බුදු දහම / නිවන / සංසාරයේ තාක්ෂණික පැහැදිලිකිරීම්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    බුද්ධ වචනයේ තාර්කික(ලොජිකල්) කාරණා වලට උනන්දුවක් තියෙන අය මේ channel දෙකේ කතා කරන කාරණා ටිකක් බලන්න. බොරු බයිලා බණ නැතුව අත්දැකීම් වලින් කතා කරන ඒවා තියෙන්නේ(කියන විදියට), ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඉතින් අපිටත් කරන්න වෙනවා.. මේක බැලූ පමණින් ඇත්ත කියන්න බෑ...නමුත් කතා වෙන දේවල් ගොඩක් රසවත් මේවා හොයන කෙනෙක්ට.

    https://youtu.be/1e2qp7Qyzno
    https://youtu.be/w3loWLwVhbc
    https://youtu.be/i1b2dv-z-fs
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මේ ස්වාමින් වහන්සේ ගැන පහුගිය දවස් වල ලොකු කතා බහක් ගියා නේද ?

    මම මේ ස්වාමින් වහන්සේගේ බන ටික අහලා තියනවා
    මට නම් ඒවා ටිකක් ගැඹුරු වැඩි වගේ සමහර තැන වල
    මගේ දැනුම මදි කමක් වෙන්න ඇති
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේ ස්වාමින් වහන්සේ ගැන පහුගිය දවස් වල ලොකු කතා බහක් ගියා නේද ?

    මම මේ ස්වාමින් වහන්සේගේ බන ටික අහලා තියනවා
    මට නම් ඒවා ටිකක් ගැඹුරු වැඩි වගේ සමහර තැන වල
    මගේ දැනුම මදි කමක් වෙන්න ඇති
    මටම මෙතෙක් අහපු දේශනා වලින් වැඩියෙන්ම ලොජිකල් මේ හාමුදුරු දෙගොල්ල තමයි.. එහෙම ලොකු ගැඹුරක් නැහැ බන්.. සරලව විස්තර කරනවා..
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    දෙගොල්ල
    වජිර බුද්දි ස්වාමින් වහන්සේ ගැන විතරනේ මෙතන තියෙන්නේ
    සරලව විස්තර කරනවා..
    ආය අහන්නම් මම මුල ඉඳන්
    ඇත්තම කියනවා නම් මම මග යන ගමන් ඇහුවේ වට පිට බල බල
    ඉස්සරලම අහන්න සුදුසු 1 මොකක්ද කියල කියන්න පුළුවන් නම්
    ලොකු පිනක්
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    වජිර බුද්දි ස්වාමින් වහන්සේ ගැන විතරනේ මෙතන තියෙන්නේ

    ආය අහන්නම් මම මුල ඉඳන්
    ඇත්තම කියනවා නම් මම මග යන ගමන් ඇහුවේ වට පිට බල බල
    ඉස්සරලම අහන්න සුදුසු 1 මොකක්ද කියල කියන්න පුළුවන් නම්
    ලොකු පිනක්
    උඩම තියෙන වීඩියෝ එකෙන් පටන් ගන්න..

    දෙවෙනි channel එකේ ලින්ක් යට තියෙන්නේ 4ක් , දම්මජිව ස්වාමින් වහන්සේ

    watch it on youtube ක්ලික් කරන්න..

    https://www.youtube.com/@user-yv6qq3oh5v/videos

    • Love
    Reactions: amino

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    john-jonah-jameson-lol.gif

    වජිර බුද්ධිගේ ඉඳලා සමන්ත බඩ්ඩ දක්වා චීවරදාරියෝ ගත්තම ලාංකීය ශාසනයේ තිබෙන අඩුවක් ගැන අවිඥානිකව කෑ ගහල කියන්න හදන බවයි පේන්නේ. ඒ කියන්නේ හාමුදුරුවරුන්ටත් යම් යම් මානසික උපදේශන සේවා, ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලගේ උපකාර, සයිකැට්‍රිස්ට් ට්‍රීට්මන්ට් අවශ්‍ය කාලයක් මේක. ඒ සේවය නැති තැන බිහිවෙන්නේ මේන්න මේ වගේ විකාර කියන චීවරදාරියෝ. මම රහත් කියන කොටම "වැඩේ අවුල්" කියලා අපේ මිනිස්සුන්ට නොතේරීම අපේ අධ්‍යාපනයේ සහ කොමන් සෙන්ස් වල අඩුවක්. සනත් නිශාන්ත වගේ උන් ලෝ මේකර්ස් ල විදියට පත් කරලා පාර්ලිමේන්තු යවන්නෙත් මේ අද්‍යාපනයේ තිබෙන ඌනතාවය සහ කොමන් සෙන්ස් නැති වීම නිසාම විය යුතුයි. ලොජිකල් බුදු බන සොයන අයට කියන්න තියෙන්නේ ධර්මය ගැන බුදු පියාණන් වදාල දේ බලන්න කියන එක විතරයි-

    “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”
     
    • Like
    Reactions: greenthunder

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලොජිකල් බුදු බන සොයන අයට කියන්න තියෙන්නේ ධර්මය ගැන බුදු පියාණන් වදාල දේ බලන්න කියන එක විතරයි-

    “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”
    උත්තරයක් ලැබිලා තියෙනවා .. කාලම සූත්‍රයත් බලන්න. තමන්ට ඕනටික නෙවෙයි සමස්තයම ..
     
    • Like
    Reactions: Ritigala Jayasena69