත දක්වල තියෙනකොට කෙනෙකුට මේ කියන්නෙ අව්වේ ඉදල හෙවනට යනකොට කියන එකක් කියල ambiguous වෙන්න කිසිම හේතුවක් නැනෙ?

    එහෙම බැලුවොත්, ජති නිරොදය කියන එකට අර්තකතන කීයක්ම දෙනවද...සමහර කියනව ඉපදීම නතර කරන එක ජති නිරොදය....ඔන්න ඔයවගේ

    මම කියන්නෙ නිර්වානයට යොදන තර්කයම, ජති නිරොදයටත් වලන්ගුයි කියල..
    ඔව් හරි, නමුත් ඔබතුමා දැකල තියෙනවද ජාති නිරෝධය කියන එකට වෙන Belief system එකකින් හරි දර්ශන වාදයකින් හරි definition එකක් දෙනව? මම කියන්නෙ ඔන්න ඔය දේ, නැතුව නිවනට වත් ජාති නිරෝධයට වත් තියෙන වෙන් වෙන් අර්ථ දැක්වීම් නෙමෙයි... නැත්නම් ඉතිං ඕනි කෙනෙකුට ඕනි දෙයක් define කරගන්න පුළුවන්නෙ.
    ජාති නිරෝධය කියන්නේ බෞද්ධ දර්ශනයට unique දෙයක්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186

    ඔබතුම දැකල තියෙනවද වෙන බිලීෆ් සිස්ටෙම් එකක රාග, දිවෙශ, මෝහ ක්ශය නිර්වනයයි කියල?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුම දැකල තියෙනවද වෙන බිලීෆ් සිස්ටෙම් එකක රාග, දිවෙශ, මෝහ ක්ශය නිර්වනයයි කියල?
    නැහැ මම දැකල නැහැ,

    නමුත් මම දැකල තියෙනව මිනිස්සු කියනව අව්වේ ඉඳල ගහක් යටට ගියහමත් "නිවන් ගියා වගේ" කියල... මම කොහෙවත්ම දැකල නැහැ එවැනි අවස්ථාවක කෙනෙක් කියනව "ජාතිය නිරෝධ වුනා වගේ" කියනව... :-)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තේරෙන සිංහලෙන් සරලව බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මෙන්න මේකයි..
    බුද්ධ ධර්මය කියන්නෙ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය..
    එක වතාවට තියෙන්නෙ එක අරමුණක් විතරයි.. ඒ අරමුණත් හටගන්නෙ මේ දැන් හේතු ඵල විදිහට.. හැම වෙලාවෙම තියෙන්නෙ හේතු ඵල විදිහට හටගත් තනි අරමුණක් විතරයි.. ඒ අරමුණ ඒ මොහොතේ ඉතිරි නැතිව නැති වෙලා යනවා.. හැම වෙලාවෙම තියෙන්නෙ ඔය හටගෙන ඉතිරි නැතිව නැති වෙන ක්‍රියාවලිය විතරයි..
    හේතු ඵල විදිහට හටගන්න අරමුණ කලින් ඉතිරි නැතිව නැති වුන අරමුණ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.. නැති වෙන එක ඉතිරි නැතිව නැති වෙලා ඉවරයි.. අලුතෙන් ආයෙත් අරමුණ හටගන්නෙ හේතු ඵල විදිහට..
    කොයි වෙලාවට බැලුවත් තියෙන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගත් අතීතය කියලා මුකුත් නැති තනි අරමුණක් විතරයි.. ඒකෙ යමක් දෙයක් කෙනෙක් කියලා මුකුත් ඇත්තෙ නැහැ.. යමක් දෙයක් කෙනෙක් පණවන්න නම් අතීතය අවශ්‍යයි.. ඒත් අරමුණ ඉතිරි නැතිව නැති වෙලා යන නිසා කිසිම වෙලාවක අතීතය කියලා එකක් ඉතුරු වෙන්නෙ නැහැ..
    හේතු ඵල විදිහට මේ දැන් හටගන්න අරමුණේ අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර ලඟ හීන ප්‍රනීත බාහිර අභ්‍යන්තර කියන කිසිවක් පැණවෙන්නේ නැහැ..
    මේ කිව්ව එකේ තමන්ට හිතන්න වත් බලන්න වත් මුකුත් ඇත්තෙ නැහැ.. තියෙන්නෙ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් කියලා නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගන්නෙත් තමයි නෙමෙයි..
    මේක හිතන්න බලන්න යනවා කියන්නෙ මේකට පිටින් තමන් ඉන්නවා කියන එක.. එහෙම එකක් නැති නිසා මේක හිතන්න බලන්න බැහැ.. මේ ස්වභාවය ධර්මය විදිහට ඇහෙද්දි නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන.. නුවණින් තේරුම් ගත්තු තැන මම කියන දෘෂ්ටිය අවසන්..
    නුවණ අධික අයට මේක කෙටියෙන් කිව්වම තේරුම් ගන්න පුළුවන්..
    දැකීම ඇසීම දැනීම දැනගැනීම මාත්‍රයක් පමණයි.. දැකීමෙදි ඇසීමෙදි දැනීමෙදි දැනගැනීමෙදි ඔබ අභ්‍යන්තර හිටියෙත් නැහැ , බාහිර හිටියෙත් නැහැ , ඒ අතර මැද හිටියෙත් නැහැ කියලා එදා බුදු රජාණන් වහන්සේ දාරුචීරිය තාපසතුමාට දේශනා කළේ මේ කිව්ව හේතු ඵල දහමම තමයි.. මේ තමයි පටිච්ච සමුප්පාදය..
    දැකීම ඇසිම කියන්නෙ හේතු ඵල විදිහට මේ දැන් හටගන්න තනි අරමුණ.. ඒ අරමුණ ඇතුලේ හෝ පිටත වත් ඒ අතර මැද වත් කෙනෙක් හිටියේ නැහැ කියලා මේ කියන්නෙ..මේ ස්වභාවය නුවණින් තේරුම් ගැනීමයි වෙන්න ඕන..
    කවුරු නිවන් දැක්කත් දකින්නෙ මේ හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් අහලා නුවණින් තේරුම් අරන් අවබෝධ වීමෙන් විතරයි..
    නුවණ අඩු අය මේක දීර්ඝ වශයෙන් විස්තර කරලා ප්‍රශ්න කරමින් සාකච්ඡා කරන්න ඕන.. එතකොට තමයි නුවණ දියුණු වෙලා අවබෝධ වෙන්නෙ.. නුවණ අඩු අයට නුවණ දියුණු වෙන්නෙ මේ ක්‍රමයෙන් විතරයි..
    මේ හේතු ඵල දහම දකින්න පුළුවන් කෙටියෙන් හෝ දීර්ඝ වශයෙන් ඇසීමෙන් විතරයි.. අහනවා කියන්නෙ ඇහෙන එක හිතන බලන එක නෙමෙයි.. ඇහෙන එක හිතන්න බලන්න නොයා ඒ කියන්නෙ මොකක්ද කියලා විතරක් හරියට අහන එකටයි ඇසීම කියන්නෙ.. එතකොට ඒ ස්වභාවය නුවණට ගෝචර වෙනවා.. තව විදිහට කිව්වොත් ඒ ඇහෙන ධර්මය බවට තමාව පත් වෙනවා..
    බුදු දහමෙ නිවන් මගට පැමිණීම කියන්නෙ මේ හේතු ඵල දහම නුවණින් දැකීමටමයි.. මේක නුවණින් දැකපු කෙනා නිවන් මගට ආවා වෙනවා.. එයාට නිවන් මග වැඩෙනවා..
    ඒත් අද සමාජෙ ගිහි පැවිදි බහුතරය දෙනා නිවන් මගක් වඩලා නිවන් දකින්න යනවා.. නුවණ මදි නිසා එහෙම ඒවා කරන් ගියත් ඒ එකකින් වත් බුදු රජාණන් වහන්සේ දේශනා කරපු නිවන දකින්න බැහැ..
    බුදු දහමෙ නිවන් මග තියෙන්නෙ හේතු ඵල දහම එක්ක.. ඒ හේතු ඵල දහම නැතුව ත්‍රිපිටකය බලාගෙන මොන නිවන් මගක් වැඩුවත් ත්‍රිපිටකයේ තියෙන ඒවා කොච්චර හිතුවත් කළත් වැඩක් වෙන්නෙ නැහැ..
    හේතු ඵල දහමෙන් පිට බුදු දහමක් හෝ බුදුන් දේශනා කරපු නිවන් මගක් ඇත්තෙ නැහැ . ඒ බව තේරුම් ගන්න ඕන..

    ~copied~
    1695770477235.gif
     
    • Haha
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    නැහැ මම දැකල නැහැ,

    නමුත් මම දැකල තියෙනව මිනිස්සු කියනව අව්වේ ඉඳල ගහක් යටට ගියහමත් "නිවන් ගියා වගේ" කියල... මම කොහෙවත්ම දැකල නැහැ එවැනි අවස්ථාවක කෙනෙක් කියනව "ජාතිය නිරෝධ වුනා වගේ" කියනව... :-)

    ඔතන උපමාවක්නෙ දෙන්නෙ නිවන් ගියාවගේ කියල...

    මමත් දැකල තියෙනව මිනිස්සු කියනව කවුරු හරි විශේශිත කෙනෙක් දැක්කම..දේවියො බුදුන් දැක්ක වගේ කියල...ඔබතුමගේ තර්කෙන් නම්...ඉතින් ඔය නිසා බුදුන් වහන්සෙට බුදුන් කියන්න් වෙන්නෙත් නැ නෙව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔතන උපමාවක්නෙ දෙන්නෙ නිවන් ගියාවගේ කියල...

    මමත් දැකල තියෙනව මිනිස්සු කියනව කවුරු හරි විශේශිත කෙනෙක් දැක්කම..දේවියො බුදුන් දැක්ක වගේ කියල...ඔබතුමගේ තර්කෙන් නම්...ඉතින් ඔය නිසා බුදුන් වහන්සෙට බුදුන් කියන්න් වෙන්නෙත් නැ නෙව..
    දැන් ඔය කියන විදියටම "ජාතිය නිරෝධ වුනා වගේ" කියල උපමා තියෙනවද? නැහැ නේද... ඔන්න ඕකයි මම කියන්නෙ, මේක unique.. ජාතිය නිරෝධය හැරෙන්න වෙන කිසි දෙයකට මේක උපමා කරන්න වත් බැහැ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    දැන් ඔය කියන විදියටම "ජාතිය නිරෝධ වුනා වගේ" කියල උපමා තියෙනවද? නැහැ නේද... ඔන්න ඕකයි මම කියන්නෙ, මේක unique.. ජාතිය නිරෝධය හැරෙන්න වෙන කිසි දෙයකට මේක උපමා කරන්න වත් බැහැ..
    niwan dekkata passe sammutiye marenakan vindanayak tiyenawada badu yanawa wage hematissema?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    දැන් ඔය කියන විදියටම "ජාතිය නිරෝධ වුනා වගේ" කියල උපමා තියෙනවද? නැහැ නේද... ඔන්න ඕකයි මම කියන්නෙ, මේක unique.. ජාතිය නිරෝධය හැරෙන්න වෙන කිසි දෙයකට මේක උපමා කරන්න වත් බැහැ..

    එහෙනම් බුදුන් දැක්කවගේ කියල උපමා කරන්නෙ...? බුදුන්ටත් උපමා කරන්න බැනේ ? බුදුන් වහන්සෙත් unique නෙ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එහෙනම් බුදුන් දැක්කවගේ කියල උපමා කරන්නෙ...? බුදුන්ටත් උපමා කරන්න බැනේ ? බුදුන් වහන්සෙත් unique නෙ
    අදාළ නැනේ රෝෂ් මහත්තය, අපි මේ straw man පස්සෙ යන්නෙ නැතුව, මුලින් කියපු දේ බැලුවොත්;

    බුදු දහමේ අරමුණ නිවන් දැකීම - හැම විටම සත්‍ය නොවේ, බුදු දහම ගැන නොදන්නා කෙනෙක් මේක මහා බ්‍රහ්මයා ලඟට යාම කියල ගන්නත් පුළුවන්... එතකොට අර මගන්ධීය බමුණා වගේ "ආහ් මගේ ආගමේ නිවනම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන නිවන" කියන වැරදි තැනට එනවනෙ.
    බුදු දහමේ අරමුණ ජාති නිරෝධය - හැම විටම සත්‍යයි මොකද අනික් මතවාද තුල ජාති නිරෝධය කියල එකක් නැති නිසා. කෙනෙකුට ඒකට වැරදි අර්ථ දැක්වීමක් තියෙන්න පුළුවන් නමුත් ඒ බුදු දහම තුලම තියෙන අර්ථ දැක්වීමක්නෙ

    niwan dekkata passe sammutiye marenakan vindanayak tiyenawada badu yanawa wage hematissema?
    තාම නිවන් දැකල නැති නිසා ඕකට තාම හරි උත්තරයක් දෙන්න බැහැ. හැමතිස්සෙම බඩු යනව වගේ වින්දනයක් ඔබතුමා හොයන්වනම් ඒක මම නම් හිතන්නෙ නැහැ බුදු දහම තුලින් ගන්න පුළුවන් කියල...

    බඩු යනව වගේ වින්දනයක් කියන්නේ Emios මහත්තය පෙලීමකින් නිදහස් වීමක්නෙ. ඒක හරියට මිටියකින් ඇඟිල්ලට ගහගෙන, පස්සේ බෙහෙත් දාගන්න කොට එන සුවය වගෙ, ඉස්සෙල්ල පෙලීම තියෙන්න ඕනි ඔය වින්දනය ගන්න. ඔබතුමා හිතන්නකො ඔය පෙලීම නැතිවුණා කියල, එතකොට ඔය වින්දනය අදාළ නැහැ. ඉතිං ඔය පෙලීම නැති කිරීම තමයි බුදු දහමෙන් කරන්නෙ. නැතුව තියෙන පෙලීමකින් නිදහස් කිරීම නෙමෙයි.
    ------ Post added on Sep 28, 2023 at 4:59 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    අදාළ නැනේ රෝෂ් මහත්තය, අපි මේ straw man පස්සෙ යන්නෙ නැතුව, මුලින් කියපු දේ බැලුවොත්;

    strawman argument නෙවේනෙ. ඔබතුමාගේ අර්ගියුමෙන්ට් එකේ ස්ට්‍රොන්ග් පොයින්ට් එකක් උනේ..අව්වේ ඉදන් හෙවනට ආවත් නිවන් ගියා වගේ කියන එක. ඔතන මම දුන්න උපමාවත් ඊටම ගැලපෙන එකක් නෙ. නැති ද?

    බුදු දහමේ අරමුණ නිවන් දැකීම - හැම විටම සත්‍ය නොවේ, බුදු දහම ගැන නොදන්නා කෙනෙක් මේක මහා බ්‍රහ්මයා ලඟට යාම කියල ගන්නත් පුළුවන්... එතකොට අර මගන්ධීය බමුණා වගේ "ආහ් මගේ ආගමේ නිවනම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන නිවන" කියන වැරදි තැනට එනවනෙ.

    ""ආහ් මගේ ආගමේ නිවනම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන නිවන" කියන වැරදි තැනට එනවනෙ."

    මේක හරි.... නමුත් කෙනෙක් බුදුදහමේ නිර්වානය මොකක්ද කියල දන්නෙ නැ කියල බුදු දහමේ අරමුන නිවන නෙවේ කියන්න පුලුවන් ද කියල...ඒක දන්න නැති කෙනාගේ ප්‍රශ්නයක් නෙ..

    සරල උදාහරනයක් ගන්න....

    මම කීපදෙනෙකුට කියනව මගේ අරමුන කොලබ යන එක....දැන් ඔතන කොලබ ගැන දන්නෙ නැති උන් හිතනව මම යන්නෙ යාපනය, නැති නම් මන්නරම කියල.....එහෙමයි කියල, මගේ කොලබ යනව කියන අරමුන අසත්ය වෙන්නෙ කොහොමද? මම කොලබ කියන්නෙ මොකක්ද කියලත් කියනව...හරියට දර්මයෙ, නිවන මොකක්ද කියල කියන විදිහට..

    niwan dekkata passe sammutiye marenakan vindanayak tiyenawada badu yanawa wage hematissema?

    oka hamathissema wenna gaththoth ekath epaa wei ne?
    ------ Post added on Sep 29, 2023 at 2:34 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    strawman argument නෙවේනෙ. ඔබතුමාගේ අර්ගියුමෙන්ට් එකේ ස්ට්‍රොන්ග් පොයින්ට් එකක් උනේ..අව්වේ ඉදන් හෙවනට ආවත් නිවන් ගියා වගේ කියන එක. ඔතන මම දුන්න උපමාවත් ඊටම ගැලපෙන එකක් නෙ. නැති ද?

    ""ආහ් මගේ ආගමේ නිවනම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන නිවන" කියන වැරදි තැනට එනවනෙ."

    මේක හරි.... නමුත් කෙනෙක් බුදුදහමේ නිර්වානය මොකක්ද කියල දන්නෙ නැ කියල බුදු දහමේ අරමුන නිවන නෙවේ කියන්න පුලුවන් ද කියල...ඒක දන්න නැති කෙනාගේ ප්‍රශ්නයක් නෙ..

    සරල උදාහරනයක් ගන්න....

    මම කීපදෙනෙකුට කියනව මගේ අරමුන කොලබ යන එක....දැන් ඔතන කොලබ ගැන දන්නෙ නැති උන් හිතනව මම යන්නෙ යාපනය, නැති නම් මන්නරම කියල.....එහෙමයි කියල, මගේ කොලබ යනව කියන අරමුන අසත්ය වෙන්නෙ කොහොමද? මම කොලබ කියන්නෙ මොකක්ද කියලත් කියනව...හරියට දර්මයෙ, නිවන මොකක්ද කියල කියන විදිහට..
    ඔව් ඔබතුමා කියන දේ තේරෙනව සහ ඒක හරි, නමුත් මගේ point එක ඕක නෙමෙයි. දැන් ඔබතුමාගෙ කොළඹ යන උදාහරණයම ගන්නකො,

    කෙනෙක් කියනව "මගේ අරමුන කොලබ යන එක...." කොලබ ගැන දන්නෙ නැති උන් හිතනව මම යන්නෙ යාපනය, නැති නම් මන්නරම කියල - මේක ප්‍රශ්නයක් නැහැ මොකද මෙහෙම කියන්න පුළුවන් ලංකාව තුල පමණක් නිසා. මේක හරියට බුදු දහම තුල ජාති නිරෝධය හමුවෙනව වගෙ...

    දැන් මෙහෙම හිතන්නකො "මගේ අරමුන city එකට යන එක...." දැන් මේකෙදි ලෝකේ බොහෝ තැන් වල මේක කියන්න පුළුවන් ලංකාවට පමණක් සීමා වෙලා නැහැ, හරියට නිවන කියන එක බුදු දහමට පමණක් සීමා වෙලා නැහැ වගේ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    දැන් මෙහෙම හිතන්නකො "මගේ අරමුන city එකට යන එක...." දැන් මේකෙදි ලෝකේ බොහෝ තැන් වල මේක කියන්න පුළුවන් ලංකාවට පමණක් සීමා වෙලා නැහැ, හරියට නිවන කියන එක බුදු දහමට පමණක් සීමා වෙලා නැහැ වගේ..

    මේක හොද උදාහරනයක්...දැන් මෙතන සිටි එක ලන්කාවට පමනක් නැ කියන තර්කයෙන්, "මගේ අරමුන සිටි එකට යනව" කියන එක අසත්ය වෙනවද?
     
    • Like
    Reactions: MalSeven

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    dostara kenek lagata yanna kiyapan ban...oya ledeta namak thiyenawa...mathaka naa....dawasa tiseema multiple times orgasm wena ekata..
    Ne ehema newe bn.rahatekta monawa feel wenawa atda.e sahalluwa badu yanawa wage taram close wenna berida man ahanne