බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    දන්නෙ නෑ ඒ කියලා තියෙන විදියට කරල බලපං. ඊට පස්සෙ කිරියට ඇවිත් අපිටත් කියපං ඇත්ත ද බොරුද කියලා
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    I have my doubts. කාලයත් එක්ක වෙනස් වෙලා. අද තියෙන්නෙ ජනප්‍රිය බුදු ධහම නේ. සත්‍ය බුදු දහමයි ජනප්‍රිය බුදු දහමයි හරියට අහසයි පොළවයි වගේ. දොඩම් තට්ටයෝ බුදු දහම කාලා
     
    Last edited:

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    main-qimg-0a2159c10b103513602b1b628d4ef102-pjlq
    Mehema ainstien kiyala thiyanawada
    Sure da
     
    • Like
    Reactions: elakiriaddict

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...? මෙච්චර පැහැදිලිව කියනකොට ගොඩක් පිරිස මේක අහනවා....? මැද මාවතේ යන පිරිසත් එතන ඇලෙනවා. නුතන විද්‍යාව සමග ගලපන්න උත්සාහ කරනවා. දැන් quantum physics සමග ගලපන්න උත්සාහ කරනවා. next එන තව science සමග ගලපන්න උත්සාහ කරයි.
    බුදු දහම කියන්නේ දර්ශනයක් නෙමේ විදර්ශනයක් ,සියලු දර්ශන විනිවිද යෑමක්.මැද මාවතේ අවසානය ශුන්‍ය යි,අදික පෙලීමකට හදා ගන්න උපකාරක තමා නුතන විද්‍යාව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව්..සංසාරය, නැවත ඉපදීම, දිව්‍ය තල, නිරය ඔය හැම දෙයක්ම තියෙනව කියල විශ්වාස කරනවා
    මචං ඔය දේවල් විශ්වාස කරන්නේ මොනව මතද කියලා කියන්න පුලුවන් ද??? විශේෂයෙන්ම දිව්‍ය තල සහ නිරය මොන ආකාරයෙන් පිහිටා තියෙනවා කියල ද විශ්වාස කරන්නේ???
     
    • Like
    Reactions: kinkon and C_S_M

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    thama thulin thamawa dakinna.. budun thulin eyage wachana walin gahanyo thulin ganayonta dena chicken paluwen oyawa dakinna ba.. thama thulin thamawa dakkata passe Buddhism wala godak dewal therenawa..anika ithin Buddhism ekath kawada hari nathi wenawane e nisa thama buddha kiuwe darmayatawath alenna epa kiyala...
     
    • Like
    Reactions: Cricket crazy

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    උයාව අපායෙ යයි
    ඔන්න ඔය බය ඇති කරල තමයි හැම ආගමක්ම විශ්වාස කරන්න පොළබවන්නෙ. :)

    ඇත්තම ඇත්ත මේ බලපං බිත්තර දාන හැටි සත්‍ය සායි බාබා



    අඩෝ ඒක නම් ඇත්තක්. ඒ කොහොමද බන්. :nerd:
    ------ Post added on Aug 2, 2023 at 5:52 PM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,394
    113
    ඔන්න ඔය බය ඇති කරල තමයි හැම ආගමක්ම විශ්වාස කරන්න පොළබවන්නෙ. :)


    අඩෝ ඒක නම් ඇත්තක්. ඒ කොහොමද බන්. :nerd:
    ------ Post added on Aug 2, 2023 at 5:52 PM

    ශාන්තී දරුවා ❤️❤️❤️
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං ඔය දේවල් විශ්වාස කරන්නේ මොනව මතද කියලා කියන්න පුලුවන් ද??? විශේෂයෙන්ම දිව්‍ය තල සහ නිරය මොන ආකාරයෙන් පිහිටා තියෙනවා කියල ද විශ්වාස කරන්නේ???
    සංකස්සපුරය ගැන පොඩ්ඩක් විස්තර හොයල බලන්ඩ, අභිධර්මය, මහරහතන් වහන්සේලාට නොවිච්ච, නොපෙනුන දෙයක් වුනා කියන්ඩ කිසිම හේතුවක් නෑ මගේ අදහස අනුව..තව ධර්මාශෝක රජතුමා, ඊලඟට බුදුවෙන කෙනා සංකස්සපුරයට සම්බන්ධ වෙන විදිය ගැනත් හොයල බලන්ඩ.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සංකස්සපුරය ගැන පොඩ්ඩක් විස්තර හොයල බලන්ඩ, අභිධර්මය, මහරහතන් වහන්සේලාට නොවිච්ච, නොපෙනුන දෙයක් වුනා කියන්ඩ කිසිම හේතුවක් නෑ මගේ අදහස අනුව..තව ධර්මාශෝක රජතුමා, ඊලඟට බුදුවෙන කෙනා සංකස්සපුරයට සම්බන්ධ වෙන විදිය ගැනත් හොයල බලන්ඩ.
    ඒ කියන්නේ පොත්පත් වල දැනුම නිසාද විශ්වාසය ඇතිවෙලා තියෙන්නේ??? මම ඒක හරි හෝ වැරදි කියනවා නෙවෙයි... දැන ගැනීම පිනිස පමණක්මයි ප්‍රශ්න කරන්නේ...
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ පොත්පත් වල දැනුම නිසාද විශ්වාසය ඇතිවෙලා තියෙන්නේ??? මම ඒක හරි හෝ වැරදි කියනවා නෙවෙයි... දැන ගැනීම පිනිස පමණක්මයි ප්‍රශ්න කරන්නේ...
    ඔව්..දැන් එහෙම දේවල් පේන්නෙත් නැත්නම් අපි ඒ කාලෙ හිටියෙත් නැත්නම් වෙන ක්‍රමයක් නෑනෙ..සංසාරය, සතිපට්ඨාණය, නිවන හැර අනිත් දේවල් වුනාද නැද්ද කියල තර්ක කරල වැඩක් නෑ මට නම්.

    ත්‍රිපිටකය අනුව ධර්ම දේශණා කරන හාමුදුරුවරු, ඒ අය ලියපු පොත් පත් කියවල සැකය හැරගත්තෙ නැත්නම් සෝවාන් වෙන එක කරන්ඩ පුලුවන් වැඩකුත් නෙවෙයි අංග 3න් දෙකක්ම පිහිටන්නෙ නැති නිසා.
     
    Last edited:
    • Like
    Reactions: ttj