බුද්ධ වචනයේ තාර්කික(ලොජිකල්) කාරණා වලට උනන්දුවක් තියෙන අය මේ channel දෙකේ කතා කරන කාරණා ටිකක් බලන්න. බොරු බයිලා බණ නැතුව අත්දැකීම් වලින් කතා කරන ඒවා තියෙන්නේ(කියන විදියට), ප්රත්යක්ෂ කරන්න නම් ඉතින් අපිටත් කරන්න වෙනවා.. මේක බැලූ පමණින් ඇත්ත කියන්න බෑ...නමුත් කතා වෙන දේවල් ගොඩක් රසවත් මේවා හොයන කෙනෙක්ට.
https://youtu.be/1e2qp7Qyzno
https://youtu.be/w3loWLwVhbc
https://youtu.be/i1b2dv-z-fs
https://youtu.be/1e2qp7Qyzno
https://youtu.be/w3loWLwVhbc
https://youtu.be/i1b2dv-z-fs