බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මුළු ලෝකෙම අවබෝද කරා කිව්වට ඔයාට තම ඔය කව්ද කියල අවබෝද වෙලා නැහැනේ ( මානසික ලෙඩෙක් කියන එක) මම දැකපු එකම දේ ඔය ලග අනිවාර්යෙන්ම තියන දේ මමත්වය කියන එක . ඉතින් එහෙම ඉගෙන ඔය කියන කතා අහනකොට මට අනුකම්පා හිතෙනවා . තරහ ගන්න එපා . ඕක එතරම්ම සනීප කරන්න බැරි තරමේ ලෙඩක් නෙමෙයි . ඒ එක්කම දවල් හීනෙන් දැකපු සුරඟන ලෝක විග්‍රහ කරන්න තරම් මොලේ අමාරුවක් මට නැහැ . .

    නිවන් අවබෝධකරගන්න try කරපිය! කිව්වම මේ ගොන් වහන්සේ අවබෝධකරන් තියෙන්නේ මට පිස්සු කියල!! මල සේක. මොකද මට පිස්සු කියල අවබෝධ කලත්, මට පිස්සු නෑ කියල අවබෝධකලත්, සංසාරෙන් එතෙර වෙන්න බැහැනේ... ඒකට පටිච්චසමුප්පාදය අවබෝධකරගන්න එපාය! මූට කියන එකවත් හරියට තේරෙන්නේ නැහැ. දන්නවා වගේ පිස්සු මරගාත කියවනවා, කියවන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ! පිස්සු හොඳ එක! අපරාදේ... යෝනිසෝමනසිකාරය නැතිඋනාම වෙන දේවල්!! එත් ඉතින් මක්කරන්නද? ඒක තමතමන් කරපු පව්/පින් අනුව ලැබෙන දෙයක් මිසක් සල්ලිවලට ගන්න, කාගෙන්වත් උදුරගන්න බැහැනේ...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මට දැන් උඹව පෙන්නේ සිරජ්ටත් වඩා එල ජෝකර් කෙනෙක් වගේ . ඊයේ රැ මමත් මර සිරා හිනයක දැක්ක උඹ දැකපු එකටත් වඩා ගති . කොචර ගතිද කියනවනම් එක කොයි වගේද කියලවත් කියන්න බැහැ . හැබැයි උදේ ඇහැරුණාම තමයි දන්නේ හීනයක් කියල . මම ඇදෙන බිමටත් වැටිලා . කිසිම හැගීමක් දැනීමක් තිබුනේ නැහැ බිම වැටුනත් . මට මතක් උනේ එකපාරටම උඹව. උඹ නැත්තම් මම හිතන්නේ එක හීනයක් කියලනේ. නිවන කියල නිකමටවත් හිතෙන එකක් නැහැ . උඹට කළගුණ සැලකීමක් විදිහට මම අපේ කරත්තේ බදින ගොන් වැස්සට දමිත කියල නම දැම්ම

    එක නෙමෙයි අහන්නත් බැරි උන ඉසුරුසිරිට මොකද උනේ උඋත් රහත් වෙලාද ?
    . :P
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට දැන් උඹව පෙන්නේ සිරජ්ටත් වඩා එල ජෝකර් කෙනෙක් වගේ . ඊයේ රැ මමත් මර සිරා හිනයක දැක්ක උඹ දැකපු එකටත් වඩා ගති . කොචර ගතිද කියනවනම් එක කොයි වගේද කියලවත් කියන්න බැහැ . හැබැයි උදේ ඇහැරුණාම තමයි දන්නේ හීනයක් කියල . මම ඇදෙන බිමටත් වැටිලා . කිසිම හැගීමක් දැනීමක් තිබුනේ නැහැ බිම වැටුනත් . මට මතක් උනේ එකපාරටම උඹව. උඹ නැත්තම් මම හිතන්නේ එක හීනයක් කියලනේ. නිවන කියල නිකමටවත් හිතෙන එකක් නැහැ . උඹට කළගුණ සැලකීමක් විදිහට මම අපේ කරත්තේ බදින ගොන් වැස්සට දමිත කියල නම දැම්ම . :P

    buruwo, umbata aththatama puluwan ochchara thamayi! tho danne eka ekata madagahannayi, insult karannayi witharayi. tho dharmawabodhayak karanna puluwan buddhimattamaka inna ekek neweyi. tho meke ara ara kiyala pennapu hama ekakadima balan indala thiyenne angilla diha! tho dharma karunu mokuthma dakala naha! tho maha mol rajek. umbata mokak kiwwath wadak naha. umba mahaa meeharakek, kiyana mokuth therenne naha!! umbata wada kimbulata mole thiyanawa dharmaya awabodha karaganna uwamanaawak athi unoth success wenna. thota ehema ekak pena thekmaneka naha! tho nikam sudana wage lassana niwichcha wachana pawichchi karakara heeniyata karanne anik ekata insult karana ekamayi!! thota Buduhamuduruwoyi marayayi hitan maruwela thiyenne. thota Yonisomanasikaraya naha!! umbata serama penila thiyenneth kanapitata! penneth kanapitata! eka thoge upset ekak!!!

    yako, deyaka hari waradda kiyanna kalin kiyana eka hariyatama danaganna one thaman harida kiyala issellama. tho oluwen hitagena kiyanawa mama dharmayata, hamuduruwonta hitan nigraha karalalu... me dharmaya wikruthi kirillak lu... me maraya wahila karana wadaklu... balapiya Buddhadeshanawal ekka sansandanaya karala meke kiyala thiyenne monawada kiyala hondata! habayi thota therena ekak naha, wena mole thiyana, danna kenekuta pennala ahaganin. ethakota u kiyawi thota mokadda wela thiyenne kiyala!! thoge burukama pradarshanaya karanne nathuwa, thota therenne nathnam katapiyan nikan hitapiya, anik ewunta anayak nowee!!! thota mole nathi eka thoma karapu paw wala wipakayak misak mama karapu ekakwath, wena kenek karapu ekak neweyi! buruwek wage dangalala wihin nahinne nathuwa, thoge paduwe Buddhadeshanaama ahala thota hadila thiyana asaneepe hondakaraganna balapiya.

    menna tho pugalikawama dannawa kiyapu Ape Hamuduruwo lassana deshanawak karala thiyanawa. ahapiya!!

    http://www.mahamevnawa.com/Amadahara_FrDw/Mp3_01_Sadaham_Desum/SD006_Anathura%20Handunaganimu%20[2008_07_27%20Nittambuwa].mp3
     
    මම හාමුදුරුවන්ව අදුරනව කියපු එකට උඹට ඔචර කේන්ති ගියාද ? ඇයි බන් නිවන් අවබෝද කරපු උන් මෙචර කේන්ති අරගෙන ? කේන්තිය කොචරද කියනවනම් සිංහලෙන් ටයිප් කරන්නත් බැරි තරමටම නැගල . උඹේ අදහස් කියකටනම් මම ගරුකරලා අනුමැත කරලා තියනවද ? එහෙම කියල උඹ කියන හැම එකටම එහෙයි කියන්න තරම් ඔලමොට්ටල කමක් අපිට නැහැ . දර්මය සමග සසදනවිට මේ පොස්ට් එක පුරාවටම මට පෙනෙන්නේ මානසික උමතුවකින් පෙල්ලෙන රෝගියෙකු . මමත්වය ඉහවහගොස් තමන්ම පමණක් හරි . තමන් හරිම ශ්‍රේෂ්ටයෙක් කියාගන්න හදන බොලද පහත මානසික රවට්ට ගැනීමකට කරන උත්සහයක් . ගොනෝ දර්මය තේරුම් ගන්නවා කියන්නේ මානසික අබදයෙන් පෙලෙන කෙනෙක් තමන්ගේ ගැන කියන්න ගන්න උත්සාහය අනුමත කරන එකට නෙමෙයි . අනෙක කට පියාගෙන ඉන්නේ කොහොමද උඹ නිසා තව කෙනෙක් මේ උගුලේ වැටෙනවට අපි කැමති නැහැ. ඇත්තටම අපි උඹට අනුකම්පා කරනවා . මම උඹ ගැන හාමුදුරුවන්ට කියන්නම්. බලමු අපිට උඹට උදවු කරන්න පුළුවන් වෙයි ඔය අසනීපෙ සුව කරගන්න . එතකන් තරහ පොදක් අඩුකරගන්න බලපන්. මොකද උඹ නිවන් දකලානේ ? මේ වගේ වචන බාවිතයෙන් උඹේ සායම හෙදෙනවා. අන්තිමට අර තීන්ත බාල්දිය හලගත්ත නරියට උන දේ උඹටත් වෙයි.
     
    anna hari umba ikmanata Ape Hamuduruwo gawata palayan! eth umbage gon mole paadanna unwahanseta wath wena kenekutawath puluwanwena ekak naha. anika upathin labenna one yonisomanasikaraya passe salli walata aran, horen aran wage daaganna puluwan 'plugin' ekakuth neweyi. eth Hamuduruwo thoge thiyana uddhachcha kamata mahanthaththakamata monawa hari karaawi. mokada tho hithan inne maha kerumek kiyala unata tho Dharmaya wath hariyata danna molek neweyi!! tho pruthagjanaya kiyana eke therumawath nodana enawa Dharmaya wigraha karanna. tho hithan inne tho Budunwahansetath wada lokkek kiyala wenna athi Buddhadeshana wigrahakaranna yanna... palayan Hamuduruwo langata me danma... mokada thoge oya molkamata tho, thoge sansaara gamana thawa thawath anaaganna eka walakwanna hari Unwahanse upakaarayak karaawi!!

    yako, tho thaniyema awilla tho me 'apita kanagatuyi', 'apita balan inna baha', 'api anukampa karanawa' kiyala bahu wachanen daanna gaththe thoge passen maara senawama innawa athi neda?? aa yako?? thoge thiyana burukamata thota mona mala ilawwak wath notherunaata meken keedenek prayojana gaththada, keedenek meken Dharmayata unandu unaada kiyala tho dannawada gon harako?? aththatama nam thota uththara denna deke deke pollak aran umbawa hambawenna enne wenawa!! yako buruwekya kiyala buuru kamatath seemawak thiyenna one!!

    thoge mahanthaththa kama kiyanne, tho me thread eke daapu Dharma Karunu mokawath dakala naha!! mama menna mewage uthsahayakuyi daruwe... kiyapuwa mokuth thota penila naha!! mewage karanna, mehema kalpanaa karanna, kiyapuwa kisi ekak thoge mol moleta gihilla naha!!! tho maannayen potta wechcha buru rajek!! Ape Hamuduruwo langatgihin thoge maanne adukaraganna upakaarayak karannaya kiyala wanda watiyan! nathnam thota sansaren ethera wenawa wenuwata nodanna magul dannawa wage kiyawanna gihin sansaare thawa anaaganna weyi!!

    eelangata tho me tika danaganin... tho wage buruwekuta meeta wada hondin, lassana niwichcha wachanawalin kiyala wadak naha!! eelangata mata hedenna sayam mokuth ulaagena pumban, puppan inna ekekuth neweyi. mama mokuth pennanna, nambunaama ganna aawath neweyi!! tho nikam haminila thawa anaaganna dangalana nisayi mehema liyanna une! eelangata tho kiyana buru katha thota hari giyata, mole thiyana ewun tho wachana daana kotama dannawa mu buruwek kiyala! eka notherenne thota witharayi.

    tho mage adahas anumatha kalaa, ekanga unaa kiyala kiwwata ekenuth athi wadak naha! methana me 'api' kiyana ewun hadila windo windo inna eka nawathwaganna karanna thiyana wadapiliwelak witharayi meka!! eka karanne nathuwa, wadeta bahinne nathuwa karana wena wena mala ilaw mokakin wath wadak naha!!! anika Budurajananwahanse kiya deepu dewal tho wath wena ayawath anumatha karanna thiyana dewal neweyi!! ewa thiyenne buddhimath, nuwanin kalpanaakaranna puluwan hakiyaawa thiyana pinwath, keles adu pudgalayanta ANUGAMANAYA karala thama thamange galaweema hadaaganna witharayi!!!

    thota mama baninne tharahakata neweyi. mata tharahakaarayo kiyala ewun aththeth naha! methana wenna one me durlabhawa labichcha wasanawantha awasthaawe, puluwan ikmanata Dharma maargaye sthaawara wela thama thamange galaweema salasaa ganeema witharayi!! ekata unandu karanna patan gaththu wade harahata penune thoge pawkaara kamata!! ithin wenna one de umbata meken wenne nathnam umba meke thak gahi gahi indala wadak naha!! Ape Hamuduruwo langata ikmanata palayan!!! umbata godak dura yanna thiyanawa... Shraddhaanusaaree, Dhmmaanusaaree thathwayatawath umba kittukarala naha thaama!! ikman karapan!!!

    aayi mama thota mokuth liyanne kiyanne naha! ara kalin wathawak Isuruwata kiwwa wage, ehema unoth meka thogeyi mageyi kathawak weyi... anika meka rubber wage digata digata adan yana ekakuth neweyi. ithin, thawa wadidawasak umbawage ewun handa appiyehi sampayogo dukkho siddhawenne naha!:dull:
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9

    හිහ් හිහ් හූ !!! ... රිදෙන්න දීලා තියෙනව... මචෝ.. ඌ බුදුදහම කියන්න ආවට.. කියවන්නේ කුරානේ.. එකයි අවුල....
     
    100% පිලිගන්නවා මම ප්රිතග්ජනයෙක් කියල . නමුත් මේ නිවන් දැකපු ඔබතුම ඇයි මේ කසිප්පු බීපු හිගනෙක් වගේ කැ ගහන්නේ . නිවන් දැක්කම කොයි තරම්නම් නිවීමක් සංයමයක් තියෙන්න ඕනෙද ? අනෙක උඹ ඔය බන අහගෙන ඉන්නගමන් නින්ද ගිහිල්ල හීනයක් දැකපු එකෙක් . හාමුදුරුවන් ලග ඉන්න කිසිම කෙනෙක් ඔය වගේ නැහැ. යකෝ මහමෙව්නාවේ බන අහගෙන ඉන්න බල්ලොන්ටත් උඹට වැඩ සංයමයක් තියනවා. උදච කම මහන්තත්ව කම මගේ තියනවා කියන එකනම් ඇත්ත මොකද මම ප්රුතග්ජනයෙක්නේ . හැබැයි මමනම් පිළිගන්ව . බහු වචනෙන් කියල තියන්නේ මමත්වය කියන එක උඹ වගේ පිස්ස්ක් තරම් මගේ ලග නැති නිසා . අපි කියන වචනේටත් උඹට මාර විදිහට නගිනවා නේද ? ඔහොම තමා පිස්සු තද උනාම . අනික දර්මය පහදන්න දෙකේ දෙකේ පොලු අරගෙන වඩින උත්තමයෙක් ගැන මම ඇහුවමයි . මේ කොයි සාසනේ නිවන් දැකපු උතුමන්ද දන්නේ නැහැ පොලු අරගෙන දර්මය කියල දෙන්නේ. දමිතයෝ පොලු අරගෙන දහම කියල දෙන්න පුලුවනම් බුදුහාමුදුරුවෝ ඕක මුලින්ම කරන්නේ දේව දත්ත හාමුදුරුවන්ට .(දැන් මම උඹට හරක කියන්නේ නැහැ . මොකද අපේ වස්සවත් කැමති නැහැ ඒ නමට) හැබැයි මට හිතෙනවා දැන් උඹ මෙලෙච්ච හම්බයෙක්ද කියල :frown:. උනුත් ඔය වැඩේ කරනවා ආයුද අරගෙන දර්මය කියල දෙන්න හදනවා . උඹත් මේ ඒ වගේ පීස් එකක්ද දෙන්න හදන්නේ ? යකෝ මේකද බුදුන්වහන්සේගේ සරණ යන කෙනෙක් දෙන ආදර්ශය . ? :P

    අදහස් අනුමත කරලා වැඩක් නැහැ උඹ නිවන් දැකල කියල අනුමැත කරන්න කියලද කියන්නේ ? උඹ හිතුවද බන් මටත් මන්ද බුද්දික කාක් තියනවා කියල ? අනික උඹ නොදන්නවට මම කොයිතරම් හාමුදුරුවන්ව හම්බෙනවද ? හැබැයි ගොනෝ උඹේ මන්ද බුද්දික නිවන් අවබෝදයනම් මම පිළිගන්නේ නැහැ . උඹ මට උත්තර දුන්නත් එකයි නැතත් එකයි . අවශ්‍ය කරන දේ මම ගන්නවා , අනවශ්‍ය දේ ඇත හරිනවා . හැබැයි මට උඹ නම් පිස්සෙක් විතරයි . උඹේ ඔය නිවන් අවබෝදය බොරුවක් කියන එක විතරයි මම කියන්නේ . පුලුවන්න්නම් උඹ ඔය තරහව පාලනය කරගෙන පෙන්නපන් . එක ගොඩක් වටිනවා උඹේ මේ සුරංගනා මිත්‍යා දෘහ්ටියට වඩා. උඹ තව මුකුත් ලිව්වා කියලත් මමනම් උඹ නිවන් දැකල කියල පිළිගන්නේ නැහැ . :no::no::no:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    හිහ් හිහ් හූ !!! ... රිදෙන්න දීලා තියෙනව... මචෝ.. ඌ බුදුදහම කියන්න ආවට.. කියවන්නේ කුරානේ.. එකයි අවුල....

    හරි උඹ කියපන් මු නිවන් දැකල නැහැ කිව්වම ඇයි මුට මෙතරම් කුලප්පු වෙන්නේ ? උඹ පිළිගන්නවද මු නිවන් අවබෝද කරපු එකෙක් කියල ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම මේ කතාවේ ලියන්න ඕනේ කරපු සේරම ලිව්වා. තව පුංචි පුංචි notes දාගත්තු ටිකක් තියනවා. හැබැයි ඒ සේරම ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තයින් පස්සේ ඉදිරි ජීවිත කාලයට අදාළ දේවල්. ඉතින් ඒ ටික දැම්ම කිව්වම අනික් අය fed-up වෙයිද? 'ඒ ගොල්ලෝ කරගත්තට අපිට තාම මොකුත් බැරිඋනා' එහෙම හිතල negative thoughts වලට යාවිද කියල හිතට upset! මට ඕනේ කරන්නේ එතෙරවෙනකන්ම forward කරලා ඇදගෙන ඇදගෙන යන්න මිසක්, කිසිකෙනෙක් ජීවිතාවබෝධය ලැබීමේ වැඩපිළිවෙලින් අයින් කරන්න, backward වෙනවා දකින්න නෙවෙයි. ඉතින් අවසන් කිරීම ටිකක් delay කලා. ඇත්තටම මෙතැනදී එහෙම පසුබසින්න, කලකිරෙන්න දෙයක් නැහැ! අපි තනිතනියෙන් දුක්විඳගෙන ආපු මහා දුරගමනක් අතරතුරේ ශ්‍රී සද්ධර්මය මුණගැහීමම අපි තනිතනියෙන් කරපු පින්වල ප්‍රතිඵලයක්. තමන්ට ලැබුණු ඒ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න!!

    එක එක්කෙනා, තම තමන්ගේ හැකියාව අනුව එක එක වේගවලින් දුවනවා... ඒක එහෙමම තමයි. ඒත් මේක race එකක් නෙවෙයි නේ... තමන්ට පුළුවන් උපරිම වේගෙන් ගිහින් ගමන සම්පූර්ණ කරගන්න! ඒකයි වැදගත්!! මෙතැනදී මට නම් තිබුනේ ලොකූ හදිස්සියක්! මොකද මම, මං ලඟින්ම ආශ්‍රය කරන කීපදෙනෙක්, ගොඩ ගියාට තව සෑහෙන දන්න කියන පිරිසක් ඉන්නවා සක්ඛායදිට්ඨිය රවුන්ද හතරැස්ද කියලවත් නොදන්න. මම කැමති නැහැ මගේ පවුලේ අයවත්, ලඟම ඥාතින්, යාළුවො, මට මේජීවිතේදී උපකාර උන, දන්න අඳුනන කවුරුවත් මේ අවස්ථාව මගහැරගෙන ආයේ අසරණ වෙනවට!! ඒත් ඒක ප්‍රර්ථනාවකින් කරන්න බැහැ! හුඟක් එවුන් 'පටස්' ගාල ධර්මය අල්ලන්නෙත් නැහැ! risk එක දන්න හන්ද මට බලන් ඉන්නත් බැහැ!! මම හිටියේ හරි හිතේ අමාරුවෙන්. අන්තිමේ මං ගැන බලන, මගෙත් එක්ක ඉන්න, නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසටත් කියල, එයාලගෙත් උදව් ඉල්ලලා, මෙහෙම දේකට බැස්ස! දැන් මට මාර fit! මං බුදුරජාණන්වහන්සේගේ, අපේ හමුදුරුවොන්ගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ හැමෝගෙම උපකාරයෙන් සසරින් මිදුනා, මට පුළුවන් උපරිමයෙන් අනික් උදවියටත් ඒසඳහා උපකාර කලා/ඉන්නකම් කරනවා. දැන් ඉතින් ජීවිතේ කොයිවෙලේ ඉවර උනත් අවුලක් නැහැ!!

    කරපු පින්වල උපකාරයෙන් incisive technical mind එකක් උපතින්ම ලැබිච්ච නිසයි, ධර්ම මාර්ගය ජයගන්න තිබිය යුතුම අත්‍යවශ්‍යම ගුණාංග වන ශ්‍රද්ධාවයි, යෝනිසෝමනසිකරයයි උපරිමයෙන්ම තිබුණු නිසයි, අපේ හාමුදුරුවොන්ගෙන් ශ්‍රී සද්ධර්මය ලැබුණු ගමන් මම bullet එකවගේ ගියා! ඒ ගැන කවුරුවත් upset ගහන්න ඕනේ නැහැ!! අනික අපිට වඩා කොච්චර වේගයෙන් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්තද බාහිය දාරුචීරී රහතුන් වහන්සේ!! ඊළඟට මෙහෙම තව තව දේවලුත් ගොඩක් එක්ක සේරම තෝරලා බේරලා කිව්වේ මට ඒකට හැකියාවක් තියන හන්දයි! හැමෝටම එහෙම ඒවා කරන්න බැහැ!! මොකද අපි හැප්පෙන්නේ ඇතුලේ වෙන මොකුත්ම ඇහැට පෙනෙන්නේනැති පොඩිපොඩි කෑලිබෑලි දාස්ගණන් තියන electronic මගුල් එක්ක. ඊළඟට technology පැත්තෙන් දියුණුවේ හිනිපෙත්තේ තියන ඒවත් එක්ක! ඒවත් එක්ක හැප්පිලා යමක් කමක් කරගන්න පුළුවන් අය ඇත්තටම හරි rare! පුරුවේ පිනට මාත් එහෙම කෙනෙක් උනා, ඒත් මට වඩා sprit වගේ උදවියත් ලක්ෂ ගණන් ඉන්නවා මේ ලෝකේ!! මාත් දියුණුවක් ලබාගත්තේ ඒවගේ අයගේ උපකාරය ලැබුණු හන්ද තමයි! ඒ හන්ද මට මගේ ගැන ආඩම්බරවෙන්න, උඩඟු වෙන්න දෙයක් නැහැ! හැබැයි, 'ඉධ නන්දති, පෙච්ච නන්දති...' කියපු විදියට මටත් ඕනේ තරම් සතුටුවෙන්න පුළුවන්!

    දැන් ඉන්න හුඟදෙනෙක් බුදුරජාණන්වහන්සේව 'හරියට' අඳුනගෙන නැහැ!! 'හරියට' ආශ්‍රය කරලා නැහැ!! ධර්මය තමයි මිනිසුන්ව ඉහලටම ඔසවා තබන්නේ!!! ඉතින් මේ hi-tech fields වල ඉන්න තව තව ප්‍රඥාවන්ත උදවියත් හරියටම ධර්මය දැක්කොත්, හුඟදෙනෙක් ධර්මාවබෝධය කරාවි! මේවගේ දේවලුත් කරාවි! ධර්මය මුණගැසුණු කෙනා, ධර්මය දැක්ක කෙනා, ඒක අනික් අයටත් බෙදන්න පසුබට වෙන්නේ නැහැ කීයටවත්!! ආලවක යක්ෂයත් "මම මේක හැමෝටම කියාකියා යායපුරා දුවනවා..." කියල දිව්වලු! එකම දේ සසර ගමනින් නිදහස්වීම හිතන තරම් ලේසි නැහැ! තමන්ට දිනන්න අවශ්‍ය පින් තියනවද දන්නෙත් නැහැ! ඒත් ජීවිතාවබෝධය ලබාගෙන සසර ගමනින් නිදහස්වීමේ තියන වැදගත්කම, වටිනාකම හන්ද නිකම් ඉඳල බැහැ! ඒක තේරිච්ච හන්ද තියන හැකියාවල් වලින් තව අයට උදව්වක්, උපකාරයක් වෙන්න තමයි මාත් මෙහෙම දෙකටත් යොමු උනේ... thread එකේ මුල ඉඳන් බලපු ඕනෙම කෙනෙක් ඒක දන්නවා ඇති.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතනට set වෙච්ච ශ්‍රද්ධාව, යෝනිසෝමනසිකාරය අංශුමාත්‍රයක් වත් නැති මෝඩයෝ කීපදෙනෙක් සේරම වැරදියට තේරුම් අරගෙන, ඔක්කොම අනාගන දැඟලුවට, ගොඩදෙනෙක් ඉන්නවනේ මේ වැඩෙන් පලක් ප්‍රයෝජනයක් ගත්ත!! thread එකේ සද්දේ දාගෙන දඟලපු උන් දන්නේ නැහැනේ මේකෙන් වැඩක් ගත්තු උදවිය මට දක්වපු ප්‍රතිචාරය! (මොකද වැදගත් මිනිස්සු, මහපාරේ රෙනවා වගේ වැඩ කරන්නේ නැහැ නේ... අනික් හැමෝටම පේන්න, පලාතම ගඳ ගස්සවන්න). මේ එකෙක් කියනවා ණිවන් අවබෝධය දවල් හීනයක්ලු! ඌ හිතන් ඉන්නේ ඌ ඔහොම්මම ඉඳන්, භව පැවැත්මත් තියාගෙනම නිවණුත් දකින්නද කොහෙද? බුදුහාමුදුරුවෝ විස්තරකරපු දෙයක් විශ්වාස නැති, ශ්‍රද්ධාව අංශුමාත්‍රයක් නැති මේවගේ මෝඩ හරකෙක් කියන කතන්දර වලට අහුවෙන්න එපා! අනික ඌ මේ thread එකේ දැකල තියෙන්නෙත් මම මගේ ගැන කියපුටික විතරයි! ධර්ම කරුණු කිසි එකක් ඌට 'පෙනිලා' නැහැ!! පොට්ටයෙක්ද කොහෙද. හාමුදුරුවෝ නිතර නිතර මුණගැහෙන බවකුත් කියල තිබුන... මුණගැහුන නෙවෙයි එහෙ පදිංචිවෙලා හිටියත් වැඩක් නැහැ!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මගේ ලඟින් වාඩිවෙලා, සිවුරු කොනෙන් අල්ලාගෙන හිටියත් වැඩක් නැහැ" කියල! අහල ඇති නේ... අපේ හාමුදුරුවොත් කියනවා ඒක! "ධර්මය අල්ලාවි කියල හිතන අය බැලුවම ධර්මයට ගව්ගානක් දුරයි, අල්ලන්නේ වෙන කොහෙවත් ඉන්න අය"යි කියල!! ඉතින්, පිස්සෙකුට රැවටෙන්න එපා! බොහොම පරිස්සමින් කල්පණා කරලා, ශ්‍රී සද්ධර්මයත් එක්ක ගලපලා බලල, හරිදේ මොකද්ද බොරුව මොකද්ද කියල තෝරා බේරාගෙන පිළිගන්න. හොඳ සිහියෙන් සේරම කරන් යන්න. ධර්මමාර්ගයට අනුග්‍රහ ලැබෙනවා හරි අඩුයි! කකුලෙන් අදින එකමයි වැඩි!! මම මුල ඉඳන්ම කියල ඇති, අපේ හමුදුරුවොන්ගේම උපකාරය ලබාගන්න!! මේ වෙනකොට මේ කරුණු තව එක එක විදියට තෝරලා කියලාදෙන බුද්ධ දේශනා ගොඩාක් උන්වහන්සේ සරල සිංහලෙන් තෝරලා දේශනා කරපුව මහමෙව්නාව site එකේ දාල තියනවා! තමන්ට හරි අවබෝධය ඇතිවෙනකන්ම අහන්න! ණුවනින් කල්පනාකරකරම බලන්න!! මේ නිවැරදිව කල්පණා කරන්න වත් බැරි, යෝනිසෝමනසිකාරය නැති, එක එක්කෙනාට හිතෙන 'වැල්බයිල' වලින් වැඩක් නැහැ!

    මට ඕනේ මේ ක්‍ෂණසම්පත්තිය අපතේ නොයන විදියට, පුළුවන් පුළුවන් හැමෝම ශ්‍රී සද්ධර්මයටම උනන්දු කරවන්න. ඒ වෙනුවෙන් දැන් මාස ගණනාවක් තිස්සේ කල්පණා කරකර notes හදාගෙන මේක ලිව්වා. පටන්ගත්තෙත් බයෙන් බයෙන්, මෙහෙම දේවල් පුරුදු නැති හන්ද! ඉතින් ඇත්තම කියනවනම් මේකට බැස්සෙත් 'මට තේරෙන' නොපෙනෙන ලෝකවල අයගෙනුත් උදව් ඉල්ලලා! හුඟක් වෙලාවල පැහැදිලිවම උපකාර ලැබුණා! ඉතින් හරි සන්තෝසයි... ඒ සේරමත් උපකාර උනා මේ වැඩේට!! ඉතින් දැන් කෙලවරට ඇවිල්ල මේ දවස් දෙක තුනේ පොඩි විවේකයක් ගත්ත. ඉතින් ඔයාල තාම 'ගිනි අවුලුවන්න' try කරන අයනේ... මතකනේ... ඉතින්, දැන්ම විවේක ගන්න හදන්න එපා! කරුණු හොඳට බලාගෙන, ධාරණය කරගෙන, අවසානයක් දකිනකන්ම දිගටම යන්න!! වරදින්නේ නැහැ!!

    මට දැන් ටිකක් හිතට fit! මොකද කලයුතුදේ කළ කෙනෙක් හැටියට මං අනික් අයට කියන්න තියන සේරම වගේ මේකේ ලිව්වා. ඉතින් විශ්වාසයකින් පිළිගන්න ඕනෙම කෙනෙකුට අසරණ නොවී, දිගටම ගිහින් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න මේක ලොකු උපකාරයක් වෙයි! ආයේ වරදින්න කිසිම දෙයක් නැහැ! එක එක්කෙනාගේ බොරුවලට රැවටිලා අමාරුවේ වැටෙන්න ඕනෙත් නැහැ!! මම දැනටත් දන්න දන්න අයට මේක බලන්නය කිව්වා. ඉතින් මේක ඉවර කරලා අර කලින් ලියපු thread එකේ දාපු වැදගත් කරුණුත් සිංහලෙන් හදාගෙන වෙනමම තැනක දාන්නයි හිතන් ඉන්නේ. ඊළඟට පුළුවන් විදියට printouts ටිකකුත් හදාගන්න ඕනේ... අපේ යාලුවෝ, නෑදෑයෝ හුඟදෙනෙකුට computer/internet මොකවත් නැහැ! ඒ හන්ද, කාගෙන් හරි උදව්වක් ලබාගෙන පොතක් වගේ හදල දුන්නොත් මිසක් මගේ සමීප අය හුඟ දෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ! එයාලටත් මේ විස්තර දැනගන්න හදල දෙන්න ඕනේ නේ... ඒ ගැනත් බලන්න ඕනේ.

    අන්තිමට ඉතින් කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. මෙතන මම plumber කියන වචනයේ b අකුර වගෙයි. වචනේ හැදෙන්න b ඕනේ උනාට ඒක සද්දවෙන්නේ නැහැ! මේ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණයාමෙන්, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් ලැබුණු දායාද!! මම කලේ තව පිරිසක් අතරට ඒ දායාද රැගෙන යාමක් විතරයි!! ඊළඟට අවබෝධය සම්පූර්ණ කරගත් කෙනෙක් කියන්නේ යමක් කමක් කරන්න හැකියාවක් තියනවා කියන එකයි! පණ තියනකම් ඕනේ කෙනෙකුට ඒ උපකාරය ලබාගන්න පුළුවන්! ආයේ කවදාවත්ම අසරණ නොවෙන්න වැඩකටයුතු කරගන්න!!!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉවරද ? සමහර විට උඹ ඔය ගැජට් එක්ක සෙල්ලන් දානකොට උඹට මොකක්හරි ශෝක් එකක් වැදිලා මොලේ පොදක්ක් කචල් වෙලා ඇති . ප්‍රෙෂර් තද උනාම ඔක්කොම blackout වේල්ල වගේ යන්න ඇති. තව පොඩ්ඩෙන් උඹ මැරෙන්නත් ඉඩ තිබ්බ . ඔක කියල බෙහෙත් ටිකක් ගනින් . උඹට තදවෙන හැටියට අනිවාර්යෙන් ප්‍රෙෂර් ඇති. ඔය පොඩි කලන්තයක් හැදිලා තියන්නේ . ;)
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    හරි උඹ කියපන් මු නිවන් දැකල නැහැ කිව්වම ඇයි මුට මෙතරම් කුලප්පු වෙන්නේ ? උඹ පිළිගන්නවද මු නිවන් අවබෝද කරපු එකෙක් කියල ?

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා...මූ නිවන් දැකලද නැද්ද කියලා අපිට තීරනය කරන්න බැහැ... අනිවාරයෙන්ම ලොව්තුරා බුදුවෙනවා කියපු කොන්ඩඤඤ බමුණටත් .. උන්නාන්සේ බුදුවෙලා වඩින කොට අඳුරගන්න බැරි උනා.. ඉතින් අපි මොක්කුද... ඒත් මූ කියන්න උත්සහා කරන දේ අර්තයක් තියෙනවා.. මම මූ කියන එක දේකට එකඟයි... ඒ මූ කියන.. "නිවන කියන එක මේ අත්බැවේදීම කරගන්න පුළුවන් කියන එක" ... මොකද ගොඩක් හාමුදුරුවරු ඒක මෛත්‍රී බුදුහාමුදුරුවන්ට (දැන් පහල වෙලා ඉන්න කෙනා නෙමෙයි ... හරිද) කල් දානවා. මිනිස්සුන්ව .. කම්මැලි කරලා තියෙන්නෙ.. මූ වගේ තව 10 ක් 15 ක් හිටීයොත්... අඩුම තරමේ මිනිස්සු උත්සහයක් වත් දරනවා.... මටනම් දැන් ඉන්න ගොඩක් හාමුදුරුවන්ට වඩා මූ වගේ උන් හොඳයි...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මූ නිවන් දැකලද නැද්ද කියලා අපිට තීරනය කරන්න බැහැ...

    ow! umba bariwada karanna yannath epa!!

    eth umbata definitely me sarema Niwan awabodhakaranna puluwan weyi kiyala nam mata hangenawa! thoge ara multiple id case eka gana mata clear nathinisayi, tho pissu kelinawa poddak wadinisayi misak, nathnam mata 99.9% ma accurately guess karanna dan puluwan!

    umba success unoth eelangata umbatath kiyanna puluwanweyi anik ewunge gana! mokada kalin pare kerawalatama gamankarapu ekekuta passen ena ewungen marga salakunu ahanna one nahane... uu ewenakota serama dakala iwarane!! aaye, passen ena ewun baila gahanakotath 'don gaala' click wenawa. ayi thibune monawada, nothibune monawada seramath dannawane!! thota therunada?

    kanda mudunata naggata passe serama honda lassanata, pahadiliwa penawa!! pahala kanda naginna one kiyala aapu porawal kale parawal wala yanakota ekath honda lassanata penawa!!

    tho yana widiyath hari, meetareth hondayi. walpal igenagaththu ewa nathuwa Ape Hamuduruwongema pihita witharak gaththanam umba melahakatath goda wenna ida thibuna! danuth late naha, umba udin pallen baluwa misak mekath full seriously wadeta bahalama balagena aawanam umba thawa godak wenaswenna thibuna! awulak naha, try karapan! eth dangalanne nathuwa, parissamen, himin seeruwen!

    ehema karala thoth mewage karanna gaththanam ethakota 2yi! anna ehemayi wenna one! Budusasuna Babalewa kiyala kodi gahuwata, koodu paththukalata babalanne naha... Babalena widiyata wada karanna one! Ape Hamuduruwo novindina duk windala apata 'Kalyana Wata' aaye eli peheli karala hadala dunna. Sathpurushayo hamoma ekathuwela eka e widiyatama aarakshakaragena digin digatama pawathwagena giyaa nam...... dan mama dakinneth oya heenaya thamayi!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද CCDs සම්බන්ධ විස්තර වගයක් හොයන්න ගිහින් අහම්බෙන් වගේ 'Cornell Center for Materials Research' කියල site එකකට යැවුණ. ඒකෙ interesting Q&A වගයක් දැකල පොඩ්ඩක් බැලුව. මෙතන මේ මම දාපු 'technical explanation' එකට සම්බන්ධ තොරතුරු වගයක් තිබිල පොඩි උපුටාගැනීමක් කලා...

    ** Many adults think that dogs and cats cannot see any colors, only shades of gray. But this is not true. Cats and dogs can see some colors but not all of them. So in a sense they are like adults who are colorblind. Cats and dogs have cells in their eyes that respond well in bright and dim light. At night, cats and dogs use cells called rods that are sensitive to dim light. They are found in a lining at the back of the eye called the retina. When light falls on the rods, they send a message to the brain to explain the image that they see. For the bright light of day, you need cells called cones. But having cones in your eyes also means that you can also see color. Humans have three kinds of cones that allow them to see blue, red and green. So humans (and monkeys!) can see in full color. Dogs and cats only have two kinds of cones sensitive to blue and green light. So they do see some colors. By the way, if you have a horse or pony at home, they have red and blue cones. Horses see some colors, but they can't tell green from gray. **

    ** "Ringing" in the ears is called tinnitus. It happens when delicate cells inside your ear that send sound messages to your brain are injured or over-stimulated. These cells have projections on them that look like hairs, and they are called "hair cells". The perception of sound starts when pressure waves moving through the air reach your ears. This causes your eardrums to vibrate, and these movements are transferred to the fluid in the inner ear, where the hair cells are located. Movement of the inner ear's fluid leads to bending of the tiny hairs on the hair cells. This bending excites the hair cells, and causes them to send electrical signals to your brain through a nerve called the "auditory nerve". Your brain interprets the electrical signals from the auditory nerve as sound. **

    මේ ඉතින් ඔය (අ)විද්‍යාඥයෝ දැන් මනුස්ස සරීර ගැන හොයාගත්තු දේවල්! (අ)විද්‍යාඥයෝ දැන් හොයාගත්තට බුදුවරු ඕව ඔයිටත්වඩා හොඳට අවබෝධකරන්නේ සෑහෙන 'බර කාලෙක' ඉඳන්! ඕව නිවැරදි හන්ද තමයි දැන් ඔය වෛද්‍ය විද්‍යාවෙන් එහෙම එක එක ජාතියේ 'හාස්කම්' පෙන්වන්නේ! මම කලේ අන්න ඒවිදිය, නිවැරදි බව තහවුරු වෙච්ච කරුණු, බුදුහාමුදුරුවෝ කියපු දේවල් එක්ක ගලපලා මේ සංසාර ගමනට අදාළ මුළු විස්තරයම තව විදියකට පැහැදිලි කරපු එකතමයි! ඒක හැබැයි හොඳටම 'මීටර්' වෙන්නේ technical කෙනෙකුටම තමයි!

    ඉතින් විද්‍යාව කොච්චර දියුණුවෙලා by-pass කතන්දර වගේ serious දේවල් කරලා හිටන් බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතුව හැම කෙනෙක්ම 'කූරිය ගහන එක' ටික කාලෙකට හරි කල්දාන්න දැන් හැකියාවක් ලබා ගත්තට, දවසක definitely 'කූරිය ගහන්න' වෙනවම තමයි!!! ඒක වෙනස් කරන්න බැහැ. ඉතින් ඔය ඉවරයක් නැතුව මැරෙන්න වෙන එක ඇහුවම, මම නම් ඇත්තටම 'අම්බානට' බය උනා... ඒත් ඒකෙන් ගැලවෙන්නත් බැහැලු නිවන් අවබෝධ කරගන්නේ නැතුව!! අන්න ඒක හන්දයි මම නම් maxa try එකක් දාල, නිවන් අවබෝධකරලම නතර උනේ... නැතුව මෙතන ඉන්න අයට කියන්නවත්, පෙන්නන්න වත් නෙවෙයි! ඉතින් දැන් මම නම් දන්නවා මට සම්බන්ධ සේරම අබල් බබල් මෙතැනින්ම අහවර බව!!

    try කරලා try කරලා ඔයාලත් ඒක කරගන්න!!! මේ 'මෝඩ චුන්' ගන්න තැනක් නෙවෙයි! 'මෝඩ චුන්' වලට වෙලාවකුත් නෙවෙයි!! visa තියෙන්නේ තව කොච්චර කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නැහැ නේ...
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා...මූ නිවන් දැකලද නැද්ද කියලා අපිට තීරනය කරන්න බැහැ... අනිවාරයෙන්ම ලොව්තුරා බුදුවෙනවා කියපු කොන්ඩඤඤ බමුණටත් .. උන්නාන්සේ බුදුවෙලා වඩින කොට අඳුරගන්න බැරි උනා.. ඉතින් අපි මොක්කුද... ඒත් මූ කියන්න උත්සහා කරන දේ අර්තයක් තියෙනවා.. මම මූ කියන එක දේකට එකඟයි... ඒ මූ කියන.. "නිවන කියන එක මේ අත්බැවේදීම කරගන්න පුළුවන් කියන එක" ... මොකද ගොඩක් හාමුදුරුවරු ඒක මෛත්‍රී බුදුහාමුදුරුවන්ට (දැන් පහල වෙලා ඉන්න කෙනා නෙමෙයි ... හරිද) කල් දානවා. මිනිස්සුන්ව .. කම්මැලි කරලා තියෙන්නෙ.. මූ වගේ තව 10 ක් 15 ක් හිටීයොත්... අඩුම තරමේ මිනිස්සු උත්සහයක් වත් දරනවා.... මටනම් දැන් ඉන්න ගොඩක් හාමුදුරුවන්ට වඩා මූ වගේ උන් හොඳයි...

    ඒක නම් සිරා කතාව..
     
    මු කියන දේවල් ගොඩක් දුරට හරි . සීන් එක තියන්නේ නිකමට හරි අපි මු කියන එක දෙයක් හරි එහෙම නෙමෙයි කිව්වොත් මුට මර විදිඅට උරු ජුවල් නගිනවනේ . නිවන් දැක්කම අයි බන් එහෙම වෙන්නේ ? අනෙක් කරනේට මමත් 200% එකයි . ඒ මයිත්‍රී බුදුන් පහල වෙනකන් නොසිට මේ අත්මෙදීම නිවන් අවබෝද කල හැකියි කියන එක . "මේ ගව්තම බුද්ධ රාජ්‍යයයි! ". හැබැයි ඉතින් මෙහෙම කිව්වා කියල මම දමිත නිවන් දැකල කියලනම් පිළිගන්නේ නැහැ . බුදුන් වහන්සේම කියල තියනවනේ මම කියන නිසාවත් පිලි ගන්න එපා කියල . එහෙම එකේ මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් දැම්ම කියල මු මිනිහෙක්ද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මු කියන දේවල් ගොඩක් දුරට හරි . සීන් එක තියන්නේ නිකමට හරි අපි මු කියන එක දෙයක් හරි එහෙම නෙමෙයි කිව්වොත් මුට මර විදිඅට උරු ජුවල් නගිනවනේ . නිවන් දැක්කම අයි බන් එහෙම වෙන්නේ ? අනෙක් කරනේට මමත් 200% එකයි . ඒ මයිත්‍රී බුදුන් පහල වෙනකන් නොසිට මේ අත්මෙදීම නිවන් අවබෝද කල හැකියි කියන එක . "මේ ගව්තම බුද්ධ රාජ්‍යයයි! ". හැබැයි ඉතින් මෙහෙම කිව්වා කියල මම දමිත නිවන් දැකල කියලනම් පිළිගන්නේ නැහැ . බුදුන් වහන්සේම කියල තියනවනේ මම කියන නිසාවත් පිලි ගන්න එපා කියල . එහෙම එකේ මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් දැම්ම කියල මු මිනිහෙක්ද ?

    දැන් මේක නේ බන් case එක... උඹට මාත් එක්ක 'ඩෝන්' ගිහිල්ල ඉන්නේ දැන් අම්බානට! ඉතින් දැන් බොට නිකම් ඉන්නම බෑ... සෑහෙන කහනවා. උඹ හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් කියල පෙන්නගෙන හිටියට, යටින් ගිනිකඳු පුපුරනවා! තොටත් නොදනිම තොගේ හිත තෝව පලිගන්න මෙහෙයවනවා!! ඉතින් උඹ මඩ ගහන්න පුළුවන් විදි හොය හොයා මඩ ගහනවා! අවුලක් නැහැ!! උඹ පිළිගත්තනේ උඹ 100% පෘතග්ජනයෙක් කියල. එහෙම අය ඔහොම තමයි!! upset එකක් නැහැ. උඹ කැමති විදියකට කරගෙන කරගෙන යමන්... මොකද, පෘතග්ජනයින්ට ඔයිට වඩා දෙයක් බෑ!! අනික උඹ කොහොමටවත් පිළිගන්න එපා මම නිවන් දැකල කියන එක. මොකද උඹ ඒක පිළිගත්තොත් මට 'ගස්ලබු' වගෙයි! පිළිගත්තේ නැති උනොත් මට 'පැපොල්' වගෙයි!! ...උඹේ මොලේ හිලක් බන්. හදන්න පුළුවන් එකෙක් කියල තේරුණා නම් මම තොට private එකේ හරි කතාකරල බලනවා. වැඩක් නෑ, උඹව හදන්න බෑ.

    "මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් දැම්ම කියල මු මිනිහෙක්ද ?" මේ තරමට පලිගන්න චේතනාවෙන් මුසපත් වෙච්ච කෙනෙක් කියන්නේ, කෙලෙස් බරිත පුද්ගලයෙක්!! නමුත් මේ ධර්ම කතාව හරියන්නේ කෙලෙස් අඩු පුද්ගලයින්ට කියල තමයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වොත් ඒක එච්චරම තමයි!! ඉතින්... උඹට මේවා හරියන එකක් නැහැ!!
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මු කියන දේවල් ගොඩක් දුරට හරි . සීන් එක තියන්නේ නිකමට හරි අපි මු කියන එක දෙයක් හරි එහෙම නෙමෙයි කිව්වොත් මුට මර විදිඅට උරු ජුවල් නගිනවනේ . නිවන් දැක්කම අයි බන් එහෙම වෙන්නේ ? අනෙක් කරනේට මමත් 200% එකයි . ඒ මයිත්‍රී බුදුන් පහල වෙනකන් නොසිට මේ අත්මෙදීම නිවන් අවබෝද කල හැකියි කියන එක . "මේ ගව්තම බුද්ධ රාජ්‍යයයි! ". හැබැයි ඉතින් මෙහෙම කිව්වා කියල මම දමිත නිවන් දැකල කියලනම් පිළිගන්නේ නැහැ . බුදුන් වහන්සේම කියල තියනවනේ මම කියන නිසාවත් පිලි ගන්න එපා කියල . එහෙම එකේ මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් දැම්ම කියල මු මිනිහෙක්ද ?

    තද වෙන එකනම්.. රහතන්වහන්සේගේ ගතිය නෙමෙයි තමයි... :) ... අනෙක බණ කීයනවා නම අනෙක් අයට තේරෙන්න කියන්න ඕන... එකයි මම මූට නිතරම කිව්වේ.. ඉලෙක්ට්‍රෝනික්ස් නැතුව.. සරලව කියපන්.. කියල... අද කාලෙට ගැලපෙන විදිහිට... ඒත් මූක් ඒක අතහැරිච්ච බවක් නම් පෙන්න තිබ්බෙ නැහැ.. :lol::lol:
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මු කියන දේවල් ගොඩක් දුරට හරි . සීන් එක තියන්නේ නිකමට හරි අපි මු කියන එක දෙයක් හරි එහෙම නෙමෙයි කිව්වොත් මුට මර විදිඅට උරු ජුවල් නගිනවනේ . නිවන් දැක්කම අයි බන් එහෙම වෙන්නේ ? අනෙක් කරනේට මමත් 200% එකයි . ඒ මයිත්‍රී බුදුන් පහල වෙනකන් නොසිට මේ අත්මෙදීම නිවන් අවබෝද කල හැකියි කියන එක . "මේ ගව්තම බුද්ධ රාජ්‍යයයි! ". හැබැයි ඉතින් මෙහෙම කිව්වා කියල මම දමිත නිවන් දැකල කියලනම් පිළිගන්නේ නැහැ . බුදුන් වහන්සේම කියල තියනවනේ මම කියන නිසාවත් පිලි ගන්න එපා කියල . එහෙම එකේ මේ ඉලෙක්ට්‍රොනික් කැලි ටිකක් දැම්ම කියල මු මිනිහෙක්ද ?

    තද වෙන එකනම්.. රහතන්වහන්සේගේ ගතිය නෙමෙයි තමයි... :) ... අනෙක බණ කීයනවා නම අනෙක් අයට තේරෙන්න කියන්න ඕන... එකයි මම මූට නිතරම කිව්වේ.. ඉලෙක්ට්‍රෝනික්ස් නැතුව.. සරලව කියපන්.. කියල... අද කාලෙට ගැලපෙන විදිහිට... ඒත් මූ ඒක අතහැරිච්ච බවක් නම් පෙන්න තිබ්බෙ නැහැ.. :lol::lol: