බුදු දහම ගැන ප්‍රශ්ණයක්

Rana Rala

Member
Nov 16, 2009
292
24
0
Lost Heaven
බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?

Hethuwa Avidayawa,
saralawa kiuwoth nodanna kama..moda kama......
 

Rana Rala

Member
Nov 16, 2009
292
24
0
Lost Heaven
බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?
yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....
 

mahasoana

Member
Aug 6, 2010
149
9
0
yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....

යාළුවා දන්නෙ නැත්නම් කටවහගෙන ඉන්න :growl::growl:... එකෙන්ම ඔයාගෙ අවිද්‍යාව පේනවා...

අවිද්‍යාව නිසා නෙමෙයි හටගත්ත දෙයක් වෙනස් වෙන්නේ... ඒක ලෝක ස්වභාවය... හටගන්න හැමදෙයක්ම වෙනස් වෙනවා ඊට පස්සේ විනාශවෙනවා... ඕක නොදැන ඒවායේ ඇලෙන එක වෙන්නෙ නම් අවිද්‍යාව නිසා...
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    uba oya prashnayama kalinuth thread ekak dala ahuwane. E kiyapuwa ubata therila na. Mole podi aulak thiyanawa wage mata penne. Ube wayasa keeyada machan? :rolleyes: uba baudda nemei neda?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    බුදු දහමට අනුව උපදින සෑම දෙයක්ම වෙනස් වීමට භාජනය වෙනවා. මෙලෙස උපදින සෑම දෙයක්ම වෙනස් වීමට හේතුව මොකක්ද?

    හිතන්න, අපට යමක් පැහැදිලි කරන්න ඉතා මූලික වෙන සංකල්ප ඕන වෙනවා. උදාහරණයක් විදිහට, ප්‍රවේගය කියන දේ පැහැදිලි කරන්නේ අප ඒකක කාලයකට වෙන විස්ථාපනයේ වෙනස් වීම විදිහට. නමුත් විස්ථාපනය අපට තව දුරටත් වෙනත් දේ පාවිච්චි කරලා පැහැදිලි කරන්න පුලුවන්ද? බැහැ. මොකද ඒක මූලික සංකල්පයක් නිසා.

    වෙනස් වීම කියන්නේත් ඒ වගේ මූලික දෙයක්, මේක වෙන්නේ මොකක් නිසාද කියලා, පැහැදිලි කරන්න බැහැ.

    එය යථා ස්වභාවයයි. විශ්වයේ ස්වභාවය තමා එය. සෑම සංසිද්ධියක්ම වෙන්නේ ඉතා මූලික වූ මූලධරම මත පිහිටා. එම දේවල් හඳුනා ගැනීම කල හැකියි. නමුත් වීමට හේතුව පැහැදිලි කල නොහැකියි.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    අවිද්‍යාව නිසා නෙමෙයි හටගත්ත දෙයක් වෙනස් වෙන්නේ... ඒක ලෝක ස්වභාවය... හටගන්න හැමදෙයක්ම වෙනස් වෙනවා ඊට පස්සේ විනාශවෙනවා... ඕක නොදැන ඒවායේ ඇලෙන එක වෙන්නෙ නම් අවිද්‍යාව නිසා...

    ඔබ නිවැරදියි.

    yaluwa *upadina- kiyala kiuwe...eka nivaradi wenna ona....Pancha maha buthayan gen hata ganna.. sema deyakma venas wana sului...hethuwa avidyawa.....

    පොඩි උදාහරණයක් හිතන්න. ඉර හැම මොහොතක් පාසාම හයිඩ්‍රජන්, හීලියම් බවට පත් කරමින් වෙනස් වීමට භාජනය වෙන්නේ ඉරේ අවිද්‍යාව හින්දාද?
     

    pavithrap

    Member
    Apr 8, 2009
    125
    6
    0
    තෝ ඔය ටික කියන්නද බොල මහ ලොකුවට ආවේ... මෝඩයා ... දන්නෙ නැත්නම් කට වහගෙන හිටු !!!
    ඔක්කෝම දන්න තම්බි ගොනා:eek:
     

    Wal Bada

    Well-known member
  • යාළුවා දන්නෙ නැත්නම් කටවහගෙන ඉන්න :growl::growl:... එකෙන්ම ඔයාගෙ අවිද්‍යාව පේනවා...

    අවිද්‍යාව නිසා නෙමෙයි හටගත්ත දෙයක් වෙනස් වෙන්නේ... ඒක ලෝක ස්වභාවය... හටගන්න හැමදෙයක්ම වෙනස් වෙනවා ඊට පස්සේ විනාශවෙනවා... ඕක නොදැන ඒවායේ ඇලෙන එක වෙන්නෙ නම් අවිද්‍යාව නිසා...
    හැම දෙයක්ම වෙනස් වීම ලෝක ස්වභාවය. ඒක මුලින්ම තේරුම් කලේ බුදුහාමුදුරුවො. අවිද්‍යාව නිසා වෙන්නේ මේ වෙනස් වීම තේරුම් ගන්න බැරි ළුීම. මම සහ මගේ යන සංකල්පයන් ද වෙනස් වන බව හා නැසෙන සුළු බව නොතේරුම තමයි අවිද්‍යාව කියන්නෙ
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සෑම දෙයක්ම වෙනස් වෙන්නේ නැත.වෙනස් වෙන්නේ නැති දේවල් 2ක් තියනවා.
    එකක් වෙනස් වීම. අනික නිර්වාණය.

    nirvana_nevermind_cover.jpg
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    I feel our brains are evolving to grasp more knowledge.It could take 100,000 years for us to understand the origin of the universe perhaps.But humans may not survive for such a long time.
    I feel we are time travellers in a great universe.When some one dies, he loose all cognition functions untill he is formed again with higher or low brain level.
    Our ability to think, understand the time & space based on our brain.when we die we loose the abilty to think about time or space.But our brain could be formed again.this could take place in 10 years or it could take place after billions of years.our brain could be formed any part of the universe.But we may feel it as a one second as we are not aware of time or space till our brain is formed again.
    This is called rebirth.
    there is a very close link between consciousness & human brain.Any change in human brain can affect consciousness.We have a higher consciousness.But origin of universe is obviously beyond human understanding.We can learn up to some extent.Earth was long ago lifeless.Then we have life in earth.It will definitely become lifeless again.But understanding time & space depend on our consciousness.When some one dies he quits time & space.After billion of years, his brain & consciouness may be formed again in any place of universe.It could be in different world, different time diffrent space, different face etc.May be in stone age or in a developed age.But even after a billion of years, he may feel it as a second as he has quitted the time & space till he is formed.Secret of the origin of universe could be in infinite.Non ending quest or we may end up in a cycle.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    බුදු දහම වෙනස් වීමට හේතුව කුමක්ද කියලා පැහදිලි කර්න්නේ නැහැ.
    විශ්වයේ ආරම්භය කුමක්ද යන්නත් පැහදිලි කරන්නේ නැත.මොකද මේ දෙකම අවබෝධ කර ගැනීමට තරම් මිනිස් මොලය වර්ධනය වී නැති නිසා.
    මෙහි අවබෝධය මිනිස් මොලයේ සීමා වලින් ඉහල සීමාවක තිබෙන නිස වෙන්නත් පුලුවනි.
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    humanoid;8082509[SIZE=3 said:
    ][/SIZE]බුදු දහම වෙනස් වීමට හේතුව කුමක්ද කියලා පැහදිලි කර්න්නේ නැහැ.
    විශ්වයේ ආරම්භය කුමක්ද යන්නත් පැහදිලි කරන්නේ නැත.මොකද මේ දෙකම අවබෝධ කර ගැනීමට තරම් මිනිස් මොලය
    වර්ධනය වී නැති නිසා.
    මෙහි අවබෝධය මිනිස් මොලයේ සීමා වලින් ඉහල සීමාවක තිබෙන නිස වෙන්නත් පුලුවනි.


    :yes::yes::yes:

    buduhamuduruwo prashna 10 kata uthara nodi sitiya ,ewa terum ganna taram manasa diunu nathi nisa
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    :yes::yes::yes:

    buduhamuduruwo prashna 10 kata uthara nodi sitiya ,ewa terum ganna taram manasa diunu nathi nisa[/SIZE]

    නෑ එක නෙමයි හේතුව . මේක ගැන පැහැදිලි කරලා තියන්නේ ඊතල පහර වැදුන මිනිහගේ කතාවෙන් . මේ ප්‍රශ්න දහය ඒ වගේ . එක නිසා බුදුන් වහන්සේ ඒවාට උත්හර දුන්නේ නෑ . :yes::yes: