බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින | Anudi Gunasekara

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    මේ දිහාත් ඉරිසියාව අයින් කරලා බලන්න බැරි කුහක උන් ටිකක් ඉන්නේ කියල පේනකොට කිරියත් එපා වෙනවා.සක්කිලි හැත්තක් ඉන්නේ.
    බුදු හාමුදුරුවෝ ගැන ඇහුනා විතරයි පෙරේතයො ටික කලබල වෙලා
     
    • Haha
    Reactions: lankalk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,829
    167,480
    113
    එකමත් එක රටක
    හොඳ ස්පීච් එකක්. මිනිස්සු අහන්න කැමති විදියට දුන්නා.

    එහෙම තමයි ඕකෙ ලකුණු ගන්නනෙ කතා කරන්න ඕන ✌️
    ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?
    මෙයා විතරක් නෙවෙයි . ගොඩක් උන්
     
    • Like
    Reactions: lankalk and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?
    මෙයා විතරක් නෙවෙයි . ගොඩක් උන්
    වෙන රටක එකියක් ඇඩුවත් එක්ක නේද ඕකේ.
     
    • Like
    Reactions: lankalk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට ලංකාවේ උන් කොහේ කතා කරන්න ගියත් ටිකක් වැඩියෙන් හැගීම්බර වෙන්ව කියලා උබට හිතෙන්නේ නැද්ද ?
    මෙයා විතරක් නෙවෙයි . ගොඩක් උන්

    හ්ම්. එහෙම එකක් තියෙනවා.
    මේකෙත් කතාව energetic මදි වගේ හිතෙනවා ඒක නිසාද කොහෙද.
     
    • Like
    Reactions: lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,518
    100,689
    113
    වෙන උන්ගේ ඒවා බැලුවේ නෑ .
    මම කිව්වේ සාමාන්‍යයෙන් ලංකාවේ උන් ගැන .
    එතන තිබ්බ කතා ටිකට සාපේක්ෂව මෙයා ඒක ගානට බැලන්ස් කරා කියලා හිතෙන්නේ.
     
    • Like
    Reactions: lankalk