බුදු රුපය ........
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Dec 10, 2010 #4 මේක අනවශ්‍ය වැඩක් මම හිතන විදිහට... බුදුරදුන්ගෙ තියන ශාන්ත පෙනුම එම් පිටින්ම නැතිකරල... ඕනෑවට වඩා ඕනම දෙයක් ඕනම නෑ.... කළාත්මක අත්හදා බැලීම් වලට බුදුන් ගාව ගන්න එක පව් සිද්ද වෙන වැඩක් මම දකින විදිහට..... Reactions: love.you
මේක අනවශ්‍ය වැඩක් මම හිතන විදිහට... බුදුරදුන්ගෙ තියන ශාන්ත පෙනුම එම් පිටින්ම නැතිකරල... ඕනෑවට වඩා ඕනම දෙයක් ඕනම නෑ.... කළාත්මක අත්හදා බැලීම් වලට බුදුන් ගාව ගන්න එක පව් සිද්ද වෙන වැඩක් මම දකින විදිහට.....
mayadmax Well-known member Apr 24, 2007 6,264 4,633 113 Dec 10, 2010 #5 no coments machan..but good work