මම මගේ situation එක ගැන කියපුවයින් ඔයාලටත් මේ වැඩේට අවශ්‍ය පසුබිමක් සකස්කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා. තව හොඳ නරක, අදාළ/අදාළ නැති දේවල් ගැනත් අදහසක් ගත හැකියි නේ. හුඟදෙනෙක් පන්සල් යනවා, මල් පූජා කරනවා, දාන මාන දෙනවා. ඒවා හොඳයි... ඒත් අනික් උදවියට ඉරිසියා කර කර, අනික් අයගේ අඩුපාඩු කියව කියව, ඕපදූප කියව කියව, පරුෂවචන/හිස්වචන වගේ බුදුහාමුදුරුවෝ එපාය කියපු දෙතිස් කතා වල යෙදිලා, රැස් වෙන පින් වලට වඩා පව් තොග ගනනේ රැස් කරනවා! සිත කය වචනය සංවර කරගන්න කියපුව අමතකයි!! භාවනා, සිත දියුණු කිරීම, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න කියපුව මෙලෝ දෙයක් අංශුමාත්ර වශයෙන් වත් නැහැ!!! අපි දෙතිස් කතා නැහැ!! සක්ඛායදිට්ඨි කුඩුකරලා දාල ගොඩක් කල්!! අපේ පාඩුවේ, බොහොම silence එකේ, කරන්න ඕනේ දේවල් ඔක්කොමත් කරගෙන ඉවරයි!!! ඉතින් කවුද හරි??
ඉඳල හිටලා වැනෙන කතාවක්, පොඩ්ඩක් දාන කතාවක්, ස්ටෙලා වෙන බවක් තැන තැන වල කිව්වා. දකින්න ඇති නේ... ඇත්තටම අපි සම්බන්ධයෙන් හුඟදෙනෙක් කෙලින්ම දැක්කේ ඕක විතරයි! ඇත්තටම ඒක හරි upset case එකක්!! වැඩිහරියක් බලන් ඉන්න අයට! (අපට නෙවෙයි) මොකද්ද දන්නවද මම මේක කියන්න හේතුව? බුදුහාමුදුරුවෝ එපා කිව්වනම් දෙයක් ඒක එපාම තමයි!!! ඒත් මේ කට්ටිය අල්ලාගෙන ඉන්න සුරාමේරය... කියන කෑල්ලේ එහෙමපිටින් තේරුමයි දැනගන්න ඕනේ!! ඔය "දැකීම, අවබෝධය, ප්රමාදකරවන මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකිමි" කියල පනවල තියෙන එකේ වැදගත්ම තේරුම, දැකීම, අවබෝධය ලබාගැනීමට ප්රමාදවෙන්න එපා කියන එකයි!! චතුරාර්ය සත්‍ය දකින්න, ජීවිතය අවබෝධකරගන්න පරක්කු වෙන්න එපා කියන එකයි!! ඊළඟට, ධර්ම මාර්ගයට අවොත් මිසක් මෙතන තියන අනතුරින් ගලවිච්ච කවුරුවත් නැහැ!! එහෙමත් තියාගෙන බීල 'චාටර්' වෙලා, ප්‍රාණඝාත, සොරකම්, වැරදි කාම සේවනය, බොරුකීම වගේ දේවල් වලටත් යොමු උනොත්, සුනේ සුන්!! ගැලවීමක් ලබන්න තියා හිතන්නවත් බැරි වෙනවා!! අන්න ඒකයි බොන්න එපා කියලම කිව්වේ! ඒත් ඉතින් බිව්වේ නැහැ කියල කාගෙවත් හොඳක් කියන්නත් බැහැ ඒකා චතුරාර්ය සත්‍ය දකින්න, ජීවිතය අවබෝධකරන්න කිව්වහම 'අනේ පලයං බං යන්න' කියන ජාතියේ ඔටුවෙක් නම්! ඉතින් අපිට සත්‍ය ශ්‍රී සද්ධර්මය ලැබුනේ මේ මෑතකදී උනාට, සුදුවා/ගල්/පොල්/රටඒවා හම්බුනේ දුර ඈත අතීතයේ ඉඳල හන්ද, හුඟක් අය ඒවාට යොමුවෙලා ඇති! අවුලක් නැහැ! ඒකෙම බැහැගන, ඒවාටම වහල්වෙන්නේ නැතුව මේ වැඩේට යොමුවෙන්න!!! මේක තමයි කලයුතුම දේ...

අල්ලලා දාන්න.