දන්නෙ නෑ ඒ කියලා තියෙන විදියට කරල බලපං. ඊට පස්සෙ කිරියට ඇවිත් අපිටත් කියපං ඇත්ත ද බොරුද කියලා
Mehema ainstien kiyala thiyanawada
බුදු දහම කියන්නේ දර්ශනයක් නෙමේ විදර්ශනයක් ,සියලු දර්ශන විනිවිද යෑමක්.මැද මාවතේ අවසානය ශුන්‍ය යි,අදික පෙලීමකට හදා ගන්න උපකාරක තමා නුතන විද්‍යාව.බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...? මෙච්චර පැහැදිලිව කියනකොට ගොඩක් පිරිස මේක අහනවා....? මැද මාවතේ යන පිරිසත් එතන ඇලෙනවා. නුතන විද්‍යාව සමග ගලපන්න උත්සාහ කරනවා. දැන් quantum physics සමග ගලපන්න උත්සාහ කරනවා. next එන තව science සමග ගලපන්න උත්සාහ කරයි.
මචං ඔය දේවල් විශ්වාස කරන්නේ මොනව මතද කියලා කියන්න පුලුවන් ද??? විශේෂයෙන්ම දිව්‍ය තල සහ නිරය මොන ආකාරයෙන් පිහිටා තියෙනවා කියල ද විශ්වාස කරන්නේ???ඔව්..සංසාරය, නැවත ඉපදීම, දිව්‍ය තල, නිරය ඔය හැම දෙයක්ම තියෙනව කියල විශ්වාස කරනවා
පට්ට බොරුවක් බන්.
උයාව අපායෙ යයිපට්ට බොරුවක් බන්.
ඔන්න ඔය බය ඇති කරල තමයි හැම ආගමක්ම විශ්වාස කරන්න පොළබවන්නෙ.උයාව අපායෙ යයි

ඇත්තම ඇත්ත මේ බලපං බිත්තර දාන හැටි සත්‍ය සායි බාබා

ඔන්න ඔය බය ඇති කරල තමයි හැම ආගමක්ම විශ්වාස කරන්න පොළබවන්නෙ.
අඩෝ ඒක නම් ඇත්තක්. ඒ කොහොමද බන්.
------ Post added on Aug 2, 2023 at 5:52 PM
සංකස්සපුරය ගැන පොඩ්ඩක් විස්තර හොයල බලන්ඩ, අභිධර්මය, මහරහතන් වහන්සේලාට නොවිච්ච, නොපෙනුන දෙයක් වුනා කියන්ඩ කිසිම හේතුවක් නෑ මගේ අදහස අනුව..තව ධර්මාශෝක රජතුමා, ඊලඟට බුදුවෙන කෙනා සංකස්සපුරයට සම්බන්ධ වෙන විදිය ගැනත් හොයල බලන්ඩ.මචං ඔය දේවල් විශ්වාස කරන්නේ මොනව මතද කියලා කියන්න පුලුවන් ද??? විශේෂයෙන්ම දිව්‍ය තල සහ නිරය මොන ආකාරයෙන් පිහිටා තියෙනවා කියල ද විශ්වාස කරන්නේ???
ඒ කියන්නේ පොත්පත් වල දැනුම නිසාද විශ්වාසය ඇතිවෙලා තියෙන්නේ??? මම ඒක හරි හෝ වැරදි කියනවා නෙවෙයි... දැන ගැනීම පිනිස පමණක්මයි ප්‍රශ්න කරන්නේ...සංකස්සපුරය ගැන පොඩ්ඩක් විස්තර හොයල බලන්ඩ, අභිධර්මය, මහරහතන් වහන්සේලාට නොවිච්ච, නොපෙනුන දෙයක් වුනා කියන්ඩ කිසිම හේතුවක් නෑ මගේ අදහස අනුව..තව ධර්මාශෝක රජතුමා, ඊලඟට බුදුවෙන කෙනා සංකස්සපුරයට සම්බන්ධ වෙන විදිය ගැනත් හොයල බලන්ඩ.
ඔව්..දැන් එහෙම දේවල් පේන්නෙත් නැත්නම් අපි ඒ කාලෙ හිටියෙත් නැත්නම් වෙන ක්‍රමයක් නෑනෙ..සංසාරය, සතිපට්ඨාණය, නිවන හැර අනිත් දේවල් වුනාද නැද්ද කියල තර්ක කරල වැඩක් නෑ මට නම්.ඒ කියන්නේ පොත්පත් වල දැනුම නිසාද විශ්වාසය ඇතිවෙලා තියෙන්නේ??? මම ඒක හරි හෝ වැරදි කියනවා නෙවෙයි... දැන ගැනීම පිනිස පමණක්මයි ප්‍රශ්න කරන්නේ...