බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "

    ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.

    ඒ කාලේ "ලංකාද්වීප" නැතිනම් "ලංකාපුරය" කියලා හැදුන් වුයේ යක්‍ෂය හෙළයේ අගනුවර. මෙතන -> කියවන්න.

    සේරුවිල මහා විහාරය තියෙන්නේ ඒ කාලේ හදුන්වපු ලංකාපුරය කියන ස්ථානයේ. මේ ලගදි, නැතිනම් 1972 පසු, "ශ්‍රී ලංකාව" කියලා මුලු දිවයිනම නම් කරනවා.

    - සිදුහත් කුමරා කෙස් කැපපු කඩුව තැන්පත් කරලා තියෙන්නේ කතරගම කිරි වෙහෙරේ
    - බුදු හාමුදුරුවන්ගේ සිවුර සහ පාත්‍රය තැන්පත් කරලා තියෙන්නේ බඹරගල.

    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒ කාලේ "ලංකාද්වීප" නැතිනම් "ලංකාපුරය" කියලා හැදුන් වුයේ යක්‍ෂය හෙළයේ අගනුවර. මෙතන -> කියවන්න.

    සේරුවිල මහා විහාරය තියෙන්නේ ඒ කාලේ හදුන්වපු ලංකාපුරය කියන ස්ථානයේ. මේ ලගදි, නැතිනම් 1972 පසු, "ශ්‍රී ලංකාව" කියලා මුලු දිවයිනම නම් කරනවා.

    - සිදුහත් කුමරා කෙස් කැපපු කඩුව තැන්පත් කරලා තියෙන්නේ කතරගම කිරි වෙහෙරේ
    - බුදු හාමුදුරුවන්ගේ සිවුර සහ පාත්‍රය තැන්පත් කරලා තියෙන්නේ බඹරගල.

    අතන මෙතන කියවන රජිත :rofl:
     
    Similar threads