බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක මම ගත්තේ technically, tri state logic වල high state, low state ඇරුණම ඉතුරුවෙන, high impedance state එකයි! නැත්නම් floating state කියලත් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ තත්වය ගැන කතා කරන්න විදියක් නැහැ... කියන්න පෙවන්න 'මානයක්' නැහැ!! තියනව කියන්නත් බැහැ... නැහැ කියන්නත් බැහැ... මහා 'බම්බු' අවස්ථාවක්!! ඒකයි floating කියන්නේ... වෙන ඊට සම්බන්ධවෙන මොනවා හරි signal levels අනුව high යනවා, low යනවා!! හැබැයි ඒ signals වලට මොකක් වත් බලපෑමක් කරන්නෙත් නැහැ!! ඒ signal හන්ද device එකට කිසිමදෙයක් වෙන්නෙත් නැහැ!!

    රහතුන්වහන්සේත් අන්න ඒ වගේමයි!!! උන්වහන්සේටත් ඕනේ තැනක, ඕනේ දෙයක් කාලබීල, ඕනේ දෙයක් ඇඳගෙන, ඕනේ විදියකට, ඉන්න පුලුවන්!!! හැබැයි උන්වහන්සේ බාහිරින් එන මොනම දෙයක් අනුව වත් සැලෙන්නේ නැහැ!!! (අටලෝදහමින් කම්පා වෙන්නේ නැහැ කියල තියෙන්නේ... අන්න ඒක!) උන්වහන්සේ ඒ කිසිම දේකට බලපෑම් ඇතිකරන්නෙත් නැහැ!!! ඔන්න ඔහේ ඕනේ දෙයක් වෙච්චාවේ... කියල බලන් ඉන්නව විතරයි!!! හැබැයි ඕනේ නම් ගහකට නැගල පොල් කඩන්න, එහෙමත් නැත්නම් stage එකකට නැගල සින්දුවක් කියන්න ඕනේ කියල එයාට හිතුනොත්, කරන්නත් පුළුවන්!!! පැත්තකට වෙලා පැලෙන්න අඬන්න, නැත්නම් හැක්... හැක්... ගාල හයියෙන් හිනාවෙන්න ඕනේ කියල හිතුනොත් ඒකත් කරන්න පුළුවන්!!! එහෙම කළා කියල ලබපු අවබෝධය නැතිවෙන්නේ නැහැ!!! ආයේ ඉපදෙන්නේවත්, සංසාර ගමන දික්වෙන්නේ වත් නැහැ!!! සාමාන්‍ය මනුස්සයෙක් වගේම, සාමාන්‍ය මහජනතාව අතරේම හිටියත්, තමන්ගේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම් ජීවත් වෙලා පිරිණිවන් පානවා!!! එච්චරයි!

    මේ... ඒක නෙවෙයි වැඩේ!! දැන් පූර්ණ උපේක්ෂාවට පත් උනාම බුදුරජාණන්වහන්සේ කියල දීපු විදියට නම්, කතන්දරේ ඉවර උනාට, බොලයි එකා කියනවා නේ උපේක්ෂාවත් අතහරින්න ඕනේ කියල!!! ඒ කියන්නේ 'කෙනෙක් ඉඳල' උපේක්ෂාව අල්ලගෙන ඉන්න ඕනේ නේ නේද?? (නැත්නම් අතහරිනවා කියන්නේ... මොකාද අතහරින්නේ?? නිකම්ම නිකම් කුණුහරප කතාවක් වෙනවනේ එතකොට??) දැන් උඹලගේ මේ කතාවේ තේරුම නම්, නිවණ / අරහත්වය වගේ බරපතල දේවල් ගැන කොච්චර උඩ පැන පැන, මහා සද්දෙන් කෑගැහුවත්, කරලා තියෙන්නේ එහෙම්පිටින්ම බොරුවක්!!! 'සක්ඛායදිට්ඨිය' ගෙඩිය පිටින්ම තියාගෙන, 'මම' එහෙම්මම තියාගෙනයි උඹල මේ ණිවන් දකින්න යන්නේ!!!

    ගොනෝ, උඹලගේ ගුරාට අනුව මම රහත්වෙලා නැහැ කියල ඔප්පුකරල පෙන්වලා, ඇහැකුත් ගහල, බොහොම සන්තෝසෙන් ගියාට, තෝ දන්නවද බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව නම්, ඇත්තටම නම්, බොලයි එකා වැරදියි!!! තොට රහත්වෙන්න ලැබෙන්නෙත් නැහැ ඔහොම ගිහිල්ල නම්!!!

    ඕකට හේතුව තමයි බුද්ධ දේශනාවල් නියම ආකාරයෙන්ම ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න මහන්සි ගන්නවා වෙනුවට, 'අරය' එහෙම කියනවනම් මම මෙහෙම ටිකක් වෙනස් කරලා කියන්න ඕනේ... මම මේ මේ විදියට කිව්වොත් මටත් ලොකු පිරිසක් එකතුකරගන්න පුළුවන් වෙයි... කියල එක එක 'රටා දාල' තමන්ට හිතෙන හිතෙන ආකාරයට ධර්මය කියන්න / තෝරන්න යාම!!! උනුත් කැලේ යනවා!!! උන්ගේ ගෝලයොත් කැලේ යනවා!!! මලේ උඹට ගුරාගෙම සරණයි!!!

    .....................................................

    සප්ත බෝජ්ජන්ඝ ධර්ම කියාදුන්නේ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ තව කාටවත් තෝරන්න තියල, බාගෙට කරපු වැඩ මොකුත්ම නැහැ!!! පරිපූර්ණ වශයෙන්ම තෝරලා දීලා තියෙනවා!!! පාලි තේරෙන්නේ නැහැ නේ... අන්න ඒක හන්ද විශ්වාසවන්තව ශ්‍රී සද්ධර්මය තෝරලා කියල දෙන, අපේ හමුදුරුවොන්ගේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හමුදුරුවොන්ගේ දේශනා අහල බලන්න!!! ඊළඟට බෝජ්ජන්ඝ ධර්ම හැටියට කිව්වත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට කිව්වත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැටියට කිව්වත්, ඒ ඔක්කොම වචන විතරයි!!! වචන පාඩම් කරලා, කියව කියව ඉඳල වැඩක් නැහැ!! ඒ සේරගෙන්ම අදහස් කරන්නේ තම තමන් ප්‍රයෝගිකව කලයුතු වැඩපිළිවෙල නොයෙකුත් නොයෙකුත් ආකාරයෙන්, විස්තර කරලා, බෙදලා වෙන්කරලා, දැක්වීමක් තමයි!! අන්න ඒ විදියට කරන්න තියෙන ප්‍රයෝගික දේ තමයි, මේ තම තමන්ගේම ශරීර, ඒවා ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක, සහසුද්ධෙන්ම දැනගන්න, අවබෝධකරගන්න එක!!! මගේ guidance එක තියෙන්නේ කෙලින්ම අන්න ඒ කාර්යයට!!!
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    *bududahame hdawatha bawanawada?

    *apita athithaya ha anagathayen wadaknadda niwan dakiina?

    ple mata mewata piluthuru hoyala denawada pin ayethiweye.

    *mewa tika thibbe bawana phothaka hode
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    *bududahame hdawatha bawanawada?

    *apita athithaya & anagathayen wadaknadda niwan dakiina?

    ple mata mewata piluthuru hoyala denawada pin ayethiweye.

    *mawa thibbe bawana phothaka hode
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    *bududahame hdawatha bawanawada?

    *apita athithaya & anagathayen wadaknadda niwan dakiina?

    ple mata mewata piluthuru hoyala denawada pin ayethiweye.

    *mawa thibbe bawana phothaka hode

    බුදු දහමේ හදවත කියලා පොතක් තියෙනවා. සතිපට්ඨාන‍ය ගැනයි කියවෙන්නේ. ඒක ඇත්තටම වටින පොතක්. බුදු දහමට අනුව නිවන් අවබෝධයට තමන් විසින් තමන්ව දකින්න වෙනවා. ඒකට ඉතින් භාවනා කරන්නත් වෙනවා. අතීතයෙන් අනාගතයෙන් වැඩක් නැද්ද කියලා කාගෙන්වත් අහන්න එපා. තමන්ම ටිකක් හිතලා බලන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු දහමේ හදවත කියලා පොතක් තියෙනවා. සතිපට්ඨාන‍ය ගැනයි කියවෙන්නේ. ඒක ඇත්තටම වටින පොතක්. බුදු දහමට අනුව නිවන් අවබෝධයට තමන් විසින් තමන්ව දකින්න වෙනවා. ඒකට ඉතින් භාවනා කරන්නත් වෙනවා. අතීතයෙන් අනාගතයෙන් වැඩක් නැද්ද කියලා කාගෙන්වත් අහන්න එපා. තමන්ම ටිකක් හිතලා බලන්න.

    hukp1 අදහස් දක්වපු හන්දයි මම මේක ලියන්න ගත්තේ... මම නම් ඔය භාවනාව කියන 'වචනේ' ඉස්සරහට ඇදගන්න අන්තිම අකමැතියි!!! කතා බහ කරපු, ධර්මය ගැන කියන්න ගියපු හුඟදෙනෙක් පස්ස ගැහුවනම් පස්ස ගැහුවේ, අනේ අපිට ඕවට වෙලාවක් නැහැ!! අපිට ඕව කරන්න විදියක් නැහැ!! කියලයි. මිනිස්සු අතරේ භාවනාව කියල කියපු ගමන් ඇතිවෙන්නේ ආරණ්‍ය ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශුන්යාගර ගතෝවා කතාන්දරය!!! එතැනින්ම වැඩේ ඉවරයි!!!

    බුදුරජාණන්වහන්සේ සුවාසූදහසක් ධර්මස්කන්ධයම කිව්වේ එක්කෙනෙකුට නෙවෙයි කියල මම පැහැදිලිවම කිව්වා!! ඊළඟට බුද්ධ දේශනාම තොග ගණනක් තියනවා ඔය භාවනා කිසි එකක් නැතුව එක දේශනාව අහගෙන ඉඳලම ශ්‍රාවක පිරිස මාර්ග ඵල ලබපු!!! දැන් මේ තියෙන්නේ පරක්කුවෙන්න පුළුවන්, relax එකේ යන්න කියන්න පුළුවන් කාලයක් නෙවෙයි!! ඒ හන්ද බලන්න ඕනේ පුළුවන් ඉක්මනින්, උපරිම ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමය අනුගමනය කිරීම මයි!!! ඵලදායී තාවය කියන එක ගැන සෑහෙන කල්පණා කරන්න ඕනේ!!! ඊළඟට 'ධර්මය' කියල වටේ ඇරපු හන්ද, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න තිය, උතුර දකුණ හොයාගන්න වත් බැරිව ගිහින් තිබුනට, තේරෙණ විදියට කියල දෙනකොට, පොඩි පොඩි එවුන් පවා පුදුම විදියට ධර්මය අවබෝධ කරගන්නවා!!! අපි කරලා අත්දැකීමෙන් කියන්නේ!!! කාටවත් බොරුය කියන්න බැහැ!!!

    අපේ හාමුදුරුවෝ පටන්ගත්තු ගමන් එල්ල වෙච්ච බාධක බැලුවම, මේ 'බෞද්ධ' කියන මිනිස්සු මයි ධර්මාවබෝධයට ඉඩකඩ අහුරන්නේ... පාර වනසන්න හදන්නේ... ධර්මය අවබෝධ කරන්න මහා වැල් වටාරම් ගොඩාක් ඕනෙම නැහැ!!! පුද්ගලයාගෙන් පුද්ගලයාට හැකියාව ගැන බලල උපකාරයක් කරන්න ඕනේ, පුද්ගලිකව කතාබහ කරපු වෙලාවට, නැත්නම් එයාලගේ ප්‍රතිචාරය දැනගන්න පුළුවන් වෙලාවට විතරයි!!! නැත්නම් කියන එක උපරිමයෙන්ම දෙන්න ඕනේ... මේ සැරේම අල්ලන්න හැකියාව තියන උදවිය ගොඩාක් පින්වත් උදවිය! අන්න එයාලට priority ලැබෙන විදියටයි මම නම් guide කරන්නේ!!! දුර්වල උදවිය අමතක කරනවා නෙවෙයි, එයාල නලවන්න ගිහින් chance එක තියන උදවියට ඒක මගහැරුනොත් ඊට වඩා පව්!!! මම negative talks වලට අන්තිම අකමැති ඒකයි!!!

    නොතේරුණු අය අහනවා නම්, අවංකව උනන්දු වෙනවනම්, '0' ඉඳලම කියන්න / කියල දෙන්න මාත් දන්නවා!! මටත් ඒක හොඳට පුළුවන්!! කරලත් තියෙනවා!!! සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්දිපාද, පංචෙන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජන්ඝ ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන ටික තමයි ඕනෙම කෙනෙකුට කියන්න තියෙන්නේ... කාටවත් අලුතෙන් හොයාගෙන කියල දෙන්න දෙයක් බුදුහාමුදුරුවෝ ඉතුරු කරලා නැහැ!!! හැබැයි කෙනෙකුට ඔය සේරම පොදි බැඳලා ඔලුව උඩින් තිබ්බම, ඒකා අවබෝධ කරනවා වෙනුවට පණ එපා කියල දුවනවා!!! අන්න ඒක හන්ද අපි කරන්නේ practical life එකේ දේවල් වලින්ම 'හෙණ ගැහුවා වගේ' වදින්න දෙන එකයි!!! results හොඳට දැකල තියනව... මනුසයෙකුට පාර පෙනිලා, උනන්දුව ඇතිවෙච්ච ගමන් අපි අපේ හමුදුරුවොන්ගේ දේශනා දීල, පැත්තකට වෙනවා... හොයාගෙන ඇවිත් මොනවා හරි ඇහුවොත් එහෙම තමයි ආයේ කියන්න යන්නේ...

    මෙතන කරන්නේ පිස්සෝ ගොඩකගේ බාධා කිරීම් මැද්දේ දුෂ්කර සටනක් වගේ දෙයක්!! එකෙක් වත් නැහැනේ එක දිගට හරියට හිටපු!! මම කතා කරන්නේ අත්දැකීම් ඇතුව!! අපි අපිටත් වඩා වයස, ලොකු ලොකු තානාන්තර දරණ උදවියට පවා හරියට ධර්මය දකින්න උදව් කරලා තියනවා!!! මේ ඉන්න ගොඩක් බක පණ්ඩිත උදවිය, වයසෙන් බැලුවත් ගොඩක් එවුන් ඇච්චෝ, හිතන්නේ තමන් හිතන් ඉන්න එක හරි!! තමන් දන්නා එක තමයි හරි!! මං තමයි වැරදි!! කියල... මෝඩ කමම තමයි!!! ඒකයි ඉස්තරම්ම වචන පවා පාවිච්චි කරන්න වෙන්නෙත්!

    ඉතින් අනික් අයට උපදෙස් දෙන්න යන හැමෝමත් මම කරන විදියටම කරනවා නම් තමයි මම කැමති!!! මගේ 'වචන' දාන එක නෙවෙයි!! උනන්දුවෙන විදියට, හදිස්සිය ඇතිවෙන විදියට කියන දෙයක් කියන්න!! අනික ඔය බුදුදහමේ හදවත, බුදුදහමේ මොලය, බුදුදහමේ වකුගඩුව වගේ විග්‍රහත් ඇදගන්න එපා! ඒවා අල්ලලා දාන්න!!! කතා කරන්න ගියපු, ආශ්‍රය කරන්න ලැබුණු එවුන්ගෙන්, ප්‍රයෝජනයක් නොගත්ත, අපිත් එක්ක ගැටෙන්න තියාගත්තු, හැම එකෙක්ම ඔය කෙහෙල්මල් 'කතන්දර' කියවල ඔලුව කුරොලු වෙච්ච එවුන්!!! උන්ට යමක් අවබෝධ වෙලා නම් ඒත් කමක් නැහැ!!! උන් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියන තත්වයන් වත් දන්නේ නැහැ!!! ඉතින් කොහේ සෝතාපන්න වෙන්නද??? කලිනුත් කල්ප ගණන් ධර්මය කියව කියව, කර තියාගෙන ගිහින් පුරුදුවෙලා ඇත්තේ... මේ සැරෙත් කියව කියව ඉඳල, හිස් අතින්ම යාවි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩ්ඩක් off වෙන්න උනා...

    ඇත්තටම මේ මාතෘකාව තනිකරම හිත දියුණු කිරීම, ප්‍රඥාව ඇතිකර ගැනීම වගේ මානසික වම කරගන්න තියෙන දෙයක්!! ඔය මානසිකව කරන ක්‍රියා තමයි භාවනා කියලා හඳුන්වන්නේ. අන්න ඒ නිසා, බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැති බව!! මේ සේරම ගැන මුලින් කියලයි තියෙන්නේ... ආයේ කියන්නත් දෙයක් නැහැ... එත් මේ briefing එකක්! මොකද හුඟක් අය මගේ thread එක කියවලා නැහැ!! කියවපු අයගෙන් 90% විතරම කියවල තියෙන්නෙත් උඩින් පල්ලෙන්. ප්‍රයෝජනයක් ගන්න උවමනාවකින්, කරුණු මතක තබා ගනිමින් නෙවෙයි!! වැඩි දෙනෙක් මට කියල දෙන්න, මාව පරීක්ෂා කරන්න, මම රැවටිලද? මුලා වෙලාද? කියල බලන්න, තීන්දු දෙන්න, ආපු අය!! ඒ ඉතින් ඒ අයගේ උවමනාව නේ...

    මම අරමුණු කරන්නේ, ජීවිත කතාව තේරුම් අරන්, සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන පිරිස විතරයි!! හැබැයි අනිවාර්යයෙන්ම, ඒ පිරිස ඉතාමත් සීමිත පිරිසක් මයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'නිය සිලට ගත් පස් බිඳක් තරමේ පිරිසක් පමණයි ධර්මය අවබෝධ කරන්නේ...' කියලයි!!! ඉතින් මාත් කොච්චර බෙල්ල කඩාගෙන දැඟලුවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ!!! බුදුරජාණන්වහන්සේ 'තථාගත' යි. ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙලා, පිරිණිවන් පානා තෙක් අතරතුරේ කාලයේදී උන්වහන්සේ කියපු දෙයක්, ඒ අයුරින්ම මිසක් ඊට වෙනස් අයුරකින් සිද්ධ වෙන්නේ නැහැ!!! උවමනාවක් තියන උදවිය කොහොම හරි උත්සහ කරලා, උනන්දුවෙලා, උන්වහන්සේගේ 'නිය සිලට ගත් පිරිසට' එකතු වෙන්න!!

    සිත මෙහෙයවල කරන්න තියන කාර්යයක් කරන්න, හිත, වැඩක් ගන්න පුළුවන් තත්වයෙන්, කර්මණ්‍ය තත්වයෙන් තියෙන්න ඕනේ!! එහෙම නැති උදවිය ඉස්සෙල්ලම තමන්ගේ හිත වැඩක් කරන්න පුළුවන් තත්වෙට පත්කරගන්න ඕනේ! කර්මණ්‍ය කරගන්න ඕනේ!! ඒකට සක්මන් භාවනාව, ආනාපානසති භාවනාව වගේ හිත සංසිඳවන (සමථ) භාවනාවක් කරන්න වෙනවා. හැබැයි මම දන්නවා මේ computers, internet, email කතන්දර එක්ක හැරෙන්න, හැප්පෙන්න පුළුවන් මානසිකත්වය මේ කටයුත්ත ආරම්භ කරන්න හොඳටම ප්‍රමාණවත් බව!!! ඉතින් මේ උදවිය හුඟ දෙනෙකුට සමථ භාවනා එච්චර වැදගත් වෙන එකක් නැහැ! ලොකුවටම උවමනා වෙන්නේ, තමන්ගේ උවමනාව, උනන්දුව සහ කැප වීමයි!! ඒත් සමථ භාවනාව වඩලා ඉන්න උවමනා වෙන උදවියට, ඒක කරන්න ඕනේ විදියත් පැහැදිලි කරලා ඇති!!

    අද හුඟාක් උදවිය භාවනා කරන්නේ style එකට වගේ... ඒ භාවනාවෙන් ඇතිවන හිතේ සංසිඳීමත් එක්ක ඇතිවන සහනය ලබාගන්න උවමනාවට!! තවත් සමහරු එකේ අන්තයට යනවා... සමාධි ගත උනාම තියන වින්දනයට ආසා කර කර!! ඒත් ඒ සියල්ල ධර්මාවබෝධය ඇතිකරගැනීම කියන මාතෘකාවට පටහැනියි!!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා පලවෙනි ධ්‍යානය උනත් මේ වැඩේට ප්‍රමාණවත් කියල... ඒක ඇතිකරගන්න මහා හුඟාක් අමාරුවෙන එකක් නැහැ!! මම guide කරලා ඇත්තේ තමන්ට තමන්ගේ සිත යමක් කමක් කරගන්න පුළුවන් වෙන කොටම දැනගෙන, අපිට අවශ්‍ය කාර්යයට යොමු වෙන්නයි.

    මෙතන මූලික වශයෙන්ම කරන්න වෙන්නේ, ප්‍රඥාව වර්ධනය කරගන්න මහන්සි ගැනීමයි!!! ඒකට පිරිසුදු බුද්ධ දේශනාම ධාරණය කරගෙන ණුවනින් විමසීමයි කරන්න තියෙන්නේ... හැබැයි බුද්ධ දේශනා කිව්වමත් මුළු ත්‍රිපිටකයම, අලගිය, මුලගිය, වැලගිය සේරමත් එක්ක ඔලුවට දාගත්තොත් වැඩේ එහෙම්පිටින්ම ඇනෙන්න පුළුවන්!! හිතට මහා බරක් උනාම, මහා කරදරයක් උනාම වැඩේ එපා වෙනවා... අන්න ඒක නිසා මම මේ අවශ්‍ය දේට අදාළ කරුණු විතරක්,කිහිප විදියකින්ම දේශනා අනුසාරයෙනුත් ඊළඟට technical උදවියට නම් හොඳටමත් explain කරලා ඇති!!! මේ කරුණු ධාරණය කරගෙන, අවබෝධ කරගැනීමට වෙහෙස වීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ!!! අන්න ඒක ඔබ අනිවාර්යයෙන්ම කලයුතුයි... මේ විදයට යනකොට විදර්ශනාව මූලික කරගෙන ඔබගේ සමථ භාවනාවත් දියුණු වෙනවා! ('විදර්ශනා පූර්වන්ගමෝ සමතෝ' කියලද කොහෙද ඒකට කියන්නේ...) ඊළඟට, අවබෝධය උපරිම වශයෙන්ම ඇති උනායින් පස්සේ තමන්ගේ උවමනාවෙන් හිත මෙහෙයවන්නේ නැතුව, සමාධිය පමණක් තබා ගනිමින් 'ණිවන් අවබෝධයට' කලයුතු කොටසකුත් තියනවා... අන්න ඒකට නම් time limits නැහැ!! බුදුරජාණන්වහන්සේ කිව්වෙත් දර කෑලි දෙකක්, නැත්නම් ගල් කැට දෙකක් ඒකට අතුල්ලලා ගිනිගොඩක් ඇතිකරගන්න විදියට, නොනවත්වා ප්‍රතිඵල ලැබෙනකන්ම වීර්යය කරන්න කියලයි!!!

    ඉතින් ඔන්න ඔය කරුණු සියලම සඳහන් කරලා තියන විදියට අනුගමනය කරගෙන ආවොත් ඔබට අරහත්වය දුර නැහැ!!! අන්න ඒක විතරක් මට හොඳටෝම sure!!! මොකද මේ තමයි බුදුරජාණන්වහන්සේ කියාපු පාර!!! ඇත්තටම නම් මම 0 ඉඳල නිවණට එනකම් විස්තර කරලා, මම කරපු විදියත් කියලා නැවත්වුවට, ඔබේ කොටස සම්පූර්ණ කරගත්තොත්, එතනින් එහාට වර්ධනය කරන්න පුළුවන් ධ්‍යාන මට්ටම් ගොඩකුත් තියනව... මේකේ සීමාවක් නැහැ!! ඉර්දී ප්‍රාතිහාර්ය පෑවෙත් තමන්ගේ උවමනාවෙන්, උනන්දුවෙන් ඒ සඳහා කැපවුන සාමාන්‍ය මනුස්සයෝම තමයි!!! ඒත් ඉතින් මේවා නම් පලක් නෑ... මම නම් කැමති නිරෝධ සමාපත්තියට තමයි... ඒකටත් එලවන්නේ නැහැ!! කරන්න දෙයක් නැතුව කම්මැලිම කම්මැලි වෙලාවට නිදිමතකුත් නැතුව හිටියොත් කෙලින්ම බහිනවා වැඩේට!! දවස් 2-3 ක් deep ගියා... මරු!! ගොඩක් වෙලා ඉන්න ලැබුනේ නැහැ! (ලැබෙන එකකුත් නැහැ... මේ ජීවත් වෙන රටවෙදී!) සේරටම වඩා ඒකටත් උවමනාවක් නැහැ... අල්ලගත්තු කෑලි ටිකක් විතරක් notes දාපුව තියනවා... ඒකත් ලියන්න කම්මැලියි, පුළුවන් වෙච්ච වෙලාවක දාන්නම්. වැඩ ඉවරකරගත්තු අයට හොඳම දේ ඒක තමයි!! ඉතින් ඔන්න ඔච්චරයි භාවනා සම්බන්ධයෙන් මම දන්නේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජීවිතේට ගොදක්‌ වටින අදහස්‌ ඔයා ගෙන් ලැබුනා. ඒ හැම දේකටම ඔයාට පිò

    හොඳයි! ඔබට මේ ගෞතම බුද්ධසාසනයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියල ආශීර්වාද කරනවා!!!

    Ape Hamuduruwo kiyana widiya!:yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අවුරුදු තියන, චාරිත්‍ර වාරිත්‍ර ගරු කරන, පිළිපදින උදවියට, සුබ අලුත් අවුරුද්දක් වේවා! කියනවා...

    හැබැයි, ඇත්තටම ප්‍රයෝජනවත් වෙන දේ මගහැර ගත්තොත්, මේ ජීවිතෙන් ගියාට පස්සේ ආයේ ඇවිත් අවුරුදු කන්න වෙන්නේ, තව කල්ප බර ගණනකට පස්සේ වෙන්න පුළුවන්!!! ඒකත්, ඔය ඉන්න සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, යාලුවෝ කවුරුවත් නැතුව!!!
    ඉතින්... බලාගෙන! පරිස්සමින්!!
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඒත් සමථ භාවනාව වඩලා ඉන්න උවමනා වෙන උදවියට, ඒක කරන්න ඕනේ විදියත් පැහැදිලි කරලා ඇති!!


    ඒක කරන්න ඕනේ විදිය koheda thiyenne.

    mama hithana widihata bawanawa magin hitha diyunu wunama ebetama tecnicaly darmaya hithata danenawa

    ekata upades awashya wenne na. darmaya kiyawala therunganna awasha molaya mage thama wadila na .

    eka wardanaya karaganna mama bawana karanawa. mata ekata udaw wenna
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒක කරන්න ඕනේ විදිය koheda thiyenne.
    කියවලම බලන්න! පිළිවෙලකට යන්න ඕනේ... එහෙම නැතුව, ඔයාට ඕනේ විදියට ගියොත් 'ඇනෙයි' !!

    mama hithana widihata bawanawa magin hitha diyunu wunama ebetama tecnicaly darmaya hithata danenawa. ekata upades awashya wenne na.
    හිතිලා තියන විදිය වැරදියි!!! බුදුකෙනෙකුගේ උපදෙස් / උපකාරය නැතුව එහෙම කලහැක්කේ තවත් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට විතරයි!!

    darmaya kiyawala therunganna awasha molaya mage thama wadila na. eka wardanaya karaganna mama bawana karanawa.
    ඔයාට හිත එකලස් කරන් යමක් කියවල තේරුම් ගන්න හැකියාවක් වත් නැද්ද? එහෙම නම්, ආනාපානසති භාවනාව පුහුණු වෙන්න. භාවනාවට විශේෂ උපදෙස් ඕනේ නැහැ!! ඔයා විවේකයෙන් ඉන්න වෙලාවක් හදාගෙන, පහසු ඉරියව්වකින් ඉඳගෙන, තමන්ටම හුස්ම වැටෙන එක ගැන අවධානයෙන් බලාගෙන ඉන්න! උවමනාවෙන් හුස්ම ගන්න නෙවෙයි... ඉබේටම සිද්ධවෙන එක දිහා හිතින් බලාගෙන ඉන්න. වෙලාව ගතවේගන ගතවේගන යද්දී, වැඩේ හරියට කෙරුනා නම්, හුස්ම වැටෙන එක ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා යන්න ඕනේ! (බයවෙන්න එපා... මැරෙන්නේ නැහැ) කොච්චර අඩුවෙන් හුස්ම වැටුනත් අවධානය තව තවත් වැඩිකර කර, (අපි ඔය හරියට පේන්නේ නැති වෙලාවට ඇස් ලොකු කරලා බලන්නේ... අන්න එහෙම) ඒක ගැනම බලාගෙන ඉන්න. ඔය අතරේ 'ලී ඉරණ සද්දේ' ආවොත් upset!!;) නැගිට්ටුනාම ආයේ පටන්ගන්න! ටිකෙන් ටික, වැඩි වෙහෙසක් නැතුව, දිග වෙලාවක් එහෙම ඉන්න හැකියාව ලැබෙනවා කාලයක් යනකොට! ඒ වගේම, ඔහොම පුරුදු කරගෙන යනකොට ඔයාටම තේරේවි හිත එක තැන් වෙලා තියන බව. ඒ ගානට ආවම ධර්ම කරුණු කියවල බලලා ධාරණය කරගන්න! ඊළඟට ඒ මතක තබාගත් ධර්ම කරුණු ණුවනින් මෙනෙහිකරගෙන මෙනෙහිකරගෙන යන්න. එහෙම යනකොට ප්‍රඥාවත් දියුණු වෙයි! අවබෝධයත් ඇතිවෙයි!!
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දමිත් ලොක්කා ඔයා දැක්කයි කීයපු විදියට නිවන් දකින්න ඕනෙ මාර්ගය ශුද්ධ සිංහලෙන් දානවද ඔය technical වැල් බයිලා නැතුව.. මේකෙ pages එකසිය ගානක් තියෙනවා...අනම් මනම් අයින් කරලා කියවන්න ගියාම පු* ඉරෙනවා..

    සිංහලෙන් step by step,,,PDF එකක් හදල upload කළොත් හොඳයි මේකෙ ඉන්න අනිත් උන්ටත් ප්‍රයෝජනයක් වෙන්න..
    එහෙම බැරි නම් අඩුම ගානේ අලුත් Thread එකක්වත් හැදුවොත් හොඳයි..
     

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    දමිත් ලොක්කා ඔයා දැක්කයි කීයපු විදියට නිවන් දකින්න ඕනෙ මාර්ගය ශුද්ධ සිංහලෙන් දානවද ඔය technical වැල් බයිලා නැතුව.. මේකෙ pages එකසිය ගානක් තියෙනවා...අනම් මනම් අයින් කරලා කියවන්න ගියාම පු* ඉරෙනවා..

    සිංහලෙන් step by step,,,PDF එකක් හදල upload කළොත් හොඳයි මේකෙ ඉන්න අනිත් උන්ටත් ප්‍රයෝජනයක් වෙන්න..
    එහෙම බැරි නම් අඩුම ගානේ අලුත් Thread එකක්වත් හැදුවොත් හොඳයි..

    ඔව් අප්පා මමත් එක තමයි කිව්වේ. අපි හෙමිඉට වැඩේට බහිමු. චතුරාර්ය සත්‍යයෙන් පටන් ගනිමු.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කියවන්න ගියාම පු* ඉරෙනවා...

    ඉතින් බං එහෙනම් පු* ඉරාගෙන කියවපන් කෝ... ඒකට මක් වෙනවද?? ඔය පු*ත් 'ඔබගේ නොවේ!' නේ...

    මනුස්සයෝ, ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම පිස්සු කියවන්න!

    පිරිසුදු ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අපිට අහන්න නොලබිච්ච, නිවැරදිව පිළිපදින්න නොලැබිච්ච කාලයක් තිබුන... අහන්න දෙයක් නැහැ ඒ කලේ 99.9% ම sure එකටම ඇනගත්ත!!! දැන් නම් ඒක ගොඩක් දුරට හරි ගිහින්...

    ධර්මයට උනන්දු වෙච්ච, යම් ප්‍රමාණයකට හරි අවබෝධයක් ලබාගත්තු හාමුදුරුවරු කොච්චර පිරිසක් දැන් ඉන්නවද? හුඟ දෙනෙක් කියන්න try කරනවා අරම කරපං, මෙහෙම කරපං කිය කිය! එත් උඹලා කරනවද?? හැමදාම, අපි චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු, අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු කිය කියා ඉන්නවා මිසක් උඹල මේ වෙනකම් අවබෝධ කරන්න චුට්ටක් හරි try කලාද??

    චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු! අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු! කියන කතාත් මේ... මේ ආත්මේ පළමු වෙනි වරට කියන ඒවා නෙවෙයි!! කල්ප කාලාන්තරයක් තිස්සේ ඔහොම කියව කියව යන්නයි උඹල පුරුදුවෙලා ඇත්තේ!! ඒකයි දැනුත් ඒකම කරන්නේ!! යමක් තේරුණ එකා, සද්දේ දදා ඉන්නේ නැහැ... ඌ නිස්සද්දව වැඩේ කරගෙන යන්න පටන් ගන්නවා! අනික් එවුන් වචන අල්ලාගෙන, ඒවා පාඩම් කරගෙන, කිය කියා ඉන්නවා... සදහටම ලෞකික එකෙන් ලෝකෝත්තර එකට ලෝකෝත්තර එකෙන් ආයේ ලෞකික එකට... ඔච්චරම තමයි...

    උඹල ඔය ලොකු ලොකු විභාග වලට එහෙම නම්, පිටු 500-1000 තියන පොත් හිටන් කොච්චර 'ඉරුනත් කියවනවා නේද??? අන්න ඒ වගේ මේකත් බොලාට ප්‍රයෝජනය ගන්න තියන එකක්!! මට ඇති වැඩක් නැහැ!! 'ඉරෙයි කියල බය නම් 'ගලවල පැත්තකින් තියල හරි මේක කියවල ගන්න පුළුවන් ප්‍රයෝජනය ගනින්!!! මට නම්, ආයේ අලුතෙන් මොකවත් කරන්න හිතෙන්නේ නැහැ... අලුතෙන් එකක් කලොත් උඹල නැත්නම් වෙන වෙන එවුන් හරි, අලුතෙන්ම ඇවිල්ල ඒකෙත් රේවි! ඊට හොඳයි මේකෙම ඉන්නවා...

    හැබැයි කාට හරි පුළුවන් නම්, මේකේ වෙන එවුන් හන්ද disturb වෙච්ච ඒවා අයින් කරලා හදල re-post එකක් කරන්න, මට එකේ කිසි අවුලක් නැහැ!! දැනටමත් කෙනෙක් මේක එයාගේ site එකේ publish කරලා තියනවා... තව කෙනෙක් link කරන්න ඇහුව... ඒවා මට අදාළ නැහැ!! බුදුරජාණන්වහන්සේ සියලු ලෝකසත්වයන්ට අයිතියි!! උන්වහන්සේ වදාළ දේවල් සියල්ලත් එහෙමයි!!! මේවා publish වෙන තරමට මයි හොඳ! ඒත් මේකේ මාව highlight වෙනවා වැඩි හන්ද මට ඒක කරන්න කැමැත්තක් නැහැ!!! වෙන කෙනෙක් කරනවට මගේ කැමැත්තක් වත් අකමැත්තක් වත් ඇත්තෙත් නැහැ!! technical explanation එක මගේ වැඩක් හන්ද, මාව කපල කතාව විතරක් ගන්න ගියගමන් ඒක නිකන් මොකද්ද එකක් වගේ වෙනවා... live ගතිය එහෙමපිටින් නැතුව යනවා... අන්න ඒ හන්ද මාත් එක්ක 'ඔරොප්පු කෙනෙක්' එහෙම නම් ඔය වැඩේ කරන්න යන්න එපා! මාව allergic නැති, ධර්මය අවබෝධ කරපු උදවියට පුළුවන් නම් වෙන වෙන mediums වලින් උනත් මේක හදල, තව publish කලොත් තව අයට ලොකු උපකාරයක් වේවි!!

    තවත් කතාවක් කියන්න ගත්තා... දැක්කද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලොක්කට තද වෙලාවගේ... මම සිරාවට කිව්වෙ.. ඔය අනම් මනම් loops/electronics කතන්දර තේරෙන්නෙ නැති නිසා.. අනික ඔච්චර පිටු ගානක් type කරපු එකේ සියලු එළකිරි වාසින්ගේ නිවන් අවබෝදය තකා දාමුද සරලව තේරෙන් භාෂාවෙන් step by step නිවන් plan එක...
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    කාටද මැන්ටල් ? උඹටද අපිටද? :D
    මම දන්න එක මනුස්සයෙකුටවත් තමන්ගෙ පෙරෙ බවය තියා අවුරුද්දකට ඉස්සෙල්ලා පාඩම් කරපුවවත් මතක නෑ.

    Machan apita e manussaya karana weredden wedak naha eth e wachana walin apita mokakdo deyak kiyanna hadanawa kiyala ubalata therenawada?? ehenam e de ganilla echcharai...
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    api boruwata kochchara uda pennath wedak naha bolaw oluwe metigoda gahagena
    jesuge kaaleth unna e wage un .... unwa gale gahalath hadanna beri una....
    me manussaya mokakda deyak agawanawa apita.... e agawana de ganilla
    paw ban e manussaya karagena yana deta sahayoya diyalla