බුදු සසුන බැබලවූ අසහාය ධර්ම දූතයානෝ

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
බුදු සසුන බැබලවූ අසහාය ධර්ම දූතයානෝ

anagarika_daramapala_vKG.gif
 
life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    එතුමා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට කවදාවත් පසුබට වුණේ නෑ.
    වැරද්ද දුටු තැන පහර දුන්නා. සමහර අවස්ථා වලදී භික්ෂූන් වහන්සේ පවා මෙතුමාගෙන් දොස් අසා තිබෙන බව මා අසා තිබෙනවා.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්
    ධර්මපාල තුමා හා මහත්මා ගාන්ධි සහභාගි වුණු රැස්වීමකදී මහත්මා ගාන්ධි කතාවක් පැවැත්වූවා.
    තමන් Edwin Arnold ලියූ 'The Light of Asia' කියන පොතින් බුදු රජාණන් වහන්සේ ගැන කියවූ බවත් එයින් උන් වහන්සේගේ චරිතය ගැන බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු කීවා.

    ධර්මපාල තුමාගේ වාරය ආවා. එතුමා මහත්මා ගාන්ධි දැඩි ලෙස විවේචනය කළා.
    තම රටේ පහළ වූ ශ්*රේෂ්ඨ පුද්ගලයෙක් ගැන කියවා දැනගත්තේ සුද්දෙක් ලියපු පොතකින්දැයි අසමින් එතුමා මහත්මා ගාන්ධිව හාස්*යයට ලක් කළා.
    දම්පල්තුමා තරාතිරම නොබලා කියන්න තියන දේ කෙලින්ම කියපු බවට මේක හොඳ උදාහරණයක්
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    life said:
    මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්
    ධර්මපාල තුමා හා මහත්මා ගාන්ධි සහභාගි වුණු රැස්වීමකදී මහත්මා ගාන්ධි කතාවක් පැවැත්වූවා.
    තමන් Edwin Arnold ලියූ 'The Light of Asia' කියන පොතින් බුදු රජාණන් වහන්සේ ගැන කියවූ බවත් එයින් උන් වහන්සේගේ චරිතය ගැන බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු කීවා.

    ධර්මපාල තුමාගේ වාරය ආවා. එතුමා මහත්මා ගාන්ධි දැඩි ලෙස විවේචනය කළා.
    තම රටේ පහළ වූ ශ්*රේෂ්ඨ පුද්ගලයෙක් ගැන කියවා දැනගත්තේ සුද්දෙක් ලියපු පොතකින්දැයි අසමින් එතුමා මහත්මා ගාන්ධිව හාස්*යයට ලක් කළා.
    දම්පල්තුමා තරාතිරම නොබලා කියන්න තියන දේ කෙලින්ම කියපු බවට මේක හොඳ උදාහරණයක්
    oba hariyatama hari mithura...................
    balanna me dewal ada apata wela nethda kiyala.............................
    Keep%20in%20mind.jpg
     
    rapa

    Member
    May 5, 2006
    17,049
    48
    0
    සසර ගමන තුළ
    life said:
    මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්
    ධර්මපාල තුමා හා මහත්මා ගාන්ධි සහභාගි වුණු රැස්වීමකදී මහත්මා ගාන්ධි කතාවක් පැවැත්වූවා.
    තමන් Edwin Arnold ලියූ 'The Light of Asia' කියන පොතින් බුදු රජාණන් වහන්සේ ගැන කියවූ බවත් එයින් උන් වහන්සේගේ චරිතය ගැන බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු කීවා.

    ධර්මපාල තුමාගේ වාරය ආවා. එතුමා මහත්මා ගාන්ධි දැඩි ලෙස විවේචනය කළා.
    තම රටේ පහළ වූ ශ්*රේෂ්ඨ පුද්ගලයෙක් ගැන කියවා දැනගත්තේ සුද්දෙක් ලියපු පොතකින්දැයි අසමින් එතුමා මහත්මා ගාන්ධිව හාස්*යයට ලක් කළා.
    දම්පල්තුමා තරාතිරම නොබලා කියන්න තියන දේ කෙලින්ම කියපු බවට මේක හොඳ උදාහරණයක්

    හෙහ් ගාන්ධි තුමාට පොලොව ප්ලාගෙන යන්න හිතෙන්න ඇති ;)
    මම අදුනන මාමා කෙනෙක් ඉන්නව සුද්දගෙ රටේ ;)
    එයා කිව්ව එයාගෙ සීයාව නැමිපනාව දාගෙන දර්මපාල තුමා ඉන්න තැනකට ගිහින් බෙල්ලෙන් අල්ලගෙන ගිහින් තාප්පෙට හෙත්තු ක*රල බැන්න කියල.
    එතුමාගේ සෘජු බව ගැන හොද සාක්ෂියක් තමයි මේක :D