අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් ඉන්නේ කුරුණෑගල එත් මාත් දැනන් හිටියේ නැ මෙවහේ තැනක් තියනවා කියල
    දැනුවත් කලට ඔබතුමාට ගොඩක් පිං...........

    මාත් ඕනෙම උදව්වක් කරන්න කැමතියි එළකිරි යාලුවෝ මොනවහරි කරනවානම්
    මවත් සම්බන්ද කරගන්න.......

    මේවා තම යකෝ පිං වැඩ!!!!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කවුරුත් හිතන්නේ නැති පැත්තක් ගැන හිතපු හිමිනමකගේ සද්කාර්යයක්.
    TFS!

    (මම මේක ගැන දවසක් චතුර මලය ටී වී එකේ පෙන්නනවා දැක්කා!)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    meka man bump karanawa
    e wagema mata hekiyawak apu gaman methanata adara akranawa.
    ubata pin machan hemotama penna elakiriye demmata.