බුප්පෙයා ගියාද බං?

පොතක් සාමාන්‍යයෙන් කීයක් වගේද බං දැන්?

  • 500 ට අඩුයි

  • 500-999

  • 1000-1499

  • 1500-2499

  • 2500 ට වැඩි

  • පොතක් කීයක් වුණත් තොට මොකද?

  • වරුණ incest වේසිගෙ පුතා etc

  • වට්ටක්කා කීල්ස් අලගුඩුවො etc


Results are only viewable after voting.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,281
    6,014
    113
    සාමාන්‍යයෙන් ඔය novel ටයිප් දැන් පොතක් කීයක් වෙනවද?
    හුකන්නයි බිජ්ජ හොල්ලන්නයි පොතක් කීයක් උනාම මොකද බන් උබට.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,873
    48,709
    113
    ෂෝ ඵකට රැල්ලට නොයා අැත්තටම පොත් කියවන්න කැමති නිසා පොත් වලට අාදරේ නිසා පොත් ගන්න යන උනුත් ඔතන ඉන්නවා..හැබැයි ගොඩක් උන් යන්නෙ ෂෝ ඵකට..අර ඒ කාලේ mcdonald's ගිහින් අයිස් ක්‍රීම් ඵකක් කාල ඵනව වගේ තමයි..😁
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    ෂෝ ඵකට රැල්ලට නොයා අැත්තටම පොත් කියවන්න කැමති නිසා පොත් වලට අාදරේ නිසා පොත් ගන්න යන උනුත් ඔතන ඉන්නවා..හැබැයි ගොඩක් උන් යන්නෙ ෂෝ ඵකට..අර ඒ කාලේ mcdonald's ගිහින් අයිස් ක්‍රීම් ඵකක් කාල ඵනව වගේ තමයි..😁

    බුක්ෆෙයා ගිහින් මොකක්ද දාන්න තියෙන ශෝ එක?
    ගොඩක් අය යන්නේ පාර්ට්නර් එක්ක. කතා කර කර ඇවිදලා එන්න. සමහරු යනවා පොත් ගන්න.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    ආතල් එකක් නෑ බන් මන්නම් ඔන්ලයින් ඕඩර් කරන්නෙ පොත්..