බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
Hethuwa Avidayawa,
saralawa kiuwoth nodanna kama..moda kama......
බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....

... එකෙන්ම ඔයාගෙ අවිද්යාව පේනවා... බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
අවිද්යාව නිසා නෙමෙයි හටගත්ත දෙයක් වෙනස් වෙන්නේ... ඒක ලෝක ස්වභාවය... හටගන්න හැමදෙයක්ම වෙනස් වෙනවා ඊට පස්සේ විනාශවෙනවා... ඕක නොදැන ඒවායේ ඇලෙන එක වෙන්නෙ නම් අවිද්යාව නිසා...
yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....
ඔක්කෝම දන්න තම්බි ගොනාතෝ ඔය ටික කියන්නද බොල මහ ලොකුවට ආවේ... මෝඩයා ... දන්නෙ නැත්නම් කට වහගෙන හිටු !!!

හැම දෙයක්ම වෙනස් වීම ලෝක ස්වභාවය. ඒක මුලින්ම තේරුම් කලේ බුදුහාමුදුරුවො. අවිද්යාව නිසා වෙන්නේ මේ වෙනස් වීම තේරුම් ගන්න බැරි ළුීම. මම සහ මගේ යන සංකල්පයන් ද වෙනස් වන බව හා නැසෙන සුළු බව නොතේරුම තමයි අවිද්යාව කියන්නෙයාළුවා දන්නෙ නැත්නම් කටවහගෙන ඉන්න... එකෙන්ම ඔයාගෙ අවිද්යාව පේනවා...
අවිද්යාව නිසා නෙමෙයි හටගත්ත දෙයක් වෙනස් වෙන්නේ... ඒක ලෝක ස්වභාවය... හටගන්න හැමදෙයක්ම වෙනස් වෙනවා ඊට පස්සේ විනාශවෙනවා... ඕක නොදැන ඒවායේ ඇලෙන එක වෙන්නෙ නම් අවිද්යාව නිසා...
humanoid;8082509[SIZE=3 said:][/SIZE]බුදු දහම වෙනස් වීමට හේතුව කුමක්ද කියලා පැහදිලි කර්න්නේ නැහැ.
විශ්වයේ ආරම්භය කුමක්ද යන්නත් පැහදිලි කරන්නේ නැත.මොකද මේ දෙකම අවබෝධ කර ගැනීමට තරම් මිනිස් මොලය වර්ධනය වී නැති නිසා.
මෙහි අවබෝධය මිනිස් මොලයේ සීමා වලින් ඉහල සීමාවක තිබෙන නිස වෙන්නත් පුලුවනි.

buduhamuduruwo prashna 10 kata uthara nodi sitiya ,ewa terum ganna taram manasa diunu nathi nisa[/SIZE]