කෝ මම මේ ත්‍රෙඩ් එකේ දාපු පොස්ට් එක ? ඇඩ්මින්ට කියල සද්දේ නැතුව පොස්ට් එක ඩිලීට් කෙරුවා වත්ද ? මම මෙතන අහලා තිබ්බේ මේ බුදු පිළිමේ හදලා තියෙන්නේ සිමෙන්ති වලින්ද කොන්ක්‍රීට් වලින්ද කියලා ? පිළිමේ ඕපනින් සේරමනි එක සමරන්නේ සුදු රෙද්දකින් වහල තියෙන ගල් පිළිමේ විවෘත කරලද කියලත් මම මෙතන අහලා තිබ්බා ?
අලුතෙන් හදපු පිළිමයක් නිසයි මම පිළිමේ හදපු අමුද්‍රව්‍ය ගැන ඇහුවේ. පිළිම හාස්කම් වලින් ඇති වෙන්නේ නැහැ කියන එක අපි කව්රුත් දන්නා දෙයක්නේ.
උගේ මොලයක් කියල දෙයක් නැද්ද බන් පිස්සු විකාර කියවන්නේ.

