බුදු සරනයි පුතේ... මම ගාමිනී...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113

    මු කොත්තු කන්න යන්න ඕනේ කියල video එකක් කරනවා
    Mr කොත්තු එකේ එකා මුව ගෙන්නලා උට නිකන් කන්න දීල උ video එකක් කරනවා
    ඊට පස්සේ හිගන channel කාපු එකාව හොයන් උගේ ගමට ගිහින් video එකක් කරනවා
    ඊට පස්සේ කොත්තු කාපු එකාව රංගන ස්වර්ණවහිනයට ගෙන්නලා උ එකක් කරනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මු කොත්තු කන්න යන්න ඕනේ කියල video එකක් කරනවා
    Mr කොත්තු එකේ එකා මුව ගෙන්නලා උට නිකන් කන්න දීල උ video එකක් කරනවා
    ඊට පස්සේ හිගන channel කාපු එකාව හොයන් උගේ ගමට ගිහින් video එකක් කරනවා
    ඊට පස්සේ කොත්තු කාපු එකාව රංගන ස්වර්ණවහිනයට ගෙන්නලා උ එකක් කරනවා
    Marketing තමයි මල්ලි
     
    • Like
    Reactions: Any.key

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මු කොත්තු කන්න යන්න ඕනේ කියල video එකක් කරනවා
    Mr කොත්තු එකේ එකා මුව ගෙන්නලා උට නිකන් කන්න දීල උ video එකක් කරනවා
    ඊට පස්සේ හිගන channel කාපු එකාව හොයන් උගේ ගමට ගිහින් video එකක් කරනවා
    ඊට පස්සේ කොත්තු කාපු එකාව රංගන ස්වර්ණවහිනයට ගෙන්නලා උ එකක් කරනවා
    mekanam sira
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මු කොත්තු කන්න යන්න ඕනේ කියල video එකක් කරනවා
    Mr කොත්තු එකේ එකා මුව ගෙන්නලා උට නිකන් කන්න දීල උ video එකක් කරනවා
    ඊට පස්සේ හිගන channel කාපු එකාව හොයන් උගේ ගමට ගිහින් video එකක් කරනවා
    ඊට පස්සේ කොත්තු කාපු එකාව රංගන ස්වර්ණවහිනයට ගෙන්නලා උ එකක් කරනවා
    තව එකක් අමතක වෙලා

    ඊළඟ සැරේ චන්දෙන් වගේ උ පාර්ලිමේන්තු යවනවා