බුදු සමය හා ලෝකයේ සෙසු ආගම්...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එතකොට මොකක්ද ඔය දළදා පෙරහැර කියන්නෙ:nerd:

    දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !
    ඔව් එතනදි බුදු හම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
    දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
    දන්දාතුන් හන්සෙසාමිනිස්සුන්දින්බන්හැදාදෙන්නෙ නැහැ නිසා අවුරුද්ට එක අවස්තාවක් උදා ලා දෙවා
    වන්නාමාරන්:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දළදා පෙරහැර කියන්නෙ සාම්ප්‍රදායික උත්සවයක්.. උබ කොහෙද ඉන්නෙ >/>? මේ ලෝකෙ නෙවේ ද ? ගොන් කතා අහන්නෙ !

    මචන් සම්ප්‍රදායයි බෞද්ද දර්ශනයයි දෙකක් උඹට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. අපේ උන් රට ජාතිය වෙනුවෙන් මිනී මරන එක හරි කියනවා. එතකොට එහෙම කියන උන්ට අමතක වෙනවා එහෙම කලාම තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ මූලික රීති බිඳෙනව කියල. අන්න ඒ වගේ මත ඇතුලත් වීමත් බෞද්ධ දර්ශනයට තර්ජනයක් වෙන්න පුලුවන්, හැමෝම ටීවී එකේ කතාකරන්නෙ පවා එහෙමයි. එච්චර ලොකු කතා උඹට ගැලපෙන්නෙ නෑ කියලා මට තේරෙනවා. එතකොට මීවනපලානේ සිරිදම්ම කියලා එකෙක් බුදුන් උපන් මේ හෙලබිම කියලා පොත් ගැහුවෙ කොහොමද. පොත් ලක්ෂ ගානක් විකිනිලා තියෙනව. ඒ ඉතින් එක දෙයක් විතරයි. කොහොමට යකඩෙ වටෙටලු මලකඩ හැදෙන්නෙ.. බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි අනිත් හුඟක් ආගම්වලට මේ ටික වෙලා තියෙන්නෙ,:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් එතනදි බුදු හම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
    දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
    දන්දාතුන් හන්සෙසාමිනිස්සුන්දින්බන්හැදාදෙන්නෙ නැහැ නිසා අවුරුද්ට එක අවස්තාවක් උදා ලා දෙවා
    වන්නාමාරන්:D
    එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචන් සම්ප්‍රදායයි බෞද්ද දර්ශනයයි දෙකක් උඹට තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. අපේ උන් රට ජාතිය වෙනුවෙන් මිනී මරන එක හරි කියනවා. එතකොට එහෙම කියන උන්ට අමතක වෙනවා එහෙම කලාම තමන් අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ මූලික රීති බිඳෙනව කියල. අන්න ඒ වගේ මත ඇතුලත් වීමත් බෞද්ධ දර්ශනයට තර්ජනයක් වෙන්න පුලුවන්, හැමෝම ටීවී එකේ කතාකරන්නෙ පවා එහෙමයි. එච්චර ලොකු කතා උඹට ගැලපෙන්නෙ නෑ කියලා මට තේරෙනවා. එතකොට මීවනපලානේ සිරිදම්ම කියලා එකෙක් බුදුන් උපන් මේ හෙලබිම කියලා පොත් ගැහුවෙ කොහොමද. පොත් ලක්ෂ ගානක් විකිනිලා තියෙනව. ඒ ඉතින් එක දෙයක් විතරයි. කොහොමට යකඩෙ වටෙටලු මලකඩ හැදෙන්නෙ.. බෞද්ධ දර්ශනය විතරක් නෙමෙයි අනිත් හුඟක් ආගම්වලට මේ ටික වෙලා තියෙන්නෙ,:dull:

    සම්ප්‍රදායයි
    බෞද්ද දර්ශනයයි දෙකක් කියල උබ කියන්න ඕනෙ නෑ,, ඒක අපි දන්නව.. මිනී මරන්න කියල බුදු දහමෙ කොහෙවත් කියල නැහැනෙ.. එක එකා කරන ඒවායින් අපිට වැඩක් නෑ.. ඇයි අර ගාල්ල පැත්තෙත් පිස්සු බුවෙක් හිටියෙ.. බුද්දහගම කන්න හදන කාල කන්නි ඕන තරං ඉන්නව.. ඒවා උනා කියල බුද්දහගමට රිද්දන්න නම් බෑ..

    අනික උබ හීං නූලෙන් බුද්දහගමට මඩගහන්න දගලනවා කියල අපි කොහොමත් දන්නව..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව :baffled:
    දෙශනා කරපු දෙයක් නෙමෙ නමුත් එකෙන් බුදු දහම විනාශ වෙනවා විකුර්ති වෙනවා කියල උබ කියනවානෙ පෙන්නපන් එකෙ තියෙන විකුර්තිය උබ දන්නවාද ආනන්ද ස්තුපය එ මහ රහතන් වහන්සෙලා ඉන්න කලෙම හදපු එකක් වන්දනා මාන කරන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව :baffled:

    බුදුහාමුදුරුවො දේශනාකරන්න ඕනෙද යකෝ// එච්චර ශ්රේෂ්ට දර්ශනයක් තිබුන.. දේශනා කල කෙනෙක්ට ගරු කරන්න..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ මෙහෙමයි බුදු දහම විකෘති වෙලාද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව කාලය සමග වැඩිවී බුද්ධිය මොටවෙලා තියෙන බව මට පේනවා. මේක නිසාම තමයි බුදු දහම ආගමක් බවට පරිවර්තනය වුනේ අවුරුදු 250 ක් යන්නත් කලින් බුදුන්ට පස්සේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තව දෙයක් බුදුන් වහන්සෙ දෙශනා කරපු බන/දෙශනා උපමා කතා ජතක කතා බුදුන් වහන්සෙ කිවුවෙ නැහැනෙ
    තොරන් වලට ගහන්න කියලා එතකොට උබ කියන්නෙ ජාතක කතා තොරන් වලට යොදා ගැනිමෙන් බුදු දහම විකුර්ති වෙනවා
    කියලද ??? පුතා ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිපලය තම්යි වැදගත් ජාතක කතාවෙන් නොතෙරෙන දෙ සමනය අයට හො නුගත් අයට තෙරුම් ගන්න උපකාරි වෙනවා එකෙන් විකුර්ති විමක් වෙන්නෙ කොහොමද (ඔක විකුනන් කන උනුත් ඉන්නවා එක මනුස්ස ගතිය )එත් ආගම/දර්ශනය විකුර්ති විමක් වෙන්නෙ නැහැ අපි එවාගෙනුත් හරි දෙ උකහා ගන්න උස්සහා කරන්න ඔන
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එහෙම දෙයක් කරන්න කියලා බුදුහාමුදුරුවො දේශනා කරපු තැනක් මට පෙන්නපන්, තරහ නැතුව :baffled:

    වැඩේ වැරදීගෙන එනකොට offline පලයන්.. ඔච්චරනෙ පුළුවන් !
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    බුදු දහම කියන්නෙ දර්ශනයක්.බුදු හාමුදුරුවො මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්නුව මිසක් මීස්සුන්ට බලකලේ නෑ මේක කල යුතුමයි කියල..නමුත් හොද දේ කරන තරමට හොදත් නරක දේ කරන තරමට නරකත් ලැබෙනබව බුදුහිමි දේශනා කලා. ඉතින් හරි මාර්ගේ පෙන්නල දුන්නට පස්සේ සුගතිගාමී වෙනවද දුගතිගාමී වෙනවද කියන එක මිනිස්සුන්ගෙ වැඩක් මචන් ..
    MAGE MATHAYA NAM ADA BAUDDHAYAN PANSIL PADA PAHEN BAHARAVA INNA EKAI BUDUHAMUDURUVAN NOKIYAPU DE KIREEMEN BUDUNGE SAPETA LAKVELAI KIYALAA MATA HITHENNE....THAVADA KAVADA HARI BAUDDHA AAGAMA ME POLAVEN NETHI VENNETH BAUDDHAYAN NISAMAI...ME MAMA HITHANA VIDIYA..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් එතනදි බුදු හම විකුර්ති විමක් වෙන්නෙ නැහැ බුදු රාජානන් වහන්සෙ ජිවමානව නැති උනත්
    දාතුන් වහන්සෙට නමස්කාර කරන්න බෞද්ද අපිට අවස්තාවක් ලැබෙනවා
    දන්දාතුන් හන්සෙසාමිනිස්සුන්දින්බන්හැදාදෙන්නෙ නැහැ නිසා අවුරුද්ට එක අවස්තාවක් උදා ලා දෙවා
    වන්නාමාරන්:D
    ගයාන් අයියේ ඔයා:confused::confused::confused: ඇයි මේ දැනුම පෙන්නන්නේ නැත්තේ:frown::frown::frown:.දාමු හොද ත්‍රේඩි ටිකක්:D:D:D.එකෙන්ම සප් එක දෙන්නම්:yes::yes::yes:.රෙප් 2++
    ජ්‍යෝතිශය,දේව ඇදහිලි,මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් බුද්දහගමේ කොටස් වෙන්නෙ කොහොමද කියහන් කො මුලින්ම ? කොහෙද එහෙම සදහනක් තියෙන්නෙ ? එක එක මීහරක් එහෙම හිතාන හිටියට නියම බෞද්දයො දන්නව මොනාද කරන්න ඕනෙ මොකද වෙන්නෙ කියල..
    ඇයි නම් කියන්න බැරි ? කවුරුවත් මෑත ඉතිහාසෙ බුදුදහම විකුර්ති කරලා නෑ..
    :yes::yes::yes::yes::yes::yes:රෙප් 2+
     
    • Like
    Reactions: sachith19920726

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනවශ්‍ය ටැග් ගැහුවාම වෙන්නෙ, මේ ත්‍රෙඩ් එක හරියට සර්ච් එන්ජින්තුලට නොයන එකයි. :oo:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අනවශ්‍ය ටැග් ගැහුවාම වෙන්නෙ, මේ ත්‍රෙඩ් එක හරියට සර්ච් එන්ජින්තුලට නොයන එකයි. :oo:

    මේ වාදයට මටත් ඇතුල් විය හැකිද? මම සම්පූර්නයෙන් මෙම ආටිකල් එක කියෙව්වෙ නම් නැ.. බාගයක් කියවගෙන යනකොටම විහුලුවක් වගේ පෙනුන නිසා කියවෙනේක නැවත්තුවා.. මේ පරිච්චෙදය ලියපු එක්කෙනා ප්‍රදානයෙන් කතාකරලා තියෙන්නේ ඉස්ලාම් ආගම ගැනනේ.. ඒ නිසා කියලා තියන දේවල් වල ඇත්ත සහ බොරුව මමත් පැහදිලි කරන්නද??
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බොරලුගොඩ මහතා;13217491 said:
    මේ වාදයට මටත් ඇතුල් විය හැකිද? මම සම්පූර්නයෙන් මෙම ආටිකල් එක කියෙව්වෙ නම් නැ.. බාගයක් කියවගෙන යනකොටම විහුලුවක් වගේ පෙනුන නිසා කියවෙනේක නැවත්තුවා.. මේ පරිච්චෙදය ලියපු එක්කෙනා ප්‍රදානයෙන් කතාකරලා තියෙන්නේ ඉස්ලාම් ආගම ගැනනේ.. ඒ නිසා කියලා තියන දේවල් වල ඇත්ත සහ බොරුව මමත් පැහදිලි කරන්නද??

    ඔබට සම්බන්ධවෙන්න පුළුවනි. නමුත්, මෙතැන කෙරෙන්නේ ලිපි බෙදාගැනීම පමණයි දැනට. එම නිසා අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමට මේ එළකිරි ත්‍රෙඩ් එකෙහි ලින්ක් එක සමග නිවැරදි කිරීම් ලියා එවන්න. දිනකට සෑහෙන ගනනක් පණිවුඩ ලැබෙන නිසා කාරණය පැහැදිලිව මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක සමග එවන්න. ස්තූතියි.