අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අපිත් ගිය අවුරුද්දේ දානයක් දුන්න. රෝගී හාමුදුරුවන්ව නාවල, සිවුරු හෝදලා , වැසිකිලි පිරිසිදු කරලා , අවාස ගෙවල් හෝදලා දානේ පිලිගැන්නුව. එහෙට දානයක් දෙන්න යනවනම් වැඩිපුර වතුර අරන් යන්න , තව නිතර අවශ්‍ය කරන බෙහෙත් වර්ග, බෙඩ් ෂිට් , තුවා , වගේ දේවල් වගේම, පන්සලේ පොඩි හමුදුවෝ කිහිප නමකුත් වැඩ වාසය කරනවා.
    දාන නම් දෙනවා ගොඩක් ය .

    ඒ උනාට ගොඩක් වටිනවා උන්වහන්සේලා නාවල, හෝදලා වතාවත් කරනවානම්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Godak kusal ra wena wadak. Api wunath ekathu wela puluwan deyak karoth hodai naeda mae pansala wenuwen.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අපිත් ගිය අවුරුද්දේ දානයක් දුන්න. රෝගී හාමුදුරුවන්ව නාවල, සිවුරු හෝදලා , වැසිකිලි පිරිසිදු කරලා , අවාස ගෙවල් හෝදලා දානේ පිලිගැන්නුව. එහෙට දානයක් දෙන්න යනවනම් වැඩිපුර වතුර අරන් යන්න , තව නිතර අවශ්‍ය කරන බෙහෙත් වර්ග, බෙඩ් ෂිට් , තුවා , වගේ දේවල් වගේම, පන්සලේ පොඩි හමුදුවෝ කිහිප නමකුත් වැඩ වාසය කරනවා.
    දාන නම් දෙනවා ගොඩක් ය .

    ඒ උනාට ගොඩක් වටිනවා උන්වහන්සේලා නාවල, හෝදලා වතාවත් කරනවානම්

    බොහොම පිං මචන්. ස්තූති :yes: