බුදු පිළිමය පොලිසියෙන්ම යළි වැඩමවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උඹ දැකලා තියෙනවාද හින්දු පිලිම ජේසු පිලිම ඔනෙ තැනයි එපා තැනයි තිය තිය යනවා? ඔතන මම දැක්කා ෆොටො වගයක් කොෆිශොප් එකක් ඔක කඩන්න යද්දි බුදු පිලිමෙ තියලා කැ ගහනවලු මෙන්න පන්සල් ඩොසර් කරනො කියලා
    Uba halawatha migamuwe ehrma gihin neththa da
     
    • Like
    Reactions: JBLs

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මාලිමාවො ලේසි නෑ බුදු හාමුදුරුවෝත් අතඩංගුවට ගත්තා ඈ😜😜😜 දවල් ඇප දුන්නෙ.😅
     
    • Haha
    Reactions: jamiezue

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    එක සැරයක් JVP ජාතික ලැයිස්තු අපේක්ෂකයා තමන්ගේ ළමයි මරාගෙන මැරෙන බෝම්බ එක්ක මරවලා ගෝටාට උදව් කළා,
    මේ සැරේ පොලීසය භාර ඇමති පොලිසිය පාවිච්චි කරලා බුදු පිළිම උස්සලා නාමල්ගේ 21 රැස්වීමට උදව් කරනවා
    හනේ හනේ පැන්චෝ :ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: 2osama and JBLs