අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙහෙම තැනක් ගැන කලින් දැනගෙන හිටියේ නෑ මිත‍්‍රයා බොහොම ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කලාට මේ සද්කාර්ය්‍යයට වටිනාමක් මට රේප් එකකින් දෙන්න බෑ. ඒක ඔබට කරන මදි පුංචිකමක් කියලා මට හිතෙන්නේ

එළකිරි මිතුරු මිතුරින් එකතු වෙලා මේ වගේ කටයුත්තකට දායකත්වයක් ලබාදෙමු මගේ උපරිම සහයෝගය දෙනවා
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙම තැනක් ගැන කලින් දැනගෙන හිටියේ නෑ මිත‍්‍රයා බොහොම ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කලාට මේ සද්කාර්ය්‍යයට වටිනාමක් මට රේප් එකකින් දෙන්න බෑ. ඒක ඔබට කරන මදි පුංචිකමක් කියලා මට හිතෙන්නේ

    එළකිරි මිතුරු මිතුරින් එකතු වෙලා මේ වගේ කටයුත්තකට දායකත්වයක් ලබාදෙමු මගේ උපරිම සහයෝගය දෙනවා

    :yes::yes::yes:
     
    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    අපි පොඩි ආධාරයක් එකතු කරනවා මේ ආරාමයට උදව් කරන්න . මම හාමුදුරුවන්ටත් කතා කරා .නමුත් අන්තිම මොහොතේ යාලුවෙක් කිව්වා Neth FM බැලුම්ගලේ මේ හාමුදුරුවෝ ගැන වැඩසටහනක් කරා කියලා .කාටහරි කියන්න පුළුවන් නම් මේ මේ කතාවේ ඇත්ත නැත්ත ලොකු උදව්වක් .
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    amilasiri hamuduruwo pansalata mama giyaa, ethana gilan bikshun 13 namak hitiya, hariyata pahasukam nee, mama ee adupaadu okkoma hadala denna porondu unaa, eeth thaama hamuduruwangen baasla hoyala ganan hadala kiyanna kiwwata uttharayak nee, dan maasayak withara wenawa , matah den podi aulak thiyanawa methana genaa
     
    Last edited: