mutantlast said:Excellent work.. Sadhu sadhu sadhu,
Anagarika Dharmapala Srimatananta Utum Chaturarya satya Dharmaya Vaha vaha Awabhoda wewa..!!!![]()
mutantlast said:Reverend Kiribatgoda Gnanananda Swameen Wahanseta Namaskara wewa..!!!

oba hariyatama hari mithura...................life said:මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්
ධර්මපාල තුමා හා මහත්මා ගාන්ධි සහභාගි වුණු රැස්වීමකදී මහත්මා ගාන්ධි කතාවක් පැවැත්වූවා.
තමන් Edwin Arnold ලියූ 'The Light of Asia' කියන පොතින් බුදු රජාණන් වහන්සේ ගැන කියවූ බවත් එයින් උන් වහන්සේගේ චරිතය ගැන බොහෝ දේ ඉගෙන ගත් බවත් ඔහු කීවා.
ධර්මපාල තුමාගේ වාරය ආවා. එතුමා මහත්මා ගාන්ධි දැඩි ලෙස විවේචනය කළා.
තම රටේ පහළ වූ ශ්*රේෂ්ඨ පුද්ගලයෙක් ගැන කියවා දැනගත්තේ සුද්දෙක් ලියපු පොතකින්දැයි අසමින් එතුමා මහත්මා ගාන්ධිව හාස්*යයට ලක් කළා.
දම්පල්තුමා තරාතිරම නොබලා කියන්න තියන දේ කෙලින්ම කියපු බවට මේක හොඳ උදාහරණයක්
Ethuma kiyapu dewal ada hariyatama hari gihin thiyanawahdgpure said:oba hariyatama hari mithura...................
balanna me dewal ada apata wela nethda kiyala.............................
![]()
life said:Ethuma kiyapu dewal ada hariyatama hari gihin thiyanawa
Eth mama hithanne api thawamath parakku na
life said:මේ කතාව මම අවුරුදු ගානකට කලින් ගුවන් විදුලියෙන් අහපු එකක්