බුදු දහම වැළදගත් සවුදි අරාබියානු ජාතිකයන

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඉස්ලාමය එපා වී බුදු දහම වැළදගත් සවුදි අරාබියානු ජාතිකයන්ගේ කණ්ඩායම.

https://www.facebook.com/groups/arab.bddhism/

අරාබියේ එවුන්ට වැළද ගන්න දෙයක් නෑ උන් කොහොමත් Buddhist පස්සේ කඩුවේ බලෙන් හරවලා ගත්තට. සුනාපරන්තය කියන්නේ සවුදි වල මෙකා වලටයි. මේක තියෙන්නේ මදිනා වලට එහා පැත්තේ.
 
  • Like
Reactions: U-tag

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අරාබියේ හිටියේ යුදෙව්, ක්‍රිස්තියන්, සොරොඇස්ට්‍රිනිසම්, බෞද්ධ කියන එවුන් විතරයි මොහමඩ් උන් ඔක්කොම ටික පන්නලා මුළු අරාබියම ස්ලාම් කරා. ඔන්න ඕකයි වුනේ.
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
Me gollonta eththa theriya wage
Niyama vimukthi maaragayata apu eka gena mata hari sathutui
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අරාබියේ එවුන්ට වැළද ගන්න දෙයක් නෑ උන් කොහොමත් Buddhist පස්සේ කඩුවේ බලෙන් හරවලා ගත්තට. සුනාපරන්තය කියන්නේ සවුදි වල මෙකා වලටයි. මේක තියෙන්නේ මදිනා වලට එහා පැත්තේ.
    ඔව් ඔය කතාව ඇත්ත. :)
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඔතන ඉන්නේ අරාබි බෞද්දයෙක් නෙමෙය්,

    සිංහල අරාබියෙක්!

    Google වලින් Translate කරන් සය්ට් එකක් හදන් ඉන්නව.

    උම්බලටත් ඔය වගේ මොඩ ආතල් ගන්නව හැර වෙන වැඩක් නැහැනේ

    පව් කියලත් හිතෙනව බං උඹලා ගැන හිතන කොට