බුදු පිළිමේ

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    HYCiDaZ.png

    මම දන්න ගෙදරක මෙන්න මේ බුදු පිළිමේ තියෙනවා මචන්ලා. එකේ පාදමේ යටපැත්තේ තියෙන්නේ ස්පීකරයක්. ප්ලග් එකට ගහල ස්විච් එක දැම්මම පිරිත් යනව.කොහෙද මේවා ගන්න තියෙන්නේ. එයාලට තෑගි හම්බුන එකක්ලු
     
    Dec 31, 2018
    332
    22
    0
    බණ අහන්නම ඕන නම් රේඩියෝ එකක් ගනින්. නැත්තම් සීඩී තියෙනවා bookshop වල. ගොන් වැඩ කරල විහිලුවක් වෙන්න එපා. ඔය වයින් කරන බුදුසාදු Arpico එකේ තියෙනවා මම දැක්කා. ආතග් එකට අතට අරන් බැලුවම රුපියල් පන්දාස් ගාණක්. මිත්‍යාදෘස්ටික මන්දබුද්ධික හිවල්ලු. ඔය ස්පීකර් කටින් එන සද්දෙන් කිසිම සෙතක් වෙන්නෑ. :no: