මේකේ ගොඩක් අය මහාසි සයාඩෝ හාමුදුරු වන් ගේ ශුද්ධ විපස්සනා භාවනා ක්රමය ( පිම් බිම - හැකිලීම භාවනා) ව ගැන සඳහන් කරලා සහ විවේචනය කරලා තියෙනවා..
රේරුකාණේ හාමුදුරුවෝ සිංහලෙන් මේ ගැන ලියපු පොත..
1. සතිපට්ඨාන භාවනා ක්රමය
මේ පොත ලිව්වට පස්සේ ගොඩක් අයගේ විවේචන වලට පිළිතුරු ලිව්වා පොත
2. සතිපට්ඨාන භාවනා විවේචනය
මේ පොත් දෙක බලන්න..
සියල්ල සතර සතිපට්ඨාන සූත්රය ට අනුකූලයි..

මේ භාවනා ක්රමය තමා අද කාලේ ගොඩක් අය නිවන් දුටු ක්රමය , ඉක්මනින් ප්රතිපල ලැබෙන ක්රමය ලෙස මා රහතන් වහන්සේලා ලෙස සලකන බොහෝ හිමිවරුන් ගිහි අයට කරන්න සුදුසුම භාවනාවක් ලෙස වදාරන්නේ..
කඳු බොඩ, මීතිරිගල වගේ තැන්වලට ගිහින් ගුරු උපදෙස් ලබා ගන්නා පුළුවන් ඕනෑම කෙනෙක්ට..

