බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙනම් ස්වභාධර්මය හරිම අසාධාරණයි නේද? තමන්ගේ අම්මව ආරක්ෂා කරගත්තට තමන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතොට මෙතෙන්ට අරමුණ(සිතිවිල්ල) බලපාන්ේ නද්ද??


    මෙහෙමයි මචන් උබෙ ටිකිරි මොලෙට ඔක තෙරෙනවා නම් උබට ඔක තෙරුන් ගන්න ඔනි තරම් පොස්ට් මෙතන දෑන් තිබුනා,,නමුත් මගෙ පුතෙ උබෙ ටිකිරි මොලෙට එක දාරනය වෙන්නෙ නෑහෑ වගෙ???දෑන් ඉතින් උබ මගෙන් අහන්න එපා මොකක්ද මෙ "දාරනය " කියන්නෙ කියලා,,මොකද මට එක උබට තෙරුන් කරන්න "රෙඩ් රම්" බාගයක් විතර බොන්න වෙනවා මා පුතෙ,,එක නිසා උඩ බලාගෙන කෙල ගහ ගන්නෙ නෑතුව ඔය උබෙ පුන්චි ,ටිකිරි මොලෙට තෙරෙන විදිහට "ර0කෑටි,ටිකිරි,බි0දු" වගෙ පත්තර්යක් බලපන්,,උබට තවම දෑනුම මදි,,උබ නිතරම අහන්නෙ "ඉස්සෙල්ල ආවෙ බිත්තරෙද කිකිලිද " කියනවා වගෙ ප්‍රශ්න මා පුතෙ,,බෙන් 10 බලලා හවසට දොයිය බබා කියපන් පුතෙ
     

    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    රත්තරං;13932310 said:
    සරලයි....


    බිග් බෑන් තියරිය බර්නූලි ප්‍රමේයයෙන් සාදනය කල යුතු නොවන්නා සේම,,, සංසාරයෙන් නිදහස් වීම උදෙසා .. කොටින්ම සංසාර චක්‍රයෙන් අද්යාත්මය අවියක් කරගෙන ස්වායක්ත වීම සදහා අරමුනු කල වදාල බුදු දහමින් ලෞකික සත්වයන් දෙකොටසක් ලෞකික අවශ්යතා වෙනුවෙන් ගහ මරා ගැනීමක් විස්තර කරන්න යොදාගන්න ඔනේ නෑ.


    ඕක හරියට උබ සිවිල් ඉංජිනේරුවෙක්ගෙන් අහනවා, උබ කියපන් බලන්න උබ හදන බිල්ඩිම ඇතුලේ ඉන්න (අඩු බුද්දිමට්ටමක් හා ඉංජිනේරු ශේත්‍රයේ පහලම පුලුකක් වන) මේසන් බාස්ලා දෙන්නෙක් මට්ටන් ලීයෙන් බුලත් විටක් බෙදාගන්න බැරුව ගහගන්න එක සිවිල් ඉංජිනේරු තාක්ශනයෙන් විස්තර කරන්නේ කොහොමද කියලා..
    මෝඩයාගේ ප්‍රස්න වලට නියම පිළිතුරක්. උබ නම් රත්තරන් ම තමා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Swabawa darrmaya kiyanne paripurrna deyak newe. Ake adu padu kam thibenawa, Marena ekath sellan da kollo, Marenne nathiwa inna hadala denna thibuna ne Swabawa darrmaya apita. A whitharakda kollo, api ipadenakota HELUWENNE api ipadduwe Swabawa darrmaya visin Reddhak andala upaddawaana thibunane, Adu gane Panchanandawath wahena widiyata podi redi kallak Swabawa darrmaya dunne nane. Badagini nathi wena widiyata hadanna thibunane, Swabawa darrmaye thawa sahena adu padu, duk kam katolu thiyenwa, Swabawa darrmaya ANITHYAI---ANATHMAI----DUKKAI. Akai Budun wahanse Swabawa darrmayen midena method ekak kiyala dunne. Aya therenne BUDDHIMATHUNNTA pamanai.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එතකොට සමාජයකට අංග සම්පූර්ණ මග පෙන්වීමක් බුදුන්ගෙන් සිද්ධ වෙලා නැහැ??
    ඇත්තටම මට සමාවෙන්න ඕනේ සිගාලෝවාද සුත්‍රය ගැන විතරක් කිව්වාට මිනිසෙක් පිරිහෙන්නේ මොනවා කලහමද, සල්ලි ඉතුරු කරගන්න විදිහ, විවාහ වෙන්න ඉන්න තරුණියන්ට විවාහ ජිවිතයට අවශ්‍ය උපදෙස්, කන හැටි, වැසිකිලි යන හැටි පවා බුදු දහමේ කියලා තිබෙනවා, බුදු දහමේ සුත්‍ර 17,000ක් පමණ තිබෙනවා. එච්චර තියනවා කියලා ගොඩක් බෞද්දයෝ පවා දන්නේ නැහැ.
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    සිගාලෝවාද සුත්‍රය කියවා බලන්න. සමාජයේ විවිධ පාර්ශව වලින් අනෙක් පාර්ශවයන්ට ඉටු විය යුතු යුතුකම් එහි තිබෙනවා.

    පෙර කමෙන්ට් එකක ඔබ
    "නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්." කියල කිව්වා

    ඇයි දැන් මෙහෙම කියන්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    [FONT=&quot]එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් ‍තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය.


    [/FONT]

    මේවට පුකෙනුත් හිනා යනව බන්.. නබිට වඩා හොද උපදෙස් කැකිල්ලේ රජතුමා දුන්නා,,,

    මේන් බලපන් නබිගේ මොලේ... මාරයි


    උදාහරණ

    1. ඇලක්සැන්ඩ්රියාවේ පාලක විසින් මුහම්මද්ට දෙනු ලැබූ මරියා නමැති රූමත් වහල් තරුණිය සමඟ, මුහම්මද්ගේ විවාහයෙන් පිට අනිසි කාමයේ හැසිරීම (මුහම්මද්ගේ මරියා නමැති කොප්ටියානු කාම වහලිය)

    2.ගම්වලට පහර දී අත්අඩංගුවට ගන්නා ගැහැනුන් දූෂණය කිරිමට මුහම්මද් අවසර දුනි. නමුත්, ගැහැනුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මුස්ලිම්වරු උභතෝකෝඨික ප්‍රශ්නයට මුහුණ දුන්හ. ඔවුන්ට එම ගැහැනුන් දූෂණය කිරීමට අවශ්‍ය වුවත්, එම ගැහැනුන් ගැබ් ගැනී‍මෙන් වැලැක්වීම අවශ්‍ය වූයේ ඔවුන් ඉහල මිලකට විකිනීමට උවමනා විම නිසයි. එ‍මෙන්ම සමහර ගැහැනුන් දැනටම විවාහයට පත් අය වූහ. ගමට හදිසියේ කඩා පනිනවිට ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් පැන ගැනීමට සමත්වූ අතර තවමත් ජීවතුන් අතරය. මේ ත්‍රස්තයන් ස්වාභාවික උපත් පාලනයක් ගැන (දුෂණ කරන විට ශුක්‍රානු පිටවීමට මත්තෙන් ශිශ්නය පිටතට ගැනීම) ගැන සිතූහ. හොඳම ක්‍රියාමාර්ගය කුමක්දැයි නොදැන, මුහම්මද් ‍ගෙන් අසා දැන ගැනීමට ගියහ.

    (සාහිහ් බුහාරි 5 . 59 .459) අබු සාඉඩ් පැවසීය: අප මුහම්මද් සමඟ ගස්වා (ගම්වලට පහරදීම) සඳහා බානු අල්-මුස්තලික් ගමට ගිය අතර අපට ලැබුනු වහලුන් අතර අරාබි ගැහැනුන් සිටියහ. ‍මේ ගැහැනුන් දූෂණය කිරීමට අප කැමැත්තෙන් සිටි අතර අප ස්වාභාවික උපත් පාලනය (දුෂණ කරන විට ශුක්‍රානු පිටවීමට මත්තෙන් ශිශ්නය පිටතට ගැනීම) කිරීමට අදහස් ක‍‍ළෙමු. අප ස්වාභාවික උපත් පාලනය කිරීමට අදහස් කළ විට, අප කියා සිටියේ, “ ‍මේ ගැන අප අතර සිටින මුහම්මද් ‍ගෙන් පලමුව නොඅසා ‍‍කෙසේ කළ හැකිද?” යන්නයි. අප ඔහු‍ගෙන් අසා සිටි විට ඔහු “ එම ස්වාභාවික උපත් පාලනය නොකර සිටීම හොඳයි. අවසාන දිනය දක්වා යම් ආත්මක් ජීවිතය ලැබීමට තීරණය වී ඇත්නම්, එය ජීවය ලබාවී.”



    කොහොමද ලොක්කගේ මොලේ.. මේකෙන් පේන්නේ අල්ලට නබි සදහා මිනිහෙක් තෝරගන්නවා තියා පොලේ ගිහින් කරෝල කඩේකින් කුනු නොවුනු කුම්බලාවෙක් තෝරගන්නවත් මොලයක් නැති බවයි....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇස් නොපෙනෙන්නන්, කන් නෑසෙන්නන්, අත පය නැති අය, ලෙඩ්ඩු, දුප්පතුන් මේ සියළු අයව අල්ලාහ් මේ ලෝකයේ මැව්වද, අල්ලාහ් ඉතාමත් කාරුණිකයි.
    මිනිස්සු පල්ලියට ගිහිල්ලා අල්ලාගෙන් ගොඩක් දේවල් ඉල්ලන්නේ බලාපොරොත්තු තියාගෙන. එහෙව් මිනිස්සු අන්ධයන් කොරුන් කරන අල්ලා කාරුනිකයිද?
    මෙලොව ජිවිතයේ තමුන්ව කොරෙක් අන්ධයෙක් කෙරුවේ අල්ලා. එහෙව් අල්ලා මරණින් මත්තේ තමන්ට සැනසීමක් දෙයි කියලා හිතන්නේ කොහොමද?
    සමහර මුස්ලිම් අයට වඩා පොහොසත්, ලස්සන, බලය, තියන වෙනත් ආගම් වල උදවිය ඉන්නවා.
    ඇයි අල්ලා මේ ලෝකේ හැම සම්පතක්ම මුස්ලිම් යට විතරක් නොදී අනිත් ආගම් වල යටත් දුන්නේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෝඩයාගේ ප්‍රස්න වලට නියම පිළිතුරක්. උබ නම් රත්තරන් ම තමා

    උත්තර දුන්නා කියලා වැඩක් නෑ බන්.. කිසිම ප්‍රායෝගික පදනමක් නැති සර්වබලදාරී පුවක් බඩිල්ලෙක් හිතෙන් මවාන ඌට බයේ ඉපදිලා බයේ ජීවත්වෙලා බයේ මැරිලා යන, ලමා අපචාරී කුපාඩියෙක්ගේ තියරි වලින් ජීවිතේ ගොඩගන්න හදන අනාතයො...... දෙවියෝ ලෝකේ මැව්වයි කියන මතේ ඉදන් විද්යාත්මකව ප්‍රශ්න අහනවා...

    හරියට ගූ ගොඩේ ඉන්න නිල මැස්සා රෝසමලේ ගද ගැන කතාකරනවා වගේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පෙර කමෙන්ට් එකක ඔබ
    "නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්." කියල කිව්වා

    ඇයි දැන් මෙහෙම කියන්නේ?
    ඒ කමන්ටුවේම මම කිව්වා නිවනට යන මග වෙනමම එකක් කියලා. සමාජයේ ජිවත් වන හැම බෞද්දයාම මහන වෙන්නේ නැහැ. ඒ අය ජිවත් විය යුතු විදිහත් බුදුන් කියා තිබෙනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    දෙවියන් ඇයි අංගවිකල අයව මැව්වේ? ඇයි දුප්පත් අයව මැව්වේ ඇයි? ලෙඩ්ඩු මැව්වෙ ඇයි? පරිපූර්ණ ලෝකයක් මැව්වෙ නැත්තේ ඇයි? යනාදී ගැටළු අන්‍ය සහෝදර සහෝදරියන් නිතරම දේව වාදීන්ට ඇගිල්ල දිගුකර අසන ගැටළු වේ.

    සොබා දහමට සමච්චල් කරන බුදු දහම (කොටස 1) යටතේ මා අපගේ මෙලොව අරමුණ සම්බන්ධයෙන් සාකච්චා කළේය. එහි දී ඉස්ලාමයේ සංකල්පය මෙම ලිපියට වැදගත්වේ. මෙය කියවීමට මත්තේන් එම ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. දැන් මාතෘකාව දෙසට හැරෙමු.

    ඇයි ඔබලා මේ ලෝකයෙන් යහපත් දේවල් පමණක්ම බලාපොරොත්තු වන්නේ? යහපත් දේවල් පමණක් ලැබීමට මෙම ලෝකය ස්වර්ගයක් නොවේ. අප ප්‍රථමයෙන්ම මෙම ලෝකයේ න්‍යායන් තේරුම් ගත යුතුය. එය ‍බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයේ.


    -යහපත සහ අයහපත-


    අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.



    මිනිසුන් සම්බන්දයෙන් සළකා බැලුවද තත්වය එසේය. අල්ලාහ්, මෙවැනි යහපත සහ අයහපත යන දෙක ඇතුව මේ ලෝකය මවා එහි හොඳ සහ නරක යන ගුණාංග දෙකම සහිතව සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව මිනිසුන්ව නිර්මාණය කර තිබේ. එසේ නිර්මාණය කර මිනිසුන්ට නබිවරුන් මාර්ගයෙන් නිවැරදි මාර්ගය මෙයයි, ජිවත් විය යුත්තේ මෙලෙසයි, යනුවෙන් මග පෙන්වා ඇත. නරක යටපත් කර නිවැරදි මාර්ගයේ යහපත කරන අය ජයග්‍රාහකයෝ වෙති. ලොව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව අල්ලාහ් මැවූ පසු ඔහුට හිස නමන ලෙස මලාඉකාවරුන්ට (ආලෝක ශක්තියෙන් මවන ලද දේව දූතයන්, මොවුන් පව් නොකරයි, පව් කිරීමේ ස්වභාවය මොවුන්ට නැත.) අණ කළේය(අල් කුර්ආන් 2-34). කිසිදාක පව් නොකරන දේවදූතයින්ට පව් කරන මේ මිනිසුන්ට හිස නමන ලෙස අල්ලාහ් අණ කළේ ඇයි? මිනිසුන්ආට පව් කිරීමේ ස්වභාවය උපතින්ම තිබුනද ඒවා යටපත් කරගෙන අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කරන නිසාය. අල්ලාහ් බලාපොරොත්තු වන්නේද එයයි.

    -ස්වයංක්‍රීය-


    එසේම මෙලොව “ස්වයංක්‍රීය” (ඉබේ) (Automatic) කියා කිසිවක් නොමැත. ස්වයංක්‍රීය ඔරලෝසු කියා තිබුනට, එහි සිදුවන්නේ අප අත සොළවන විට එහි ඇති ජවරෝදයක් කැරකී දුන්නක ශක්තිය ගබඩා වීමයි. සැබවින්ම එහි සිදුවන්නේ ශක්ති පරිවර්තනයකි. අප ඔරලෝසුව ගලවා පැත්තකින් තැබූවිට දුන්නේ ගබඩාවූ ශක්තිය අවසන්වී එය ක්‍රියා විරහිත වේ. සෑම ස්වයංක්‍රීය උපකරණයකම තත්වය මෙසේය. විභාගයකින් ජය ගැනීමට පාඩම් කල යුතුය. කුසගිනිවූ විට කෑම කෑ යුතුය. නමුත් අල්ලාහ්ට මිනිසෙකුගේ කුසගිනි නිවීමට ඔහුට කෑම සැපයීමම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් මේ ලෝකය අල්ලාහ් මවා ඇත්තේ එලෙසයි. නමුත් ස්වර්ගයේ ආහාරයක් ගැන සිතූවිට එය ඉබේ පහල වේ.


    -අනිත්‍ය-

    අනෙක් කාරණය වන්නේ මේ ලෝකයේ අනිත්‍ය බවයි. ඇස් නොපෙනෙන්නන්, කන් නෑසෙන්නන්, අත පය නැති අය, ලෙඩ්ඩු, දුප්පතුන් මේ සියළු අයව අල්ලාහ් මේ ලෝකයේ මැව්වද, අල්ලාහ් ඉතාමත් කාරුණිකයි. හේතුව, අල්ලාහ් මේ ලෝකය අනිත්‍ය ලෝකයක් ලෙස නිර්මාණය කිරීමය. මිනිසුන්ගේ මෙලොව කිසිම දුකක් සදාතනික නැත. මරණයෙන් මෙලොව දුක කෙළවර වේ. අවශ්‍ය වන්නේ තමන්ට ලැබුණු ස්ථානයේ සිට අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කිරීමය. යහපත් මිනිසුන්ව තෝරාගෙන ඔවුන්ට ස්වර්ගය පිරිනැමීම උදෙසා අල්ලාහ් විසින් නිර්මාණය කළ තාවකාලික ලෝකයකි මේ.


    -කල හැකි හා කල නොහැකි දේවල්-

    ප්‍රායෝගිකව මිනිසුන්ට මේ ලෝකයේ කල හැකි හා කල නොහැකි දේවල් කියා කොටස් දෙකක් ඇත. ඉස්ලාමය කවරදාකවත් කල නොහැකි දේවල් සඳහා මඟපෙන්වා නැත. මම බෞද්ධ දර්ශණයෙන් උදාහරණයක් ගතහොත්, බුදුහාමුදුරුවන්ට එරෙහිව නාලාගිරි ඇතාව කුලප්පුකර එවූ විට බුදුහාමුදුරුවන් කිසිම ආයුධයක් පාවිච්චි නොකර එම ඇතාව දමනය කළේය. නමුත් අපට අද මෙවැනි ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුවහොත් අපට කරන්නට සිදුවන්නේ එම ඇතාට වෙඩි තැබීමයි. මිනිසුන්ට බුදුහාමුදුරුවන් මෙන් දමනය කල නොහැක. ඉස්ලාමයේ ආත්ම ආරක්ෂාවට යුද්ධය අනුමත කර ඇත්තේද මේ නිසයි. අප රටෙන් උදාහරණයක් ගතහොත්, අප ප්‍රභාකරන්ව පරාජය කළේ යුද්ධ කරය. මෙයයි ප්‍රායෝගික තත්වය. මෙය අප තේරුම් ගත යුතුය.

    විශේෂයෙන්ම අප තේරුම් ගත යුත්තේ, මේ ලෝකය ස්වර්ගයක් නොවන බවය. ස්වර්ගයේ යහපත පමණක් ඇත. ඉබේ සිදුවන දේවල් ඇත. ස්වර්ගය විනාශ නොවන නිත්‍ය ලෝකයකි. මෙය අනිත්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් පමණි.

    ඊට පස්සේ මොකද උනේ?

    හිම කුමාරි කුමාරය එක්ක අපාර්ට්මන්ට් එකාක් අරන් සතුටින් හිටියද?
    ජැක් මායා බෝන්චි වැල මෝලකට දාලා දෙකේ දෙකේ ලී ඉරුවද, ඒවා විකුනලා පෝසත් උනාද?
    කුමාර වරු හත් දෙනාම හන්සයො වෙලා ඉදලා ආපහු කුමාරයො උනාද, ඒ හත්දෙනාම ජොබ් හොයාගත්තද?
    රතු හැට්ටකාරිගේ ආච්චි රතු හැට්ට පිංපඩියෙන් ඉගෙනගන්න උදව් කලාද?
    තව සුරංගනා කතාවකට දාපන්කො බන් ප්‍රායෝගික බව පෙනෙන (නිරුවත වහගන්න පුලුවන් ) විචාරයක්????
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේ :shocked:

    උබල හිතාගෙන ඉන්නෙ අල්ලයි නබියයි තමයි ලෝකෙට ලොක්ක කියලනේ :lol::lol:. ස්භාව ධර්මය කියන එක වත් නොදන්න තරම් ඔලමොට්ටලයෙක්ද මේ බුදුන් ගැන කියන්නෙ. අනේ උබ වගේ ඌරෙක්. ගූම කාපන් අල්ලට පිං දිදි. තොපි නම් කවදාවත් ඇත්ත අවබෝධ කරගන්න ජාතියක් නෙවෙයි. කල්ප ගානකට මනුස්ස ආත්මයක් තියා තිරිසන් ආත්මයක් වත් ලැබෙන්නෙ නැම් නෑ. මිත්‍යා දුෂ්ඨිය. බුද්ධාගම පිලි ගන්න ඕනෙත් නෑ අදහන්න ඕනෙත් නෑ. කට වහගෙන කරන පවක් කරගෙන අපායෙම පල. අපිට වද නොදී.​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පෙර කමෙන්ට් එකක ඔබ
    "නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්." කියල කිව්වා

    ඇයි දැන් මෙහෙම කියන්නේ?

    ආයෙත් ඉතින් ගූ ගොඩේ ඉන්න නිලමැස්සා රෝසමලේ ගද ගැන විද්යාත්මක සත්යය අහනවා..

    තේරෙන විදිහට උබට කියන්නම්කෝ... උබලගේ අර දෙයියා එවපු ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් එක තියෙනවා නේද? අර ස්වර්ගෙට ගිහින් කන්යාවෝ බදාගන්න මේ ලෝකේ ඉදලම කෙල හලපන් කියන්නේ.. අන්න ඒක කුරානේ .. වැඩියෙන් තියෙනේ එහා ලෝකෙදි ගෑනු ඩීල් වෙන්නේ කොහොමද කියන එක

    එතකොට ලොක්කා කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ එවලෙට එවලෙට කියපුවා තියෙනවා නේද? අර ගෑනු දූශනේ කරනකොට ඇතුලෙම යවපන් කිව්වේ (සාක්කි ඔනෙ නම් කියපන් ) ඒවා හැඩිත්, හෝ හදිත්. ඒවයෙන් පෙන්නන්නේ මේ ලෝකෙදි කොහොමද බානු කුරුසියා වගේ මිනී මරන්නේ, අයීශා වගේ පුන්චි ලමයිට මොනවද දාන සෙල්ලම්, රයිහානට දුන්න ගේම තව කෙල්ලෙක්ට දෙන්නේ කොහොමද වගේ මේ ලෝකෙදි කරන දේවල්

    පිරිමින්ට රොටී හා ගෑනු සපයන ස්ලාමය අන්න ඒවගේ සමාන කල නොහැකි උනත් බුදු දහමෙත් කොටස් දෙකක් තියෙනවා. එකක් ලෝකෝත්තර ජීවිතය ජය ගැනීමේ මග.ඒක තියෙන්නේ බුද්දිමතුන්ට අනුන්ගේ මගුල් බල බලා ඉන්නේ නැතුව තමන්ව ගලවාගන්න. කොටින්ම මලාම යන තැන් ගැන වෙන දේ ගැන

    ඒ වගෙම එච්චර එහාට යන්න අපහසුතා ඇති අයට මේලෝකේ සාර්තක කරගන්න උගන්වලා තියෙනවා භෞතික ලෝකය හා සම්භන්තා පවත්වන විදිහ

    හරියට ඉංජිනේරුවාට නිවැරදි නෙට්වර්ක් කන්ෆිගරේශන් උගන්නද්දි කම්කරුවට කැට් කේබල් එක තියලා නිවැරදිව ඩක් ලයින් එකට ඇනේ ගහන හැටි කියනවා වගේ.. ඔය දෙක මාරු කරලා උගන්නන්න යන්න එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒ කමන්ටුවේම මම කිව්වා නිවනට යන මග වෙනමම එකක් කියලා. සමාජයේ ජිවත් වන හැම බෞද්දයාම මහන වෙන්නේ නැහැ. ඒ අය ජිවත් විය යුතු විදිහත් බුදුන් කියා තිබෙනවා.

    මමත් ඔන්න මේකට ඉහලින් ගොනාට වගේ ඌට තේරෙන භාශාවෙන් ඕක කියල දුන්නා. බලමු තේරෙයිද කියලා. බ්‍රේන් වොශ් කරලා නිසා හරි අමාරුයි බන් ආප්ප තොප්පියක් ඇරෙන්න වෙන දෙයක් ඔලුවට දාන්න..තේරුම් කලත් චූ බර හැදෙනකන් විතරයි .. චූ කරන්න එලියට ගත්ත ගමන් කොන දැක්කහම ආපහු ඔලුව අවුට් යනවා
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    උඹලගේ ඕන මගුලකට තියෙන්නේ 1 යි නේ. ඒ තමා අල්ලාහ් ගේ කැමත්ත.හැමදීම වෙන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව.මම පරශ්න කීපයක් අහන්නම් පැහැදිලි උත්තර දීපන් බලන්ඩ.

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.
    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.
    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?
    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    තව ගම්මානෙකට පරශ්න තියෙනවා මෙ ටිකට උත්තර දියන්න්කෝ.
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    මිනිස්සු පල්ලියට ගිහිල්ලා අල්ලාගෙන් ගොඩක් දේවල් ඉල්ලන්නේ බලාපොරොත්තු තියාගෙන. එහෙව් මිනිස්සු අන්ධයන් කොරුන් කරන අල්ලා කාරුනිකයිද?
    මෙලොව ජිවිතයේ තමුන්ව කොරෙක් අන්ධයෙක් කෙරුවේ අල්ලා. එහෙව් අල්ලා මරණින් මත්තේ තමන්ට සැනසීමක් දෙයි කියලා හිතන්නේ කොහොමද?
    සමහර මුස්ලිම් අයට වඩා පොහොසත්, ලස්සන, බලය, තියන වෙනත් ආගම් වල උදවිය ඉන්නවා.
    ඇයි අල්ලා මේ ලෝකේ හැම සම්පතක්ම මුස්ලිම් යට විතරක් නොදී අනිත් ආගම් වල යටත් දුන්නේ?
    හේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙ‍ලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝක‍යේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. ‍සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්‍ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබල හිතාගෙන ඉන්නෙ අල්ලයි නබියයි තමයි ලෝකෙට ලොක්ක කියලනේ :lol::lol:. ස්භාව ධර්මය කියන එක වත් නොදන්න තරම් ඔලමොට්ටලයෙක්ද මේ බුදුන් ගැන කියන්නෙ. අනේ උබ වගේ ඌරෙක්. ගූම කාපන් අල්ලට පිං දිදි. තොපි නම් කවදාවත් ඇත්ත අවබෝධ කරගන්න ජාතියක් නෙවෙයි. කල්ප ගානකට මනුස්ස ආත්මයක් තියා තිරිසන් ආත්මයක් වත් ලැබෙන්නෙ නැම් නෑ. මිත්‍යා දුෂ්ඨිය. බුද්ධාගම පිලි ගන්න ඕනෙත් නෑ අදහන්න ඕනෙත් නෑ. කට වහගෙන කරන පවක් කරගෙන අපායෙම පල. අපිට වද නොදී.​

    මෙහෙම ගියොත් ලබන ආත්මෙත් හම්බයෙක් වෙලාමයි උපදින්නේ.. අඩුමගානේ ලබන ආත්මෙවත් හම්බයෙක් නොවී ඌරෙක් වත් වෙන්න වැඩකරගන්නවනම් ලොකු දෙයක්


    මිනිසා , හරකා, අලියා, ඌරා = පෙර සමක් සේම හිස තුල මොලයක් ,මස්තිශ්කයක් ඇති සතුන්

    හම්බයා = හිස තුල ඇති සියල්ල ඉවත්කර සෝදා හැර එම හිඩැසේ කුරානයක් තැන්පත්කල පෙර සම රහිත ජීවී කොට්ටාශයක්
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    රත්තරං;13932475 said:
    මෙහෙම ගියොත් ලබන ආත්මෙත් හම්බයෙක් වෙලාමයි උපදින්නේ.. අඩුමගානේ ලබන ආත්මෙවත් හම්බයෙක් නොවී ඌරෙක් වත් වෙන්න වැඩකරගන්නවනම් ලොකු දෙයක්


    මිනිසා , හරකා, අලියා, ඌරා = පෙර සමක් සේම හිස තුල මොලයක් ,මස්තිශ්කයක් ඇති සතුන්

    හම්බයා = හිස තුල ඇති සියල්ල ඉවත්කර සෝදා හැර එම හිඩැසේ කුරානයක් තැන්පත්කල පෙර සම රහිත ජීවී කොට්ටාශයක්

    :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙ‍ලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝක‍යේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. ‍සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්‍ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.

    ඇයි බන් තාවකාලික දුක සැපක් වෙනුවෙන් මිනිසුන් මේ තාවකාලික ලෝකයේ කල (හොද හෝ නරක ) දේකට අල්ලා ඒ ලෝකෙදී සදා කාලික දඩුවම් දෙන්නේ??

    අපිනම් බල්ලෙක් වත් ගෙදර හදන්නේ ප්‍රයෝජනයක් වෙනුවෙන්, හොරෙක් ආවහම බුරන්න... ඒත් අල්ලා මොකෝ බන් ලෝකයක් මවලා ඒකේ මිනිස්සු මවලා තව ජජ්මන්ට් ඩේ එකක් තියලා මෙච්චර කට්ටක් කන්නේ? මෑන් ගේම් එකක් වත් ගහනවද? ඔය මගුල් කරන වෙලාවේ ස්වර්ගේ කොටලා බතල වැලක් හිටෝගත්තනම් අල බැහැපුවහම තුන් වේල කාල ඉන්න තිබ්බා., අපරාදේ උන්දැගේ මහන්සිය. විශේශෙන් මම වගේ උන් මවන්න වෙච්ච මහන්සිය

    උබලත් මාර සුරංගනා ලෝකවල ඉන්නේ බන්
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හේතුව තමයි මේ ලෝකය අනිත්‍ය ලෝකයක් වීම. මේ ලෝකෙදි අල්ලාහ් හැඳි දෙකකින් බෙදන්නේ නැහැ. මෙහේ කරපු හොඳ හා නරකට දඬුවම් නියම කරන්නේ විනිශ්ච දිනයේදීයි(සමහර පව් සඳහා මෙ‍ලොවදීම දඬුවම් නියම වේ උදා- තම දෙමාපියන්ට කරන හිරිහැර සඳහා අනිවාර්යයෙන්ම මෙලොවදීම දඬුවම් හිමිවේ). උත්සහවන්තයා මේ ලෝක‍යේ දියුණුව ලබයි. මේ ලෝකයේ දුප්පත්, පොහොසත්, නිරෝගී මිනිසුන්, ආබාධිතයින් සියළුදෙනා මේ ලෝකයේ සමතුලිතයට අවශයයි. ‍සියළුම දෙනා එකිනොකා මත යැපෙන අයුරින් තමයි මේ ලෝකය නිර්මාණය කර තිබෙන්නේ. තමන්‍ට ලැබුණු තැන සිට යහපත් දේවල් කිරීමයි සිදුවිය යුත්තේ. මේ සියළු දුක සැප තාවකාලිකයි.

    .අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්.ඌට judgment day එකේදී අල්ලාහ් chance එකක් දෙනවා ඇ ති නේද? ඇයි ඌට උත්සහ වන්ත වෙන්ඩ තිය මොන මගුලක් වත් තේරෙන්නේ නැ නේ. ඒවා ඌ ට කොරන්ඩ බැනේ මාතියා.මක්ක කොරන්ඩද? මාතියා.
    මොකක්ද බන් ලෝකේ සමතුලිතතාවයට අන්ධ ,අබ්බගාත, මන්ද බුද්ධික කට්ටිය ඕනේ කියන්නේ.