බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Poddaz

Member
Apr 7, 2010
206
14
0
කිඹුලා බනිස්;8246064 said:
කැනහිලෝ! උඹ වගේ නූගත් ගොබ්බයෙක්! උඹ හිතන්නේ පටිච්ච සමුප්පාදය කිරිබත්ගොඩයගේ , එහෙමත් නැත්නම් තොගෙ නිර්මානයක් කියලද? යකෝ බුද්ධ ධර්මය දේශනාකලේ බුදුහාමුදුරුවෝ. තොපි කරන්නේ ඒක උපමා වලින් පැහැදිලි කරන්න ගිහින් ධර්මය ගැන මිනිස්සුන්ට තියෙන උනන්දුවත් නැතිකරල දාන එක. එහෙමයි කියලා පටිච්චසමුප්පාදය හරි විදර්ශනාව ගැන හරි, අභිධර්මය ගැන හරි රේරුකානේ චන්ද විමල හාමුදුරුවෝ වගෙ, පැල්පොල විපස්සී හාමුදුරුවෝ වගේ උගත් " පබ්ලිසිටි මේනීයාවක්" නැති හාමුදුරුවරු ලියපු පොත් අරන් බලපං මීමින්නා! පොත් 4-5ක් නෙවෙයි උගුඩුවෝ පොත් 100ක් හමාරක් හොයාගත්තෑකී. මූ ලැජ්ජා නැතුව මේ වගේ කතාවකුත් කිව්වනේ. පුදුම මමායනයක් නෙ තොගෙ ඉහට ගහල තියෙන්න්නෙ! ෂික් විතරක්, එහෙව් ගොබ්බයා තමයි මේ තමන් නිවන් දැක්කා කියලා ලෝකෙට අඬබෙර ගහන්නේ!.

කිඹුලා බනිස්;8240256 said:
මේ වගේ විකාර කියවන මී හරකුන්ට කියන්න තියෙන්න මෙච්චරයි. මේ කෙලපු පිස්සුවෙන් බුද්ධ වචනය සරල වුනාද? නැත්තන් බුද්ධ වචනය ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික්,කොම්පීතර දැනුමත් ඔනේ වගේ දැනිලා අවුල් ජාලාවක් වුනාද:rofl::rofl:.

මේ පිස්සා කියන අලුත් දෙයක් තියෙනවද? කියවන්න රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත්. එතකොට තේරෙයි මේ කියන ඒවා අලුත් දේවල් නෙවේ කියල. මු කරලා තියෙන්නෙ ඒ පරන දැනුම ඉලෙක්ට්‍රොනික්/කොම්පීතර් කෝවක දාලා ගන්න ගිහින් මල ඉලව්වක් කරගෙන. ඊටත් එහා තමන් නිවන් දැක්ක බව ප්‍රසිද්ධියේ අඬ බෙර ගහලා credibility එකත් නැතිකරගෙන. :no:

මූ නිවන් දැකල නං කිරිබත්ගොඩය බුදු වෙලා වෙන්න ඇති. හි.. හි ..හික්ස්
:lol:
මේකා නම් ශුවර් එකට බේකරියක නෙමේ පොත් සාප්පුවක වැඩ කරන එකෙක්. ඇයි කොළුවො ඔය පොත් ටිකෙ ස්ටොක් තව ඉතුරුද ? :lol::lol::lol:
ධර්මය අවබෝධ කළ කෙනා මම පොර කියලා අඬබෙර ගහන් නෑ වගේම කොළුවෝ ධර්ම මාර්ගයට වැටිච්ච කෙනා හරකෙක් වගේ තප්පුලලා බුද්ධියෙ තරම පෙන්නන්නෙත් නෑ. පදනමක් නැතුව කාටවත් අවමාන කරන්නෙත් නෑ. වැරැද්දක් තියෙනව නම් නිහතමානීව පෙන්නලා දෙන එකයි කරන්නෙ. තම නැණ පමණින් වටහා ගනිත්වා. බැරිනම් නිකන් ඉදිත්වා :lol::lol::lol:
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සත්වය කියන්නේ යම්කිසි ක්‍රියාදාමයක ඵලයක් මිසක් නිත්‍ය මොකවත් නෙවෙයි නේ. ඉතින් මනුස්සයෝ ඕනෙම කෙනෙක් ගත්තත් ඒත් සත්වයෙක් හන්ද, ඕනෙම කෙනෙකුට මේ න්‍යාය පොදුයි! මේ ඕනෙම කෙනෙක් චේතනා පහලකරන්නේ, හිතන්නේ, කියන්නේ, ක්‍රියාකරන්නේ තමන් දැනගත්, හඳුනාගත්, විඳගත් දේවල් වලට අනුවයි. අවසානයට බැලුවම මේ ඕනෙම පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය, තම තමන්ගේ 'මතකයට' අනුව සිදුවෙන operation එකක්, රඟපෑමක් වගෙයි! දෙදෙනෙක් ගත්විට, තම තමන් ඉගෙනගත්, තම තමන් ලැබූ අත්දැකීම්, තම තමන්ගේ හැකියාවල් කොහොමටවත් සමාන වෙන්නේ නැහැ! මේ එක ජීවිත කාලයක දැන උගත් දේට අමතරව දීර්ඝ සසර ගමනකදී දැන උගත්, පුහුණු කල සියල්ල පිලිබඳ සැඟවුණු මතකයන්, දියුණුවූ හෝ පිරිහුණු කුසලතා, මේ ඉන්නා සියලුම මිනිසුන්ගේ, සත්වයන්ගේ ක්‍රියාකාරීත්වය පසු පස තියනවා! එම නිසා කෙනෙක් තව කෙනෙකුට සමාන වන්නේ නැහැ කොයිම විදියකින් වත්. සත්වයෝ එකිනෙකා අරන් බැලුවම එක එක විදිය උනාට, සත්වයෝ හැමෝටම බලපාන පින්/පව්/කුසල්/අකුසල් වල ඵල විපාක, ලෝක ධර්මතාවය, ඕනෙම කෙනෙකුට බලපාන්නේ එකම විදියට! තනි තනියෙන් යන ගමනක් හන්ද, තම තමන්ගේ ගැලවීම, තම තමන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම තමන්ගේම තනි වගකීමක්! ඒකට වෙන කෙනෙකුගේ පිළිසරණය, උදව්/උපකාර බලන් ඉඳල වැඩක් නැහැ! කිසිකෙනෙක් අනික් අයව හදන්න, හරිගස්සවන්න ආව අයත් නෙවෙයි, සේරමලා නිකම්ම නිකම්, මැරි මැරී, ඉපදී ඉපදී, සංසාර ගමනක යෙදිලා ඉන්නවා විතරයි.

    හැබැයි බොහෝම කාලාන්තරයකට සැරයක්, එක් සත්පුරුෂයෙක්, විශාල කැපකිරීමක් කරලා, ලොකු උත්සහයක් දරල, මහා හුඟක් හැකියාවල් දියුණු කරන්, ගොඩාක් පින් රැස් කරන්, ලෝකයට එනවා, මේ මොකද්ද කියල හොයල බලල දැනගන්න, මොකද්ද මෙතන වෙන්නේ කියල හොයල බලල දැනගන්න, මොනවද කරන්න ඕනේ කියල හොයල බලල දැනගන්න! සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෙස හඳුන්වන එම මහා කාරුණික, උත්තම පුරුෂයා සියල්ල අවබෝධකරගෙන ලෝකයාට දේශනා කළායින් පස්සේ තනි තනියෙන් සංසාර ගමනේ යෙදිලා ඉන්නා පුද්ගලයන් කරන්න ඕනේ, තමන් වැටිලා ඉන්නා කරදරේ හැටි අවබෝධකරගෙන, ගොඩයන්න පුළුවන් දිශාවට හැරිලා, ගොඩයන්න පුළුවන් වෙන විදියට කටයුතු කරන්න පටන් ගන්න එකයි! ඒක තම තමන්ගේ වැඩක්! බුදුරජාණන් වහන්සේ "අත්තදීපා භික්ඛවේ විහරථ..." යනුවෙන් ප්‍රකාශ කලේ ඒකනේ!! ඕනෙම කෙනෙකුට, බුදුරජාණන් වහන්සේට පවා කලහැක්කේ, මග පෙන්වීමක් පමණයි. සත්‍ය දැනගෙන, උපදෙස් පිළිපැදල, තම තමන්ගේ ගැලවීම සඳහා කටයුතු කරනවා වෙනුවට, යමක් කියල පෙන්වල දෙන්න උත්සහයක් දරන කෙනෙකුගේ වැරදි/අඩුපාඩුම පෙනෙන එක, තමන් හරී! උපදෙස් දෙන්න ආවකෙනා වැරදියි කියල හිතෙන එක, කියන කිසිමදෙයක් නොතේරෙන එක, තමන්ගේ පව්කාරකමේ හැටි! එහෙම කෙනත් දැනගන්න ඕනේ, අනේ මට මෙහෙමවෙලා තියෙන්නේ මට පින් මදි ඇති! මමත් පුළුවන් ඉක්මනට පින් රැස් කරගෙන, කුසල් දියුණු කරගෙන කොහොමහරි නිවැරදිවෙලා, ඉක්මනට මේ සසර ගමනින් නිදහස්වෙන්න උත්සහ කරන්න ඕනේ කියල අධිෂ්ඨාන කරන්, ඒ අනුව කටයුතු කරන එකයි! ඒක තමන්ට ඕනේ නම් කරනවා මිසක්, නොකලයි කියල අනික් අයට ප්‍රශ්නයකුත් නැහැ! මොකද මේ සේරම තනි තනි සත්ව ජීවිත! කොහොමත් ලෝක ධර්මතාවය එක එක්කෙනාට ඕනේ විදියට වෙනස්වෙන්නේ වත්, වෙනස් කරන්නවත් බැහැ! සියලු ලෝක සත්වයෝ එකම බුද්ධ සාසනයක එකසැරේ නිවන් අවබෝධකරලා කතන්දරේ එතැනින්ම අවසන් වෙනවයි කියලත් නැහැ! ඉතින් මේ සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරුම් අරන් ගැලවෙන්න උවමනාවක් ඇතිකරගන්න!!

    කෙනෙක් තව කෙනෙකුගැන අදහස් ප්‍රකාශ කරන්න, තීන්දු තීරණ ගන්න යනවා නම්, ඒක නම් බොහෝම පරිස්සමින් කරන්න ඕනේ වැඩක්! අපි කවුරුත් සසර සැඩ පහරට අහුවෙලා, එක එක අතට හැරිලා, කැරකිලා, උතුර දකුණ මාරුවෙලා, ඔහේ යන්නන් වාලේ යනගමන්, තමන්ට සාපේක්ෂව තව කෙනෙක් ගැන කියවන්න යනවා කියන්නේ එහෙම්පිටින්ම පිස්සු වැඩක්. තමන් ඔලුවෙන් හිටගෙන ඉඳන් අනික් හැමෝටම ඔලුවෙන් හිටන් ඉන්නවා කියල කෑගහන්න ගත්තම පිසෙක් කියල කෙලින්ම පේනවත් නේ!! වැඩේ වෙන්න ඕනේ එහෙම නෙවෙයි! ඉස්සල්ලම දැනගන්න ඕනේ තමන් හරියට දෙපයින් හිටගෙනද ඉන්නේ, හරි දිශාවට හැරිලද ඉන්නේ, හරි ඉලක්කයටම යමින්ද ඉන්නේ කියල! අමතක කරන්න එපා මේ අපි සේරම මොහොතක් මොහොතක් පාසා වෙනස්වන හිතක ක්‍රියාකාරීත්වය මුල්කරගෙන, operating system එකක් මුල්කරගෙන, ක්‍රියාත්මකවෙලා තියන 'ශරීර කූඩු' ටිකක් විතරයි. OS එක upset වෙච්ච ගමන් සේරම ඉවරයි!! අනික මේ රඳල තියෙන්නේ වාතයේ, නැත්නම් ජලයේ වගේ තමයි. අපිටත් නොතේරී හිතේ ඇතිවන කෙලෙස් වලින්, මාන්නයෙන්, උද්ධච්චකමින් දන්නෙම නැතුව විසිවෙලා යනවා එක එක දිහාවට හිතාගන්නවත් බැරි විදියට!! ඒත් හැබැයි OS එක fully update කරගත්තම ඔය සේරම අවුල් ඉවරෙටම ඉවරයි! එතකනුත්, මුළු ජීවිත කාලෙටමත් කෙනෙකුට තමන් හරිද, තමන් කරන කියන දේ හරිද, තමන් හිතන විදිය හරිද කියන සේරම බලාගන්න උපකාරවෙන මහානර්ඝ වස්තුව බුදුරජාණන් වහන්සේත්, ශ්‍රී සද්ධර්මයත් තමයි! මගේ 'guiding light' එක බුදුන් වහන්සේ තමයි!!! ඒ පුරුද්ද පැහැදිලිවම නොතේරුණත්, තිබුනේ මතක ඇතිකාලේ ඉඳලමයි කියල මම කිව්වනේ... ධර්මය කියල ඇහුනු බොරු කතන්දර පැත්තකට දාල, නිවැරදි, පිරිසුදු ශ්‍රී සද්ධර්මය තෝරාගෙන, අවශ්‍ය දේ කරගන්න මට පුළුවන් කම ලැබුණේ නම් සංසාරේ කරපු පින්වල බලයෙනුයි, පෙනෙන නොපෙනෙන ලෝකවල ඉඳන් උදව් කල දෙවි පිරිස හා කල්‍යාණ මිත්‍රයන් හන්දයි කියල මම හැම වෙලාවේම සතුටින්, ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය උදවිය හැමෝමත්, බුදුන් වදාළ දේට අනුව හිතල, උන් වහන්සේ කියාදුන් කුසල්, අකුසල් තමන්ට ඒවිදියටම වැටහෙනවද කියල බලල තීරණය කරන්න තමන් හරිද? තමන් කරන කියන දේවල් හරිද? කියන එක!! ඊළඟට යමෙක් ගැන තීරණයක් ගන්න, යම් අදහසක් ප්‍රකාශ කරන්න කලින් බලන්න ඒ කෙනා කියන කරන දේවල්, කරුණු, බුදුන් වහන්සේ වදාළ දේවල් වලට ගැලපෙනවද? පිරිසුදු ශ්‍රී සද්ධර්මයට අනුව හරිද, වැරදිද කියන එක! එහෙම නැතුව හිතට එන එන තමන්ගේ අදහස් මහා සද්දෙන් දාන්න ගියාම තමන්ගේ හෙළුවැල්ල ලෝකෙට පෙන්නුවා වගේ තමයි! හැබැයි ඒකටත් ලැජ්ජාවක් නැති මොට්ට පොරවල්වලට නම් කොහොම කිව්වත් ප්‍රතිචාරය ඕකම තමයි! ඒ හන්ද එහෙම උදවිය ගැන හිතල කාලේ නාස්ති කරගන්න එපා! අපිට තියෙන සුලුකාලයෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්නයි මුලින්ම උත්සහ ගන්න ඕනේ!! අනික උවමනාවෙන්, වලට වැටෙන්න නෙවෙයි, වලට බහින්න, හදන උදවියට මොකට උපදෙස් දෙනවද? උන්ට ඕනේ හන්දනේ ඇනගන්න හදන්නේ! ඔහේ ගියාවේ.

    මම නිවන් අවබෝධකලා කියල පටන් ගත්තු එක අනික් අයට upset වගේ පෙනුනත් මට අමුත්තක් නැහැ! ඇයි බයවෙන්නේ?? හොඳටම පැහැදිලිවම තේරුණා නම්, ඒ ලබපු අවබෝධය බුදුන්වදාළ විදියටම නිවැරදියි කියල සැකහැරලා දැනගත්තනම් එච්චරනේ... අකාලික ධර්මයක් කියන්නේ, කෙනෙක් මේ දැන් උනත්, බුදුහාමුදුරුවෝ කියාදීපු විදියටම, චතුරංග සමන්නාගත වීර්යයෙන් නිවන් අවබෝධයට කටයුතු කලොත්, දවසෙන් උනත් අවබෝධය සම්පූර්ණ කරන බව බුදුන්වහන්සේම දේශනා කලානේ... මතක නැද්ද? අනික අවුරුදු 7 පුංචි ඇත්තොත් අවබෝධකලා කියන්නේ, දැන් බැරි උනොත් බැරිවෙන්නේ බක පණ්ඩිත කමයි, කියන දේ නාහන උද්ධච්ච කමයි හන්ද තමයි මූලික වශයෙන්ම!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'කෙලෙස් අඩු පුද්ගලයන්ට' කියලනේ... එහෙම නිහතමානී උදවිය කිසි අවුලක් නැතුව දැනටත් ගොඩයනවා! එයාලට අඩුවක් උනේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න නොලබිච්ච එකයි. මටත් උනේ හරියට මට අල්ලලයන දේශනා ඇහෙනකම් මොකුත් කොනක් පොටක් අහුවෙච්ච නැති එකයි. අනික උවමනාවෙන්ම දේශනා අහ අහ ලියාගෙන කරගෙන තේරුම් හොයාගෙන ආපු ගමනට කල්ගිය මිසක්, guided help එකක් තිබුනානම්, මීට කලින් මම ඉවරයක් දකියි! මේක කියන්නෙත් මම කියල දීල 3-4 දෙනෙක්ම හිතාගන්න බැරි විදියට දවසට දෙකට ගියපු දුර දැකලයි. අපි හැමෝගෙම පොදු ලක්ෂණය උනේ මොලේ කල්පනා කරලා වැඩකරන ගතියයි, ලොකුකම් නැතිඑකයි, අහිංසක, තමන්ගේ පාඩුවේ ඉන්න ගතියයි වගේ ඒවා විතරයි. ගොඩක් සද්ද දාන, මුදුන වෙන්න දඟලන හුඟක් අය, ඇත්තටම පුස් නේ! ඒක දන්නේ නැත්තේ ඒ අය විතරනේ... අනික තමන් කොහොමද තව කෙනෙකුට අවබෝධ කරන්න හැකියාවක් තියෙනවද නැද්ද කියන්නේ? නිකම් සාමාන්‍ය මිනිස්සු වගේම පෙනුනට, හැමෝම නිකම්ම නිකම් 'බයියෝ' කියල හිතන්න බැහැ නේ. අල්ලගන්න, තේරුම්ගන්න ටිකදෙනෙක් හරි ඇතිනේ කියල, කියලබැලුවට අවුලකුත් නැහැනේ... ඒක බුදුහාමුදුරුවොත් අනුමත කලානේ.

    මම ගත්තෙත් ස්වභාව ධර්මයට අනුවත් සාධාරණ, විද්‍යාත්මක කරුණු අරන් ධර්මයට එතරම් කැමැත්තක් නැති, එහෙමත් නැත්නම් වෙන වෙන ආගම් වල ඉන්න බුද්ධිමත් පිරිසකට ධර්මය මෙන්න මේවගේ දෙයක් කියල පෙන්වන්න, බය සැක නැතුව මේකට යොමුවෙන්න කියල උනන්දු කරවන්න වැඩපිළිවෙලක්. දැන් එන්න එන්න මනුස්සය පිරිහෙන කාලේ... කොහොමත් සතර අපායට යන ගමනේ, ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ගොඩ ගියොත් නරකද? ඊළඟට ධර්මයට විරුද්ධ බොරු කතා ගොඩකට මේකේ පිළිතුරු තියනවා. මේ කරුණු සේරම බුද්ධ දේශනා වලින්ම ගත්තුවා මිසක් කිසි දෙයක් අලුතෙන් දාල, නැත්නම් කපල කොටලා නැහැ! බුදුහාමුදුරුවෝ නිවනත් විස්තර කරලා දීල තියෙනවා. මේකෙනුත් නිවන කියන්නේ මොකද්ද කියන එක හරියටම පෙන්වන්න පුළුවන් හන්ද කැලේ නොගිහින් හරි ඉලක්කයට ගමන් කරන්න ලොකු ඉඩක් ලැබෙනවා. කොහොම කලත් අවසානය දකින්න ඕනේ එක එක්කෙනා තම තමන්ගේ හිත්වල ධර්ම කරුණුවලට අනුව ගොඩනගා ගත්තු 'සේයාවකින්' තමයි. (පච්චත්තන් වේදිතබ්බෝ විඥෝහි) ඒකට ටිකක් මහන්සිවෙන්නම ඕනේ! (trip එකක් යනවා වගේ සේරමලා එක්ක ගිහිල්ල ආ... මේතියෙන්නේ නිවන! කියල පෙන්නයි කියල හිතන් හිටිය අයත් ඉන්නවද?) වැඩේ තියෙන්නේ අවංක උවමනාවකින් මේ පැත්තට හැරුණු අහිංසක කෙනෙක්ය කියන්නේ සංසාර ගමනෙන් නිදහස්වෙන මාර්ගයට පිවිසුණු කෙනෙක්, ඒ අය සුරක්ෂිතයි!

    අනික ධර්මය විකෘති නොකර, ඒ විදියටම කොහොම තේරුම් කලත් වැරද්දක් වෙන්න බැහැනේ... අනික කොහොම කිව්වත් ධර්මය අල්ලන්නේ නැති එකා, අල්ලන්නේ නැහැ. උවමනාවක් ඇතිවෙන අයට පිරිසුදු දේශනා ඕනේ එකක් හොයාගන්න දැන් වාසනාව පෑදිලා තියනවා. ඉල්ලුවොත් දෙන්නත් පුළුවන්. කෙනෙකුට තව කෙනෙක් ගැන නිවැරදිව දැනගන්න, තේරුම් ගන්නත් හැකියාවක් නැති එකේ, මේ සුළු කාලයකට ලැබිල තියෙන වටිනා අවස්ථාවේ, මොනවිදියකින් හරි ඇත්ත ලෝකෙට පෙන්වන්න, තේරුම් ගන්න ඉඩක් හදන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? ඒකයි මගේ උවමනාව. ලෝකේ තාක්ෂණ දියුණුවට ගොඩාක් උපකාර වුන clerk මහත්තයත් බුද්ධ ධර්මයේ ඉස්මතුවීම ගැන කියපු එක, අද හෙටම වෙලා, ලඟින් ආශ්‍රය කල ගොඩ පිරිසක් ගොඩයනවා නම් මට ඒ ඇති. දැන් මගේ ජීවිතේ නම් nonstick වගෙයි. අලුතෙන් වෙන මොකුත් උවමනාවක් නැහැ. ඒ හන්ද කවුරු කොහොම මගේ ගැන හිතුවත් මට විශේෂයක් නැහැ. බුදුන්වහන්සේ සරණ ලබල, ධර්මයේ ස්ථාවර වෙන්න ලැබුණු හන්ද දැන් ජීවිතේ වදයක් නැහැ. ඒ නිසා ජීවත් වෙන්න නම් ආසයි. ඒත් බාහිර ලෝකයේ අනික් දේවල් හැම එකක් ගැනම හිතනකොට නම්, ඉක්මනට 'මේක' ඉවරයක් වෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතෙනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    දැන් ඉතින් අපි කතාවේ අවසානයට කිට්ටුවෙලා ඉන්නේ. පිස්සු කෙලින්න, පණ්ඩිතකම් කියවන්න ආපු 'බක' කට්ටිය හැරෙන්න, උවමනාවකින් තේරුම් ගන්න උත්සාහයක යෙදෙමින් කෙනෙක් මේක follow කලානම්, මගේ technical jargon කොටස් මොකවත්ම නොතේරුණත්, මේ ජීවිතේ කියන්නේ විහිළුවක් බව දකින්න ඇතිනේ නේද? ඒත් හැබැයි මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. මෙතනින් ගැලවෙන්න සෑහෙන අමාරුයි. අර කලින් කිව්වා වගේ කල්ප ගණනක කුණුගොඩවල් ඇතුලේ තියාගෙන සත්වයෙක් හැටියට සකස්වෙච්ච අපි, ඇත්ත දැනගෙන, බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම, බොහොම සීරු මාරුවෙන් මේක කෙළවරක් කරන්න ඕනේ! මේ කුණුගොඩම පාවිච්චි කරලා ඕනේ මේකෙන් එතෙර වෙන්න. වැඩියත් හොඳට කිව්වොත්, අපිට තියෙන්නේ නිකම්ම නිකම් foot cycle එකක් කියමු. හැබැයි ඒක පාවිච්චිකරලා අපිට හඳට යන්නවෙලා තියනවා... ඒ වගේ වැඩක් මේක! ඒකියන්නේ මේ 'foot cycle' එකම තමයි modify කරලා ගන්න වෙන්නේ. වෙන එකක් අලුතෙන් හම්බවෙන්නේ නැහැ, දැන් ඉපදිලා ඉවරනේ... ඒත් මේක ඇවිල්ල යකඩ, plastic මොකවත් නෙවෙයිනේ. මේ සේරම නාමරූප, දියුණුකරන්න පුළුවන් සිතක්, ප්‍රඥාවක් තියෙන ඒවා! ඒ කියන්නේ උවමනාව තියනවා නම් definitely පුළුවන්!

    දැන් ඔය සිහිය නැතිකළා උනත් නැතිවෙන්නේ කල්පනාව විතරයි නේ... නැත්නම් මතකය එහෙම්පිටින්ම නැතුව යන්න එපාය පස්සේ සිහිය ආවම. ඒකියන්නේ තාවකාලිකව දැනීම, විඳීම අවහිර උනාට, ඇතුලේ ගබඩාවෙලා තියෙන සේරමයි, ඒවායේ සුපුරුදු වැඩ පිළිවෙලයි සේරම එහෙම්මමයි! ඉතින් සිහිය නැතුව මලත්, පුරුදුකරපු දේවල් වලට අනුව ආයේ තව තැනකට 'set වෙන්න' වෙනවා! (පණ තියෙන සත්වයෙක්, සිහිනැතිකරලා උනත්, උවමනාවෙන් නැසුවොත් ප්‍රාණ ඝාතයකුත් සිදුවෙනවා!) අපිට බුදුහාමුදුරුවෝ කියාදුන්නේ සතා මෝරපුවම බිත්තර කටුව කඩාගෙන එනවා වගේ, අවිද්‍යාව බිඳගෙන සත්‍යාවබෝධය දියුණුවෙනකම්, මේ සිතම educate කරලා, අවබෝධය දියුණුකිරීමෙන්ම, ප්‍රතිඵලය ලබන්නටයි. දැන් එතකොට ඒ කියපු කොටසෙන් 1/2 විතර හරිනේ! තේරුණේ නැද්ද? දැන් අපි රසයි කියල බදාගත්තුව, ලස්සනයි කියල බදාගත්තුව සේරම නිකන්ම නිකන් signals ටිකක් නේ. 6 ආකාරයක ඉස්පර්ශය! ඇයි ඒ සේරම මේ සිතට සම්බන්ධ වුනේ signals හැටියට විතරනේ. හැමෝම හිතාගන උන්නේ upset විදියකට මිසක්, රසට කනවා කියල කරලා තියෙන්නේ නාමරූප ටිකක් තව නාමරූප ටිකක් කාල! ලස්සන කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක set උනයි කියමු. එතනත් නාමරූප ටිකක් තව නාමරූප ටිකක් බදාගෙන! මාර joke එකක් නේ මේ වෙලා තියෙන්නේ... දැනගත්තයින් පස්සෙත් හිතට එකඟව පරණ 'ගොන් style' එකටම හිතන්න, කල්පනා කරන්න ඔයාලට පුලුවන්ද? හරියට දැනගත්ත නම්, දැක්ක නම්, ඉතින් ඔන්න කාම තණ්හා සුං!

    ඊළඟට 'මම' කියල හිතන් හිටිය එකට මොකද වෙලා තියෙන්නේ? තාම 'මම' ඉන්නවද? හොයල හොයල බැලුවට එහෙම එකෙක් දැක්කේ නැහැනේ! දැනගත්තයින් පස්සෙත් හිතට එකඟව පරණ 'ගොන් style' එකටම හිතන්න, කල්පනා කරන්න ඔයාලට පුලුවන්ද? දැනගත්ත නම්, දැක්ක නම්, ඉතින් ඔන්න භව, විභව තන්හාත් සුං! භව කියන්නේ ආයේ පාරකට ඉපදෙන්න උවමනාව! ඒ ඇරෙන්න අවබෝධ වුනයින් පස්සේ ගෙදර ඉන්න බැහැ, කවුරුවත් එක්ක ඉන්න බැහැ, දවස් 7 කට වඩා ඉන්න බැහැ, එක්කෝ එල්ලිලා මැරෙන්න ඕනේ, නැත්නම් වනගතවෙන්න ඕනේ, නැත්නම් ගඟක මූදක පනින්න ඕනේ, වගේ පිස්සු විකාර මොකවත්ම නැහැ හරිද?? ඊළඟට විභව තන්හාව වශයෙන් සැලකෙන්නේ ඉපදුනොත් case වෙන බව දන්නා හන්ද, ජරා, ව්‍යාදි, මරණ වලට ගොදුරුවෙන්න සිදුවෙන බව දන්නා හන්ද, ඉපදෙන්නේ නැතුව හරි කමක් නැහැ, ඉන්න තිබුනානම්... කියන අදහස! ඒත් ඉන්න තිබුනානම්... කියල හිතෙන්නෙත් 'මම' ඉන්නවනම් විතරනේ... 'මම' කියල එකක් නැහැ කියල පැහැදිලිවම දැනගත්ත ගමන් ඒ අබල් බබල් සේරම හරි! අවුල් ඔක්කොම ලිහෙනවා! ඉතින් මේ සේරම වැරදි කල්පනාවල් හන්ද හැදිච්ච අවුල් ටිකක් නේ... බය නැතුව හොඳට හිතල හිතල හිත නිරවුල් කරගන්න. එහෙම කළා කියල මොකුත්ම අවුලක් වෙන්නේ නැහැ! එහෙම අවුල් වෙන දෙයක් උනා නම්, ඉස්සෙල්ලම මම upset වෙන්න එපාය! මම ඉස්සෙල්ල කරපු දෙයක් ගැන නේ මේ කියන්නේ. කිසි upset එකක් වෙන්නේ නැහැ! බය නැතුව කරන් යං.

    ඉතින් අපි මේ මොනවා කලත් හැබැයි කරන්නේ කොයිම විදියකින් වත් අපේ පාලනය යටතේ පවත්වාගන්න බැරි, කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහිච්ච මතකයකට අනුව ක්‍රියාත්මක වෙලා තියෙන හිතක් මුල්කරගෙනයි! අපි මේ ටික කාලෙට ඇහුවේ පරම සත්‍ය උනත්, අපි ගෙවුණු කල්ප ගණනටම අහල තියෙන්නේ බොරු! ඉඳල තියෙන්නේ මුලාවේ! කරලා තියෙන්නෙම සංසාර ගමනටම ඇදගෙන වැටෙන විදිය වැරදි වත් පිළිවෙත්. ඒ මතකය අපිට මතක් කරගන්න හැකියාව නැතත්, ඒකෙන් ඇතිකරන බලපෑම කීයටවත් සුළුපටු නැහැ! ඒ තමයි ආශ්‍රව වල ක්‍රියාකාරීත්වය. ඒ 'මෝල' දුවන්නෙම අපිව ආයෙම කැලේට ඇදගෙන යනවිදියටයි. දැන් අපි ඇත්ත දැනගෙන අවිද්‍යාව දුරු උනාට, කමය, භවය කියන සියල්ල හොඳට දැනගෙන ඉන්න හන්ද අපිට විඳීම් ඇතිවෙනකොට යම් පාලනයක්, පොඩි control එකක් තිබුනට, මේක හරියට කැලේටම දුවන්න බලන් ඉන්න සතෙක්ව අල්ලාගෙන, ගැටගහගෙන ඉන්නවා වගෙයි. ඒක හරි වදයක්! ඒත් දුවන්න දීල නිකම් ඉන්නත් බැහැ!! එහෙම උනොත් අපිට ආයේ තව වාර ගණනක් මේ වගේම 'සරීර කූඩුවක්' හැදිලා, ඒපාර ඒකට අහුවෙලා දුක් විඳින්න වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මෙතැනින්ම ඉවරකරගන්න කියලයි. ඉතින් අපි දැන් දැන්ම try කරලා ඇතුලේ දුවන 'මෝල' නවත්වා ගත්තොත් ඊට පස්සේ වැඩේ හරි! එතකොට සතා හීල කර ගත්ත වගෙයි! අතහැරලා තියත හැකි, ඒත් දුවන්නේ නැහැ! වැඩේ තියෙන්නේ... එහෙම කරලා ඉවරකලා කියලත්, ඊටපස්සේ එල්ලියන්, වහබීපන්, මැරියන් කියල මොකවත් එහෙම නැහැ! ආයුෂ තියෙනතාක් කල්, කාටවත් වදයක් නොවී, හැමෝටම උදව් පදව් කරගෙන, හැමෝමත් එක්ක හොඳින්, සැනසිල්ලේ ඉඳල, මෙතැනින්ම ඉවරයක් දකින්න පුළුවන්! ඉතින් නරක නැහැනේ...
     
    Aug 3, 2010
    55
    7
    0
    දමිත පුතා මම කියපු දේ ගැනත් පොඩ්ඩක් හිතල බලනවද ? අපිට electronic ටිකක් උගන්වන්න පුලුවන්ද ? අපි ඔය තරම් මහා ලොකු දේවල් දන්නේ නැති නිසා කරුණාකරලා මේ දේ කරන්නකෝ . දැන් ඔයාගේ වැඩෙත් ඉවර කරලනේ ? අනේ පුතේ දවස් ගානක් නිවාඩුවෙන් පස්සේ අද තමයි කාර්යාලයට වාර්තා කරේ . ඔයා වගේ දන්ම්මම නිවන් දක්කින හැකියාවක්වත් ඔයා තරම් දේවල් අපිට තෙරෙනෙත් නැති නිසා මේ වැඩේ කරන්න .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ග්‍රාමසේවක said:
    දමිත පුතා මම කියපු දේ ගැනත් පොඩ්ඩක් හිතල බලනවද ? අපිට electronic ටිකක් උගන්වන්න පුලුවන්ද ? අපි ඔය තරම් මහා ලොකු දේවල් දන්නේ නැති නිසා කරුණාකරලා මේ දේ කරන්නකෝ . දැන් ඔයාගේ වැඩෙත් ඉවර කරලනේ ? අනේ පුතේ දවස් ගානක් නිවාඩුවෙන් පස්සේ අද තමයි කාර්යාලයට වාර්තා කරේ . ඔයා වගේ දන්ම්මම නිවන් දක්කින හැකියාවක්වත් ඔයා තරම් දේවල් අපිට තෙරෙනෙත් නැති නිසා මේ වැඩේ කරන්න

    පිස්සුද? හැටිද??
    අනික මෙච්චර සරලව ජීවිතේ වැරදිච්ච දේවල් ටික පෙන්නලත් දැක්කේ නැත්නම්, electronics කොහේ කරන්නද?
     
    Aug 3, 2010
    55
    7
    0
    පුතා ඔය අමුතුවෙන් කියල අලුත් දෙයක් කිව්වේ නෑ . ඔයා කරේ ඔයා දන්නා electronic බුදුදහමට ගලපපු එක විතරයි. හැබැයි එක අසාර්ථක වැයමක්. නිවන් තියා මේක කියවල පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලවත් කව්රුවත් තේරුම් ගත්තා කියල මමනම් හිතන්නේ නෑ . ඔයිට වඩා බොහොම ලස්සනට ඉතාමත් පැහැදිලි විදිහට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ඔය ටික ලස්සනට තේරුම් කරලා දෙනවා . මමත් හැම පෝයටම සිල් ගන්න කෙනෙක් . දැන් ඔය කියයි පෝයට සිල් ගත්තට දර්මය අවබෝද වෙන්නේ නෑ කියල . මම ඔයාගෙන් ඉල්ලුවේ උදව්වක්. ඔයා දන්නා electronic අපිට කියල දෙන්න කියපු එක . ඔයාම තමයි කියන්නේ හැමෝටම උදව් කරගෙන හොදින් ජීවත් වෙන්න කියල . අතටම කට්ටිය කියන විදිහට ඔයාට මොකක්හරි මානසික අබාදයක් ඇති . ඔය මගෙන් අහනවා පිසුද කියල ? මම මේ අවරුදු ගණනාවක් ග්‍රමනිලදරියෙක් විදිහට සේවය කරන්නේ මට පිස්සු නිසාද ? පුතා ඇත්තටම වැරදිලා තියන්නේ ඔයාට . ඔය හරියට බුදු දහමවත් electronic කියන එකවත් හරියට දන්නේ නැතුව ඇති . අනික ඔයාට තියන්නේ පුදුම විදිහේ මමත්වයක් . ඔය හදන්නේ ඔයා මහා බක පණ්ඩිතයෙක් කියල පෙනන්න (තරහ වෙන්න එපා ඇත්ත කියනවට ) . ඔයා නිවන් දැකල කියල කියවන්නේ නැතුව පුලුවන්නම් මේ උදව්ව කරන්න . එක ගොඩක් යට ප්‍රයෝජන වෙයි . අනික ඔයා මේ තරම් කුහක ආත්මාර්ථකාමී අන්තවාදී විදිහට හිතන එක හරිම වැරදි . ඔයා නිවන් තියා හරියට හොද නරකවත් දන්නවද දන්නේ නෑ .

    ඔයා කියන විදිහට ජීවිතේ හොද නරක අපි ඉගෙන ගත කියල අපේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු ඔක්කොම අත හරින්න ඕනෙද ? electronic දන්නා හැමෝම නිවන් දැකලද ? ඔයා බුදුදහම ගැන මහා පණ්ඩිත talk දෙන්න කලින් මුලික හොද නරකවත් ඉගෙන ගන්න . අයෙමත් තරහවෙන්න එපා මෙහෙම කියන්න උනාට . ඔයාට පුලුවන්නම් මේ දේ කරන්න එක අපි වගේ පෘතග්ජන ගිහියන්ට බොහොම ප්‍රයෝජන වෙයි . ඔහෙම නැතුව ඔයා වගේ කටේ බුදුරැස් තියන ආත්මාර්ථකාමී වැද්දෙකුට එහෙයි කියන්න තරම් අපි පිරිහිලා නෑ . ඔයා මුලින් ආදර්ශමත් වෙලා ඉන්න . මෝඩයෙක් වගේ නිවන් අවබෝද කරා නොකියා අපිට ප්‍රයෝජනවත් දෙයක් කරන්න . නැවතත් මම කරන්නේ ඉල්ලීමක් විතරයි ( අනෙක් අය කියන්න ඕනේ දේවල් ඇති තරම් මේ වෙනකොටත් කියලනේ තියන්නේ ) . ඔයාගේ මාන්නේ නැති කරන්න මෙහෙම කතා කරලා හිත රිදුනනම් සම වෙන්න .
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුලින් දොස්තරකෙනෙක් ළඟ වැඩකරන එකෙක් ආව, ඊළඟට මහසෝනෙක් ආව (හැබැයි ඌ නම් ටිකක් මොළ කාරයෙක් ගනනයි), ඊළඟට කිඹුල්මොටෙක් ආවා, තව prfessional කවුද එක්කෙනකුත් ආව, දැන් මේ ග්‍රාමසේවකයෙක් ඇවිල්ල. මුන් එකෙක් වත් දන්නේ නැහැ මුන්ට මාරයා වැහිලා බව! තොපිලගේ ගමේ හමුදුරුවොන්ගෙන්ම අහගනිල්ල බුදුරජාණන් වහන්සේ මාරයා ගැනයි, එයාගේ සේනාව ගැනයි දේශනා කරලා තියෙන දේවල්. හැබැයි බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම!! ත්‍රිපිටකයේ සඳහන් අකාරයටම!!! පෙරුම් පුරන්නෙත් නැතුව හිටගෙන බුදුවෙච්ච අයගෙන් බණ අහල තමයි බොලට ඔහොම 'ඇනිලා' තියෙන්නේ. ඒත් ඉතින් අනාගෙන ඉන්නේ බොලාම බව තේරුම් ගන්න තරම් වත් පිනක් නැත්නම් දුකයි තමයි! ඒත් මොනවා කරන්නද? ආ... අනික ග්‍රාමසේවක උන්නැහේගේ උත්සාහය නම් තිතටම හරිගියා. මගේ නැගල තිබ්බ එක, මේ... මේ... මාන්නය හරිද? එහෙම්පිටින්ම බැහැලගිය... දැන් ඔබතුමාට සන්තෝස ඇතිනේ... සන්තෝස උනත් නැතත් ආයේ reply නැත!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ග්‍රාමසේවක;8270459 said:

    meya atthama kiyala thiyanawa. Buduhamuduruwo kiyapu widiyata, amma thaaththa andunanne nathi, pin paw andunanne nathi... (thawa lot ekak thiyenawa) buddha saasanaye ahalakatawath nahti, onema welawaka apaayata watenna puluwan mottayek meka!
     
    Aug 3, 2010
    55
    7
    0
    මුලින් දොස්තරකෙනෙක් ළඟ වැඩකරන එකෙක් ආව, ඊළඟට මහසෝනෙක් ආව (හැබැයි ඌ නම් ටිකක් මොළ කාරයෙක් ගනනයි), ඊළඟට කිඹුල්මොටෙක් ආවා, තව prfessional කවුද එක්කෙනකුත් ආව, දැන් මේ ග්‍රාමසේවකයෙක් ඇවිල්ල. මුන් එකෙක් වත් දන්නේ නැහැ මුන්ට මාරයා වැහිලා බව! තොපිලගේ ගමේ හමුදුරුවොන්ගෙන්ම අහගනිල්ල බුදුරජාණන් වහන්සේ මාරයා ගැනයි, එයාගේ සේනාව ගැනයි දේශනා කරලා තියෙන දේවල්. හැබැයි බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම!! ත්‍රිපිටකයේ සඳහන් අකාරයටම!!! පෙරුම් පුරන්නෙත් නැතුව හිටගෙන බුදුවෙච්ච අයගෙන් බණ අහල තමයි බොලට ඔහොම 'ඇනිලා' තියෙන්නේ. ඒත් ඉතින් අනාගෙන ඉන්නේ බොලාම බව තේරුම් ගන්න තරම් වත් පිනක් නැත්නම් දුකයි තමයි! ඒත් මොනවා කරන්නද? ආ... අනික ග්‍රාමසේවක උන්නැහේගේ උත්සාහය නම් තිතටම හරිගියා. මගේ නැගල තිබ්බ එක, මේ... මේ... මාන්නය හරිද? එහෙම්පිටින්ම බැහැලගිය... දැන් ඔබතුමාට සන්තෝස ඇතිනේ... සන්තෝස උනත් නැතත් ආයේ reply නැත!

    පුතා නෙමෙයි තොට කියන්න තියන්නේ හු _ _ _ පුතා කියල . ඔයාගේ මාන්නේ හොදටම බස්සගෙන . මාරයා වැහිච්ච අපිට electronic ටිකක් කියල දෙන්න කියල මෙචර අහිංසක විදිහට ඉල්ලුවම උඹ මෙතන තවත් පුරසාරම් ඇදබානවා . තෝ වගේ එකෙක් හැදුවට වැඩ හොදයි තොගේ තාත්තා තෝව සරමෙන් පිහිදල දැම්මනම්. තෝ කියන්නේ එතකොට අපේ පන්සලේ හාමුදුරුවෝ වත් වෙනත් කිසිම කෙනෙක් කියන දෙයක් හරි නෑ . තෝ කියන එක විතරයි හරි කියලද ? තෝ වගේ පිස්සු හු _ _ ක් . දැන් මම තොගෙන් පැහැදිලිවම ඇහුව නේද electronic දන්නා හැමෝම නිවන් දැකලද ? තොට නිවන් තියා බැටරි කලි දෙකක් එකතු කරලා බල්බ් එකක් පතු කරන්න දානවද ? . reply කරන්න තෝ දැනගෙන ඉන්න එපයි . නිකන් එහෙන් මෙහෙන් වචන අහුලාගෙන කියවන්නේ නැතුව අබියෝගය බාරගනින් . උඹ ඔක්කොම දානවනම් electronic උගන්නපන් . එතකොට මම සන්තෝස වෙන්නම් . එහෙම නැතුව තෝ මේ නිකන් නන්දොඩවන පිස්සු හු _ _ ක් කියවන දේවල් හරි කියන්න කියලද අපිට කියන්නේ ? reply කරන්න තෝ දැනගෙන ඉන්න එපයි .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9

    බොල මම තාම ඉන්නවා.. උඹ මොනවද කියන්නෙ කියල බලං හිටියා... එක දෙයක් උඹේ අන්ඩර දෙමළ වලින් මම තේරුම්ගත්ත... දැන් එවුන්ට ඇනිලා කියල කියන එක උඹ තේරුම් අරං තියෙනවා... හැබැයි පුතෝ ඔය ඉලෙක්ට්‍රොනික්ස් කෑලි ගැලපෙන්නෙ නැහැ...මෙතන ඉන්න ගොඩක් එවුන් කරන්නෙ තමන්ගෙ ආගමවත් දන්නෙ නැතුව අනෙක් එවුන්ගෙ වැරදි හොයනවා...

    පුළුවන්නම මට අන්ඩර දෙමල නැතුව.. උඹ දැක්කයි කිව්ව නිවන සරල සිංහලෙන් කියපන්...
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ග්‍රාමසේවක;8270760 said:

    . electronics ඉගෙන ගන්න හි හි .. උඹ බබා... හි හි ...
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    මූට කොහොමත් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සරළ සිංහලෙන් කිව්වත් මේකාට අන්ඩර දෙමළ තමා. මේ වගේ එවුන්ට යමක් කියලා දෙනවට වඩා ලේසියෙන් වඳුරෙක්ට japanese උගන්නන්ඩ පුලුවන්.

    හබලක් නැති උඹට මොන නැව් talkද යකෝ?
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මූට කොහොමත් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. සරළ සිංහලෙන් කිව්වත් මේකාට අන්ඩර දෙමළ තමා. මේ වගේ එවුන්ට යමක් කියලා දෙනවට වඩා ලේසියෙන් වඳුරෙක්ට japanese උගන්නන්ඩ පුලුවන්.

    හබලක් නැති උඹට මොන නැව් talkද යකෝ?

    ආ... ඔයාට උව්වා උනාද බබෝ...අඩන්න එපා.. ආ... අයෙත් කක්කා ...දාගෙන.. යන්න යන්න ගිහින් හෝදගන්න.. :D
     
    Aug 3, 2010
    55
    7
    0
    . electronics ඉගෙන ගන්න හි හි .. උඹ බබා... හි හි ...

    බබා නෙමෙයි පුතා . මම ග්‍රමනිලදාරි තුමා . ඔය දන්නවද electronic ? දන්නවනම් අපිට කියල දෙන්නකෝ. electronic ඒගෙන ගන්නේ බබ්බුද ? නෑ electronic ඉගෙනගන්නේ නිවන් දකින්න අය
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ආ... ඔයාට උව්වා උනාද බබෝ...අඩන්න එපා.. ආ... අයෙත් කක්කා ...දාගෙන.. යන්න යන්න ගිහින් හෝදගන්න.. :D

    උඹේ මහා ජරා ගොඩේ size එක හින්දා මට කිසි අවුලක් නැහැ. හැම තැනටම දිදී යන හින්දා උඹට දැන් පාලනයක් නැතුව නිකන්ම පහ වෙනවා කියලයි ආරංචිය, උඹ යන යන තැන හොයා ගන්ඩ පුලුවන් ගඳෙන්..
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    උඹේ මහා ජරා ගොඩේ size එක හින්දා මට කිසි අවුලක් නැහැ. හැම තැනටම දිදී යන හින්දා උඹට දැන් පාලනයක් නැතුව නිකන්ම පහ වෙනවා කියලයි ආරංචිය, උඹ යන යන තැන හොයා ගන්ඩ පුලුවන් ගඳෙන්..

    AncientGlory - පරණ දේවල් හිත හිත ආතල් ගන්න එකා... හි හි.. (ඒවා මෙතන කියන්න ඕන නැහැ නේ ... ;) )

    ගඳ හොයාගෙන එන්නේ ගූ මැස්සෝ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බොල මම තාම ඉන්නවා.. උඹ මොනවද කියන්නෙ කියල බලං හිටියා... එක දෙයක් උඹේ අන්ඩර දෙමළ වලින් මම තේරුම්ගත්ත... දැන් එවුන්ට ඇනිලා කියල කියන එක උඹ තේරුම් අරං තියෙනවා... හැබැයි පුතෝ ඔය ඉලෙක්ට්‍රොනික්ස් කෑලි ගැලපෙන්නෙ නැහැ...මෙතන ඉන්න ගොඩක් එවුන් කරන්නෙ තමන්ගෙ ආගමවත් දන්නෙ නැතුව අනෙක් එවුන්ගෙ වැරදි හොයනවා...

    පුළුවන්නම මට අන්ඩර දෙමල නැතුව.. උඹ දැක්කයි කිව්ව නිවන සරල සිංහලෙන් කියපන්...

    මන් හිතනවා මම උඹව guess කරපු විදිය සැහෙන දුරට හරි කියල. මටත් දැන් උඹව කන්න හිතෙනවා බං!:love: උඹ දන්නවද ඇයි මට තදවෙන්නේ නැත්තේ කියල? මේ ඕනේ යකෙක්, මලපෙරේතයෙක් කියන්නේ OS එකකින් දුවන මැසිමක්නේ... OS එක case උනාම upset කෙළියට, shape එකේ, ඒක update කරල ගන්න පුළුවන් උනා නම්, ඊටපස්සේ යකා උනත් fit තමයි! නැත්නම් පව් නේ... නැද්ද බං? තව ටික කලක් හිටපන්... සේරම කියනවා!! ඇයි මේ electronic කතන්දර ටිකක් ඈඳගත්තේ කියල මම මුලින්ම කිව්වා. මේක ඉවරවෙලා ආයේ බලමු.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ග්‍රාමසේවක;8271182 said:
    බබා නෙමෙයි පුතා . මම ග්‍රමනිලදාරි තුමා . ඔය දන්නවද electronic ? දන්නවනම් අපිට කියල දෙන්නකෝ. electronic ඒගෙන ගන්නේ බබ්බුද ? නෑ electronic ඉගෙනගන්නේ නිවන් දකින්න අය

    සමාවෙන්න නිලධාරි තුමා.... ඔයා electronics ඉගෙන ගන්න ... ඔයාගෙ ආතල් එක ඔයා ගන්න.. අපි නෑ ඕවට...