ජිංතක ජිල්ලබකිට;18795285 said:අනේ මහත්තයෝ, ඔබ තුමාගේ දැනුමට ගැලපුන පලියට යමක් බුද්ධ දේශනාවත් එක්ක එකඟ වෙන්නෙ නැහැ නේ. බුදු හාමුදුරුවෝ අනත්ත ලක්ඛණ සුත්‍රය කියලා එකක් දේශනා කරල තියෙනවා, පුලුවන් නම් සොයාගෙන කියවන්න. අනත්ත යනු මමෙක්, සරීරය තුල සැඟවුන වුන ඒජන්තයෙක්, ආත්මයක් නැති බව තේරුම් ගැනීමට, එකඟ වීමට සමහරුන්ට අසීරු වන්නේ තමන් තුල ඇති දැඩි මමායනය, මෝහය නිසාමයි.
මහත්තයෝ මගේ ත්‍රෙඩ් එකෙ අරමුණ උතුම් බුද්ධ දේශනාව ආරක්ශා කර ගැනීමයි. ධර්මය අධර්මය කර දේශනා කරන්නන් ගෙන් ධර්මය ගෙන හැර පෑමයි.
මෙතැන කාටවත් පහර ගහලා නැහැ. සාමාන්‍ය දැනුමක් ඇති ඕනැම අයෙකුට පැහැදිලි වෙන්න ඕනේ බුදු හාමුදුරුවෝ බණ කිව්වේ පාලි දන්න අයටවත් සිංහල දන්න අයටවත්, මගාධී බාසාව දන්න අයටවත් නොව සියලු දෙව්-මිනිසුන්ට බව.
මචන්,
දෙයක් සමාජ ගත කරන විදිහක් තියනවා. උඹ මෙතන කරලා තියෙන්නේ මේක කියවන යට උඹේ මතේ හරි මතේ කියන එක උඩ ඉගෙන කියවන අනිත් යටත් ඒ විදිහට ඒත්තු ගන්නන එක නේද?
මම උඹට දෙයක් කියන්නම්. උඹ ඔය පොස්ට් එකම උඹ ඔය කියපු ටික මකලා pool එකක් එක්ක දාපන් එකගයිද නැද්ද කියල? එතකොට උඹට බලාගන්න පුළුවන් වෙයි උබේ මතේද බහුතර මතය කියල.
උබට මෙතන කියල තියන දේ හරි යන්නේ නැත්තම් කරන්න තියෙන්නේ බුද්ධ දේශනාවේ හැටියට කරුණු නිවැරදි කරන එක. ඒකයි පිළිගන්න පුළුවන් දේ. උඹ මෙතන විවේචනය කරන එකෙන් වෙන්නේ මම උඩින් කිවුව දේ උඹ සැහෙන දෙනෙකුට අනොමුදම් කරන එක. එක කෙසේ වෙතත් උඹට හොද නැහැ.
ඔතන කියල තියෙන්නේ සාරන්ශයකින් ගත්තොත්, පවත්ත මාංශය ගැනයි බිත්තරයක පවතින ජිවය ගැනයි. මම ඔය දෙක ගැනම මේ මතේම මේ විදිහටම දේශකයන් වහන්සේලාගෙන් අහල දැනගෙන තියනවා. අනික් එක ගැන නම් මට පැහැදිලි කරන්න තරම් දැනුමක් නැහැ.
උඹට යම් දැනුමක් තියනවා කියල තේරෙනවා. එත් එකෙන් මට පේන දේ උබ ප්‍රයෝගික භාවිතයට වඩා මාන්නයකින් ඉන්නවා කියන එක.