සින්හළුන්ට නායකයෙක් අවශ්‍ය නැත... සින්හළුන්ට ඕන පාලනේ කරන්න සර් කෙනෙක්.. ගහලා බැනල දක්කාගෙන යන්න එකෙක්.. කෙල වෙලා ගියම බැන බැන ඉන්න එකෙක්
සින්හළුන්ට කිසිම දෙයක් මතක නැත.. 2015 ඉඳලා 2019 ව්නෙකම් මේ සර් ලා ඇරපු බව දැන් මතක නැත..
2019 වන විට කලින් රාජපක්ෂ ලා ඇරපු බව අමතක විය..