නැ නැ මේවා පැත්තකින් තියන්නකො..
මොකක්ද තේරුනේ?
පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල
නැ නැ මේවා පැත්තකින් තියන්නකො..
මොකක්ද තේරුනේ?
පෙනීමෙන් ඇති වුන දැනීම තමයි, *දැක්ක දේ*පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල
පෙනීමෙන් ඇති වුන දැනීම තමයි, *දැක්ක දේ*
දැක්ක දේ, "හරි හෝ වැරදි දැකීමම අවිජ්ජාව" කියලා නිගමනයකට එන්නේ කොහොමද? එහෙම ආවේ ඇයි?
ඒ කල්පනා කරේ, දැක්ක දේ/දැනීම *දැනගෙන* ඒ *දැනගත්ත දේ* අරමුනු කරලා ආයේ ආයේ හිතලනේ.. මේක තමයි පටිච්ච සමුප්පාදයකල්පනා කරල මෙහම නිසා මෙහම වෙන්න ඕනෙ කියන
මම මේ කෑල්ල දැක්කෙ නැහැ මල්ලි
දැක්ක දෙ හරි හො වැරදි දැකිමම නෙවෙයි,පෙනීමෙන් ඇතිවුන දැනීම, දැනීමක් ඇරෙන්න එතනින් එහාට දැක්ක දේ හරි හෝ වැරදි දැකීමම *අවිජ්ජව* කියල
අයියා කියපන්, මගේ වස් කාලය වැඩියි.මල්ලි![]()
දැක්ක දෙ හරි හො වැරදි දැකිමම නෙවෙයි,
දැක්ක දෙ ඇහුන දෙ මාත්‍ර,
පෙනෙන දෙවල් ඇහෙන දෙවල් දැනුන දෙවල් අර්තකතනය කරන්න ගියොත්, කැමැත්තෙන් විදින විදියට හො අකමැත්තෙන් විදින විදියට හිතන්න ගියොත් එක අවිජ්ජාව,
රුප බල බලා විදිනවා අවිජ්ජාව, ශබ්ද ආහා ආහා විදිනවා අවිජ්ජාව, ඔය වගෙ ඇහැ කන දිව නාසය ශරිරය හිත, විදින්න පාවිච්චි කරොත් අවිජ්ජාව,
හොදයි නරකයි සැපයි දුකයි ලස්සනයි කැතයි රසයි නියමයි කැමති අකමැති එක වැරදි එක හරි, කියපු නොකියපු මොනයම්ම විදියකින් අර්තකතනයක් හදන් හිතනවා කියනවා කරනවා නම් එක හාදා ගත්ත අවිජ්ජාවෙ දෘශ්ටි,
අටලො දාහාමින් කම්පා වෙන් නැ කියන්නෙ, කම්පනය කරන්න ගියොත් අවිජ්ජාව,
දැකපු ආහාපු දෙ ආනුව කම්පනය, අනු + කම්පනය, එ ආනුව අවිජ්ජාවෙන් හාදා ගත්ත දෘශ්ටි තමයි හිතනවා කියනවා කරනවා කියලා, අනු + කම්පනය කරන්නෙ,
ඔන්න ඔකයි බුදුන්වාහාන්සෙ අනුව දැන දෙශනා කරෙ,
අලුතින් කම්පන හදනවා කියන්නෙ අවිජ්ජ්ජාව, එන එවාට කම්පන කරනවා කියන්නෙ අවිජ්ජාව,
චෙතනාව තමයි ක්‍රියාවක් වෙන්නෙ, (කම්පන ක්‍රියාවලිය හදන්නෙ චෙතනාවෙන්)
හරි ඔයා දැන් කියන්නකෝ,@Fiona Dabare
මේක තමයි කිව්වෙ.....රුපයත් හම්බවෙලා...හම්බ උන රුපෙ අවිජ්ජාවක් හොයනව....කාට කියන්නද මේව ඉතින්..
ඒ කල්පනා කරේ, දැක්ක දේ/දැනීම *දැනගෙන* ඒ *දැනගත්ත දේ* අරමුනු කරලා ආයේ ආයේ හිතලනේ.. මේක තමයි පටිච්ච සමුප්පාදය
දැක්ක දේ/ දැනීම *දැනගත්තේ* කොහොමද?
@Fiona Dabare
මේක තමයි කිව්වෙ.....රුපයත් හම්බවෙලා...හම්බ උන රුපෙ අවිජ්ජාවක් හොයනව....කාට කියන්නද මේව ඉතින්..
හරි ඔයා දැන් කියන්නකෝ,
ඔය *විදිනවා* කියන්නේ.. ලැබුන සන්නාව දැනගෙන, අරමුනේ බැස ගැනීමනේ..
සන්නාව නිත්ය දැනගැනීමම තමයි අවිද්යාව..
ex: ගහක පොටෝ එකක් පේනවා ඔයාට.. පේද්දිම රූපය *ගහක්* කියලා දැන ගන්නවා.. සන්නාවකට කොහොමද නිත්ය ලේබල් එකක් අලවන්නේ? මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ.. දැක්කේ ගහක් කියලා දැනගද්දි තමයි, ගහක් දැක්ක *ඔයා* ත් ඉන්නේ. පරමාර්ථෙන් සම්පූර්න ප්‍රතිවිරුද්ධ ස්වභාවයමයි උපාදානය වෙන්නේ. දැකීම තුල නිත්ය දැනුමක්/ දැනගැනීමක් සංස්කරනය වෙන්නම බැහැ කියලා තමයි සිහියෙන් දකින්න ඕනේ.
ඒ කල්පනා කරේ, දැක්ක දේ/දැනීම *දැනගෙන* ඒ *දැනගත්ත දේ* අරමුනු කරලා ආයේ ආයේ හිතලනේ.. මේක තමයි පටිච්ච සමුප්පාදය
දැක්ක දේ/ දැනීම *දැනගත්තේ* කොහොමද?
ඔය *විදිනවා* කියන්නේ.. ලැබුන සන්නාව දැනගෙන, අරමුනේ බැස ගැනීමනේ..
සන්නාව නිත්ය දැනගැනීමම තමයි අවිද්යාව..
ex: ගහක පොටෝ එකක් පේනවා ඔයාට.. පේද්දිම රූපය *ගහක්* කියලා දැන ගන්නවා.. සන්නාවකට කොහොමද *නිත්ය* ලේබල් එකක්/ දැනුමක් අලවන්නේ? මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ.. දැක්කේ *ගහක්* කියලා දැනගද්දි තමයි, ගහක් දැක්ක *ඔයා* ත් ඉන්නේ. පරමාර්ථයෙන් සම්පූර්න ප්‍රතිවිරුද්ධ *නිත්ය* *ආත්ම* ස්වභාවයමයි උපාදානය වෙන්නේ. පෙනීම තුල *නිත්ය* දැනුමක්/ දැනගැනීමක් සංස්කරනය වෙන්නම බැහැ කියලා තමයි සිහියෙන් දකින්න ඕනේ.
පෙනීම්, පෙනීම් මාත්‍රයෙන් ඉවර වෙන්නේ එතකොට. නැතුව පේන ගහක ක්‍රිලක්ශන හොයන්න බැහැ. පේනීම තුල නිත්ය දැනුමක් තියෙනවනම්, ඒක අරමුනු කර කර *ත්‍රිලක්ශනය* කියලා properties ටිකක්, අර නිත්ය *දැනුම* ඇතුලේ හොයනවනම්, ඒ අවිද්‍යාවම තමයි වවාගෙන කන්නේ.
*නිත්ය දැනගැනීමක්* නැත්තම්, *දැනගෙන* හිතන්න බැහැ.. මේ *නිත්ය දැනුමක්*/ *විකෘති දැනීමක්*/ *අවිද්‍යා දැනුමක්* අරමුනු කරලා හිතලා තමයි ඊලගට දෘස්ටි සකස් කර ගන්නේ.
දැක්ක දෙ හරි හො වැරදි දැකිමම නෙවෙයි,
දැක්ක දෙ ඇහුන දෙ මාත්‍ර,
පෙනෙන දෙවල් ඇහෙන දෙවල් දැනුන දෙවල් අර්තකතනය කරන්න ගියොත්, කැමැත්තෙන් විදින විදියට හො අකමැත්තෙන් විදින විදියට හිතන්න ගියොත් එකදෙ අවිජ්ජාව,
දැන් ඔකටත් මොකක් හරි එකක් කියයි, එක තමයි මෙක,
අහන්නත් සන්තෝසයි!!ගොඩක් කාලෙකින් කිරියට ආවේ.. මං හිතන්නේ ත්‍රෙඩ් එකක් මේ දාන්නේ අවුරුදු ගණනාවකින් පස්සේ.. ඒ අවුරුදු ගාන ඇතුලේ මොනවද නොවුනේ නේද..රටේ වගේම පෞද්ගලික ජීවිතේත්.. කසාද බැදලා දරු මල්ලෝ ලැබුවම තමයි සමහර දේවල්, හිතන පතන විදි වෙනස් වෙන්නේ... ඒක තමන් ම අත්දකිනකන් කාටවත් වෙන කෙනෙක් කියනවා අහල වත්, වෙන කෙනෙක් දිහා බලල වත් ඒ තත්වය තේරුම් ගන්න අමාරුයි..
කොහොම හරි ඔන්න මේ නූල දාන්න හිතුවේ, මගේ අත්දැකීම් එක්ක, මං කියවල තියෙන දේවල් එක්ක බුදු දහම අපේ ජීවිත වලට ගලපා ගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න.. මුලින්ම කියන්නම් මනුෂ්‍යයෙක් වෙලා අපි මේ ලබල තියෙන ජීවිතේ මොන තරම් දුර්ලභද කියන එක.. එතනත් ගොළු, බීරි, මන්ද බුද්ධික බවක් නොලැබ, සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් අවස්තාවක් ලබනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා හා සමාන කරලා. හිතන්න, එහෙම අමාරුවෙන් අහස බැලුවත්, බුදු දහම නම් පූර්ණ චන්ද්‍රයා පායලා තිබුනේ නැති නම්..... හිස ගිනි ගත්තෙකු, ඒ ගින්න නිවා දමන්න කටයුතු කල යුත්තේ කෙසේද, ඒ විදිහටම පෘතග්ජන මිනිසා නිවන් මග අවබෝධ කර ගැනීමට ඉක්මන් විය යුතු බවයි බුදුරජානන් වහන්සේ ඒ උදාහරණයෙන් කිව්වේ..
බුදුවරයෙක්ට මිනිහෙක්ව බලෙන් නිවන් යවන්න බෑ.. අපේ අය හිතන් ඉන්නවා මෛත්‍රී බුදුන් දැකල නිවන් යන්න..සමහර හාමුදුරුවරු පවා බණක් අවසානයේ කියන්නේ එහෙමනේ.. අනේ ඒ අයට කියන්න තියෙන්නේ, වැරදි මතවාද වලට නම් අහුවෙන්න එපා.. ඔබේ නිවන ඔබට අයිති දෙයක්..ඒක වෙන කෙනෙක්ට ලබා දෙන්න බෑ.. කොටින්ම මෛත්‍රී බුදුන්ට වත් බෑ ඔයාව නිවන් යවන්න..එහෙනම් ගෞතම බුදුන් වහන්සේ ඇයි පෘතුවියේ හිටපු හැම සත්වයාව ම නිවන් මාර්ගයට යැව්වේ නැත්තේ? සරලම උදාහරණය, කොසොල් රජතුමා..එච්චර වෙහෙර විහාර පූජා කරලා, බුදුන් ගැන අප්‍රමාන ගෞරවයකින් ශ්‍රද්ධාවකින් හිටපු කෙනෙක්.. අනේ මූ පවු නේ කියල, අසීමිත කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේට තිබුනා නේ රජතුමාව නිවන් යවන්න.. නෑ.. බුදුවරයෙක්ට වත් බෑ මිනිහෙක්ව නිවන් යවන්න.., ඒ මිනිහ ප්‍රඥාව නැති මෝඩයෙක් නම්.. එතකොට ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද? අන්න ඒකට තමයි භාවනා කරන්න කියන්නේ..අන්න ඒ ප්‍රඥාව ලබා ගැනීමේ මාර්ගය තමයි බුදුන් වහන්සේ කියල දුන්නේ, චතුරාර්ය සත්‍යය කියල.. අපේ උන්දැලා කරන්නේ ඒවා දහම්පාසල් විභාග වලට එහෙම ගිරවා දානවා විතරයි..ඇයි දෙයියනේ මොකක්ද මේ කියල තියෙන්නේ කියල නිකමට වත් ගැබුරින් කල්පනා කරලා බලන්නේ නෑ..නිකමට වත් භාවනාවක් පටන් ගන්නේ වත් නෑ..අන්න ඒකයි නිවන කියල කියන්නේ වීර්යයෙන් සහ ප්‍රඥාවෙන ඉන්න කෙනෙක්ට විතරක් ලබා ගත හැකි දෙයක් කියල බුදුන් වහන්සේ කිව්වේ.. එතකොට අපිට දැන් ප්‍රඥාව නෑ කියල අත ඇරලා දාන්න ඕනෙද? නෑ.. මෛත්‍රී බුදුන්ගේ ශාසනයේ දී හරි එක බණ පදයකින් වත් නිවන අවබෝධ කරගන්න නම් මේ ආත්ම භාවයේ හරි චතුරාර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියන එක හදාරන්න පටන් ගන්න..Facts එකතු කරගන්න අතරේ practical ඒකත් කරන්න..ඒ කියන්නේ භාවනාව... මුලින් සමථ භාවනාවක් කරලා, එහෙට මෙහෙට, ඔෆිස් එකට, ළමය ලගට දුවන හිත සමාධිමත් කරගන්න.. ඊට පස්සේ විදර්ශනා භාවනාවට යන්න.. මොකද මමත් හිටියේ ඔයාලා වගේ පාවී පාවී මෙලෝ දෙයක් නොදැන.. දන්න එකම භාවනාව කලේ පොඩි කාලේ ඉදල, ආනාපානසතිය.. ඒකවත් කරන විදිහ හරියට දැනගෙන හිටියේ නෑ..කොටින්ම ඒ භාවනාවට steps 4 ක් තියෙනවා කියල වත් දැනගෙන හිටියේ නෑ.. හුස්ම ඉහල පහල ගන්න එක නාසයේ වැදීම තමයි ආනාපානසතිය කියල මං හිතාගෙන කලේ පොඩි කාලේ ඉදන්.. ඒ කියන්නේ මෙච්චර කාලෙකට මං ඉදල තියෙන්නේ පලවෙනි පියවරේ.. තව steps 3 ක් තියෙනවා කියල දන්නේ වත් නැතුව ඉතින් ඒ භාවනාවේ දියුණුවක් ලබයි ද නේ? ඒක හරියට වාහනයක් එලවනවා කියන්නේ ස්ටාර්ට් කරන එක කියල හිතාගෙන හිටියා හා සමානයි.. හැමදාම එකම තැන.. ඒත් හිතනවා තමන් හරි කියලා. හරි කල්‍යාන මිත්‍රයෙක් ඇවිත් ක්ලච් එක පාගලා, ගියර් එක දාල අක්සලරෙටරය පාගන්න කියල දෙනකන් මං හිතන් හිටියේ අන්න එහෙමයි.. ඉතින් මං ලබපු ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියල හිතුවේ, මං වගේම නමට බෞද්ධයෝ ටිකක් එදිනෙද ජීවිතේ ගෙවාගෙන යන නිසා..හැබැයි හරි මාර්ගය පෙන්නලා දුන්නොත් ඒ මාර්ගයට වැටෙන නිසා.. (හැබැයි උවමනාව නැති අය නම් බොරුවට අහගෙන එන්න එපා.. අවශ්‍ය ම කෙනාට විතරක් මේකේ ප්‍රයෝජනය ලැබෙයි..අනිත් බෞද්ධයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න.. නිරා සෙට් එක නම් නාවට ම කමක් නෑ)
හරි, මං මේ උඩ කියල තියෙන දේවල් ඔයාල මීට කලින් ඕනේ තරම් අහල තියෙන දේවල් නේ උදේ හවස.. ඒ නිසා ම ඒ කියන දේවල් වල බර හෑල්ලු වෙලා නේ ඔයාලට දැනෙනවා ඇත්තෙත්... හරියට හරි.. මටත් එහෙම තමයි.. මීට අවුරුද්දකට විතර කලින් මමත් එහෙමම තමයි හිතුවේ.. නිවන් අවබෝධ කරන්න හදිස්සි වෙන්නේ ඇයි? තව අපිට ජීවත් වෙන්න කල් තියෙනවනේ.. අවුරුදු 55 පැනල, අපේ අම්මල තාත්තලා වගේ විශ්‍රාම ගියාම කරන්න ඕනේ දේවල් නේ, අපි දැන් හදිස්සි වෙලා කරන්නේ මොකටද කියන දේ මටත් හිතුනා...
ඇත්තම කතාව, බුදු දහම දහම් පාසලෙන්, පොත් පත් සහ බණ අහල දැනගෙන හිටියට, හාමුදුරුවරු නිවන කියන දේ කොච්චර බණ වලට කිව්වත්, ඇත්තටම නිවන් මාර්ග මේ ආත්ම භාවයේදී අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ගැරන්ටි එකක් නම් මට කිසිම විදිහකින් ඇවිත් තිබුනේ නෑ.. එහෙම මාර්ගයක් ගැන කියල දෙන කිසිම හාමුදුරුනමක් වත් හම්බෙලා තිබුනේත් නෑ... පටන් ගන්න තැනක් වත් අවසාන කරන තැනක් වත් ගැන කිසිම අවබෝධයක් තිබුනේ නෑ..ඒ නිසා මාත් නමට බෞද්ධ ගොඩට වෙලා පොඩි කාලේ ඉදලා මෑතක් වෙනකන් ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් කියවගෙන, බණ ගෙදරක්, දානේ ගෙදරකට ගිහින් බණක් අහල, මගේ සුපුරුදු ජීවිතේ ගෙව්වා..
ඔන්න මං වෙනස් වෙච්ච තැන කියන්නම් දැන්.. ඔහොම බණ අහගෙන ඉන්න අතරේ, වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න ජීවිතේ පලවෙනි වතාවට කනා චාන්ස් එකක් ලැබුන.. අනුරාධපුර පැත්තේ.. ඉතින් දවස් කීපයක් එතන නතර වෙලා ඒ කියපු භාවනාවත් කළා.. ස්වාමීන් වහන්සේ එතන හිටපු හැම දෙනාටම වෙන වෙනම කල යුතු භාවනාව මොකක්ද කියල දුන්න..ඒකට කියන්නේ කමටහන් දෙනවා කියල.. ඒ දවස් ටික ඉවර වෙලා ගෙදර ඇවිත් නිකන් හිටියෙත් නෑ.. මට දුන්න භාවනාව කරගෙන ගියා.. මොකද ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගැන පසු විපරම් කළා. ඒකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියල.. කියපු සමථ භාවනාව එදිනෙදා වැඩ කරන අතරේ, දවසට විනාඩි 15 ක් විතර අරගෙන මාසයක් විතර කළා.. අම්මට සිරි..ඒක වැඩ කරනවා කියන එක දැනුනා ඒ මාසය ඉවර වෙද්දී.. හිතට එන සිතුවිලි හරි පැත්තට යොමු කරවන විදිහ ගැන ඉබේම වැටහීමක් ආවා.. ලොකු ස්වාමීන් වහන්සේත් zoom එකෙන් පවා අපිට උදවු උනා අපිට භාවනාව කරගෙන යද්දී එන ගැටළු වලට උත්තර දෙන්න..
කොහොම හරි ඒ සමථ භාවනාව ඉවර කළා.. ඊට පස්සේ මට ගැටලුව ආවේ, ඊලග පියවර මොකක්ද කියල.. මොකද ඒ භාවනාව කරද්දී තමයි මට ම අවබෝධ උනේ, අර කලින් කියපු “හිස ගිනිගත්තෙකු ගින්න නිවා දැමීමට යුහුසුළු වෙන ආකාරයට” ම නිවන් මාර්ගයේ හැකි පුළුවන් ඉක්මනින් යා යුතුය කියන දේ..ඒ අවබෝධය නම් කිසිම වෙලාවක මට වෙන කෙනෙක් කියලා වත්, පොතක් බලල හරි බණක් අහල හරි නම් ගන්න බෑ බෑ මයි.. තමන්ට භාවනාවක් කරද්දී ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ මොකක්ද කියන එක ජීවිතේ පලවෙනි වතාවට ලැබුවා..
ඔන්න දැන් සමථ භාවනාවේ අවශ්‍ය තැනට මං ආවනේ.. ඊට පස්සේ මං දන්න තරමින් විදර්ශනා බාවනාවක් තමයි කරන්න ඕනේ කියල මං දැනගෙන හිටියා.. ඒ අනුව ලොකු ස්වාමීන් වහන්සේ අපිව ඒ දෙවෙනි පියවරට අවශ්‍ය කමටහන දුන්නා.. ඒ ශුෂ්ක විදර්ශනා භාවනාව.. නම කියනකොට නම් මං හිතුවේ මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ කියල ඒ භාවනාව ගැන.. නමුත් පටන් ගත්තේ හරිම සරල තැනකින්.. නාම-රූප භාවනාවෙන්..ඊට අදාළ උන්වහන්සේගේ දේශනා අහලා මූලික දැනුම දා ගත්තා ඔලුවට.. ඊට පස්සේ ඊට අදාළ භාවනා වාක්‍ය ගැන හිතෙන් මෙනෙහි කළා.. අර සමථ භාවනාව කරද්දී මට දැනුන හැගීම ම මේ නාම රූප භාවනවේදීත් මට ලැබුනා...ඒ කියන්නේ භාවනාව වැඩ කරනවා කියන එක තමන්ටම දැනෙනවා කියන එක.. දැන් ඔයාල බලයි මොකක්ද මේ මං වැඩ කරනවා කියල කියන්නේ කියල.. නිකන් පාවෙනවා, බුදු රැස් විහිදෙනවා වගේ දෙයක් ද කියල...
එහෙම දෙයක් නම් ඉතින් මං මානසික වෛද්‍ය වරයෙක් ලගට තමයි යන්න ඕනේ, විකාර පේන නිසා.. නෑ..වැඩ කරනවා කියන්නේ ඔයාලගේ හිතට එන හැගීම්...අන්න ඒකයි පට්ට..අන්න ඒකයි ප්‍රඥාව වැඩෙනවා කියල පොත් පත් වල කියන්නේ..
(උදාහරණයක් කියන්නම්කො.. ඔයාට හොද චිකන් කොත්තු එකක් කන්න හම්බෙනවා.. සමස්තය ගත්තම ඔයාට ඒක රස කෑමක්.. බඩත් පිරෙනවා.. නමුත් ඒකට දාල තියෙන ingredient ටික දන්නේ කොත්තු බාස් කෙනෙක්.. නැත්නම් කොත්තුවක් කියන්නේ මොකක්ද කියන එක කියවල බලපු කෙනෙක්, නැත්නම් හදන හැටි බලන් හිටපු කෙනෙක්.. ඇමේසන් වනාන්තරයේ ඉන්න ගොත්රිකයෙක්ට කිව්වොත් කොත්තුව ගැන, ඌට කිසිම අදහසක් එන්නේ නෑ නේ. ඒ ගැන... අන්න ඒ වගේ තමයි අපි අවට ඇති සියලුම දේ හැදිලා තියෙන්නේ නාම රූප වලින්.. ඒ ගැන දන්නේ අඩු තරමින් නාම සහ රූප කියන දෙක මොකක්ද කියල පොතකින් හරි බලල තියෙන කෙනෙක්ට..නැත්නම් භාවනා කරලා නාම රූප ඇති නැති වීම මනසිකාරය කරලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තු කෙනෙක්ට..
ඉතින් නිකන් ඉන්න නමට බෞද්ධයෙක් වැටෙන්නේ අර ඇමේසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෙක් ගානට.. බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවත් උට ගානක් නෑ.. අවබෝධයක් නෑ..ප්‍රඥාවක් නෑ, මේ ලෝකයේ යතාර්ථය තේරුම් ගන්න.. මොකද ඌ කියවලත් නෑ, භාවනාවක් කරලත් නෑ..කොටින්ම බුදු දහම ගැන ශ්‍රද්ධාවක් වත් නෑ.. Facebook එකේ හෑලි ලිය ලියා ඉදලා මැරිලා ගිහින් සසරට වැටෙනවා..)
ඉතින් අර භාවනාවත් එක්ක ප්‍රඥාව දියුණු වෙද්දී මනසින් දකිනවා/හිතනවා අපි අවට ඇති පුද්ගලයන් සහ වස්තුන්, මේ සියල්ලම නාම සහ රූප වල එකතුවක් නේද කියල.. නිවන් මාර්ගයේ යද්දී අපිට ඒ ලැබෙන පලවෙනි ප්‍රඥාව වන නාම රූප පරිච්චේද ඥානය කියන්නේ අන්න ඒකයි..ඒක මේ නිකන් බල්බ් එකක් පත්තු උනා වගේ එක පාර “ටිං” කියල එන දෙයක් නෙමෙයි.. ක්‍රමානුකූලව භාවනාව එක්ක අපි ලෝකය දිහා බලන විදිහේ වෙන වෙනස් වීමක්.. ඒ වගේම උවමනාව තියෙන ඕනෙම මනුස්සයෙක්ට මාස 2-3 කින් ලබන්න පුළුවන් ඥානයක්.. මොකද මම ම හොද උදාහරණයක්.. ගෙදර වැඩයි ඔෆිස් වැඩයි පොඩි එකාගේ වැඩයි කරන අතරේ දවසට විනාඩි 15 ක් අරන් කරපු දේ වැඩ කළා.. ඔයාලටත් ඒක ගැරන්ට් හරියට කලොත්..
මේ ලොකු කතාවක් කලාට මම තාම ඉන්නේ නිවන් මාර්ගයේ මුල් ම පියවරේ..හැබැයි මං යන මාර්ගය මට පැහැදිලියි.. යන්නේ කොහොමද කියන ඒකත් පැහැදිලියි.. දැන් ලොකු ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ, පටිච්ච සමුප්පාදයට අදාළ කොටස් ටික බලන්න කියලා..ඉන් පස්සේ ඊට අදාළ භාවනාව පටන් ගන්න කියල..
මෙතන මාරම ආස හිතෙන්නේ, මේක හරියට strategic game එකක් වගේ.. මුල, මැද, අග මාර්ගය පැහැදිලියි.. PC game එකක් ගත්තොත් අපි දන්නවනේ එක එක levels වලට ගිහින් game එක ඉවර වෙනකන් යන්න ඕනේ විදිහ..මේකත් එහෙමයි.. කරගෙන යද්දී තමයි මාර ආස හිතෙන්නේ.. පොත් පත් වල තියෙන දේවල්, හාමුදුරුවරු බණ ට කියන දේවල් අපි භාවනාව ඇතුලෙදි අත් දකිද්දී ලැබෙන සතුට, කියල ඉවර කරන්න බෑ..ඒ අත්දැකීම තමන් ම ලබන්න ඕනේ..Game එකක level එකක් complete කලාම දැනෙන සතුට ට වඩා සතුටක් ලැබෙනවා මේක අපේ ජීවිතයට apply වෙන නිසා..
ඉතින් අවසානයට කියන්න තියෙන්නේ නිවන් මාර්ගය මේ ආත්ම භාවයේදී ම අවබෝධ කරගන්නවා කියල හිතන, අධිෂ්ටාන කරන අය විතරක් මං කියපු දේවල් කරන්න.. ඒකට අවශ්‍ය දේශනා සහ මාර්ගය ගැන අවශ්‍ය අයට පමණක් වැඩි විස්තර ලබා දෙන්නම්..නැත්නම් මේක විහිලුවකට ගන්න අය සහ අර්ථ නිරූපන දෙන්න යන අය අතරේ මං පැය 2 ක් විතර අරගෙන ටයිප් කරපු මේ පෝස්ට් එකේ වටිනාකමත් නැති වෙලා යනවා..
හැකි ඉක්මනින් සියලු දෙනාටම නිවන් මාර්ගය අවබෝධ වේවා..!! තෙරුවන් සරණයි..
මනුස්සයෙක් මේ තරමට අමාරුවේ වැටුනහම සතුටු වෙන එක හොඳ නැහැ නේද මචන්?අහන්නත් සන්තෝසයි!!
පේනවනෙ කියපු දේ....අහු උන දෙයෙ...හොද නරක කතා කරනව..
දේවල් අහු උනාට පාස්සෙ අර්තකතනය කලත් එකයි, නැතත් එකයි...අවුල වෙලා ඉවරයි...මෙක ඉතින් තේරෙන්නෙ නැති නම් මට කරන්න දෙයක් නැ..
හා...ඔබතුමා තාම කිව්වෙ නැ නෙ... සක්කය දිට්ටියෙ කියන්නෙ මොකක්ද කියල සහ...සතිපට්ටනය වඩන්න ඕනෙ අයි කියල එක නැති කරන්න අර සුත්‍රය විදිහට?
------ Post added on Jun 13, 2025 at 12:55 PM
@Fiona Dabare
පේනවනෙ කියපු දේ....අහු උන දෙයෙ...හොද නරක කතා කරනව..
දේවල් අහු උනාට පාස්සෙ අර්තකතනය කලත් එකයි, නැතත් එකයි...අවුල වෙලා ඉවරයි...මෙක ඉතින් තේරෙන්නෙ නැති නම් මට කරන්න දෙයක් නැ..
සක්කාය දිට්ටය කියලා *දෙයක්* කිව්වොත්, ඒකත් සක්කාය දිට්ටිය වෙනවා..සක්කය දිට්ටියෙ කියන්නෙ මොකක්ද කියල
අමාරුවේ වැටුන එක කොහොම උනත් දවසට විනාඩි 15ක් භාවනා කරනවන්ම් එකත් ලොකු දෙයක්, මට නම් එහෙම වාඩි වෙලා ඉන්නත් බෑමනුස්සයෙක් මේ තරමට අමාරුවේ වැටුනහම සතුටු වෙන එක හොඳ නැහැ නේද මචන්?පුළුවන් උදව්වක් කරන එක තමයි වටින්නෙ...
මොකක් උනත් භාවනාවක් කරන එක හොඳයි... එක තැන වාඩි වෙලා ඉන්න බැරි හේතු දෙකක් උඩඅමාරුවේ වැටුන එක කොහොම උනත් දවසට විනාඩි 15ක් භාවනා කරනවන්ම් එකත් ලොකු දෙයක්, මට නම් එහෙම වාඩි වෙලා ඉන්නත් බෑ

මේක මෙහෙම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මල්ලි, මේ මමත් උඹ එක්ක කොච්චර නම් වාද කරල තියෙනවද මේ ගැන මේ ටික කාලෙට... හරි බණක් අහන්නම ඕනි ගොඩ යන්න. හරි දේ ඇහිච්ච හැටිය ප්‍රශ්නෙ ඉවරයි... ආයි කතාකරන්න දෙයක් නැහැ...ගන්න දෙයක් තියෙනවනම් ගන්න.. වාද කරලා වැඩක් නැහැනේ.. මැස්ටෙක් කියන්නෙත් ඔයාගේ බාහිර ලෝකයෙම කෙනෙක්.
හරි දැන් ඒක පැත්තකින් තියලා,
දැන් අර අඹ ගහ.. ඔයා කිව්වනේ අඔ ගහ ඇත කියලා දැන ගන්නවා කියලා.. (මේ මම කියන්නේ රූපේ දැකලා *ආ අඹ ගහක් ඇත* කියලා අරමුන උපාදාන තරන් හිතනවා නෙමෙයි.. පේන්නෙම *අඹ ගහක්* කියලනේ.. එන්න ඒක ගැන මන් කියන්නේ.)
අරමුන සමගම, *ඇති* *අඹ* ගහක් දැන ගන්නවා.
මේ අඹ ගස් එක්කම, අඔ නොවන ගස් කියන අනිත් අන්තය එකක් නිසා එකක් පවතිනවා. ඒක තමයි හේතු-ඵල (ඇත-නැත අන්ත දෙක)
අඹ ගස් නිසා තමයි අඹ නොවන ගස් තියෙන්නේ. එකක් නැතුව එකක් පවතින්න බැරි අන්ත.
මේ අන්ත දෙක කලින් ඉදන් නිත්යව කොහෙවත් පවතින්නැහැ. අරමුනු සමගම තමයි සකස් වෙන්නේ.
ඔය *දැනගන්න* හැමවෙලාවකම තියෙන්නේ ඔහොම එකක් නිසා එකක් පවතින බවක්, නැතුව දෙකම නිත්යව පවතින්නැහැ..
තව උදාහරනෙකට ගත්තොත් රෝස් අන්කල් නිදන් ඉද්දි 35 බ්ලොන්ඩ් මිල්ෆ් ඇවිත් ඔලුව මසාජ් කරනවා.. දැනීම *සැපයි* නේ? *සැප* පවතින්නේ *දුක* කියන අන්තය නිසා. *දුක* පවතින්නේ *සැප* කියන අන්තය නිසා. හේතු-ඵල. මේක දෙපැත්ත මාරු වෙන එක වෙන්නේ. හේතුව, ඵලය වෙනවා නැවත ඵලය හේතුව වෙනවා. ඔන්න දැන් හොදම හරිය..
අරමුන එද්දිම (අඹ ගහ පෙනීම), *දැනගත් බවක්* නිත්ය වෙමින් (අඹ වන බව සහ අඹ නොවන බව යන එකක් නිසා එකක් පවතින අන්ත දෙකෙන් එකක් *නිත්ය* වෙනවා), ඒ අනුව විග්‍රහය සිදු වෙනවා. *දැනගෙන හිතනවා* කිව්වේ මේක තමයි මන් කලින් ඉදලම.. ඕක තමයි සිතුවිල්ල.
පටිච්ච සමුප්පන්න වෙන *සිත*. ඔය එකක් නිසා එකක් පවතින, මේ උදාහරනෙනම්, *අඹ බව සහ අඹ නොවන බව* කියන අන්ත දෙක, අරමුන අනුව, එකක් නිත්ය ලෙස ප්‍රතිනිර්මානය වෙමින් ඔය අන්ත දෙක අතර එකක් *දැනගත්බව* සකස් වෙනවා. ඊට කලින් (අඹ ගහ පේන්න කලින්) අඹ වන සහ අඹ නොවන අන්ත දෙක අතර, එකක් නිත්යව හදුනාගත් බවක් නොවන වැය වීමක්. මෙක තමයි අනිත්යයි කියන්නේ.. උදය-වැය නැත්තම් මේ අන්ත දෙකම උදා වෙමින් වැය වෙනවා වගේ.. මේකට හොදම අදාහරනේ රාත්‍රිය සහ දවල්. රාත්‍රිය සහ දවල් කියන දෙකම වැය වෙමින් සහ උදා වෙමින් තියෙන්නේ. එලිය අඩු වෙනවා. (දහවල වැය වෙමින් රාත්‍රිය උදා වෙනවා) එලිය වැඩි වෙනවා. (රාත්‍රිය වැය වෙමින් එලිය උදා වෙනවා) මෙතන නිත්ය දහවලක් වත් රාත්‍රියක් වත් වන *බව* ක් දැනගන්න බැහැ.. ඉතින් නිත්යව දැනගන්න බැරි, නිත්ය *බව* ක් අරමුන සමගම ප්‍රතිනිර්මානය වීම තමයි අවිද්‍යාව. ඒ වගේම තමයි *අඹ බව* සහ *අඹ නොවන* බවක් කියන අන්ත දෙක, අරමුනට කලින් අන්ත දෙක අතර වැය වෙමින් පවතින නැතිනම් නිත්යව හදුනාගත් *බව* ක් නොවන වැයවීම, අරමුන අනුව අන්ත දෙකෙන් එකක් පටිච්ච වෙමින්, වෙන දැනගැනීමයි අවිද්යාව. මේ අනිත්ය බව තමයි, *බව* සකස් වීමේ මූලය සොයා විමසලා දකින්න ඕනේ.
අඹ බව සහ අඹ නොවන බව, නිත්‍ය නිගමනයක නතර විය නොහැකිව, හැම මොහොතකම වෙනස් වෙමින් ගලා යයි. පෙනෙන නොපෙනෙන, දැනෙන නොදැනෙන, ඇසෙන නොඇසෙන යමක් වත් කෙනෙක් වත් වෙන්කොට හදුනා ගන්න බැහැ. ඉතින් රෝස් වරෙන් ධර්මය දැකපන්.
සක්කාය දිට්ටය කියලා *දෙයක්* කිව්වොත්, ඒකත් සක්කාය දිට්ටිය වෙනවා..
මේවා මගඵල ලබල බලන්න. පෘථක්ජන වෙලා මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.
------ Post added on Jun 13, 2025 at 9:17 PM
මෙතන හිතට දැනෙනව කිව්වහම හිත කියන්නෙ මොකක්ද, දැනීම මොකක්ද ඔයා හිතන හැටියට?දැක්ක කියල දැනුන..හිතට
මෙතන පැහැදිලි නැති කරුණ මොකක්ද?පැහදිලි නැ මොකක්ද කියන්නෙ කියල මෙතන...
දැක්ක කියල දැනුන..හිතට
ගන්න දෙයක් තියෙනවනම් ගන්න.. වාද කරලා වැඩක් නැහැනේ.. මැස්ටෙක් කියන්නෙත් ඔයාගේ බාහිර ලෝකයෙම කෙනෙක්.
හරි දැන් ඒක පැත්තකින් තියලා,
දැන් අර අඹ ගහ.. ඔයා කිව්වනේ අඔ ගහ ඇත කියලා දැන ගන්නවා කියලා.. (මේ මම කියන්නේ රූපේ දැකලා *ආ අඹ ගහක් ඇත* කියලා අරමුන උපාදාන තරන් හිතනවා නෙමෙයි.. පේන්නෙම *අඹ ගහක්* කියලනේ.. එන්න ඒක ගැන මන් කියන්නේ.)
අරමුන සමගම, *ඇති* *අඹ* ගහක් දැන ගන්නවා.
මේ අඹ ගස් එක්කම, අඔ නොවන ගස් කියන අනිත් අන්තය එකක් නිසා එකක් පවතිනවා. ඒක තමයි හේතු-ඵල (ඇත-නැත අන්ත දෙක)
අඹ ගස් නිසා තමයි අඹ නොවන ගස් තියෙන්නේ. එකක් නැතුව එකක් පවතින්න බැරි අන්ත.
මේ අන්ත දෙක කලින් ඉදන් නිත්යව කොහෙවත් පවතින්නැහැ. අරමුනු සමගම තමයි සකස් වෙන්නේ.
ඔය *දැනගන්න* හැමවෙලාවකම තියෙන්නේ ඔහොම එකක් නිසා එකක් පවතින බවක්, නැතුව දෙකම නිත්යව පවතින්නැහැ..
තව උදාහරනෙකට ගත්තොත් රෝස් අන්කල් නිදන් ඉද්දි 35 බ්ලොන්ඩ් මිල්ෆ් ඇවිත් ඔලුව මසාජ් කරනවා.. දැනීම *සැපයි* නේ? *සැප* පවතින්නේ *දුක* කියන අන්තය නිසා. *දුක* පවතින්නේ *සැප* කියන අන්තය නිසා. හේතු-ඵල. මේක දෙපැත්ත මාරු වෙන එක වෙන්නේ. හේතුව, ඵලය වෙනවා නැවත ඵලය හේතුව වෙනවා. ඔන්න දැන් හොදම හරිය..
අරමුන එද්දිම (අඹ ගහ පෙනීම), *දැනගත් බවක්* නිත්ය වෙමින් (අඹ වන බව සහ අඹ නොවන බව යන එකක් නිසා එකක් පවතින අන්ත දෙකෙන් එකක් *නිත්ය* වෙනවා), ඒ අනුව විග්‍රහය සිදු වෙනවා. *දැනගෙන හිතනවා* කිව්වේ මේක තමයි මන් කලින් ඉදලම.. ඕක තමයි සිතුවිල්ල.
පටිච්ච සමුප්පන්න වෙන *සිත*. ඔය එකක් නිසා එකක් පවතින, මේ උදාහරනෙනම්, *අඹ බව සහ අඹ නොවන බව* කියන අන්ත දෙක, අරමුන අනුව, එකක් නිත්ය ලෙස ප්‍රතිනිර්මානය වෙමින් ඔය අන්ත දෙක අතර එකක් *දැනගත්බව* සකස් වෙනවා. ඊට කලින් (අඹ ගහ පේන්න කලින්) අඹ වන සහ අඹ නොවන අන්ත දෙක අතර, එකක් නිත්යව හදුනාගත් බවක් නොවන වැය වීමක්. මෙක තමයි අනිත්යයි කියන්නේ.. උදය-වැය නැත්තම් මේ අන්ත දෙකම උදා වෙමින් වැය වෙනවා වගේ.. මේකට හොදම අදාහරනේ රාත්‍රිය සහ දවල්. රාත්‍රිය සහ දවල් කියන දෙකම වැය වෙමින් සහ උදා වෙමින් තියෙන්නේ. එලිය අඩු වෙනවා. (දහවල වැය වෙමින් රාත්‍රිය උදා වෙනවා) එලිය වැඩි වෙනවා. (රාත්‍රිය වැය වෙමින් එලිය උදා වෙනවා) මෙතන නිත්ය දහවලක් වත් රාත්‍රියක් වත් වන *බව* ක් දැනගන්න බැහැ.. ඉතින් නිත්යව දැනගන්න බැරි, නිත්ය *බව* ක් අරමුන සමගම ප්‍රතිනිර්මානය වීම තමයි අවිද්‍යාව. ඒ වගේම තමයි *අඹ බව* සහ *අඹ නොවන* බවක් කියන අන්ත දෙක, අරමුනට කලින් අන්ත දෙක අතර වැය වෙමින් පවතින නැතිනම් නිත්යව හදුනාගත් *බව* ක් නොවන වැයවීම, අරමුන අනුව අන්ත දෙකෙන් එකක් පටිච්ච වෙමින්, වෙන දැනගැනීමයි අවිද්යාව. මේ අනිත්ය බව තමයි, *බව* සකස් වීමේ මූලය සොයා විමසලා දකින්න ඕනේ.
අඹ බව සහ අඹ නොවන බව, නිත්‍ය නිගමනයක නතර විය නොහැකිව, හැම මොහොතකම වෙනස් වෙමින් ගලා යයි. පෙනෙන නොපෙනෙන, දැනෙන නොදැනෙන, ඇසෙන නොඇසෙන යමක් වත් කෙනෙක් වත් වෙන්කොට හදුනා ගන්න බැහැ. ඉතින් රෝස් වරෙන් ධර්මය දැකපන්.
------ Post added on Jun 13, 2025 at 9:17 PM
සක්කාය දිට්ටය කියලා *දෙයක්* කිව්වොත්, ඒකත් සක්කාය දිට්ටිය වෙනවා..
මේවා මගඵල ලබල බලන්න. පෘථක්ජන වෙලා මේවා ගැන කතා කරලා වැඩක් නැහැ.
------ Post added on Jun 13, 2025 at 9:17 PM
