බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ Graphical Representation ඒක නම් මරු. හැබැයි පොඩි අවුලක් තියෙන්නේ මේකයි, ඔයා ඊතල දාල තියෙන විදිහට අර විඥානය ට පස්සේ නාම රූප, නාම රූප වලට පස්සේ සලායතන, ඊට පස්සේ ඒක ආයෙත් විඥානයට යනවා ආයෙත් නාපරූප පහුකරගෙන සලායතන වලට ඇවිත් විඥානයට යනවා. මෙතන තියෙන්නේ Loop එකක් නේද, ඔයා දාලතියෙන විදිහට ඕක Loop වේවි END එකක් නැතුව circle එකක් විදිහට දිගටම යනවනේ, ස්පර්ශයට යන්න විදිහක් නෑනේ.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට හිතන්නේ කොහොමත් වෙන loop එකේ අවශ්‍ය විඥානය විතරක් ස්පර්ශ වුනහම එතනින් එහාට ගලා යනවා කියන අදහස
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    1) baya hithuna

    2) Dharmaya dakinne nathuwa, e paththe yana handa witharak 'loku minissu' kiyala hithan inna udawiyada kiyala hithuna

    avidhyaawa handayi me serama! eka durukaraganna eka hithanawata wadaa bohoma barapathala kaaranaawak handayi kayin, wachanayen, sithen seragenma parissam wela, 'thamanwa godurukaraganna nariyek balaagena indaddi oluwa, athapaya serama katuwa assata aragena parissam wena ibbek' wage wenna one! uthsaha karala karala avidyaawa naththatama nathikaragaththaa nam, naththatama nathikaraganna puluwan unaa nam, echcharayi!! eeta passe one nam beepalla... nathnam galum 45 baral ekak purola, 100% concentrated alcohol daala bahapalla oya kehelmala diyawelama yanna!

    ඔය කියන වැඩේ කරගෙන ඉවර වුනහම ඔබතුම කියන විදිහට නිරෝධ සමාපත්තියට හෝ alcohol සමාපත්තියට යන්න පුළුවන්
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    ඔය කර්ම විපාක දීම පිලිබඳ ඇත්ත කතන්දරේ මෙහෙමයි!!
    (හැබැයි මේවා තේරුම් ගන්න තමන් රහත් වෙලාම ඉන්න වෙයි... මොකද නැත්නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ!!!)

    රහතුන්වහන්සේට පන්චුපාදානස්කන්ධයක් නැහැ... තියෙන්නේ පංචස්කන්ධයක් විතරයි කියල දන්නවද??
    දැන් ඔය පන්චුපාදානස්කන්ධයෙයි, පන්චස්කන්ධයෙයි වෙනස ඇහැට පේන එකක්, ඇහින් දකින්න පුළුවන් එකක් කියල හිතනවද???
    ඒක එහෙම දකින්න බැහැ!!!
    පිටින් ඉඳන් 'ඇහෙන් දකින ඒවා' (එලිය/ආලෝකය) දැකලා, ඒ අනුව කතන්දර කියන උදවියට කොහොමත් පේන්නේ පංචස්කන්ධය විතරයි තමයි...
    ඉතින් හිතෙනවා, මේ... නම් කර්මයක් පලදීලම තමයි!! අහවල් දේ කරපු එකට වෙන්න ඇති!! එහෙම එහෙම කියල...

    ඒත් වැඩේ තියෙන්නේ 'රහතුන්වහන්සේ' 'එතන' නැහැ!!!
    රහතුන්වහන්සේට ඕනේ නම් 'ඵස්ස පච්චයා වේදනා' ටිකක් තියෙයි!!!
    'give-up කරලා' (නිරෝධ සමාපත්තියට සමවැදිලා) තිබුණ නම්, ඒකවත් නැහැ!!!

    දැන්වත් උඹල චතුරර්යසත්‍ය කෙසේ වෙතත් උඹලගේ 'මෝඩකම' වත් අවබෝධ කරගන්නවද???
    මොකද, නැත්නම් 'ඉල්ලගෙන කෑමක්' ඔය කරන්නේ... ඕවට return එක හම්බවෙනවා!

    එතකොට පුක්ක නෙති වෙයි...:lol::lol::lol:

    මේ කථන්දරේ සත්‍යතාවක් තියෙනවා අනිත් දේවල වගේ. ධර්මයේ සඳහන් වෙන දේවලුත් එක්ක විමසන්න ඕනා. දැන් සමහර අවස්ථාවලදී අපිට අහන්න ලැබෙනවා බුදුහාමුදුරුවන්ට පල දුන් කර්ම විපාකයන්. අවසන් කාලෙදි මට මතකයි උන්වහන්සේ ආනන්ද හාමුදුරුවො එක්ක සල් උයන කරා වඩින අතරමගදී අතීසාරේ හැදෙනවා. බුදුහාමුදුරුවො හුඟක් වේදනාවට පත් වෙනවා ඒ වෙලාවෙදි. මේක දකින්න බැරිව ආනන්ද හාමුදුරුවො වඩිනවා බෙහෙත් හොයන්න කඩ වීදියට. කර්මයේ මහත කියන්නේ බෙහෙත් දෙන්න කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ නෑ. මේ ගමනේදිම බුදුහාමුදුරුවන්ට නෙමෙයි ආනන්ද හාමුදුරුවන්ට තද පිපාසයක් දැනෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ට ඇති ආදරය නිසා බුදුහාමුදුරුවන්ට ඒ ගැන කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මේ වග දැකලා කියනවා ආනන්ද පැන පිපාසාව නිවා ගන්න කියලා. ඒ වෙලාවෙදි කරුමෙක මහත කියන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙනවා.

    තව අවස්ථාවකදි මතකයි බුදුහාමුදුරුවන්ට මාගන්දිය අපහාස කරනවා. මේ ගමනේදී බුදුහාමුදුරුවන්ගේ ගුණ අහල තවුසෙක් මහණ වෙලා සිවු පිළිසිඹියාපන් මහරහත් උතුමෙක් වෙනවා. නම මන් හිතන්නේ මොකක් හරි අකුරු හතරයි. අන්තිමට තියෙන්නේ ශෝක කියලා ඒ හාමුදුරුවන්ගේ. මේ හාමුදුරුවො හැමදාම පිඬුසිඟා වඩිද්දි තමන් පෙර කල අකුසල් මහිමයෙන් මිනිසුන්ගෙන් ගල් මුල් පහර වලට මුහුණ දෙනවා. ඇයි ලෝසක රහතන් වහන්සේ? පිරිනිවන් පාන තෙක්ම හරියට කෑම ටිකක් ලැබෙන්නේ නෑ නොවැ. අන්තිම මොහොතදි සැරියුත් හාමුදුරුවො නොසිටින්න කුසගින්න නැති කර ගන්න වෙන්නේ නෑ.

    තවත් වතාවකදි චක්ඛුපාල හාමුදුරුවන්ගේ ඇස් අන්ධ වෙන්නේ තමන් නිවන් අවබෝධ කරද්දිමයි. ඒ පෙර කල අකුසලයකට. ඒ වගේම තමයි අංගුලිමාල හාමුදුරුවන්ට සිද්ධ වෙන්නෙත්. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් වුනත් තමන් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දාපු එකේ පල විපාක වින්දා. ඇයි උපසේන මහරහතන් වහන්සේ. ඒ වගේම තමයි උත්තර සාමණේරයනුත්. මේ වගේ ධර්ම කරුණු සඳහන් කර්මය ගැන වෙනවා.

    ඇත්තටම නිවන් දැක්කත් පල දෙන කර්මයන් තියෙනවා. ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. එතනදි සිදු වෙන්නේ අදාල කර්මය වෙනුවෙන් මෙහෙයවෙන සිතේ ප්‍රමාණයයි. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා ලංකාවේ. දුටුගැමුණු රජතුමා තමයි මෛත්‍රී බුදු සසුනේ දකුණත් සව් වෙන්න පෙරුම් පුරන්නේ. දෙමළ යුද්දෙදි දස දහස් ගණනක් මිනිස්සු මැරෙනවා. මරණ ඇ‍ඳේදි රජතුමා මේ ගැන පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිල්ල ථෙරපුත්තාභය මහරහතන් වහන්සේ විසින් නැති කරලා දානවා ධර්මය දේශනා කරලා. ඒ වගේම තමයි ඊට කලින් තිස්ස රහතන් වහන්සේව කැළණිතිස්ස රජ්ජුරුවො තෙල් කටාරමේ දාලා තම්බනවා. එතෙනදි උන්වහන්සේට පෙර කල කර්මය පඩිසන් දෙනවා පිරිනිවන් පාන්නට. තවත් හොඳ අවස්ථාවක් තමයි අශෝක රජ්ජුරුවන්ගේ ඇමතියා විසින් වැරදි වැටහීමකින් කරන මහ සංඝ සංහාරය. මෙතනදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කර්මය පිළිබඳව ලබා දෙන උපදෙස් හුඟක් වටිනවා.

    කර්මය කුසල් වුනත් අකුසල් වුනත් කර්මයමයි. අහෝසි කර්මයක් නම් පහසුවක් දැනෙයි. වතුර වීදුරුවකට ගොම ටිකක් වැටුනොත් ඒක බීලා හමාර වුනාට ගඟකට ගොම ටිකක් වැටුනට එහෙම වෙන්නේ නෑ. මේක මන් කියපු දෙයක් නෙමේ. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ මුවින් පිට වූවක්. ඒ වගේම තමයි හුඟක් කුසල් පුරවන කෙනෙක‍්ගෙ අතින් පුංචි පවක් කෙරුනට ඒක ඒ තරම්ම බලපාන්නේ නෑ. නමුත් අඩුවෙන් කුසල් වඩන කෙනෙක් කරන අකුසල් වල ප්‍රතිඵලය ලැබෙනවා දරුණුවට. ඒ නිසාම තමයි සියළු බුදුවරු සිරිතක් වශයෙන් වදාරන්නේ සබ්බ පාපස්ස අකරණම් කියන ගාථාව. ඒක රහත් වුනයි පෘථග්ජනයි කියලා වෙනසක් නෑ. එකම දේ තමයි රහත් වූ කෙනෙකුත් දේවල් දැක්කත් වින්දත් ( උදාහරණයකට බලන්න උදායී මහරහතන් වහන්සේගේ පන්සල ගැන බුදුහාමුදුරුවො කරන වර්ණනනාව ) උන්වහන්සේලා අතින් අකුසල් සිදු වෙන්නේ නෑ, අකුසල් මූලික සිත් නැති නිසා. ඒ වගේම තමයි කුසල් වෙන්නෙත් නෑ කුසල් මූලික සිත් නැති නිසා. නමුත් පෘථග්ජනයෙක්ගේ ලඟ කුසල් මෙන්ම අකුසල් සිතුත් තියෙන නිසා කුසල් වගේම අකුසල් සිදුවෙනවා. ඒකත් හේතුවක් තමයි සබ්බ පාපස්ස අකරණං ගාථාව දේශනා කරන්න.
     
    තමන් කරපු අකුසල වල කර්ම රහත් උනත් බුදු උනත් පටිසන් දෙනවා . මේකට උදාහරණ ඕනෙතරම් තියනවා .
    හැබැයි දමිත් තුමාට මේවා අදාල නැ . එතුමා විශේෂ කෙනෙක් .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ Graphical Representation ඒක නම් මරු. හැබැයි පොඩි අවුලක් තියෙන්නේ මේකයි, ඔයා ඊතල දාල තියෙන විදිහට අර විඥානය ට පස්සේ නාම රූප, නාම රූප වලට පස්සේ සලායතන, ඊට පස්සේ ඒක ආයෙත් විඥානයට යනවා ආයෙත් නාපරූප පහුකරගෙන සලායතන වලට ඇවිත් විඥානයට යනවා. මෙතන තියෙන්නේ Loop එකක් නේද, ඔයා දාලතියෙන විදිහට ඕක Loop වේවි END එකක් නැතුව circle එකක් විදිහට දිගටම යනවනේ, ස්පර්ශයට යන්න විදිහක් නෑනේ.

    මල්ලි, උඹ ගැන නම් තරමක් හරි සන්තෝස වෙන්න පුළුවන්!! ඔයා හිතපු විදිය හරි!! හැබැයි 'පොඩි අවුල' තියෙන්නේ ඔය representation එකේ නෙවෙයි!!! ඔයාගේ හිතේ!! ඕක ගෞතම බුදුරජාණන්වහන්සේ අවබෝධකලා!!! සිකී බුදුරජාණන්වහන්සේ අවබෝධ කල විදිය පවා කිව්වා!!! මමත් බුදුහාමුදුරුවෝ කියලදුන්න ඒවා, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නයින් පස්සේ, technical විදියට නම් තනිවම අවබෝධ කළා!!! වැඩේ තියෙන්නේ ඔයාට තාම ඒක අවබෝධ වෙලා නැහැ!! ඔයා ඒ බව අවබෝධ කරගන්න උත්සාහ කරන්න!! අන්න ඒකටයි 'ණුවනින් විමසනවා' කියන්නේ!!! නැතුව බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ඇත්තද? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? වගේ කුණුහරුප කල්පණා වල බැහැගන්නවට නෙවෙයි!!!

    දැන් මෙන්න මෙහෙම චුට්ටක් හිතන්න... ඔයාට ඇහැ අරගෙන ඉඳල මොහොතකට දැක්ක දෙයක් උනත් ඇහැ වැහුවත් මනසින් දකින්න පුළුවන් නේ... අන්න එහෙම වෙන්නේ, ඔය looping කතන්දරේ හන්ද තමයි!!! ඔතනට යමක් වැටුන ගමන් ඒක record වෙනවා!!! ඔයා අහල ඇති නේද echo දාල mic එකකින් කතා කරනකොට වගේ ඇහෙන විදිය? එවෙලේ කියන එකත් ඇහෙනවා... ඒවම නැවත නැවත දෝංකාර දිදිත් ඇහෙනවා. (technical expression එකේදී ඔය සේරම කියල තියෙන්නේ... උඹල එකෙක්වත් ඒවා බලල නැහැ! නැත්නම් 'දැකල' නැහැ!!) මෙතනට ආයත 6 න්ම එන හැම data එකක්ම (විඥාණයක්ම) වැටෙනවා!!! ඒක තමයි පංච උපාදානස්කන්ධය!!! තනියෙන් ඉන්න වෙලාවට එහෙම පරණ ඒවා මතක් කර කර ආතල් ගන්නේ... නැත්නම් කුපිත වෙන්නේ... ඔන්න ඔය කෙහෙල්මල කූරුගගා අවුස්ස අවුස්ස තමයි! (මම සේරම පැහැදිලි කරලා තියෙන්නේ... ආයි නම් කරන්න බැහැ!! ඕනේ කෙනෙක් මුල ඉඳල බලන්න!!) කල්ප ගණන් තිස්සේ අහපු, දැකපු, විඳපු හැම මගුලක්ම තියෙන්නේ ඕකේ තමයි!!! ඇත්තටම ඔය ලොකු ලොකු උදවිය කවුරුත් 'මම' කියල මහා හයියෙන් බදාගෙන ඉන්නේ ඔන්න ඔය 'මතකය' තමයි!!! වෙන මොකුත්ම 'මේකේ' නැහැ!!! ඉතින් ඔය කෙහෙල්මල් මතකයක් බදාගෙන ඉන්නේ මෝඩ කම හන්දයි! අවිද්‍යාව හන්දයි!! අවිද්‍යාව completely cut-off කරගත්තම සේරම ඉවරයි!!! කොහොම හරි උත්සාහ කරලා තේරුම් ගනින් මල්ලි... උඹ එතනම අනාගාමී කෙනෙක් වෙනවා!!! පූර්ණ අවබෝධය සිදුවෙච්චහම (ඒකට time limits දෙන්න බැහැ! කාටවත් උදව් කරන්නත් බැහැ!!) උඹත් අරහත් වෙනවා... එතකොට උඹත් නිදහස්!!!

    බුදුහාමුදුරුවෝ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි...' කියපු එක හුඟ දෙනෙකුට අමතක වෙලා!!! 'මහණෙනි, කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!! මොලේ අමාරුවක්ද මන්ද?? කර්ම කියල වෙන කවුරුහරි ඉඳන් ගබඩා කරගෙන පස්සේ එලව එලව ගහනවා වගේ case එකක් මෙතන නැහැ!!! කර්ම වෙන කොහේ හරි ගබඩා වෙලා තියන දෙයකුත් නෙවෙයි!!! සේරම ඔය හිතෙයි තියෙන්නේ... අරහත්වයට පත්වෙච්ච කෙනෙක් ආයේ මැන්ටල් චේතනා පහල කරන්නේ නැහැ!! ඉතින් එතකොට එයාට කර්ම කියල මොන බම්බුවක් වත් නැහැ!!! මම බය නැතුව කියන්නේ මේ technical model එකෙනුත් සේරම පැහැදිලිවම පේන හන්දයි!!! අහෝසි කර්ම කියල ජාතියකුත් නැහැ!!! තමන් නිකෙලෙස් වෙනකම් කල්ප ගණනකට කලින් කරපු දෙයක් මතක් වෙලා හරි කුසල්, අකුසල් සහගත චේතනාවක් පහල උනොත් විඥාණය ඊට අනුරූපව විසිවෙලා යනවා... සකස් වෙනවා!! අර වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටිච්ච ගමන් ලුණු රස උනාට, ගඟකට ඒ ලුණු කැටයම දැම්මට දැනෙන්නේ වත් නැහැ!! (ලෝණඵල සුත්‍රය) කියපු එක ඔතනදි ලස්සනට තේරෙනවා!! අනාගෙන ඉන්න, කෙලෙස් බරිත පුද්ගලයෙක් අපාගත වෙන තරමේ අකුසලයක් සිල්වතෙක් අතින් උනාට එයාට දැනෙන්නේ වත් නැහැ!!!

    හැබැයි මෙහෙම එකක් තියනව... බුදුහාමුදුරුවෝ 'කම්ම විපාකෝ අචින්තියෝ...' කියල කිව්වේ ඇයි කියල කල්පණා කළා... එතකොට පෙනුනේ කර්ම විපාක සඳහා third party එකකුත් සම්බන්ධ වෙන බවයි!!! ඒක මෙන්න මේ වගේ... අපි කාට හරි ගහනවා කියමු. ගහල අපි ඒක අමතක කරලත් දානවා... ආයේ ඒ කෙනාගැන 'ඔරොප්පුවෙන්' ඉන්නෙත් නැහැ! ඒත් ඒ පුද්ගලයා ඉන්නේ, 'මම දෙන්නම් උඹට...' කියල හිතාගෙන!! දැන් ඔය අතරේ අර ගහපු කෙනා අරහත් වෙනවා!!! එයා භාවනාවේ ඉන්න වෙලාවක, වෙලාවක් එනකම් බලාගෙන හිටපු ගුටි කාපු එකා, පොල්ලක් අරන් දෑත බදල දෙනවා කියමු... අන්න එතකොට නම් රහත් උනත් කර්මය විපාක දෙනවා!!! පොල්ලෙන් ගහපු එකා අපාගත වෙනවා!!! හරියට නඩුකාරය හිරේ ගියා, නැත්නම් අම්පයර් අවුට් උනා වගේ... රහතුන් වහන්සේ නම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බලන් ඉන්නේ කොයි වෙලේ ඉවරයක් දකින්නද කියලයි!! ඉතින්, උන්වහන්සේට නම් උන්වහන්සේගේ අරමුණ ඉටුවෙනවා විතරයි!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කර්ම වෙන කොහේ හරි ගබඩා වෙලා තියන දෙයකුත් නෙවෙයි!!! සේරම ඔය හිතෙයි තියෙන්නේ.

    මේක නම් අලුත්ම theory යක් ආත්මෙන් ආත්මෙට යනසිතකුත් නැතිනම් මේ theory ට අනුව කර්මයට භය වෙන්න ඕනේ නැ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!!

    අපි මේ කිව්වේ රහත් වෙන්න කලින් යම්කිසි චේතනාවකට අනුව සකස් වෙච්ච කර්මයක් රහත් උනාට පසුවත් පටිසන් දෙනවා කියල .
    රහත් උනාට පස්සේ වෙන චේතනා ගැන නෙවෙයි .
    මේ පිළිබඳව බොහෝ හාමුදුරුවරු බුදුරජානන් වහන්සේ ගේ දේශනා අනුව පහද දෙනවා .
    පිස්සු පොරවල් කිව්වේ එගොල්ලන්ටත් එක්කද
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එතකොට පෙනුනේ කර්ම විපාක සඳහා third party එකකුත් සම්බන්ධ වෙන බවයි!!! ඒක මෙන්න මේ වගේ... අපි කාට හරි ගහනවා කියමු. ගහල අපි ඒක අමතක කරලත් දානවා... ආයේ ඒ කෙනාගැන 'ඔරොප්පුවෙන්' ඉන්නෙත් නැහැ! ඒත් ඒ පුද්ගලයා ඉන්නේ, 'මම දෙන්නම් උඹට...' කියල හිතාගෙන!! දැන් ඔය අතරේ අර ගහපු කෙනා අරහත් වෙනවා!!! එයා භාවනාවේ ඉන්න වෙලාවක, වෙලාවක් එනකම් බලාගෙන හිටපු ගුටි කාපු එකා, පොල්ලක් අරන් දෑත බදල දෙනවා කියමු... අන්න එතකොට නම් රහත් උනත් කර්මය විපාක දෙනවා!!!

    මේ කියන විදිහට third party එකක් නැතුව කර්ම විපාක දෙන්නේ නැද්ද .
    මම දන්නා විදිහට ඕකට කියන්නේ කර්මය නෙවෙයි වෛරය කියල .

    p.s

    කරුණාකර 1049 post එක කියවන්න . නැත්නම් මම එයාගේ පොස්ට් එක වැහෙන්න පොස්ට් කරනවා කියල දමිත් ගෙන් චෝදනාවක් තියනවා
     
    Last edited:

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    දැන් මෙන්න මෙහෙම චුට්ටක් හිතන්න... ඔයාට ඇහැ අරගෙන ඉඳල මොහොතකට දැක්ක දෙයක් උනත් ඇහැ වැහුවත් මනසින් දකින්න පුළුවන් නේ... අන්න එහෙම වෙන්නේ, ඔය looping කතන්දරේ හන්ද තමයි!!! ඔතනට යමක් වැටුන ගමන් ඒක record වෙනවා!!! ඔයා අහල ඇති නේද echo දාල mic එකකින් කතා කරනකොට වගේ ඇහෙන විදිය? එවෙලේ කියන එකත් ඇහෙනවා... ඒවම නැවත නැවත දෝංකාර දිදිත් ඇහෙනවා. (technical expression එකේදී ඔය සේරම කියල තියෙන්නේ... උඹල එකෙක්වත් ඒවා බලල නැහැ! නැත්නම් 'දැකල' නැහැ!!) මෙතනට ආයත 6 න්ම එන හැම data එකක්ම (විඥාණයක්ම) වැටෙනවා!!! ඒක තමයි පංච උපාදානස්කන්ධය!!! තනියෙන් ඉන්න වෙලාවට එහෙම පරණ ඒවා මතක් කර කර ආතල් ගන්නේ... නැත්නම් කුපිත වෙන්නේ... ඔන්න ඔය කෙහෙල්මල කූරුගගා අවුස්ස අවුස්ස තමයි! (මම සේරම පැහැදිලි කරලා තියෙන්නේ... ආයි නම් කරන්න බැහැ!! ඕනේ කෙනෙක් මුල ඉඳල බලන්න!!) කල්ප ගණන් තිස්සේ අහපු, දැකපු, විඳපු හැම මගුලක්ම තියෙන්නේ ඕකේ තමයි!!! ඇත්තටම ඔය ලොකු ලොකු උදවිය කවුරුත් 'මම' කියල මහා හයියෙන් බදාගෙන ඉන්නේ ඔන්න ඔය 'මතකය' තමයි!!! වෙන මොකුත්ම 'මේකේ' නැහැ!!! ඉතින් ඔය කෙහෙල්මල් මතකයක් බදාගෙන ඉන්නේ මෝඩ කම හන්දයි! අවිද්‍යාව හන්දයි!! අවිද්‍යාව completely cut-off කරගත්තම සේරම ඉවරයි!!! කොහොම හරි උත්සාහ කරලා තේරුම් ගනින් මල්ලි... උඹ එතනම අනාගාමී කෙනෙක් වෙනවා!!! පූර්ණ අවබෝධය සිදුවෙච්චහම (ඒකට time limits දෙන්න බැහැ! කාටවත් උදව් කරන්නත් බැහැ!!) උඹත් අරහත් වෙනවා... එතකොට උඹත් නිදහස්!!!

    බුදුහාමුදුරුවෝ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි...' කියපු එක හුඟ දෙනෙකුට අමතක වෙලා!!! 'මහණෙනි, කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!! මොලේ අමාරුවක්ද මන්ද?? කර්ම කියල වෙන කවුරුහරි ඉඳන් ගබඩා කරගෙන පස්සේ එලව එලව ගහනවා වගේ case එකක් මෙතන නැහැ!!! කර්ම වෙන කොහේ හරි ගබඩා වෙලා තියන දෙයකුත් නෙවෙයි!!! සේරම ඔය හිතෙයි තියෙන්නේ... අරහත්වයට පත්වෙච්ච කෙනෙක් ආයේ මැන්ටල් චේතනා පහල කරන්නේ නැහැ!! ඉතින් එතකොට එයාට කර්ම කියල මොන බම්බුවක් වත් නැහැ!!! මම බය නැතුව කියන්නේ මේ technical model එකෙනුත් සේරම පැහැදිලිවම පේන හන්දයි!!! අහෝසි කර්ම කියල ජාතියකුත් නැහැ!!! තමන් නිකෙලෙස් වෙනකම් කල්ප ගණනකට කලින් කරපු දෙයක් මතක් වෙලා හරි කුසල්, අකුසල් සහගත චේතනාවක් පහල උනොත් විඥාණය ඊට අනුරූපව විසිවෙලා යනවා... සකස් වෙනවා!! අර වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටිච්ච ගමන් ලුණු රස උනාට, ගඟකට ඒ ලුණු කැටයම දැම්මට දැනෙන්නේ වත් නැහැ!! (ලෝණඵල සුත්‍රය) කියපු එක ඔතනදි ලස්සනට තේරෙනවා!! අනාගෙන ඉන්න, කෙලෙස් බරිත පුද්ගලයෙක් අපාගත වෙන තරමේ අකුසලයක් සිල්වතෙක් අතින් උනාට එයාට දැනෙන්නේ වත් නැහැ!!!

    හැබැයි මෙහෙම එකක් තියනව... බුදුහාමුදුරුවෝ 'කම්ම විපාකෝ අචින්තියෝ...' කියල කිව්වේ ඇයි කියල කල්පණා කළා... එතකොට පෙනුනේ කර්ම විපාක සඳහා third party එකකුත් සම්බන්ධ වෙන බවයි!!! ඒක මෙන්න මේ වගේ... අපි කාට හරි ගහනවා කියමු. ගහල අපි ඒක අමතක කරලත් දානවා... ආයේ ඒ කෙනාගැන 'ඔරොප්පුවෙන්' ඉන්නෙත් නැහැ! ඒත් ඒ පුද්ගලයා ඉන්නේ, 'මම දෙන්නම් උඹට...' කියල හිතාගෙන!! දැන් ඔය අතරේ අර ගහපු කෙනා අරහත් වෙනවා!!! එයා භාවනාවේ ඉන්න වෙලාවක, වෙලාවක් එනකම් බලාගෙන හිටපු ගුටි කාපු එකා, පොල්ලක් අරන් දෑත බදල දෙනවා කියමු... අන්න එතකොට නම් රහත් උනත් කර්මය විපාක දෙනවා!!! පොල්ලෙන් ගහපු එකා අපාගත වෙනවා!!! හරියට නඩුකාරය හිරේ ගියා, නැත්නම් අම්පයර් අවුට් උනා වගේ... රහතුන් වහන්සේ නම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බලන් ඉන්නේ කොයි වෙලේ ඉවරයක් දකින්නද කියලයි!! ඉතින්, උන්වහන්සේට නම් උන්වහන්සේගේ අරමුණ ඉටුවෙනවා විතරයි!!!

    අනේ අනේ මෝඝ පුරුෂයෝ මොනවාද මේ කියන්නේ ? අනවශ්‍ය දේවල් ඇදලා අරන් මේ තමුන් විසින් ආරම්භ කරපු මේ වටිනා ලිපි පෙල විනාශ කරන්න එපා. කොහේද කර්මයට තර්ඩ් පාටි එකක් ඉන්නේ? මේ වගේ දේවල් ලියන්න එපා. ධර්මය විකෘති කරන එක පවක්. ඒක තමුන්ගේ ගුරුවරැන්ටත් විින්න වෙයි මෙහෙම වුනාම.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ අනේ මෝඝ පුරුෂයෝ මොනවාද මේ කියන්නේ ? අනවශ්‍ය දේවල් ඇදලා අරන් මේ තමුන් විසින් ආරම්භ කරපු මේ වටිනා ලිපි පෙල විනාශ කරන්න එපා. කොහේද කර්මයට තර්ඩ් පාටි එකක් ඉන්නේ? මේ වගේ දේවල් ලියන්න එපා. ධර්මය විකෘති කරන එක පවක්. ඒක තමුන්ගේ ගුරුවරැන්ටත් විින්න වෙයි මෙහෙම වුනාම.

    mahaththayo, me mama jokes karanawa neweyi, danagena kiyanne!!!

    me... oyage job ekata anuwa nam one dahangatayak gahala boru aththa karala penwanna, oppu karanna puluwan weyi!!!

    me mathrukawedi nam ehema ewa baa!!!

    thaman thaama Rahathwela nathibawa thaman dannwa neda??? eka handa nikam pissu kiyawanne nathuwa e wenuwen mahansi wenawa!! mokada nathnam thamunta 'mogha purushayek' kiyala thamayi kiyanna wenne...

    Buduhamuduruwo 'kamma wipaako achinthiyo' kiyapu eka umbala kohomada amuthuwen hithanna yanne??? oluwa idimunaama mokuth bari wenawa!!! umbala gana hari kanagatuyi! umbalata notherunata umbala maannayen andhawela!

    wadak ganna ekekuta prayojanayak wenna aththa kiwwama thopi enawa eke waradi hoyanna!!! issella thamangema hithata thattuwak daala ahanawa, 'mama dan Rahathwelada? mewaye hari waradi hoyanna?, kiyanna?' kiyala...

    karma, karma wipaka kathandare wihiluwakata ganna epa!!!

    mama nikamata kalpanaakalaa, baddha wayirayen inna kenek sansaare thawa kenekge passen hoyagena hoyagena enne kohomada?? wayiraya pirimaheema sandahaa aniwaryayen pasubima sakas wena eka siddha wenna puluwan kohomada kiyala!! Buduhamuduruwoyi, dewadaththageyi kathaawa enneth aathma bara gananaka indalane...

    thaman hariyata danagena, hari ilakketa kalpanaa karagena karagena yanakota 'pena eka' nawathwanna kaatawathma baha!!! serama 'dakina' eka walakwanna katawathma baha!!!

    mata saamanya manussyekuta thiyena hakiyawal walin dakka, 'penichcha' tikata heen dadiyayi, maha dadiyayi serama damma!! ithin, 'Buddha wishayo achinthiyo' kiyala kiyapu widiyata Budukenekuta pamanak wishaya wena dewaluth ekka baluwama kohomata athda??? sansaara gamanedi berila inna thanak aththema naha!!! thamunla nodannawa unata Buduhamuduruwo kiwwe eka thamayi, 'aaye nam me paththa palaathe enna hithannawath epa!' kiyala!!!

    'ධර්මය විකෘති කරන එක' ganayi, kawuda ehema karala thiyenne kiyana eka ganayi thamuntama pahadiliweyi, Buduhamuduruwo silwath kenekwa gangakatayi, dusilwath kenek wathura weeduruwakatayi upamaa karala deshanaa karapu suthra deshanaawa Ape Hamuduruwo thorala dena widiya ahuwanam!! aaye ara Budurajaananwahanseta dadi pipaasayak athiwela pan tikak illuwa kathawa ehema honda udaaharana!!! aaye ara 'sathan haththi sathan assa...' gathawa ena siddhiyath ekek maara widiyata thoranawa mata ahuna... monawa karannada??? Dharmaya vikurthi karala kiyapuwa thamunlata hari!!! pirisudu eka waradiyilu!!! ekata kiyanne malli, 'karume thamaa bhawe...' kiyalayi!!!

    karagena yanawa... thani thaniyen ne karaganna thiyenne...

    anika 'ගුරුවරැන්ටත් විින්න වෙයි' karanawa gana thamun baya wenna epa!! wadina ayata wadeevi!!! Ape Hamuduruwonta owa adaala naha!!! Unwahansege Shaasthru gawrawaya, Shraddhaawa mata eka ekaagen ahaganna one naa!!! mama Unwahanse kawuda kiyala hondata dannawa!!! Buduhamuduruwo kiwwe Dharmaya awabodha karana pirisa ithaamath swalpayayi kiyala!!! karunu galapala kalpanaa karala balana kota mata nam penawa wenne mokadda kiyala... mata moko?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hukp1 malayo...

    thawa ekak mama oyaata prasiddhiyema kiyanna hithuwa...
    mokadda dannawada? oyaa mata dan deparakma kiwwa ne,
    'ayiyo oyaata thaama mama kiyana ekak therum ganna tharam wath daham daneemak naha ne...'
    'oyaata mama kiyana ewa therum ganna thiya ahalakata wath enna bari wevi damma...' ehema kiyala... mathaka athi neda?
    okata samanyayen kiyanne, tikak danagena idimenna hadanawa kiyala!
    seratama wada mata sakayi oyath gamburu Dharmaya kiyala hithan inne oya bara bara wachana tikada kiyalath??

    ithin oyaa mata kiyapu tika harida kiyala balanna menna mehema...

    dan oyaa nam thrilakshanaya hondata awabodha karagena ne inne...
    wena oyaata notherena bhasawakin Dharmaya igena ganna patangaththu kenek eyage bhasawen oyaata kiyanawa 'ipadeema dukayi!' kiyala...
    (e eyaa danna tharama... oyaata wada godaak pahala mattamak!)
    dan oyaata eya kiyapu eka notheruna handa oyaa eyata kiyanawa 'therune naha...' kiyala!!
    ethakota e kena, ara oyaa mata daapu 'talks' tika oyaata dammoth oyaata monawada hithenne???
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!!

    අපි මේ කිව්වේ රහත් වෙන්න කලින් යම්කිසි චේතනාවකට අනුව සකස් වෙච්ච කර්මයක් රහත් උනාට පසුවත් පටිසන් දෙනවා කියල .
    රහත් උනාට පස්සේ වෙන චේතනා ගැන නෙවෙයි .
    මේ පිළිබඳව බොහෝ හාමුදුරුවරු බුදුරජානන් වහන්සේ ගේ දේශනා අනුව පහද දෙනවා .
    පිස්සු පොරවල් කිව්වේ එගොල්ලන්ටත් එක්කද

    රහත් වෙනවා කියන එකේ තේරුම කර්ම ක්ශ්ය කරනවා කියන එක නේද? සියලුම කර්ම ක්ශ්ය වුනහම ආය කොහොමද කර්ම විපාක දෙන්නේ? එහෙම නැතිනම් රහත් වෙනවා කියන එකේ තේරුම නැවත උපතක් සදහා ඇති කර්ම සියල්ල ක්ශය වෙනවා කියන එකද?

    මට නම් තේරෙන විදිහට රහත් වෙනවා කියන එක නැවත උපතක් සදහා ඇති කර්ම ක්ශය වෙන එක වෙන්න ඕනි. අංගුලිමාල තෙරුන්ගෙ කතාව කියවුවම මට එහෙමයි හිතුනෙ.

    ඒ කොහොම වෙතත් රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා කියන කතාවේ කිසිම තේරුමක් නැහැ වගේ. අපිට සැපක් හෝ දුකක් වශයෙන් කර්ම ඵල දුන්නට අපි සැපයි දුකයි කියල ගන්න ඒවා රහතන් වහන්සේලා දකින්නේ ඒ අවස්තාවෙ ඇති විදීම් මාත්‍රයක් විතරයි. එතනින් එහාට මොකුත් නැහැ. ඒ පිලිබද ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නෙ නැහැ කියල නේද. උදාහරනයකට කියනවානම් කෙනෙකුට පින්තූරයක් දිහා බලලා මේක හරි ලස්සන පින්තූරයක්, විව්ද රටා තියනවා, එකෙ ගැබුරු අර්තය මේකයි කියලා විව්ද අදහස් දෙන අතරේ තව කෙනෙකුට කියන්න පුළුවන් මේක සුදු කොලයක් උඩ ගාපු පාට ගොඩක් එච්චරයි කියලා.
     
    oya hari yaluwa!

    eth me minissunta aththa wahila thiyenne...
    mama kohoma hari eka viwrutha karanna try karanna karanna mun allagannema thawa konak!!
    eka ithin loka swabhawaya ne...
    mahaa sadden kaagahuwata me hunga denek Rathana Suthraye ena, 'kheenan puraanan nawan naththi sambhawan...' kiyana eke theruma wath danne naa!!
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    mahaththayo, me mama jokes karanawa neweyi, danagena kiyanne!!!

    me... oyage job ekata anuwa nam one dahangatayak gahala boru aththa karala penwanna, oppu karanna puluwan weyi!!!

    me mathrukawedi nam ehema ewa baa!!!

    thaman thaama Rahathwela nathibawa thaman dannwa neda??? eka handa nikam pissu kiyawanne nathuwa e wenuwen mahansi wenawa!! mokada nathnam thamunta 'mogha purushayek' kiyala thamayi kiyanna wenne...

    Buduhamuduruwo 'kamma wipaako achinthiyo' kiyapu eka umbala kohomada amuthuwen hithanna yanne??? oluwa idimunaama mokuth bari wenawa!!! umbala gana hari kanagatuyi! umbalata notherunata umbala maannayen andhawela!

    wadak ganna ekekuta prayojanayak wenna aththa kiwwama thopi enawa eke waradi hoyanna!!! issella thamangema hithata thattuwak daala ahanawa, 'mama dan Rahathwelada? mewaye hari waradi hoyanna?, kiyanna?' kiyala...

    karma, karma wipaka kathandare wihiluwakata ganna epa!!!

    mama nikamata kalpanaakalaa, baddha wayirayen inna kenek sansaare thawa kenekge passen hoyagena hoyagena enne kohomada?? wayiraya pirimaheema sandahaa aniwaryayen pasubima sakas wena eka siddha wenna puluwan kohomada kiyala!! Buduhamuduruwoyi, dewadaththageyi kathaawa enneth aathma bara gananaka indalane...

    thaman hariyata danagena, hari ilakketa kalpanaa karagena karagena yanakota 'pena eka' nawathwanna kaatawathma baha!!! serama 'dakina' eka walakwanna katawathma baha!!!

    mata saamanya manussyekuta thiyena hakiyawal walin dakka, 'penichcha' tikata heen dadiyayi, maha dadiyayi serama damma!! ithin, 'Buddha wishayo achinthiyo' kiyala kiyapu widiyata Budukenekuta pamanak wishaya wena dewaluth ekka baluwama kohomata athda??? sansaara gamanedi berila inna thanak aththema naha!!! thamunla nodannawa unata Buduhamuduruwo kiwwe eka thamayi, 'aaye nam me paththa palaathe enna hithannawath epa!' kiyala!!!

    'ධර්මය විකෘති කරන එක' ganayi, kawuda ehema karala thiyenne kiyana eka ganayi thamuntama pahadiliweyi, Buduhamuduruwo silwath kenekwa gangakatayi, dusilwath kenek wathura weeduruwakatayi upamaa karala deshanaa karapu suthra deshanaawa Ape Hamuduruwo thorala dena widiya ahuwanam!! aaye ara Budurajaananwahanseta dadi pipaasayak athiwela pan tikak illuwa kathawa ehema honda udaaharana!!! aaye ara 'sathan haththi sathan assa...' gathawa ena siddhiyath ekek maara widiyata thoranawa mata ahuna... monawa karannada??? Dharmaya vikurthi karala kiyapuwa thamunlata hari!!! pirisudu eka waradiyilu!!! ekata kiyanne malli, 'karume thamaa bhawe...' kiyalayi!!!

    karagena yanawa... thani thaniyen ne karaganna thiyenne...

    anika 'ගුරුවරැන්ටත් විින්න වෙයි' karanawa gana thamun baya wenna epa!! wadina ayata wadeevi!!! Ape Hamuduruwonta owa adaala naha!!! Unwahansege Shaasthru gawrawaya, Shraddhaawa mata eka ekaagen ahaganna one naa!!! mama Unwahanse kawuda kiyala hondata dannawa!!! Buduhamuduruwo kiwwe Dharmaya awabodha karana pirisa ithaamath swalpayayi kiyala!!! karunu galapala kalpanaa karala balana kota mata nam penawa wenne mokadda kiyala... mata moko?

    මට ඔයත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ. මන් කිව්වේ ඔයා කියපු දේ වැරදියි කියලත් නෙවේ. ඔය අහලා තියෙන ප්‍ර‍ශ්නෙට උත්තරය ඔයා මට වඩා හොඳට දන්නවා. අනික මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවොත් ඒ කෙනාට අවශ්‍ය උත්තරයත් මන් දෙනවා. ඒක විමසලා පිලිගන්නවානම් පිළිගන්නඑක හරි නොගන්න එක හරි ඒ කෙනාගේ වැඩක්. දිගටම මේ පෝස්ට් එක කරන් යමු. හැමෝටම හුඟක් වැදගත් නිසා.

    දෙවනුව ඔයා මන් කරන වෘත්තිය ගැන දන්න තරම පෙන්නන්න යන්න එපා. ඒක ඔයාට විෂය වන්නේ නැති නිසා. අනික මෙතනට ඒක අවශ්‍ය වෙන්නෙත් නෑ.
     
    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    මට නම් තේරෙන විදිහට රහත් වෙනවා කියන එක නැවත උපතක් සදහා ඇති කර්ම ක්ශය වෙන එක වෙන්න ඕනි. අංගුලිමාල තෙරුන්ගෙ කතාව කියවුවම මට එහෙමයි හිතුනෙ.

    ඒ කොහොම වෙතත් රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා කියන කතාවේ කිසිම තේරුමක් නැහැ වගේ. අපිට සැපක් හෝ දුකක් වශයෙන් කර්ම ඵල දුන්නට අපි සැපයි දුකයි කියල ගන්න ඒවා රහතන් වහන්සේලා දකින්නේ ඒ අවස්තාවෙ ඇති විදීම් මාත්‍රයක් විතරයි. එතනින් එහාට මොකුත් නැහැ. ඒ පිලිබද ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නෙ නැහැ කියල නේද. උදාහරනයකට කියනවානම් කෙනෙකුට පින්තූරයක් දිහා බලලා මේක හරි ලස්සන පින්තූරයක්, විව්ද රටා තියනවා, එකෙ ගැබුරු අර්තය මේකයි කියලා විව්ද අදහස් දෙන අතරේ තව කෙනෙකුට කියන්න පුළුවන් මේක සුදු කොලයක් උඩ ගාපු පාට ගොඩක් එච්චරයි කියලා.

    මේක හරි. රහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නට ඔයා කියනවා ‍වගේ ඒක විඳින්නේ නෑ. ඒ කර්මය සැපයක් උනත් දුකක් වුනත්. මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක වෙනස්. අපිට සැපක් ලැබුනම අපි සතුටු වෙනවා. දුකක් දැනුනම අපි දුක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සාමාන්‍ය පෘථග්ජනයා අටලෝ දහමින් හෙලවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගන්ධියා විසින් අපහාස කරද්දි නගරෙන් පිටත් වෙලා යමු කියලා ආනන්ද හාමුදුරුවෝ කරන යෝජනාවට බුදු හාමුදුරුවෝ දෙන උත්තරය. ඒ වගේම තවත් පැහැදිලි අවස්ථාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ විසින් ආයුෂ අතහරින අවස්ථාව. මුල් අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නොවුන නිසා ඒ සිදුවීම දැකපු විදියයි අද දවසෙ අපිට ඒ වගේ දෙයක් වුනොත් අපි හැසිරෙන විදියයි ටිකක් සමානයි. නමුත් මුගලන් හාමුදුරුවන්ගේ සිදුවීමේදී හැසිරෙන විදිය වෙනස්. ඇට කැඩෙන්න ගුටිකාපු සාමාන්‍ය මිනිහෙක් මහරහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙයි කියලා කිසිකෙනෙක්ට කියන්න බෑ.

    තව දෙයක් උපසේන රහතන් වහන්සේ තමන් පරිනිර්වාණයට පත් වෙද්දී තමන්ගේ ඇ‍ඟේ විෂකුරු සර්පයා ගෑවීම මස් දියවෙද්දී දැනෙන වේදනාව කියනවා උවටැන් කරන හාමුදුරුවන්ට. නමුත් විඳින්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සේඛ පිළිවෙත දේශනා කරන්න ඉඩ දෙන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා මට වෙහෙසයි කියලා කියමින්. තවත් වෙලාවකදි බුදුහාමුදුරුවොත් කාශ්‍යප මහරහතන් වහනසේත් ආනන්ද හාමුදුරුවොත් ඝෝෂිතාරාමයේ වැඩ වසමින් සිටින විටකදී කාශ්‍යප හාමුදුරුවන්ට තමන්ගේ අත පෙන්වලා කියනවා කාශ්‍යප මගේ අ‍ග දැන් රැලි ‍විටිලා ඒත් බලන්න මාගේ වයසෙම වන ආනන්ද රන්වන් පාටින් බබළනවා කියලා. ඒ වෙලේදි කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමිණී මමත් දැන් වයසයි මට ළඟ පෙ‍නුනත් දුර පෙනෙන්නෙ නෑ හරියට, ඔබ වහන්සේ පෙන්නුම් කරද්දියි දැක්කෙ කියලා.

    රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ. නමුත් තියෙන වෙනස තමයි ඒ අයට පුළුවන් තමන්ගේ ශක්තියෙන් ඒ වේදනාවක් දුකක් තියේනම් ඉවස ගන්න. ඒ නිසා තමයි අපිට හැම වෙලාවෙදිම උන්වහන්සේලා දේශනා කරන්නේ අකුසල් වලින් ඇත් වෙන්න කුසලයේ යෙදෙන්න කියලා. අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ හැකි හැම විටම කුසල් වර්ධනය කරන්න. ඒ තුලින් නිවන ඇතුළු පරම සැනසීම ලබන්න අපිට පුළුවන් වෙනවා. හැකි උපරිමයෙන් අපි අකුසල් අපේ ජිවිත වලින් ඈත් කරමු.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ඔයත් එක්ක වාද කරන්න අවශ්‍ය නෑ...

    OW, matath ehema mayi...

    habayi oya wrong yanawata mama akamathiyi! oya yam pramaanayakata hari Dharmayata unandu wena kenek! eth kenekuta lesiyen godayanna deela 'ahawala' bakan nilan inne naha!! eka mamath hondatama danna deyak. eelangata maannaya kiyanneth eyage pariwara senawata ayithi deyak!! ithin, oya ewata ahuwenna epa! anna ekayi kiyanne.

    me... personnel ewa mama publish karanne naha! eth rassaawa kiyanne jeewithayema kotasak wage deyak. manussayata eke abhaashaya kelinma balapaanawa. oyata e bawa notherenna puluwan... mama nam karana rassaawa mata mewata anugrahayak una witharayi! baadhaawak une naha!! ithin oya thawa cool-down wenna. ekayi wenna one!

    me thiyenne abhaashaya... "රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ." ithin kochchara kiwwath ochchara thamayi!

    dan me karume gana kathawa nawathwamu. oyala Rahathwelama balaaganna!!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    රහත් වෙනවා කියන එකේ තේරුම කර්ම ක්ශ්ය කරනවා කියන එක නේද? සියලුම කර්ම ක්ශ්ය වුනහම ආය කොහොමද කර්ම විපාක දෙන්නේ? එහෙම නැතිනම් රහත් වෙනවා කියන එකේ තේරුම නැවත උපතක් සදහා ඇති කර්ම සියල්ල ක්ශය වෙනවා කියන එකද?

    මට නම් තේරෙන විදිහට රහත් වෙනවා කියන එක නැවත උපතක් සදහා ඇති කර්ම ක්ශය වෙන එක වෙන්න ඕනි. අංගුලිමාල තෙරුන්ගෙ කතාව කියවුවම මට එහෙමයි හිතුනෙ.

    ඒ කොහොම වෙතත් රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා කියන කතාවේ කිසිම තේරුමක් නැහැ වගේ. අපිට සැපක් හෝ දුකක් වශයෙන් කර්ම ඵල දුන්නට අපි සැපයි දුකයි කියල ගන්න ඒවා රහතන් වහන්සේලා දකින්නේ ඒ අවස්තාවෙ ඇති විදීම් මාත්‍රයක් විතරයි. එතනින් එහාට මොකුත් නැහැ. ඒ පිලිබද ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නෙ නැහැ කියල නේද. උදාහරනයකට කියනවානම් කෙනෙකුට පින්තූරයක් දිහා බලලා මේක හරි ලස්සන පින්තූරයක්, විව්ද රටා තියනවා, එකෙ ගැබුරු අර්තය මේකයි කියලා විව්ද අදහස් දෙන අතරේ තව කෙනෙකුට කියන්න පුළුවන් මේක සුදු කොලයක් උඩ ගාපු පාට ගොඩක් එච්චරයි කියලා.

    ඔබ හරි , මේ විදිහට පැහැදිලි කරන්න දමිත් ට හැකියාවක් නැ.
    මොකක් හරි ඇහැවුවොත් අනෙත් කෙනාට බනින එක තමා කරන්නේ .
    බුදු දහමේ බොහෝ ස්ථාන වල රහතුන් ට කාර්ම පලදුන් ආකාරය විස්තර කරලා තියනව .
    අපි හිතමු හදිසි අනතුරකින් රහතන් වහන්සේ කෙනෙකුගේ කකුලක් කැඩුන කියල .
    කකුල සම්බන්ද ඇලීමක් නොතිබුනාට ඇවිදීමේ අපහසුව සිදු වෙනවා නේද?. රහතන් වහන්සේට එත් ප්‍රස්නයක් නැ කියමු . නමුත් කකුල කැඩීම කියන සිදුවීම උනේ නැ කියලා කියන්න පුලුවන්ද .