බුදු දහම ප්‍රචලිත කරමු
දහමේ සිංහ නාදය පැය 24 පුරා විකාශනය කරන රේඩියෝවක් වන දහම් ගගන අන්තර්ජාල බෞද්ධ රේඩියෝව ප්‍රචලිත කරන්නට ඔබට යමක් කල හැකි නම් එය පුණ්‍යකර්මයකි. දහමින් සුවපත් සිතක් ඇති කිරීමට ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න.
ලින්ක් එක
http://dahamgagana.com/_sinhala/
උදවි කල හැකි අයුරු
* ඔබේ වෙබ් අඩවියෙහි දැන්වීක් පළකිරීමෙන්
* තාක්ෂණික සහයෙන්
* මිතුරන් අතරේ බෙදාහැරීමෙන්
* වැඩ සටහන් නිර්මාණය කිරීම සදහා

Last edited: