බුබුල කැඩිලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යාමක් සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

    මෙම සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවත් දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කල යුතු බව ද ඔහු කියා සිටියේය.

    මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇති බවත් පවසන ඔහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවද කියා සිටී.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,818
    39,766
    113
    Homagama

    තෝරගත්ත රට වැරදි .
    ඒකයි ඔක්කොටම මුල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,918
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුක්‍රේන් කිව්වම මට මතක් උනේ උදයංග වීරතුංග. ආපු සෙට් එක ඌට මොනව හරි සම්බන්ධයක් තියෙනවද දන්නෙ නෑ 🤯

    1609499353789.png

    https://www.divaina.com/2015/04/08/news17.html
     
    • Wow
    Reactions: Sri_Sampath

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ එන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් සමග එම සංඛ්‍යාව තවත් ඉහළ යාමක් සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගත වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

    මෙම සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු බවත් දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කල යුතු බව ද ඔහු කියා සිටියේය.

    මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇති බවත් පවසන ඔහු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවද කියා සිටී.

    suddo kiyana un api thanam wath parissam naha. mun hithan inne suddo neethi rakagena travel karai kiyalada?
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ මෝඩ හරක් සිංගප්පූරුව, හොංකොං,ජැපෑන් වගේ දියුණු රටවල් කරන වැඩ කරන්න ගිහින් ඉල්ලන් කනවා ලොවෙත්..රටට කෙළවුනහම තව ණය ගන්න පුළුවන්නේ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ මෝඩ හරක් සිංගප්පූරුව, හොංකොං,ජැපෑන් වගේ දියුණු රටවල් කරන වැඩ කරන්න ගිහින් ඉල්ලන් කනවා ලොවෙත්..රටට කෙළවුනහම තව ණය ගන්න පුළුවන්නේ..
    :lol: :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,008
    27,642
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකත් ෆේල්...
    @erozan නම් ඒ දවස් වල කිව්වේ ගෙවල් අස්සෙම රිංගලා ඉන්නෙ නැතුව එලියට බැහැලා රට හදන්න ඕන වගේ කතාවක් :giggle: