බුදු දහම හා මස් අනුභවය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදුදහමේ කිසිම දෙයක් තහනම් කරලා නෑ.

    මේක කලොත් මේකයි වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා.තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන්.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුදහමේ කිසිම දෙයක් තහනම් කරලා නෑ.

    මේක කලොත් මේකයි වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා.තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන්.

    මස් කන එක බුදුදහමේ තහනම් කරලා නෑ. නමුත් ප්‍රානඝාතය වැරදියි යැයි ප්‍රකාශ කරලා තියෙනවා. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි".
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බුදු රජාණන්වහන්සේ මස් කන්න කියලා වදාලෙත් නෑ මස් නොකා ඉන්න කියලා වදාලෙත් නෑ. උන් වහන්සේ වදාලේ ප්‍රාණඝාතයෙන් වලකින්න කියලා මාර්ගය පෙන්වනවන එක විතරය්. අපි දැනගන්න ඕන කලයුතු දේ.

    ඒ කොහොම උනත් අමු අමුවෙ හරකුන්ගෙ එළුවන්ගෙ බෙලි කප කප කාලා සතුටු වෙන මරක්කලයින්ටයි,
    සත්තුන්ගෙ මස් කඩෙන් ගෙනල්ලා බැදලා උයලා bbq කරලා කන බුද්ධාගම රකින මහා කළු සිංහලයින්ටයි එකතුවෙන්න පුළුවන් හොඳම චාන්ස් එක තමයි. බුදු හාමුදුරුවොත් මස් ආහාරයට ගත්තා, ඒ නිසා අපිත් ගත්තට කමක් නෑ කියන එක.

    දැන් ඉතින් පාරිසුද්ද මාංස ගැන කෙස් පැලෙන තර්ක දායි

    :yes::yes::yes: