පුතා බුද්ධාගමේ කොහේවත් ආදරය කරුණාව පිනක් වත් පවක් වත් කියල නෑ. අභිධර්මය දන්නෙ නැතුව අරහෙන් මෙහෙන් අල්ලගෙන යන මිනිස්සු ධර්මය කියන්න ගියාම රට පටලවගන්නව.
ගොඩ යන්න ඕනි නම් භාවනා කරපන්. ඒක එක තැනකදි උබටම තේරේවි මෙතනින් එහාට යන්න අභිධර්මය ඉගෙනගන්න ඕනි කියල. ඊට පස්සෙ නිර්වාණ "අවබොධය" තමන්ම "අත්විදීවි".
Oya higannata parenstalata asaranayanta salakana parts niganta agamen apu ewa.