ආ සාදාරන ඌරා ගානට මඩ නොගෑවෙන්න බම්ප් එකක් දාලා වගේ... හැමදාම ලාවට වගේ කරන වැඩේනේ,,, හා හා උබ උබේ ආතල් එක ගනින්කෝ
මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්දඑතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේ![]()
. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.





බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්... බුදුදහමේ කොතනකවත් හිංසාවට අනුබල දීල නෑ.
ඔවට උත්තර දෙන්න යන්න එපා බන්,,,උගෙ ටිකිරි මොලෙට ඔවා තෙරුන් කරන්න ගියොත් උබට පිස්සු හෑදෙයි


එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කිව්වේ කර්මයන් පලදෙන්න..
මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.
ඔවට උත්තර දෙන්න යන්න එපා බන්,,,උගෙ ටිකිරි මොලෙට ඔවා තෙරුන් කරන්න ගියොත් උබට පිස්සු හෑදෙයි

අනිවා... 
කොතනින් පටන්ගන්නද කියල හිතාගන්න බෑ...[FONT="] එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය. [/FONT][FONT="]
[/FONT]
එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන්නේ මොකටද??
ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්‍රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේඒක තමයි කියන්නේ ප්‍රායෝගික නැහැයි කියලා, ලංකාවේ තිබුනු යුද්ධය අවිහිංසාවාදී දහමෙන් ඔබ විස්තර කරන්නේ කොහොමද?
.ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.
කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.
ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.
How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.
මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.
එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන්නේ මොකටද??
එතකොට සමාජයකට අංග සම්පූර්ණ මග පෙන්වීමක් බුදුන්ගෙන් සිද්ධ වෙලා නැහැ??ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්‍රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේ.
නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්. මේ දෙක පටලවාගන්න එපා. උදාහරණයක් විදිහට ථෙරපුතාභය යෝධයා දුටුගැමුණු රජතුමා සමග රට බේරාගන්න යුද්ධ කළා. ඉන් පසුව මහන වී රහත්භාවයට පත් උනා. ථෙරපුතාභය යෝධයා ඔබතුමාවගේ අහසටපොලව වගේ මාතෘකා දෙකක් පටලවාගත්තානම් රට බේරාගන්න වෙන්නෙත් නැහැ. නිවන් යන්න වෙන්නෙත් නැහැ.
ඒක තමයි කියන්නේ ප්‍රායෝගික නැහැයි කියලා, ලංකාවේ තිබුනු යුද්ධය අවිහිංසාවාදී දහමෙන් ඔබ විස්තර කරන්නේ කොහොමද?
නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.
සිගාලෝවාද සුත්‍රය කියවා බලන්න. සමාජයේ විවිධ පාර්ශව වලින් අනෙක් පාර්ශවයන්ට ඉටු විය යුතු යුතුකම් එහි තිබෙනවා.එතකොට සමාජයකට අංග සම්පූර්ණ මග පෙන්වීමක් බුදුන්ගෙන් සිද්ධ වෙලා නැහැ??