එතකොට මොකක්ද ඔය දළදා පෙරහැර කියන්නෙ![]()
දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !
එතකොට මොකක්ද ඔය දළදා පෙරහැර කියන්නෙ![]()
ඔව් එතනදි බුදු දහම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !

දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !

එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුවඔව් එතනදි බුදු දහම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
දන්ත දාතුන් වහන්සෙව සාමනය මිනිස්සුන්ට වදින්න නරබන්න හැමදාටම දෙන්නෙ නැහැ එ නිසා අවුරුද්දකට එක අවස්තාවක් උදා කරලා දෙනවා
වන්දනාමාන කරන්න

මචන් සම්ප්‍රදායයි බෞද්ද දර්ශනයයි දෙකක් උඹට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. අපේ උන් රට ජාතිය වෙනුවෙන් මිනී මරන එක හරි කියනවා. එතකොට එහෙම කියන උන්ට අමතක වෙනවා එහෙම කලාම තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ මූලික රීති බිඳෙනව කියල. අන්න ඒ වගේ මත ඇතුලත් වීමත් බෞද්ධ දර්ශනයට තර්ජනයක් වෙන්න පුලුවන්, හැමෝම ටීවී එකේ කතාකරන්නෙ පවා එහෙමයි. එච්චර ලොකු කතා උඹට ගැලපෙන්නෙ නෑ කියලා මට තේරෙනවා. එතකොට මීවනපලානේ සිරිදම්ම කියලා එකෙක් බුදුන් උපන් මේ හෙලබිම කියලා පොත් ගැහුවෙ කොහොමද. පොත් ලක්ෂ ගානක් විකිනිලා තියෙනව. ඒ ඉතින් එක දෙයක් විතරයි. කොහොමට යකඩෙ වටෙටලු මලකඩ හැදෙන්නෙ.. බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි අනිත් හුඟක් ආගම්වලට මේ ටික වෙලා තියෙන්නෙ,![]()
දෙශනා කරපු දෙයක් නෙමෙ නමුත් එකෙන් බුදු දහම විනාශ වෙනවා විකුර්ති වෙනවා කියල උබ කියනවානෙ පෙන්නපන් එකෙ තියෙන විකුර්තිය උබ දන්නවාද ආනන්ද ස්තුපය එ මහ රහතන් වහන්සෙලා ඉන්න කලෙම හදපු එකක් වන්දනා මාන කරන්නඑහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව![]()
එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව![]()
එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව![]()
වැඩේ වැරදීගෙන එනකොට offline පලයන්.. ඔච්චරනෙ පුළුවන් !
මාරු වෙලා නෙහ්MAGE MATHAYA NAM ADA BAUDDHAYAN PANSIL PADA PAHEN BAHARAVA INNA EKAI BUDUHAMUDURUVAN NOKIYAPU DE KIREEMEN BUDUNGE SAPETA LAKVELAI KIYALAA MATA HITHENNE....THAVADA KAVADA HARI BAUDDHA AAGAMA ME POLAVEN NETHI VENNETH BAUDDHAYAN NISAMAI...ME MAMA HITHANA VIDIYA..
බුදු දහම කියන්නෙ දර්ශනයක්.බුදු හාමුදුරුවො මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්නුව මිසක් මීස්සුන්ට බලකලේ නෑ මේක කල යුතුමයි කියල..නමුත් හොද දේ කරන තරමට හොදත් නරක දේ කරන තරමට නරකත් ලැබෙනබව බුදුහිමි දේශනා කලා. ඉතින් හරි මාර්ගේ පෙන්නල දුන්නට පස්සේ සුගතිගාමී වෙනවද දුගතිගාමී වෙනවද කියන එක මිනිස්සුන්ගෙ වැඩක් මචන් ..
ගයාන් අයියේ ඔයාඔව් එතනදි බුදු දහම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
දන්ත දාතුන් වහන්සෙව සාමනය මිනිස්සුන්ට වදින්න නරබන්න හැමදාටම දෙන්නෙ නැහැ එ නිසා අවුරුද්දකට එක අවස්තාවක් උදා කරලා දෙනවා
වන්දනාමාන කරන්න


ඇයි මේ දැනුම පෙන්නන්නේ නැත්තේ

.දාමු හොද ත්‍රේඩි ටිකක්

.එකෙන්ම සප් එක දෙන්නම්

.රෙප් 2++ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් බුද්දහගමේ කොටස් වෙන්නෙ කොහොමද කියහන් කො මුලින්ම ? කොහෙද එහෙම සදහනක් තියෙන්නෙ ? එක එක මීහරක් එහෙම හිතාන හිටියට නියම බෞද්දයො දන්නව මොනාද කරන්න ඕනෙ මොකද වෙන්නෙ කියල..
ඇයි නම් කියන්න බැරි ? කවුරුවත් මෑත ඉතිහාසෙ බුදුදහම විකුර්ති කරලා නෑ..





රෙප් 2+අනවශ්‍ය ටැග් ගැහුවාම වෙන්නෙ, මේ ත්‍රෙඩ් එක හරියට සර්ච් එන්ජින්තුලට නොයන එකයි.![]()
බොරලුගොඩ මහතා;13217491 said:මේ වාදයට මටත් ඇතුල් විය හැකිද? මම සම්පූර්නයෙන් මෙම ආටිකල් එක කියෙව්වෙ නම් නැ.. බාගයක් කියවගෙන යනකොටම විහුලුවක් වගේ පෙනුන නිසා කියවෙනේක නැවත්තුවා.. මේ පරිච්චෙදය ලියපු එක්කෙනා ප්‍රදානයෙන් කතාකරලා තියෙන්නේ ඉස්ලාම් ආගම ගැනනේ.. ඒ නිසා කියලා තියන දේවල් වල ඇත්ත සහ බොරුව මමත් පැහදිලි කරන්නද??