බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරි ඔය ඔන සූත්‍රයක් අරගෙන මට ලංකාවේ තිබ්බ යුද්ධය සාධාරණය කරල පෙන්නන්න. මම කිව්ේ මිනී මරල ලබපු ජයග්‍රහණය බුදුන්ේ අවිහින්සාවාදී දහමට පටහැනි නැහැයි කියල ඔප්පු කරන්න බලන්න.

    ponZ, war and Buddhism are entirely two different things. why the hell u can't understand it ? Buddhism is a philosophy.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම ඔබට කලින් කිව්වා නිවනට යන මගත්, රට ජාතිය ආරක්ෂා කිරීමත් කියන්නේ අහසට පොලව වගේ මාතෘකා 2ක් කියලා. බුදු දහමට මිනි මැරීම පටහනියි තමයි. ඔයා ඔය කියන්න හදන්නේ බුදු දහම එතැනදී ප්‍රායෝගික නැහැ කියලනේ. ඉතින් ඔය මාතෘකා 2 මාර්ග 2ක් නම් කොහොමද යුද්දය බුදු දහමට අදාළ වෙන්නේ???? හාමුදුරුවරු ඔය යුද්දෙට සම්බන්ද උනානම් ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එත් ඔය යුද්දයට සම්බන්ද උනේ නිවනට යන මග අනුගමනය නොකරන ගිහි අය. ඉතින් ඔබට ඔය ප්‍රශ්නය අහන්න පුළුවන් කමක් නැහැ. තාමත් ඔබ මගෙන් ප්‍රශ්න අහන්නේ:lol::lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හප්පොච්චියේ නිදාගත්ත ටිකට දාල තියෙන කමෙන්ට්ස් ගොඩ. හැබැයි ඔක්කොම වගේ මාතෘකාවෙන් පිට. හැම දේම එකම ත්‍රෙඩ් එකෙන් කතා කරන්න බැහැ. බ්ලොග් එකේ අනෙකුත් ලිපිත් කියවන්න. ඔය හුගක් කමෙන්ට්ස් වලට උත්තර තියෙනවා. විශේෂයෙන්ම මේ ලිපි හතර කියවන්න. මෙතනින් බෞද්ධ දර්ශණයේ කොදු නාරටිය හෙවත් හේතු ඵල වාදය බිඳ වැටෙනවා.

    මේ තාවකාලික ජිවිතය අපට දීල තියෙන්නේ ස්වර්ගය හෝ නිරය තෝරගන්න. දෙකෙන් එකක් අපට තෝරගන්න පුළුවන් ඒක අපේ කැමැත්ත.

    මචන් මට උදව්වක් කරපන්කො බන්...... අපිමේ තාවකාලික ජීවිතය ගතකරන්නෙ සර්ව බලදාරී දෙවියන්ගෙ කැමැත්තට අනුව ස්වර්ගයෙ හෝ නිරයේ යන්න කියන එක විද්‍යාත්මකව හෝ තාර්කිකව ඔප්පු කරපන්කො..... .....නැතම් අපි කොහොමද කවුරුවත් කිව්ව පලියට ඕක පිලි ගන්නේ...
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ponZ, war and Buddhism are entirely two different things. why the hell u can't understand it ? Buddhism is a philosophy.

    ඒක තමයි මම කියන්නේ බුදුන් මිනිසුන්ට අංග සම්පූර්ණ ජීවන මග පෙන්වීමක් කළේ නැහැයි කියල. පිළිගන්නවද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක තමයි මම කියන්නේ බුදුන් මිනිසුන්ට අංග සම්පූර්ණ ජීවන මග පෙන්වීමක් කළේ නැහැයි කියල. පිළිගන්නවද?
    එකට පිළිතුර මම දීල තියෙන්නේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කාලෙකට පස්සෙ සුපිරි ත්‍රෙඩ් එකක් යනව ආගම් ගැන.. මේ ත්‍රෙඩ් එක දකින මුස්ලිම් කොල්ලොන් ගෙන් එකෙක් හරි වෙනස් විදියක හිතන්න පටන් ගනියි... එහෙම බලනකොට මේ ත්‍රෙඩ් එක දාපු එකා ලොකු සේවයක් කරන්නෙ...
    11.gif
    11.gif
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    මම ඔබට කලින් කිව්වා නිවනට යන මගත්, රට ජාතිය ආරක්ෂා කිරීමත් කියන්නේ අහසට පොලව වගේ මාතෘකා 2ක් කියලා. බුදු දහමට මිනි මැරීම පටහනියි තමයි. ඔයා ඔය කියන්න හදන්නේ බුදු දහම එතැනදී ප්‍රායෝගික නැහැ කියලනේ. ඉතින් ඔය මාතෘකා 2 මාර්ග 2ක් නම් කොහොමද යුද්දය බුදු දහමට අදාළ වෙන්නේ???? හාමුදුරුවරු ඔය යුද්දෙට සම්බන්ද උනානම් ඔබට එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එත් ඔය යුද්දයට සම්බන්ද උනේ නිවනට යන මග අනුගමනය නොකරන ගිහි අය. ඉතින් ඔබට ඔය ප්‍රශ්නය අහන්න පුළුවන් කමක් නැහැ. තාමත් ඔබ මගෙන් ප්‍රශ්න අහන්නේ:lol::lol:
    ොට බුදුන්මාර්ගේ අපි ක්‍රියා කරනවනම්, එක එකා ඉල්ලන විදිහට රට ඩල ලියල දීල ෞද්ධෝ මුහුදට පනින්න ේ??? ොරගෙට පැනල අම්මව දුෂණය කරන කම් අපි බලන් ඉන්න ඔන?? ේකද අපි කරන්න ේ ???
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sri Lanka Civil War

    SL armed forces killed about 27 000 terrorists.

    SL armed forces terrorists la 27,000 maruwe lankawe 20,000,000 population ekak beraganna ponZ. including ubala wage muslims.

    itin ee terrorists la marapu karmaya egollonta tiyenawa, eet eeta wada powerful karmayak tamai saving 20,000,000 people.

    samahara welawata powerful karma walata puluwan podi podi karma vipaka nawattanna.

    eg - a girl born to a poor family - her bad karma
    but if she marries a rich man, her bad karma will be over or if she wins a lottery with big prize, bad karma will be over and etc

    oya mama uda kiyala tiyena girl/woman bad karma karala tiyenawa, namut eeta wada powerful hoda dewal karala tiyenawa.

    SL armed forces also like that.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කාලෙකට පස්සෙ සුපිරි ත්‍රෙඩ් එකක් යනව ආගම් ගැන.. මේ ත්‍රෙඩ් එක දකින මුස්ලිම් කොල්ලොන් ගෙන් එකෙක් හරි වෙනස් විදියක හිතන්න පටන් ගනියි... එහෙම බලනකොට මේ ත්‍රෙඩ් එක දාපු එකා ලොකු සේවයක් කරන්නෙ...
    11.gif
    11.gif

    වැඩක් වෙයිද කියන්ඩ බෑ බන්...... කොච්චර පහන් පත්තු කලත් අන්ධයො හැමදාමත් අඳුරෙ....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක තමයි මම කියන්නේ බුදුන් මිනිසුන්ට අංග සම්පූර්ණ ජීවන මග පෙන්වීමක් කළේ නැහැයි කියල. පිළිගන්නවද?

    uba nam harakek mcn, ubata mewa kiyala deela wadakut na. mama Sri Lanka war eka gana dapu post eka kiyawapan. tikak hari terei.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ොට බුදුන්මාර්ගේ අපි ක්‍රියා කරනවනම්, එක එකා ඉල්ලන විදිහට රට ඩල ලියල දීල ෞද්ධෝ මුහුදට පනින්න ේ??? ොරගෙට පැනල අම්මව දුෂණය කරන කම් අපි බලන් ඉන්න ඔන?? ේකද අපි කරන්න ේ ???
    නිවන් දකිනවා කියන එකේ අර්ථය ඔබ දන්නේ නැති නිසයි ඔය වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්නේ. අපි ඉපදී ඉපදී මැරෙන්නේ ලෝභය, ද්වේශය, මෝහය අපි ලග තිබෙන නිසා. නිවන් දැක්කම ආයේ උපතක් නැහැ. ඒ නිසා සංසාරයේ ඉපදී ඉපදී මැරි මැරී දුක් විදින්න ඕනේ නැහැ. ඒ කියන්නේ නිවන තමයි පරම සැපය අපේ දහමට අනුව. නිවන කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ නැති දෙයක්. ඉතින් ලෝභ ද්වේශ මෝහ නැති දෙයක් ලබාගන්න නම් ලෝභ ද්වේශ මෝහ නැති කරන්න ඕනේ. ඒවා තියාගෙන නිවනට පත් වෙන්න බැහැ. නිවන් මාර්ගය අනුගමනය කරන කෙනෙක් ඒ ලෝභ ද්වේශ, මෝහ සියල්ල ඇත හරිනවා. එක රට වෙන්න පුළුවන්, අම්ම වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය වෙන්න පුළුවන්. ඒ කිසිවක් ගැන එයාට තණ්හාවක් නැහැ.
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    Sri Lanka Civil War

    SL armed forces killed about 27 000 terrorists.

    SL armed forces terrorists la 27,000 maruwe lankawe 20,000,000 population ekak beraganna ponZ. including ubala wage muslims.

    itin ee terrorists la marapu karmaya egollonta tiyenawa, eet eeta wada powerful karmayak tamai saving 20,000,000 people.

    samahara welawata powerful karma walata puluwan podi podi karma vipaka nawattanna.

    eg - a girl born to a poor family - her bad karma
    but if she marries a rich man, her bad karma will be over or if she wins a lottery with big prize, bad karma will be over and etc

    oya mama uda kiyala tiyena girl/woman bad karma karala tiyenawa, namut eeta wada powerful hoda dewal karala tiyenawa.

    SL armed forces also like that.
    මෙ කියන්ේ ව්‍යායෙන් අනුමැතිය තියෙනවා කියන එකේ, 20,000,000 ක් ේරගන්න 27,000 මරණවා 20,000,000 ක් ේරා ගැනීේ කර්මයෙන් 27,000 ක් මැරිේ කර්මය නැතිවෙනවා. රෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන ොට රාට ගහල මරල අම්මව ේරගන්නවා, අම්මව ේරගත්තු කර්මේන ොරාව මරපු කර්මය නැතවෙනවා. කියන්ෞද්ධ දර්ශණේත් ආයුධ ගැනීේ අයිතිය තියනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙ කියන්ේ ව්‍යායෙන් අනුමැතිය තියෙනවා කියන එකේ, 20,000,000 ක් ේරගන්න 27,000 මරණවා 20,000,000 ක් ේරා ගැනීේ කර්මයෙන් 27,000 ක් මැරිේ කර්මය නැතිවෙනවා. රෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන ොට රාට ගහල මරල අම්මව ේරගන්නවා, අම්මව ේරගත්තු කර්මේන ොරාව මරපු කර්මය නැතවෙනවා. කියන්ෞද්ධ දර්ශණේත් ආයුධ ගැනීේ අයිතිය තියනවා.
    අනේ මහත්තයෝ මටත් පෙන්නන්නකො ත්‍රිපිටකයේ කොතනද එහෙම අය්තියක් ගැන තියෙන්නේ කියලා...:lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    වැඩක් වෙයිද කියන්ඩ බෑ බන්...... කොච්චර පහන් පත්තු කලත් අන්ධයො හැමදාමත් අඳුරෙ....
    ඒක නම් එහෙම තමා.. ඒත් වෙන ආගම කේස් යන ත්‍රෙඩ් වලට වඩා මේක සුපිරි. අනම් මනම් පික්ස් දාගෙන චාටර් කරගන්නෙ නැතුව හැමෝගෙම කමෙන්ට් පොයින්ට් එකට තියෙනව. මූව ළිදේ දාල උඩින් කොන්ක්‍රීටුත් කරල.. ගං වතුරක් ආවත් ගොඩයනව බොරු.. :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක නම් එහෙම තමා.. ඒත් වෙන ආගම කේස් යන ත්‍රෙඩ් වලට වඩා මේක සුපිරි. අනම් මනම් පික්ස් දාගෙන චාටර් කරගන්නෙ නැතුව හැමෝගෙම කමෙන්ට් පොයින්ට් එකට තියෙනව. මූව ළිදේ දාල උඩින් කොන්ක්‍රීටුත් කරල.. ගං වතුරක් ආවත් ගොඩයනව බොරු.. :lol::lol:
    :lol::lol::lol::lol:
     
    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    අනේ මහත්තයෝ මටත් පෙන්නන්නකො ත්‍රිපිටකයේ කොතනද එහෙම අය්තියක් ගැන තියෙන්නේ කියලා...:lol::lol::lol:

    මම Randir ේ කේන්ට් එකටයි පිළිතුරු දුන්හරියට කියවන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම Randir ේ කේන්ට් එකටයි පිළිතුරු දුන්හරියට කියවන්න.
    එයා එක ත්‍රිපිටකයෙන් නෙමෙයිනේ අරන් තියෙන්නේ. මම ඔයාට ඉස්සල්ල සුද්ද සිංහලෙන්ම කියල දුන්න නේද යුද්ධයයි නිවනට යන මගයි කියන්නේ අහසට පොලව වගේ මාතෘකා 2ක් කියලා..:lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙ කියන්ේ ව්‍යායෙන් අනුමැතිය තියෙනවා කියන එකේ, 20,000,000 ක් ේරගන්න 27,000 මරණවා 20,000,000 ක් ේරා ගැනීේ කර්මයෙන් 27,000 ක් මැරිේ කර්මය නැතිවෙනවා. රෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන ොට රාට ගහල මරල අම්මව ේරගන්නවා, අම්මව ේරගත්තු කර්මේන ොරාව මරපු කර්මය නැතවෙනවා. කියන්ෞද්ධ දර්ශණේත් ආයුධ ගැනීේ අයිතිය තියනවා.

    ubata ekawat terenne nadda ? karmaya nati wenne naha. karmaya tiyenawa. namut eeta wada powerful karmayakin ara karmaye pratiwipaka adu karanna puluwan, mama ara girl/woman, kenek gana deela tiyena example eka kiyawapan.

    Loke onema place ekaka Buddhist la war ekakata awilla tiyenawanam e awilla tiyenne, when there's no other option to protect people.

    eet muslims la war karanne moda kamata. agama spread karanna, ekko in the name of god. Buddhists are not doing that.

    sometimes you have to do a small bad thing when there's no other option left for the goodness of millions of people.

    horek gedarata awama ammawa beraganna uuwa maruwata, hora marapu karmaya nati wenne na. namut ammawa beragatta karmaya hora marapu ekata wada godak powerful.

    eka hariyata ube rupiyal 100k kawru hari horakam karata passe tawa ekkenek ubata rupiyal 500k dunna wage. the loss is there, but u still have something more than the loss.
     
    මෙයාට එච්චරම පැහැදිලි කරන්න එපා..:no::no: මොලේ විකාර වෙලා පිස්සු හැදෙන්න පුළුවන්. බොහොම අමාරුවෙන් ටිකක්වත් කියලා දුන්නේ..:baffled::baffled: දහම්පාසලේ 5 වසර :lol::lol: