බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

යම රජ

Banned
Apr 12, 2011
33
4
0
රහත් වුනත් ඔබ නෑ මා අත ඇරියේ
අප දෙදෙනා කිසිදා වෙන් නොවන ලෙසේ
හැමදාමත් අප එකිනෙක සහෝදරයන් ලෙසේ

අපගේ සැප දුක අපි බෙදා ගෙන
අප දෙදෙනාටම නිවන් යන්න ලැබේවා!!!!

Blended%252520Arracknew.jpg
image.php
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යම රජ;9970147 said:
    රහත් වුනත් ඔබ නෑ මා අත ඇරියේ
    අප දෙදෙනා කිසිදා වෙන් නොවන ලෙසේ
    හැමදාමත් අප එකිනෙක සහෝදරයන් ලෙසේ

    අපගේ සැප දුක අපි බෙදා ගෙන
    අප දෙදෙනාටම නිවන් යන්න ලැබේවා!!!!

    Blended%252520Arracknew.jpg
    image.php

    eyi!! meke mage 'brand' eka naa...:growl::growl::growl:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Sura%20Panaya.jpg

    දමිත කියන්නේ ඇත්තනම් බුදුහාමුදුරුවෝ කියපු මේවා බොරු .
    බුදු හාමුදුරුවෝ රහසින්වත් බොරු නොකියන නිසා දමිත කියන්නේ පට්ට පල් බොරු .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ayi yaalu? umba baya unaada??
    dan oya kiyamane wenaswela thiyenne awuruddakatath wadiyi kiyana tika witharayi!! dan 2-2.5 withara wela athi!!!

    macho, balapanko... yamaraja mage brand eka daala naha ne...

    dan ape brand eka supirisudu H2O! ammapa BOTHALAYAK purogana awilla wadata bahinne... ekak iwarawena kota thawa ekak purogana enawa...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔන්න මම නම කවදාවත් ජීවිතය තියෙන තුරා මත් වතුර සිගරට් කටේ තියන්නේ නැහැ

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න මම නම කවදාවත් ජීවිතය තියෙන තුරා මත් වතුර සිගරට් කටේ තියන්නේ නැහැ

    Ela! habayi ehema kala paliyata umba sansaaren ethera wenneth naha!!! sugathiye yanna labenneth naa!!!

    meka poduwe hamotama!!

    me... 'wanenawa', 'set wenawa', 'bonawa', 'dekak daagannawa' wage 'letter combinations' walata ahuwenna epa!!! e wachana කැත naha!! thopilage hith thamayi කැත!!:growl::growl: ekayi sansaara gamanak kiyala deyak gana kathaa karannath wela thiyenne.
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ane machan font size eka loku madiyi mama kiyanne boru bawa pennanna!!! size 7500 withara daala post karapan!!!

    kohomath umba nam copy paste karayek witharayi wage... e gana kanagatuyi!

    එළකිරියේ copy paste අයිතිය සම්පුර්නයෙන්ම තියන්නේ සිරාජ්ට විතරයි :lol::lol::lol::lol::lol:

    surax.jpg

    සමහර විට මේකේ සදහන් විදිහටම උමතුවක් වගේ දෙයක් නිසා රහත් කියල දැනෙනවා ඇති .:yes::yes: කලිනුත් උඹ අපිට කිව්වේ අර ගෝල්ඩ් පාට මොනාද විකාර පෙනුන කියල . මම හිතන්නේ ඔය කසිපු වල විෂ නිසා උඹට උමතුවක් ඇතිවෙලා ඇති.:shocked::shocked:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එළකිරියේ copy paste අයිතිය සම්පුර්නයෙන්ම තියන්නේ සිරාජ්ට විතරයි :lol::lol::lol::lol::lol:

    surax.jpg

    සමහර විට මේකේ සදහන් විදිහටම උමතුවක් වගේ දෙයක් නිසා රහත් කියල දැනෙනවා ඇති .:yes::yes: කලිනුත් උඹ අපිට කිව්වේ අර ගෝල්ඩ් පාට මොනාද විකාර පෙනුන කියල . මම හිතන්නේ ඔය කසිපු වල විෂ නිසා උඹට උමතුවක් ඇතිවෙලා ඇති.:shocked::shocked:

    umbage wada walin penena widiyata, umbata loku pu_ amaaruwak athi!!!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    umbage wada walin penena widiyata, umbata loku pu_ amaaruwak athi!!!

    :lol::lol::lol::lol:
    උමතුවක් ඊට වඩා බරපතලයි .
    අනේ දමිතානන්ද වහන්ස මේවා මම කියන දේවල් නෙමෙයිනේ. ඇයි මේ මගෙත් එක්ක වාද කරන්නේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :lol::lol::lol::lol:
    උමතුවක් ඊට වඩා බරපතලයි .
    අනේ දමිතානන්ද වහන්ස මේවා මම කියන දේවල් නෙමෙයිනේ. ඇයි මේ මගෙත් එක්ක වාද කරන්නේ.

    ane naha! kisima waadayak wadak naha! oyaata loku pu_ amaaruwak!!!

    ikmanata gihilla ara oyage dosthara mahaththaya hambawenna!!!

    oya amaaru thiyagena niwan dakinna baha. methana tak gahi gahi indala wadakuth naha!!! mokada oya amaaruwa me widiyata hondakaranna bari ekak!!!

    thread eke mula indan balaagena ena onema ප්‍රඥාවන්ත kenekuta oyage asaneepe barapathala kama kochcharada kiyala therewi... eth ithin mama kiyala monawa karannada??? mama Dharmaya witharayi danne... pu_ amaaru honda karanna danne naha!!! sorry honde.
     
    උඹේ මුණ දැක්කම "නොයෙකුත් ජාති වල උපන් පසු විරූපී ශරීර ඇත්තෝ වන්නාහ " කියන එකනම් හරියටම හරි කියල තේරෙනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹේ මුණ දැක්කම "නොයෙකුත් ජාති වල උපන් පසු විරූපී ශරීර ඇත්තෝ වන්නාහ " කියන එකනම් හරියටම හරි කියල තේරෙනවා

    ane macho, owa kiyawa kiyawa hitiyata umbage pu_ amaaruwa honda wenne naha ne... ikmanata dosthara hambawela oka honda karaganna balapan!
     
    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    අන්න අර ගොය්යෝ දෙන්න බඳිනවා පෙන්නනවා!!! (Prince William and KAte). අනේ මට නම කිසිම ආසාවක් නැහැ ඔය මල ඉලව්ව බලන්න. ඊට වඩා කොච්චර වැදගත් වැඩ තියෙනවද කරන්න නේද? මොකක්ද හැබෑටම ඔකේ බලන්න තියෙන්නේ . ඉස්සෙල්ලාම බඳියි, ඊට පස්සේ ඉඹ ගනියි. ඊට පස්සේ පැණි හඳ ට යයි:dull::dull::dull::dull:. ඊට පස්සේ ආයෙත් මාලිගාවට යයි, එච්චරයි!!!

    ඔහොම ගිහින් පැණි හඳත් live පෙන්නයිද දන්නේ නෑ නේද?;);)
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    යම රජ;9982502 said:
    අන්න අර ගොය්යෝ දෙන්න බඳිනවා පෙන්නනවා!!! (Prince William and KAte). අනේ මට නම කිසිම ආසාවක් නැහැ ඔය මල ඉලව්ව බලන්න. ඊට වඩා කොච්චර වැදගත් වැඩ තියෙනවද කරන්න නේද? මොකක්ද හැබෑටම ඔකේ බලන්න තියෙන්නේ . ඉස්සෙල්ලාම බඳියි, ඊට පස්සේ ඉඹ ගනියි. ඊට පස්සේ පැණි හඳ ට යයි:dull::dull::dull::dull:. ඊට පස්සේ ආයෙත් මාලිගාවට යයි, එච්චරයි!!!

    ඔහොම ගිහින් පැණි හඳත් live පෙන්නයිද දන්නේ නෑ නේද?;);)

    ආ!!!!යම රජ අන්කල් ඇයි මේ වල් කතා කියන්නේ ??????????????
    :lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oya mensoft kiyana eka 'dead zero' porak! uta mokuth kiyala wadak naha... kochchara kiyanna try kalath u harakek wage mayi! mokuth therenne naha!! ithin u pissu keliyata kamak naha... mokada uta wena deyak karanna bari handa! eth anik ewun pissu kelinna thiyaaganna epa!! me thread eka pissu kelina ekakuth neweyi!!

    anika, mama umba ban bolan kiyana kotayi, umbala mata umba ban bolan kiyana kotayi kathandare chuttak wenas!!!

    eka hariyata naya pene puppanawa dakala panuwoth pene puppanna hadanawa wage ekak!!!
    what am i to do...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලෝකෙම ඉන්න මිනිස්සු නොබොන, බොන හා බේබද්දෝ කියන කාණ්ඩ 3ට වැටෙනවා!

    ඕකෙන් බේබද්දෝ කියන කොට්ඨාශය ගැන කතා කරලා වැඩක් නැහැ... උන් ඉන්නෙම බොන සිහියෙන්! උදේ පාන්දරින්ම දාගන්න ඕනේ... 'පදම' නැත්නම් වෙවුලනවා, මෙලෝ මලදානයක් කරන්න බැහැ... කිසිම කල්පණාවක් නැහැ!! උන් කල්පණා කරන්නේ බොන්නේ කොහොමද කියල විතරයි!!! සත්තු මරාගෙන කනවා, හොරකම් කරලා, මිනිස්සු මරල හරි සල්ලි හොයාගෙන බොනවා, පදම වැඩි උනාම ගෑනු පස්සේ යනවා... කාණුවල බුදිය ගන්නවා... අන්න ඒ වගේ එවුන්ට තමයි ඔය mensoft කාරයාගේ 'බණ' අදාළ!!!

    හැබැයි ඉතින් එහෙම බේබද්දන්ට ඔය විදියට කියල නෙවෙයි, ඕව මාගල් size එකට print කරලා, දවස ගානේ එක එක කැව්වුවත් වැඩක් වෙන්නේ නැහැ!!!

    ධර්මයේ කියවෙන්නේ 'අක්ක දුත්තෝ... සුරා දුත්තෝ...' මොකද්ද කියල එකක්! ස්ත්‍රී දූර්ථ (ස්ත්‍රී ලෝලී), සුරා දූර්ථ (බේබදු) කියල... අන්න එහෙම උන්ට කියල තියන කතාවල් තමයි මේ මුන් අල්ලාගෙන 'හප හප' ඉන්නේ!!! බොන එකා බොන වෙලාවට bite එකට මොනවා හරි හපනවා! ඒක හැපුව, එතනින් ඉවරයි!! මේ mensoft කාරය වගේ එවුන් බොන එක / බොන එකේ ආදීනව, bite එකට අරගෙන හැමතිස්සෙම හප හපා ඉන්නවා!!! ඒක බොනවට වඩා බරපතල case එකක්!!! මුන් ලෝකෙට පරකාසේ ගැහුවට වලකජ්ජ ගහපු ගමන් කෙලවෙනවා!!!

    දවසෙම ඇඟ වෙහෙසල බර වැඩ කරන මිනිහ, හවසට හීනි අඩියක් ගහල උගේ පාඩුවේ කාල බුදිය ගත්තට, මොලේ කලපණා කරලා හැමදේම හරි ආකාරව කරන, කිසි දේකට කිසිම ඇබ්බැහි වීමක් නැති එවුන්, ඉඳල හිටලා යාලුවෝ යාලුවෝ එකතුවෙලා පොඩි 'සාජ්ජයක්' දැම්මට, ඒ කිසි එකකින් උන්ගේ සිහිය විකල් වෙන්නේ නැත්නම්, උන් සිහිය විකල් වෙලා ප්‍රාණ ඝාතය, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරු කීම වගේ ඒවා 'මලාට' කරන්නේ නැත්නම්, වචනයෙන් හා සිතෙන් වෙන අකුසල් සිදුකරගන්නෙත් නැත්නම්, උන් කොච්චර බිව්වා කියලත් උන්ට අබමල් රේණුවක තරමේ වත් අවුලක් වෙන්නේ නැහැ!!! උන් බොනඑක බලාගෙන ඉන්න බැරි mensoft වගේ මුස්පේන්තුවෝ කුලප්පුවෙලා දැඟලුවට ප්‍රශ්ණයක් කරගන්න ඕනෙම නැහැ!!! ඉඳල හිටලා පොඩ්ඩක් බිව්වත්, ධර්මය අහල, ධාරණය කරගෙන, යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් අවබෝධ කරගන්න කෙනා අනිවාර්යයෙන් මාර්ග ඵල ලබනවා!!! මේ... මුං කරන බොන එක ගැන කියව කියව ඉන්න එක, ධර්මය දන්නෙත් නැති, ධර්මය දකින්නෙත් නැති, කාලකන්නින්ගේ වැඩක්!!!

    ඒත් මෙතන තියන වැදගත්ම දේ මේකයි!!! 'සන්සාරෝඝන් මහබ්භයන්' කියල කිව්වේ සංසාර ගමන භයානක හන්ද නේ... මේ වෙනකම් ඉන්නෙත් ඒ සංසාර අනතුරේ නම්, බීලා, ජොලි කර කර ඉඳලා, බැහැ!!! තමන්ව බේරගන්න කාටවත්ම බැහැ!!! ඉතින් බොන එකා බිබී, නොබොන එකා නොබී, ධර්මයෙන් තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න!!! ධර්මයයි වැදගත්!!! තමන්ගේ ගැන බලාගන්නේ නැතුව, අනික් එවුන් බොන එක ගැන බල බල ඉන්න එකා අනිවාර්යයෙන් වලේ!!!