තියන චාන්ස් එකත් නැති කර ගන්න හදනව
Amen kiyala patan gaththanam dinanna thibba.
තියන චාන්ස් එකත් නැති කර ගන්න හදනව
බුදු හාමුදුරුවෝ ගැන ඇහුනා විතරයි පෙරේතයො ටික කලබල වෙලාමේ දිහාත් ඉරිසියාව අයින් කරලා බලන්න බැරි කුහක උන් ටිකක් ඉන්නේ කියල පේනකොට කිරියත් එපා වෙනවා.සක්කිලි හැත්තක් ඉන්නේ.
ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?හොඳ ස්පීච් එකක්. මිනිස්සු අහන්න කැමති විදියට දුන්නා.
එහෙම තමයි ඕකෙ ලකුණු ගන්නනෙ කතා කරන්න ඕන![]()
වෙන රටක එකියක් ඇඩුවත් එක්ක නේද ඕකේ.ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?
මෙයා විතරක් නෙවෙයි . ගොඩක් උන්
ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?
මෙයා විතරක් නෙවෙයි . ගොඩක් උන්
වෙන උන්ගේ ඒවා බැලුවේ නෑ .වෙන රටක එකියක් ඇඩුවත් එක්ක නේද ඕකේ.
එතන තිබ්බ කතා ටිකට සාපේක්ෂව මෙයා ඒක ගානට බැලන්ස් කරා කියලා හිතෙන්නේ.වෙන උන්ගේ ඒවා බැලුවේ නෑ .
මම කිව්වේ සාමාන්‍යයෙන් ලංකාවේ උන් ගැන .