ඉතාම දුකින් ඔබේ බ්ලොගය කියවුවෙමි. මිරිඟුවකින් වැසුණු ඇසක් පාදන්න එච්චර ලේසි නැහැ. ඒවගේම තමන් ගෙනාපු කර්ම විඳවන්න වෙලාවකුත් විදිහකුත් කාටවත් කල්තියා දැනගන්න බැහැ.
බුදුන්වහන්සේ කියන්නේ, කාටවත් සමාන කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කෙනෙක් නෙමෙයි. අංගුලිමාල ඇඟිලි 999 ක් ගන්නකන් බුදහු හිටියේ කොහෙද? අංගුලිමාල කරපු කර්මය නවත්වන්න කාටවත් බැහැ. අම්ම මැරුවොත් ඒ කර්මය විඳින්න විඳවල ඉවරකරන්න කලපගනක් ගියත් බැහැ. බුදුන්ට යන්න පුළුවන් වුනේ නැත්තේ කර්මය වින්දවල ඉවරවෙනකල් හැම දෙයක්ම මාරයා බැඳලා තියාගන්න නිසා. ඔයාවත් එහෙම තමයි, ඔයාවත් එය බැඳගෙන ඉන්නේ, එකනේ ගොන් ප්‍රශ්න දන්නේ....
මැදපෙරදිග දිනපතා සියගණන් ලක්ස ගණන් ළමයි මිනිස්සු එන කොටාගන්නවා, අඩුගානේ 999 ක් මරුනමවත් අල්ලාහ් එන්නේ නැහැ නේද? එන්න එහෙම කෙනෙකුත් නැහැ නේද?
මෝඩයාව, ගොඩ දන්න අපිටනම් බැහැ. ඔය ඔහොමම ගොන් කතා කියා කියා ඉන්න. කාටවත් බැහැ ඔයාගේ පවු නවත්වන්න.

Last edited: