"බුදු දහම" ඔර්ජිනල්

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    බුද්ධ දර්ශනය ඉගෙන ගන්න පුලුවන් ලගදි නොලියුනු ( කාගෙවත් අදහස් නොවුනු ) ඔර්ජිනල් පොත්/සෝර්සස් මොනවද තියෙන්නෙ? ( ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් )

    බුද්ධ දර්ශනය ගැන උගත් කෙනෙක් පොඩි මැප් එකක් පෙන්නන්න පුලුවන්ද, අභිධර්මය වගේ කොටස්/ සාහිත්‍ය සහ විවිධ නිකායන් ගැන.

    මේ සම්බන්ධයෙන් හෝ වෙනත් දර්ශනයන් පිලිබද තියන පොඩ්කාස්ට්, ඩොකියුමන්ට්‍ර්ද පල කරන්න.
    දැනට ඔස්ට්‍රේලිවෙ ජීවත් වන බික්ෂුවකගේ ( Ajahn Brahm ) විඩීයෝ බලනවා. ! ස්තූතියි !
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    බුදු හාමුදුරුවෝ පිරිනිවන්පෑමෙන් මාස 3කින් 500ක් මහ රහතන් වහන්සේලා (මහ රහතන් වහන්සේල අනිත් රහතන්වහන්සේලට වඩා වෙනස් වෙන්නේ ඒ අයට අමතර විශ්ලේෂණය කිරීමේ හැකියාවන් 4ක් තීනවා ) එකතු වෙලා මස 7ක් වැය කරලා සුත්‍ර ටික එකතු කරා .
    නිකාය කියන්නේ කොටස කියන එක වචනේ තේරුම .
    සුත්‍ර පිටකයේ (ත්‍රිපිටකයේ පිටක 3යි ) නිකාය 5ක් තිනවා . ඒ කියන්නේ කොටස් 5ක් .
    මුලින්ම තින්නේ දීග නිකාය , ඒ කියන්නේ ඒකෙ තින්නේ දීර්ග සුත්‍ර . ඒ ආදී වශයෙන් තව තීනවා .

    Pitaka .lk බලන්න සිංහල බුද්ධ ජයන්ති පරිවර්තනය තිනවා සහ සරල සිංහල පරිවර්තනය තීනවා .(මේවා කියවන්න යද්දී , video එකකුත් එකකක් කියවන්න තේරුම හරියට දැන ගන්න ).

    තව English වලින් පරිවර්තන හරියට තින්නේ Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ පරිවර්තන suttacentral .net එකේ තීනවා . එකේ තීන අනිත් පරිවර්තන recommend කරන්නේ නැහැ මම නම් , Bhikkhu Bodhi ඒවා බලන්න .

    තව BPS .lk (Buddhist Publication Society) එකේ English වලින් තීන ලිපි සහ පරිවර්තන තීනව .ගොඩක් හොඳ .

    Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ සුත්‍ර අකුරෙන් අකුර විස්තර කරන videos තීනවා youtube එකේ (youtube නැති සුත්‍ර වල ඒවා audio තීනවා ). "කාගෙවත් අදහස් නොවුනු" විදිහට දැන ගන්න නම් මේවා බලන්න හමුදුරුවො සේරම විස්තර කරනව, තව වෙන අයගේ අදහස් තීනවා නම් ඒවා පැහැදිලව මේවා වෙන අයගේ අදහස් ,ඒවා සුත්‍ර වල නෙමේ තින්නේ කියන එක කියනවා . අටුවා ,ටීක හෝ විශුද්දීමග එන එකක් නම් පැහැදිලිව කියනවා මේවා එන්නේ මේ මේ තැන් වල කියල . අපේ tv වල බණ කියන සමහර හාමුදුරුවෝ සේරම බුදු හාමුදුරුවෝ කිව්ව්ව ගානට දාල කියනවා වගේ කියන්නේ නැහැ .

    Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එක සහ ලිපිත් බලන්න . ඒ හාමුදුරුවොත් බුදු හාමුදුරුවෝ කිව්ව දේ පැහැදිලිව කියනවා . සහ වෙනත් දේවල් ඒ විදිහට කියනවා පැහැදිලිව මේක බුදු හාමුදුරුවෝ කිව්ව දේ නෙමේ කියන එක . මේ හාමුදුරුවෝ ගේ භාවනා video නම් මම බලන්නේ නැහැ , හේතුව හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා පොඩි වෙනස් විදිහක් කියල එයා මුලදී කරන්නේ ,ඒ භාවනා ක්‍රමය මහස්සි සියදව් .

    තව ගම්පහ පේමසිරි ලොකු හාමුදුරුවෝ පැහැදිලිව බුදු හාමුදුරුවෝ කිව්ව දේ මේකයි , අටුවා වල එන්නේ මේකයි . බුදු හමුදුරුවෝ කිව්වා භාවනා ක්‍රම මේකයි කියන එක හරියට කියනවා මේ chanel වල හමුදුරුවොන්ගේ බණ තීනවා .

    English වලින් Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video ත් බලන්න ගොඩක් හොඳට පැහැදිලි කරනව බුදු දහම ,බුදු හමුදුරුවෝ කිව්ව දේ මොකද්ද වෙනත් දේවල් වල කිව්වා දේ මොකද්ද කියන එක

    Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ video ගොඩක් chanel වල තිනවා නම search කරන්න youtube එකේ playlist තීනවා .

    Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එකක් තීනවා

    ගම්පහ පේමසිරි හමුදුරුවොන්ගේ මේ chanel දෙකේ තීනවා
    පරණ chanel එක youtube. com/user/bhiravaya - Sumathipala Nahimi Senasun Arana)
    අලුත් එක youtube. com/channel/UCh4VgRznqXqZ4PkiL1EO24g - udagama amitha
    සහ මේ videos තීනවා මේ chanel එකෙත් කිහිපයක්
    youtube. com/@nibbanadhatu/videos

    youtube. com/watch?v=i106uzq_0kc

    Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video හමුදුරුවොන්ගේ chanel එකේ සහ වෙන chanel වලත් තිනවා youtube එකේ නම search කරලා ගන්න playlists තීනව
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    සංෂ බේදය = නිර්වාණයට මග වැරදි ලෙස අර්ථ කථනය
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ හාමුදුරුවෝ ගේ භාවනා video නම් මම බලන්නේ නැහැ , හේතුව හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා පොඩි වෙනස් විදිහක් කියල එයා මුලදී කරන්නේ ,ඒ භාවනා ක්‍රමය මහස්සි සියදව් .

    මහාසි සයාඩෝ.

    තව ගම්පහ පේමසිරි ලොකු හාමුදුරුවෝ පැහැදිලිව බුදු හාමුදුරුවෝ කිව්ව දේ මේකයි , අටුවා වල එන්නේ මේකයි . බුදු හමුදුරුවෝ කිව්වා භාවනා ක්‍රම මේකයි කියන එක හරියට කියනවා මේ chanel වල හමුදුරුවොන්ගේ බණ තීනවා .

    පේමසිරි හාමුදුරුවොත් මහාසී ක්‍රමයම තමා පුහුණු කරවන්නෙ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බුදු හාමුදුරුවෝ පිරිනිවන්පෑමෙන් මාස 3කින් 500ක් මහ රහතන් වහන්සේලා (මහ රහතන් වහන්සේල අනිත් රහතන්වහන්සේලට වඩා වෙනස් වෙන්නේ ඒ අයට අමතර විශ්ලේෂණය කිරීමේ හැකියාවන් 4ක් තීනවා ) එකතු වෙලා මස 7ක් වැය කරලා සුත්‍ර ටික එකතු කරා .
    නිකාය කියන්නේ කොටස කියන එක වචනේ තේරුම .
    සුත්‍ර පිටකයේ (ත්‍රිපිටකයේ පිටක 3යි ) නිකාය 5ක් තිනවා . ඒ කියන්නේ කොටස් 5ක් .
    මුලින්ම තින්නේ දීග නිකාය , ඒ කියන්නේ ඒකෙ තින්නේ දීර්ග සුත්‍ර . ඒ ආදී වශයෙන් තව තීනවා .

    Pitaka .lk බලන්න සිංහල බුද්ධ ජයන්ති පරිවර්තනය තිනවා සහ සරල සිංහල පරිවර්තනය තීනවා .(මේවා කියවන්න යද්දී , video එකකුත් එකකක් කියවන්න තේරුම හරියට දැන ගන්න ).

    තව English වලින් පරිවර්තන හරියට තින්නේ Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ පරිවර්තන suttacentral .net එකේ තීනවා . එකේ තීන අනිත් පරිවර්තන recommend කරන්නේ නැහැ මම නම් , Bhikkhu Bodhi ඒවා බලන්න .

    තව BPS .lk (Buddhist Publication Society) එකේ English වලින් තීන ලිපි සහ පරිවර්තන තීනව .ගොඩක් හොඳ .

    Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ සුත්‍ර අකුරෙන් අකුර විස්තර කරන videos තීනවා youtube එකේ (youtube නැති සුත්‍ර වල ඒවා audio තීනවා ). "කාගෙවත් අදහස් නොවුනු" විදිහට දැන ගන්න නම් මේවා බලන්න හමුදුරුවො සේරම විස්තර කරනව, තව වෙන අයගේ අදහස් තීනවා නම් ඒවා පැහැදිලව මේවා වෙන අයගේ අදහස් ,ඒවා සුත්‍ර වල නෙමේ තින්නේ කියන එක කියනවා . අටුවා ,ටීක හෝ විශුද්දීමග එන එකක් නම් පැහැදිලිව කියනවා මේවා එන්නේ මේ මේ තැන් වල කියල . අපේ tv වල බණ කියන සමහර හාමුදුරුවෝ සේරම බුදු හාමුදුරුවෝ කිව්ව්ව ගානට දාල කියනවා වගේ කියන්නේ නැහැ .

    Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එක සහ ලිපිත් බලන්න . ඒ හාමුදුරුවොත් බුදු හාමුදුරුවෝ කිව්ව දේ පැහැදිලිව කියනවා . සහ වෙනත් දේවල් ඒ විදිහට කියනවා පැහැදිලිව මේක බුදු හාමුදුරුවෝ කිව්ව දේ නෙමේ කියන එක . මේ හාමුදුරුවෝ ගේ භාවනා video නම් මම බලන්නේ නැහැ , හේතුව හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා පොඩි වෙනස් විදිහක් කියල එයා මුලදී කරන්නේ ,ඒ භාවනා ක්‍රමය මහස්සි සියදව් .

    තව ගම්පහ පේමසිරි ලොකු හාමුදුරුවෝ පැහැදිලිව බුදු හාමුදුරුවෝ කිව්ව දේ මේකයි , අටුවා වල එන්නේ මේකයි . බුදු හමුදුරුවෝ කිව්වා භාවනා ක්‍රම මේකයි කියන එක හරියට කියනවා මේ chanel වල හමුදුරුවොන්ගේ බණ තීනවා .

    English වලින් Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video ත් බලන්න ගොඩක් හොඳට පැහැදිලි කරනව බුදු දහම ,බුදු හමුදුරුවෝ කිව්ව දේ මොකද්ද වෙනත් දේවල් වල කිව්වා දේ මොකද්ද කියන එක

    Bhikkhu Bodhi හමුදුරුවොන්ගේ video ගොඩක් chanel වල තිනවා නම search කරන්න youtube එකේ playlist තීනවා .

    Yuttadhammo හාමුදුරුවෝ ගේ chanel එකක් තීනවා

    ගම්පහ පේමසිරි හමුදුරුවොන්ගේ මේ chanel දෙකේ තීනවා
    පරණ chanel එක youtube. com/user/bhiravaya - Sumathipala Nahimi Senasun Arana)
    අලුත් එක youtube. com/channel/UCh4VgRznqXqZ4PkiL1EO24g - udagama amitha
    සහ මේ videos තීනවා මේ chanel එකෙත් කිහිපයක්
    youtube. com/@nibbanadhatu/videos

    youtube. com/watch?v=i106uzq_0kc

    Ajahn Punnadhammo හමුදුරුවොන් ගේ video හමුදුරුවොන්ගේ chanel එකේ සහ වෙන chanel වලත් තිනවා youtube එකේ නම search කරලා ගන්න playlists තීනව
    :love2: 🙏🙏 පින් සිද්ද වෙනව බන් මේකටනම්..pitaka.lk එකේ මාරම ලස්සනට තියෙනව :yes::love:

    මේ හාමුදුරුවන්ගෙ දේශනත් මාරම හොදයි.. :yes:
     
    Last edited:

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මහාසි සයාඩෝ.

    පේමසිරි හාමුදුරුවොත් මහාසී ක්‍රමයම තමා පුහුණු කරවන්නෙ.
    නැහැ (හාමුදුරුවෝ ඉගෙන ගන්න කලේ ඉන්දියාවේ ගිහින් යෝග 200 ගානෙන් 130 ගානක් පුරුදු කරලා තිනවා . ඉස්සර තරුණ කලේ ,) , මහාසී ක්‍රමයම
    කෙලින්ම කිව්වා එක එක කෙනාගේ ඒවා කරන්න යන්න එපා බුදු හාමුදුරුවෝ කියපු එක විතරක් කරන්න කියල.

    බුරුමේ මහස්සි කෙනෙක් වත් එක එක කෙනා කියපුව නැතුව බුදු හාමුදුරුවෝ කිව්ව එක කරන්න විතරක් කරන්න කියනවා පැහැදිලිවම
    උවමනාවක් තිනව නම් බලන්න full එක බලන්න ,
    ඔය කෑල්ල විතරක් හාමුදුරුවෝ මහස්සි සියදව් ක්‍රමයවත් එක එක කෙනා කිව්ව ක්‍රම නැතුව නැතුව බුදු හාමුදුරුවෝ කිව්වා එක විතරක් කරන්න සහ හාමුදුරුවෝ පිලි ගන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක විතරයි කියල පැහැදිලිව කියනවා

    මිනිත්තු 7 දී ප්‍රශ්නේ අහන්නේ , විනාඩි 5ක් බලන්න 7 ඉඳන්.

    Mahasi Sayadaw ත් උපසම්පද linage එකma බුරුම ඒ නිසා , කට්ටිය හිතන්නේ එහෙම , මේ හමුදුරුවොන්ගේ එක ගුරු හාමුදුරු කෙනෙක් රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ,රේරුකානේ හමුදුරුවොන්ගේ පන්සලටත් ඉස්සර කිව්වේ බුරුම පන්සල කියල ,
     
    Last edited:
    • Like
    Reactions: NRTG and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැහැ(හාමුදුරුවෝ ඉගෙන ගන්න කලේ ඉන්දියාවේ ගිහින් යෝග 200 ගානෙන් 130 ගානක් පුරුදු කරලා තිනවා . ඉස්සර තරුණ කලේ ,) , මහාසී ක්‍රමයම
    කෙලින්ම කිව්වා එක එක කෙනාගේ ඒවා කරන්න යන්න එපා බුදු හාමුදුරුවෝ කියපු එක විතරක් කරන්න කියල.

    මම කිව්වෙ ලංකාවේ මහාසී හාමුදුරුවොන්ගෙ නම කියද්දි ලංකාවෙදි සුලභව භාවිතා කරන්නෙ මහස්සී සයදෙව් නෙමෙයි "මහාසී සයාඩෝ" කියන එක කියලා.

    බුරුමේ මහස්සි කෙනෙක් වත් එක එක කෙනා කියපුව නැතුව බුදු හාමුදුරුවෝ කිව්ව එක කරන්න විතරක් කරන්න කියනවා පැහැදිලිවම
    උවමනාවක් තිනව නම් බලන්න full එක බලන්න ,
    ඔය කෑල්ල විතරක් හාමුදුරුවෝ මහස්සි සියදව් ක්‍රමයවත් එක එක කෙනා කිව්ව ක්‍රම නැතුව නැතුව බුදු හාමුදුරුවෝ කිව්වා එක විතරක් කරන්න සහ හාමුදුරුවෝ පිලි ගන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක විතරයි කියල පැහැදිලිව කියනවා

    මිනිත්තු 7 දී ප්‍රශ්නේ අහන්නේ , විනාඩි 5ක් බලන්න 7 ඉඳන්.

    මම හිතන්නෙ මෙතන හාමුදුරුවො ක්‍රිටිසයිස් කරන්නෙ සුන්ලුන් ක්‍රමයේ එන තදින් හුස්ම ගැනීම (ෆයර් බ්‍රීතිං හෝ ෆෝර්ස්ඩ් බ්‍රීතිං වගේ ඇහෙන්නෙ ?) වෙන්න ඕනෙ. සුන්ලුන් ක්‍රමය කියලා සඳහන් කරනවානෙ හාමුදුරුවො.

    මම කඳුබොඩ සහ සුමතිපාල සෙනසුන්වල භික්ෂූන් වහන්සේලා අඳුරනවා. ලඟින් ආශ්‍රය කරනවා. ඒ නිසා මට පැහැදිලිවම කියන්න පුලුවන් ගම්පහ හාමුදුරුවො මහාසී ක්‍රමය ප්‍රගුණ කරපු කෙනෙක් සහ ඒ ක්‍රමය බුදුරදුන්ගේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්න පහසු ඇප්‍රෝච් එකක් විදිහට ඉදිරිපත් කරන කෙනෙක් කියලා. මහාසී ක්‍රමයේ තියෙන පිංබීම හැකිලීමම බලන්න අවශ්‍යයි කියන රිජිඩ් ක්‍රයිටීරියා එක නම් නැහැ. මට උනත් පිම්බීම හැකිලීම හෝ නාසිකාග්‍රය යන දෙකෙන් පැහැදිලි එක තෝරගන්න කියලා තමා උපදෙස් ලැබුණෙ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    බුද්ධ දර්ශනය ඉගෙන ගන්න පුලුවන් ලගදි නොලියුනු ( කාගෙවත් අදහස් නොවුනු ) ඔර්ජිනල් පොත්/සෝර්සස් මොනවද තියෙන්නෙ? ( ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් )

    බුද්ධ දර්ශනය ගැන උගත් කෙනෙක් පොඩි මැප් එකක් පෙන්නන්න පුලුවන්ද, අභිධර්මය වගේ කොටස්/ සාහිත්‍ය සහ විවිධ නිකායන් ගැන.

    මේ සම්බන්ධයෙන් හෝ වෙනත් දර්ශනයන් පිලිබද තියන පොඩ්කාස්ට්, ඩොකියුමන්ට්‍ර්ද පල කරන්න.
    දැනට ඔස්ට්‍රේලිවෙ ජීවත් වන බික්ෂුවකගේ ( Ajahn Brahm ) විඩීයෝ බලනවා. ! ස්තූතියි !
    දැනටමත් උබ හැරිමතැන ඉන්නේ Ajahn Brahm උන්වහන්සේ ගේ පොඩ් කාස්ට් එකකුත් තියනවා ...ඊට අමතරව වල්පොල රාහුල ආයතනයේ ගල්කන්දේ දම්මානන්ද හිමයන්ගේ දේශනා සහ පොත් කියවන්න ..

    • Like
    Reactions: NRTG and EdNygma

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සේපාලයගෙ වැඩෙන් සෑහෙන බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙලා වගේ. හොදයි හොදයි. ධර්මය හොයන හැමට ධර්මය අවබෝධ වේවා
    ehema thamayi nominations gannakota :rofl: chande iwara una gaman prabodeth iwaray :D

    cc: @HAneo
     
    • Haha
    Reactions: elajani

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Mahasi Sayadaw ත් උපසම්පද linage එකma බුරුම ඒ නිසා , කට්ටිය හිතන්නේ එහෙම , මේ හමුදුරුවොන්ගේ එක ගුරු හාමුදුරු කෙනෙක් රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ,රේරුකානේ හමුදුරුවොන්ගේ පන්සලටත් ඉස්සර කිව්වේ බුරුම පන්සල කියල

    උන්වහන්සේලා තමන්ව හඳුන්වාගන්නෙත් එහෙම තමා.

    This meditation center was established by Venerable Gampaha Pemasiri Thera in the year 2001. Local and foreign devotees helped to startup the center. There were many who helped, among them Mr. Hiroko son from Japan and Mr. Lubos from Czech Republic are prominent.

    Ven.Gampaha Pemasiri Thera is the living Sri Lankan successor of the great Mahasi Sayadow. In the year 1956 the most venerable Mahasi Sayadow visited Sri Lanka in order to celebrate 2500 years of Buddhist’s dispensation. During the visit he started to teach Vipassana meditation on the land where now Sumathipala Nahimi Senasun Arana situated.

    Starting from 1956 venerable Mahasi Sayadow taught meditation on this land as well as U Sujatha(also from Myanmar). Because of that this land is considered to be blessed by those great meditation masters. After few years of teaching meditation here the meditation center was moved to another end of the land. After that point it was named as Siyana international Vipassana meditation center Kanduboda.

    https://www.sumathiarana.com//about.html
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මම කිව්වෙ ලංකාවේ මහාසී හාමුදුරුවොන්ගෙ නම කියද්දි ලංකාවෙදි සුලභව භාවිතා කරන්නෙ මහස්සී සයදෙව් නෙමෙයි "මහාසී සයාඩෝ" කියන එක කියලා.

    මම හිතන්නෙ මෙතන හාමුදුරුවො ක්‍රිටිසයිස් කරන්නෙ සුන්ලුන් ක්‍රමයේ එන තදින් හුස්ම ගැනීම (ෆයර් බ්‍රීතිං හෝ ෆෝර්ස්ඩ් බ්‍රීතිං වගේ ඇහෙන්නෙ ?) වෙන්න ඕනෙ. සුන්ලුන් ක්‍රමය කියලා සඳහන් කරනවානෙ හාමුදුරුවො.

    මම කඳුබොඩ සහ සුමතිපාල සෙනසුන්වල භික්ෂූන් වහන්සේලා අඳුරනවා. ලඟින් ආශ්‍රය කරනවා. ඒ නිසා මට පැහැදිලිවම කියන්න පුලුවන් ගම්පහ හාමුදුරුවො මහාසී ක්‍රමය ප්‍රගුණ කරපු කෙනෙක් සහ ඒ ක්‍රමය බුදුරදුන්ගේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්න පහසු ඇප්‍රෝච් එකක් විදිහට ඉදිරිපත් කරන කෙනෙක් කියලා. මහාසී ක්‍රමයේ තියෙන පිංබීම හැකිලීමම බලන්න අවශ්‍යයි කියන රිජිඩ් ක්‍රයිටීරියා එක නම් නැහැ. මට උනත් පිම්බීම හැකිලීම හෝ නාසිකාග්‍රය යන දෙකෙන් පැහැදිලි එක තෝරගන්න කියලා තමා උපදෙස් ලැබුණෙ.
    පේමසිරි හාමුදුරුවෝ මහස්සි ක්‍රමය,යෝග ආදී කරලා තිබ්බට හාමුදුරුවෝ ඒවා ඒවා බුදු හාමුදුරුවෝ පැහැදිලිව කියල තීන දේ කරන්න කියන එක පැහැදිලිවම කියනවා .(තව තැන ගොඩකදී කියනව)
    මහස්සි ක්‍රමය අවුරුදු 12ක් සහ ,ගොඑන්ක ක්‍රමය අවුරුදු 6ක් කරල තිනව. (මුල් විනාඩි 3 බලන්න )

    thread එකෙත් අහල තීන දේ නිසා මුල්ම reply එක දැම්මේ & කොහොමත් සේරම single පොස්ට් එකක් විදිහට වැටෙන නිසා ,බුදු හාමුදුරුවෝ හැරෙන්න වෙන අය කිව්ව දේවල් අත්හදා බලන්න වත් මම නම් පෞද්ගලිකව කැමති නැහැ ,අඩු තරමේ දැන ගන්නවත් උවමනාවක් නැහැ ,

    කල්ප ගානක් අතීතය බලන්න පුළුවන් කෙනෙක් ඇවිත් (මට 100% විස්වාස උනත් ඒ කියන කෙනා කල්ප ගානක් අතීතය බලන්න පුළුවන් කියල ) කිව්වත් මේක බුදු හාමුදුරුවෝ කිව්වා ක්‍රමේ නෙමේ කියල ,මට නම් එක try කරන්නවත් ඕන නැහැ .

    කොහොම හරි බෞද්ධ කෙනෙක් නම් අනිවාර්යෙන් ත්‍රිපිටකය පටන් ගන්න බ්‍රහමජාල සුත්‍රය මුලින් කියවන්න සහ දෙවැනි සුත්‍රය .බ්‍රහමජාල සුත්‍රය විස්තර කරනවා ලෝකේ තීන්න පුළුවන් වෙනත් වැරදි දීට්ටින් 62 ක් ගැන . සහ ඒවාට හේතු සහ ඇයි කියන එක ඒව නිවනට හේතු නොවෙන්නේ .

    බ්‍රහමජාල සුත්‍රය English https://suttacentral.net/dn1/en/bodhi?reference=none&highlight=false
    තව ඒ ගැන විස්තරාත්මකව (English ) https://www.bps.lk/olib/bp/bp209s-Bodhi_All-Embracing-Net-Of-Views.pdf
    සිංහලෙන් නම් ත්‍රිපිටකයේ මුල බලන්න ත්‍රිපිටකයේ මුල්ම සුත්‍රය

    දෙවැනි සුත්‍රයේ තිනවා සැක තිනවා නම් පුරුදු වෙන පිළිවලක් .
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පේමසිරි හාමුදුරුවෝ මහස්සි ක්‍රමය,යෝග ආදී කරලා තිබ්බට හාමුදුරුවෝ ඒවා ඒවා බුදු හාමුදුරුවෝ පැහැදිලිව කියල තීන දේ කරන්න කියන එක පැහැදිලිවම කියනවා.

    ඔතන ප්‍රේමසිරි හාමුදුරුවො ඉන්නෙ මහාසී ස්වාමීන්වහන්සේ තමා බුදුරදුන් කියාදුන් සතිපට්ඨාන ක්‍රමයට නිවැරදිවම විග්‍රහ කලේ කියන එක තුල. ඒකයි උන්වහන්සේ මහාසී "ක්‍රමය" කියන එකට විරුද්ධව කතාකරනවා වගේ හැඟෙනවා ඇත්තෙ. මහාසී ක්‍රමය තමා සතිපට්ඨාන ක්‍රමය කියන තැන උන්වහන්සේ ඉන්නෙ.

    නමුත් මම ඒ මතවාදයේ නැහැ. PaAuk, ගොයින්කා වැනි ක්‍රමත් සහේතුකයි කියලා මම විශ්වාස කරනවා. විවධ ගුරුකුල නෙ...
     
    • Like
    Reactions: NRTG and animation

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැනටමත් උබ හැරිමතැන ඉන්නේ Ajahn Brahm උන්වහන්සේ ගේ පොඩ් කාස්ට් එකකුත් තියනවා ...ඊට අමතරව වල්පොල රාහුල ආයතනයේ ගල්කන්දේ දම්මානන්ද හිමයන්ගේ දේශනා සහ පොත් කියවන්න ..

    :yes:
     
    • Like
    Reactions: NRTG